tag:blogger.com,1999:blog-4885171441544522589.post3447432921791007286..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ජොනීට එරෙහි ජෝන් පාත්වුන ලංකා සතොසAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-79104239543114668772015-01-22T16:04:54.365+05:302015-01-22T16:04:54.365+05:30වල්මාර්ට් නෙමෙයි වෝල්මාර්ට්.වල්මාර්ට් නෙමෙයි වෝල්මාර්ට්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-1736255047096685912015-01-21T22:36:53.641+05:302015-01-21T22:36:53.641+05:30ඇමරිකාවෙ වල්මාර්ට් ඒ මොකද්ද worldmart කියලා නම් එක...ඇමරිකාවෙ වල්මාර්ට් ඒ මොකද්ද worldmart කියලා නම් එකක් අහලා තියේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68859451683400842612015-01-21T18:21:53.800+05:302015-01-21T18:21:53.800+05:30uda,Bar,wenuwata SATHOSA lesa niwerdi wiyauthui.uda,Bar,wenuwata SATHOSA lesa niwerdi wiyauthui.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15473860208971767232015-01-21T18:19:24.249+05:302015-01-21T18:19:24.249+05:30Bar wala wikke Jonnyage Arakkunam, eka nawaththala...Bar wala wikke Jonnyage Arakkunam, eka nawaththala,wena warga wikunanna weda karannai ona.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51467188841715983522015-01-21T13:15:52.751+05:302015-01-21T13:15:52.751+05:30ඉඟුරු දී, නයි මිරිස් ගෙන, ඒවා කාළා,දනවෝ, දනවෝ කියා...ඉඟුරු දී, නයි මිරිස් ගෙන, ඒවා කාළා,දනවෝ, දනවෝ කියා කීම, අංක 2. අපේම නයි, අපිටම කයි. හෝ, අපේම නයි, අපිට -කයි කීම වටී. අපොයි මගෙ දුප්පත් චන්දය.ඒක දෙන්න මට රුපියල් එක්දාස් වැය වුනා, තෙල් වලට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72085121619111919772015-01-21T12:05:31.059+05:302015-01-21T12:05:31.059+05:30සතොස ගැන ගොඩක් තොරතුරු දන්නවා.. ජොනියා හොඳ බිස්නස්...සතොස ගැන ගොඩක් තොරතුරු දන්නවා.. ජොනියා හොඳ බිස්නස් කාරයා නිසා සතොස ලංකා සතොස නමින් ගොඩ දාන්න හොඳ ප්ලෑනක් තිබ්බා. ඒ වගේම යකෙකුටවත් බය නැති මහින්දගේ මිනිහෙක් වෙච්චි නිසා මොන ඇමති ආවත් මාරු නොවී හිටපු සභාපතියගෙ ඒකාධිපති පාලනෙත් සතොසට හොඳ විදියට බලපෑවා. හැබැයි ඊට පහලින් හිටපු උන්නම් ගොඩක් හොරු. ඒ වගේම සතොස පහුගිය කාලේ දේශපාලන උවමනාවන් වලට අනුවත් වැඩ කලා. හොඳම උදාහරණෙ තමයි හාල් මාකට් එක.. ජනාධිපතිවරනේ අල්ලල අනිත් ඔක්කොම වැඩ තියෙද්දි ලංකාවේ වටේම ගබඩා බාල කොලිටියේ රට හාල් වලින් මාස දෙකක් තිස්සේ පුරවල පස්සෙ අඩුවට විකුණපු එක.

බාර් ලයිශන් කැන්සල් කරපු එකනම් මෝඩ චූන් එකක් තමයි. හිටපු එකවුන්ටනුත් ලෝක හොරෙක්. අලුත් එකා ගැනනම් දන්නේ නෑ.. මොනව උනත් සතොස වැටෙන්න දෙන්නනම් නරකයි.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60829975181070036772015-01-21T11:54:20.364+05:302015-01-21T11:54:20.364+05:30බාර් කාරයෝ ජොනීගේ ඒවානම් කළවම් කරන්නෑ, ඒක පැක්ටරිය...බාර් කාරයෝ ජොනීගේ ඒවානම් කළවම් කරන්නෑ, ඒක පැක්ටරියේදීම කරලාලු එවන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74913953237449340992015-01-21T10:35:51.641+05:302015-01-21T10:35:51.641+05:30දවස් 100 නේ..........දවස් 100 නේ..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31048330179009101732015-01-21T09:06:06.757+05:302015-01-21T09:06:06.757+05:30වොල්මාර්ට්?වොල්මාර්ට්?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72761883032324122532015-01-21T08:16:21.535+05:302015-01-21T08:16:21.535+05:30ජෝන් අමරතුංගත් නීතිය අතට ගන්න ගිහින් පීච්චං වෙලා:
...ජෝන් අමරතුංගත් නීතිය අතට ගන්න ගිහින් පීච්චං වෙලා:
http://www.lankaenews.com/news/1152

!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42897721105568813542015-01-21T08:12:05.035+05:302015-01-21T08:12:05.035+05:30සතොසත් ජෝන් බාස්ටම යන්නේය
එක හොරෙක් සතොස ක ට දාල ත...සතොසත් ජෝන් බාස්ටම යන්නේය
එක හොරෙක් සතොස ක ට දාල තිබ්බ ෆවුන්ඩේෂන් එකෙල් ගල් ගලවා වික්කේය
දැං එකා ඉස්සරහට මොන මොනවා කරයිද කියන්නට බැරිය...
කෝමත් ලංකාවේ ඇමතිකම් දෙන්නේම වදුරු ස්ටැයිල් එකට හන්දා ඕ ගැන කතා කිරීෙමන් වෙන්නේම අපේ ඇගේ ලේ කුපිත වෙන එකම පමණිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22548987827106679432015-01-21T04:50:50.566+05:302015-01-21T04:50:50.566+05:30සතොස බාර ඇමති වන්නේ ගාමිණී ජයවිච්ක්රම පෙරේරා නේද...සතොස බාර ඇමති වන්නේ ගාමිණී ජයවිච්ක්රම පෙරේරා නේද ? මත්පැන් අලෙවි කිරීම නතර කරන එකේනම් කිසිම තේරුමක් නැහැ , විශ්වාසයෙන් ගන්න පුළුවන් සතොසෙන් , මම කුරුණෑගල ඉඳලා කොළඹ ගියාම (1990 ගණන්වල) කොටුවේ සතොසෙන් මත්පැන් මිලදීගෙන ආව විස්වාසය නිසා , අනිකුත් තැන් වල කලවම් කරනවා කියන නිසා Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63812124948780371352015-01-21T00:14:53.572+05:302015-01-21T00:14:53.572+05:30හ්ම් හ්ම් ... ජොන්ස්ටන් තුමා යටතේ විශ රසායන වලින්...හ්ම් හ්ම් ... ජොන්ස්ටන් තුමා යටතේ විශ රසායන වලින් තොර ගොවිතැනක් සඳහා අවශ්‍ය දේශීය කොම්පෝස්ට් පොහොර නිපදවා අලෙවි කිරිමට ප්‍රොෙජක්ට් එකක් පටන් ගත්තා මුලින්ම ලොකු ළුණු සහ අර්තාපල් වලින් තමයි කොම්පෝස්ට් හැදුවේ, එකත් නැවැත්තුවද දන්නේ නෑ මේ ලොකු ජෝනාRaviPhttps://www.blogger.com/profile/10596476863080105547noreply@blogger.com