tag:blogger.com,1999:blog-4885171441544522589.post2970131299811302475..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මළ මිනිස්සුAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-78051226363582332442014-06-23T17:20:31.878+05:302014-06-23T17:20:31.878+05:30බර බඩද සරුවාලේ......!?බර බඩද සරුවාලේ......!?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53745882514232110662014-06-23T16:24:04.249+05:302014-06-23T16:24:04.249+05:30ගොගොල්ගේ කෙටි කතා කියවා ඇත. එහෙත් මළ මිනිසුන් කියව...ගොගොල්ගේ කෙටි කතා කියවා ඇත. එහෙත් මළ මිනිසුන් කියවා නැත සිරිල් සී පෙරේරා මෙන්ම දැදිගම වී රුද්‍රිගු මහතාද රුසියානු සාහිත්‍යය සිංහලට නගන්නට ප්රමුඛ උත්සාහයක් ගත් අයෙකි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20387795290471544762014-06-22T00:56:21.523+05:302014-06-22T00:56:21.523+05:30මට රුසියන් පරිවර්තන පිස්සුව හැදුණෙ ගුරු ගීතයෙන්.. ...මට රුසියන් පරිවර්තන පිස්සුව හැදුණෙ ගුරු ගීතයෙන්..
මළ මිනිස්සු නං කියවල නෑ..
බලමු හොයාගන්න.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58176272307156760072014-06-21T21:35:50.525+05:302014-06-21T21:35:50.525+05:30හෆූයි.. බස්සී,මාතලන්,හැලප කඩේ,කකා,ඕනමැන්ටල්,වරෙල්ල...හෆූයි.. බස්සී,මාතලන්,හැලප කඩේ,කකා,ඕනමැන්ටල්,වරෙල්ලා...මේ පාරේ...!මරු බ්ලොග් එකක් තිබේ රටට ගමට වැඩක් නැතේ.... වරෙල්ලා ......මේ පාරේ...//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8922172393079565552014-06-21T08:21:26.506+05:302014-06-21T08:21:26.506+05:30මළ මිනිස්සු නං කියවලා නෑ... ඒත් ගුරු ගීතය කයවලා ති...මළ මිනිස්සු නං කියවලා නෑ... ඒත් ගුරු ගීතය කයවලා තියේ...

හිහි...
අපේ මිනිස්සු දෙබිඩි ස්වභාවය පෙන්නන්න හරි දස්සයි නෙව..
ඒ හින්ද වෙන්න ඇති හොද නරක කලවමේ කියවුනේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53366011050100320402014-06-20T20:56:11.577+05:302014-06-20T20:56:11.577+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77668268522885226142014-06-20T20:45:08.995+05:302014-06-20T20:45:08.995+05:30''අපේ පියාගේ ත් පුංචි තාත්තාගේත් කටවල් කෂණ...''අපේ පියාගේ ත් පුංචි තාත්තාගේත් කටවල් කෂණිකව ප්‍රාණවත් වූ ආකාරයත් සලකා බැලූ විට ඔවුන් වාහනය නවත්වා ඇත්තේ අරක්කු ස්වල්පයක් මිලදී ගැනීමට බව අප නිමානය කලෙමු.'' ''අපේ තාත්තාත් පුංචි තාත්තාත් තවත් විස්තර සිංඥෝරිස් ගැන කියූ අතර ඇතැම් ඒවා අසැබි වදන් වලින්ද සමන්විත වූයේ කතාකාරයින්ට උත්ප්‍රේරක වැඩි වූ නිසා වන්නට ඇත.''දරුවො ඉන්න තැන අරක්කු බොන සහ අසැබි වදන් කියන තාත්තලා සහ අයියලා මල්ලිලා සිංඥෝරිස්ට වඩා හොඳ වන්නේ කෙසේද? පුතාට මෙහෙම වුනේ ඇයි කියා දැන් අපට වැටහේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72216374852353109862014-06-20T20:37:40.013+05:302014-06-20T20:37:40.013+05:30මා මලගෙදරක ගියෙමි.අපි මනසේ ඇඳගත්තෝය.අප නිමානය කල...මා මලගෙදරක ගියෙමි.අපි මනසේ ඇඳගත්තෝය.අප නිමානය කලෙමු.මා දුක්වුනෙමි. දෙදෙනා සිනාවෙන්නට විය.පාඨකයෝ එහාට යන්නේ නැත. ඉතා හොඳයි.සුපිරි ! ඔහොම යං! අමිල ! පට්ටයි අමිල!පහේ ශිෂ්‍යත්වෙ පාස් නැහැ කියල නම් තෙරුම් ගන්න පුලුවනි. ඒත් අඩු ගනනෙ මූලික ව්‍යාකරන ටික වත් ඉගෙන ගත්තෙ නැත්තෙ ඒ කාලෙත් දාර්ශනිකයෙක් වෙන්ඩැ...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74738811016158992772014-06-20T20:10:34.479+05:302014-06-20T20:10:34.479+05:30වෙලාවට පොත් දෙකම කියවලා නෑ....ආය බොරු මොටදවෙලාවට පොත් දෙකම කියවලා නෑ....ආය බොරු මොටදවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71240649508444540202014-06-20T19:32:06.366+05:302014-06-20T19:32:06.366+05:30මැරිච්ච වහලුන් එකතු කර කර ගිය චිචිකෝව් වගේ තමා අද ...මැරිච්ච වහලුන් එකතු කර කර ගිය චිචිකෝව් වගේ තමා අද ඉන්න දේශපාලුවොත්.......මැරිච්ච මිනිස්සුන්ගේ ඡන්ද කාඩ් එකතු කරනවා...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50037017509328155242014-06-20T19:28:54.580+05:302014-06-20T19:28:54.580+05:30ඒ පොත් දෙකම මම කියවපු හොදම පොත් දෙකක්....
අයිත්මාත...ඒ පොත් දෙකම මම කියවපු හොදම පොත් දෙකක්....
අයිත්මාතව් ගේ ගුරු ගීතය ඕනේ කෙනෙතුට තේරෙන පට්ට කතාවක්
බට්....කොය්යෝ ගේ සැරිසරන්නා නම් දාර්ශනික පොතක්.... රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77039930645753355702014-06-20T19:12:42.534+05:302014-06-20T19:12:42.534+05:30සාමාන්‍යයෙන් පොඩි කාලෙන් පස්සේ පරිවර්තන මිලයට අරන්...සාමාන්‍යයෙන් පොඩි කාලෙන් පස්සේ පරිවර්තන මිලයට අරන් නැති වුණත්, මාත් ඔය බුකියේ අරෙහේ මෙහේ ගුණ වරුණ දැකලා පොත් දෙකක් ගත්තා 2012 දී.

එකක් ගුරු ගීතය, අනික සන්තියාගෝ නම් සැරිසරන්නා.

දෙවෙනි එක කියවා ඇතිවූ ඉච්ඡාභංගත්වය නිසා තාම ගුරුගීතය කියන එක කියවන්නට හිත හදාගන්නට බැරිවුණා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com