tag:blogger.com,1999:blog-4885171441544522589.post3048224583146153514..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: බෝරිං කතාවක් this is not a tasty oneAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4885171441544522589.post-21168943932540198482013-03-16T22:48:53.764+05:302013-03-16T22:48:53.764+05:30උඹලත් සිරා වැඩ කරනවා බං....
ඒ ගෑණු කෙනා හිනාවෙද්දි...උඹලත් සිරා වැඩ කරනවා බං....
ඒ ගෑණු කෙනා හිනාවෙද්දි බුම්මගෙන යන්න එපා...
හිනාවෙලා පලයං... උඹට වියදමක් යන්නේ නැහැ නේ හිනාවෙන්න...

ජයවේවා!!!Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19864340574230113992013-03-15T18:08:58.422+05:302013-03-15T18:08:58.422+05:30
පැහැදිලිවම අමිල මේ පඩ ෂෝ සමාජයක් ..
මුළු ලෝකෙටම ...
පැහැදිලිවම අමිල මේ පඩ ෂෝ සමාජයක් ..
මුළු ලෝකෙටම පේන්න එක
මගුලක් , යටින් බල්ලෙක්ට බත් පිඩක් දෙන්නේ නැහැ ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62196494382084597982013-03-15T14:55:16.012+05:302013-03-15T14:55:16.012+05:30මේ සද්කාර්යයේ අතුරුපලයක් ලෙස ඔබට ඇතිතාක් ආත්ම තෘප්...මේ සද්කාර්යයේ අතුරුපලයක් ලෙස ඔබට ඇතිතාක් ආත්ම තෘප්තිය ලැබෙන්නට මං ප්‍රාර්ථනා කරමි.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11878533741227251172013-03-15T11:39:37.351+05:302013-03-15T11:39:37.351+05:30අර අන්තීමටම කියපු එක නම් මගේ බොක්කටම වැදුනා. මෙහෙම...අර අන්තීමටම කියපු එක නම් මගේ බොක්කටම වැදුනා. මෙහෙමයි මචෝ. පිස්සන් කොටුවේ, සනීප වෙච්ච රෝගින්, සුවවු පසුවත් බාරගන්න කවුරුත් නෑ. තම නිවෙස් වලට ගියත්, දූ දරුවන් ඥාතින් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒත් එක කාරුණික වෛද්‍යවරයෙක්, ඔවුනට පිහිට වන්නට තීරණය කලා. ඔහු ඔවුනට අන් අයගෙන වෙන්වූ වාසස්ථානයක්, රෝහල තුලම ලබා දුන්නා. වැඩි පිරිසක් කරන්නෙ ඔඹ සඳහන් කළ රැකියාව. සමහර විට මේ එයින් කෙනෙක් වෙන්න ඇති. කෙසේ වෙතත් ඒ වෛද්‍යවරයාත්, උඹත්, උඹගේ හිතවතුනුත් කරනා සේවය නම් අති උදාරයි. ඒ වගේම උඹට වරදිනකම්, හිනා වෙන්න බලාගෙන සිටින, පිරිසකුත් ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33345535610574592192013-03-15T10:36:57.366+05:302013-03-15T10:36:57.366+05:30ඔබ කලයුතු සුදුසුම දේ කරලා තියෙනවා...
අපි සැමගෙන්ම...ඔබ කලයුතු සුදුසුම දේ කරලා තියෙනවා...
අපි සැමගෙන්ම වෙන්න ඕන භේදයකින් තොරව මනුෂය වර්ගයාට සේවයක්.. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22600677367223857482013-03-15T03:13:24.047+05:302013-03-15T03:13:24.047+05:30මෙපින් බලෙන් ඔබට නුඩුරේදීම උච්චාසයන සහ මහාසයන ලැ...මෙපින් බලෙන් ඔබට නුඩුරේදීම උච්චාසයන සහ මහාසයන ලැබේවා!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41942131842800502162013-03-15T02:07:05.949+05:302013-03-15T02:07:05.949+05:30this is great writing, this brings to my mind Gogo...this is great writing, this brings to my mind Gogol's writings about Russian offices in the 19th century. The same kind of sarcasm, the same characters, read his 'the mantel'(hima kabaya) so similar..

As for the reality behind this, it just explains some dark human features that show themselves up whenever an opportunity gives a chance.. vanity, suppressing others, turning a blind eye all are part of it.
Thanks this was nice reading --

ChamindaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70355824002342445582013-03-14T22:51:38.770+05:302013-03-14T22:51:38.770+05:30මිනිසත් බව මිනිසා පරිපුර්ණ මිනිසෙකු බවට පත් කරයි.
...මිනිසත් බව මිනිසා පරිපුර්ණ මිනිසෙකු බවට පත් කරයි.

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com