tag:blogger.com,1999:blog-4885171441544522589.post3178577029724655936..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මැද නැති කාශ්මීර රේල් පාරAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-6215628191910890372015-06-26T13:08:00.813+05:302015-06-26T13:08:00.813+05:30ඉන්දියන් රේල් ටිකට් සාමාන්‍යයෙන් ගනන් අඩුයි..ලංකාව...ඉන්දියන් රේල් ටිකට් සාමාන්‍යයෙන් ගනන් අඩුයි..ලංකාවෙ ගානම වගේ තමයි සාමාන්‍ය පන්තියෙ ්ගනන්... ඒක නෙමෙයි අවුල ඕක බලන්න ඉන්දියාවට යන්න එපායැ..කොහොම වුනත් දැනට හදපු නැති කොටස බස් එකේ ගිහින් ඔය රූට් එක සම්පූර්ණ කරන්න යන්නෙ ඉන්දියන් රුපියල් හාරසියක් විතර.. සාපේක්සව ලාබයි .. ටේන් ටිකට් එකට වගේ දහ පාලෙොස් ගුනයක් යනවා එයා ටිකට් එකට..අප් ඇන් ඩවුන්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8649990501543769642015-06-26T13:05:08.218+05:302015-06-26T13:05:08.218+05:30වැඩේ කියන්නෙ උනුත් රේල්වේ එකේ හිටපු උන්ම ටිකක්.. උ...වැඩේ කියන්නෙ උනුත් රේල්වේ එකේ හිටපු උන්ම ටිකක්.. උන්ට වැඩේ අවුල් කියල තේරෙන්න ඉන්දියන් ආන්ඩුව මාරු වෙලා තව කාලයක් යන්න ගියාට පස්සෙ. පටන් ගත්ති මැප් තාක්ෂනේ දියුනු මදිය..ටෙකිනොලොජි මදිය ඒ කාලෙ කියලා බයිලයක් ගහල තිබුනා දැන් ඔය හදාගෙන යන කොන්තරක් සමාගම.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2346778374121110122015-06-26T10:50:21.534+05:302015-06-26T10:50:21.534+05:30ශහ්.. එලනෙ. කොහොම උනත් මේ වගෙ පාරක කෝච්චියෙං යන්ට ...ශහ්.. එලනෙ. කොහොම උනත් මේ වගෙ පාරක කෝච්චියෙං යන්ට තියෙනං මරු. මේක හදා ඉවර උනාම අපිටත් කියන්න. හැබැයි ඉතිං ටිකැට්ටෙකක් කීයක් වේද දන්නෑ.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11592955271586912482015-06-26T08:41:14.279+05:302015-06-26T08:41:14.279+05:30ඒ අය නිර්දේශ කරනව නව මාර්ගයක්. ඒ මාර්ගය කලින් හදමි...ඒ අය නිර්දේශ කරනව නව මාර්ගයක්. ඒ මාර්ගය කලින් හදමින් හිටපු මාර්ගයට වියදම් වූ මුදන් බාගයක් වියදම යන මිල අඩු ප්ලෑන් එකක්. ඒ වගේම ඒ අයගේ ප්ලෑන් එක තුල එකවර පීලි සෙට් දෙකක් දාලා ඩුවල් ට්‍රැක් එක්ක හදන්නත් තියෙන හැකියාව විස්තර වෙනවා.කලින් එකට වඩා කිලෝමීටර 40කට වඩා අඩු වෙන මේ අලුත් පාර උමං සහ පාලම් ආදිය සාපේක්ෂව අඩු එකක්. ඒ නිසා යන වියදම සහ කාලය බොහෝදුරට අඩු යි කියලා දැන් හදන පාරට විරුද්ධ වෙච්චි විද්වතුන් ගේ පාර්ශවය උසාවියට කරුණු දැක්වුවා///<br />මොන පිස්සො රැලක්ද ඒ.. යකෝ ඕක පටං ගද්දිම කීව නං කරගන්න තිබ්බනෙ<br />එහෙත් ජෙප්පන්ගෙන් කැඩිල ගහගෙන ගිය සෙට් එකක් ඉන්නව වගේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com