tag:blogger.com,1999:blog-4885171441544522589.post312523270934225488..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: වර්ථමාන දේසපාලන තත්වය current pol situation Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4885171441544522589.post-79903280304539850242015-07-26T15:38:03.501+05:302015-07-26T15:38:03.501+05:30පැන්නොත් මන්ත්‍රිකම අහෝසියි පනතත් මුන් අයින් කරෙ අ...පැන්නොත් මන්ත්‍රිකම අහෝසියි පනතත් මුන් අයින් කරෙ අපිට ආදරෙටද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22820178360824068732015-07-26T08:47:36.323+05:302015-07-26T08:47:36.323+05:30මරා ගේ පුක දිවෙන් ලෙවකාපු ජෙනරාල්ලා සෙට් එකක් මේ ස...මරා ගේ පුක දිවෙන් ලෙවකාපු ජෙනරාල්ලා සෙට් එකක් මේ සැරෙත් මරාට බැහැලා වැඩ. විජයබාහු හමුදාවේ ආර්.වී. සමරතුන්ගයි සිග්නල් හමුදාවේ කුමාර් හේරතුයි කුරුණෑගල කෑම්ප් එකක හැංගිලා ඉඳගෙන වැඩකරනවා. ඊයේ හිරියාල ආසනයේ ගෙවල් වලට ගියා මරාට චන්දෙ ඉල්ලන්න. පාන්ගොල්ලේ හමුදා නිවාස වල ඇවිද්දා මරාට චන්ද ඉල්ලලා බලකරමින් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71427358786174448822015-07-25T20:10:09.452+05:302015-07-25T20:10:09.452+05:30උඹට මෙච්චර කියලත් තේරුන් නැති එක ගැන දුකයි..දැන් උ...උඹට මෙච්චර කියලත් තේරුන් නැති එක ගැන දුකයි..දැන් උඹ ඔය කියන මහින්දගෙන් ඉල්ලන සුදෝ සුදු ජාතික ආලය තියන මිනිස්සු මේ පාර යූ ඇන්පි එක දින්නට පස්සෙ මහින්දව අත ඇරලා ආයිත් රනිල් එක්ක එකතු වෙනවා..

උන්ට ඒ වෙනතෙක් පාර්ලිමේන්තුවට යන්න මහින්ද කියන පරණ ඉනිමග පාවිච්චි කරනවා.. දැන් කාලෙ ඔය කියන ලිස්ට් එක පාවිච්චි කරනවා යූ ඇන් පියට විරුද්ද වෙන්න..දිනලා යූ ඇන්පියත් එක්ක එකතුවෙලා ඇමතිකමක් නියෝජ්‍ය ඇමති කමක් ගන්න ඕනි වුනාම ඔය හැමදේම බල්ලට දාල ආයිත් යූ ඇන්පිය හොද වෙනවා..

හොදම උදාහරණයක් තමයි පාට ලී.. පාට ලී ට යූ ඇන්පියත් එක්ක කොච්චර ඇරියස් තිබුනත් මේ පාර හෙල උරුමෙන් තනියම ඉල්ලලා පරාද වෙන්න බයයි . ඒ නිසා පාර්ලිමේන්තු ගිහින් ආයිත් ඇමතිකමක් ගන්න පාට ලී යූ ඇන් පි පැත්තට ගිහින් ස්ටේජ් වල වාඩි වෙනවා..

එතකොට මෙතෙක් කල් පාට ලී කෑ ගහපු අධිරාජ්‍ය වාදීන්.. කුමන්ත්රන කරුවන්.,..සිංහල බෞද්ධයන්ට වින කටින්නන් පිරිල හිටපු යූ ඇන් පි එක එක රැයෙන් දැන් සුදුපාට වෙලා ඉවරයි..

දැන් රට .තුල තියෙන දැඩි දේශපාලනික නිහැඩියාවට හේතුව මේ ජනතාවගේ විශ්වාසය ඔය විදියට බාල්දු කරලා පාවාදෙන තුච්ච ගතිය මිනිස්සුන්ට දිරවන්නෙ නැති එක..

මොන පැත්තට දුන්නත් හැම එකාම බලන්නෙ ආන්ඩුවක් එන පැත්තකට හේත්තුවෙලා පට්ටමක් ගන්න.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84962162477401583022015-07-25T17:07:55.108+05:302015-07-25T17:07:55.108+05:30මචං ඔය කියන්නේ අපිට තියෙන පුකමද????මචං ඔය කියන්නේ අපිට තියෙන පුකමද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59227664558465108132015-07-25T15:21:00.747+05:302015-07-25T15:21:00.747+05:30කවුද යකෝ මේ විචාරක සර්ද සිංහල ලියන්න උගන්වන්න හදන...කවුද යකෝ මේ විචාරක සර්ද සිංහල ලියන්න උගන්වන්න හදන එකා

උඹට ඕන විදිහට උඹ ලියපන් සනා උන්ට කියහන් සනස්ගලට ටියුසෝන් දෙන පන්තියකට ගොඩ වෙන්න කියලා

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11019093971915345192015-07-25T12:48:58.398+05:302015-07-25T12:48:58.398+05:30වර්ථමානය නෙවෙයි වර්තමානය. අවධානම නෙවෙයි අවදානම. පා...වර්ථමානය නෙවෙයි වර්තමානය. අවධානම නෙවෙයි අවදානම. පාක්ශිකයෙක් නෙවෙයි පාක්ෂියෙක්. ආරක්ශා නෙවෙයි ආරක්ෂා. ලක්ෂණ නෙවෙයි ලස්සන.

ඉස්සරවොල? ඒ මොකක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12891924134461808672015-07-25T12:20:45.259+05:302015-07-25T12:20:45.259+05:30හී .... හී.... හී .... හී.... සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31325066068128753022015-07-25T08:21:46.269+05:302015-07-25T08:21:46.269+05:30කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම,...කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20039990716487893682015-07-24T22:57:07.158+05:302015-07-24T22:57:07.158+05:30පෝස්ට් එක එල ඈ..පෝස්ට් එක එල ඈ..Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83523105116073284442015-07-24T22:56:00.717+05:302015-07-24T22:56:00.717+05:30පුක. මට මතකයි පුක ගැන කතන්දර දැන් අවුරුදු දෙකතුනකට...පුක. මට මතකයි පුක ගැන කතන්දර දැන් අවුරුදු දෙකතුනකට කලිං මරු පෝස්ට් එකක් ලියලා තිබුණා..Anonymoushttps://www.blogger.com/profile/10008342487650078165noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68816023038504508722015-07-24T21:58:46.660+05:302015-07-24T21:58:46.660+05:30පුක නෑ රංජනී.. පුක නෑ රංජනී.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com