tag:blogger.com,1999:blog-4885171441544522589.post3532854396853663590..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: එදා සහ අද චාරිකාවත diversty of tripAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-71380883101950842682014-09-03T19:50:24.841+05:302014-09-03T19:50:24.841+05:30ඉස්සර ලංකාව කියන්නෙ දිළිඳු රටක්, දැන් මැදි ධනවත් ර...ඉස්සර ලංකාව කියන්නෙ දිළිඳු රටක්, දැන් මැදි ධනවත් රටක්. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47461941585263648642014-09-02T19:09:24.563+05:302014-09-02T19:09:24.563+05:30හම්මේ ඇත්ත කතාව අප්පා.... යන්න ඕන ට්‍රිපක්!!!!හම්මේ ඇත්ත කතාව අප්පා.... යන්න ඕන ට්‍රිපක්!!!!sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85083727574078491702014-09-02T09:43:27.968+05:302014-09-02T09:43:27.968+05:30උඹ කිරක් මචං. අපි අතීතෙට අරං යන උඹ කිරක්උඹ කිරක් මචං. අපි අතීතෙට අරං යන උඹ කිරක්ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41392781753849432502014-09-02T00:09:43.894+05:302014-09-02T00:09:43.894+05:30ඇත්තමයි අමිලයෝ අතේ එහෙමට සල්ලියක් නැතුව ස්ටේෂන්වල ...ඇත්තමයි අමිලයෝ අතේ එහෙමට සල්ලියක් නැතුව ස්ටේෂන්වල බස්හොල්ට් වල නිදාගන අවුරුදු දහනමයක් විතරකාලේ දවස් හයක් ඇද්දා , එහෙම රස ගමනක් මමනං ගිහිල්ලා නැ , කිව්වට විස්වාස කරහං එහෙමට වියදමක් ගියෙත් නැ

රාගමට ඇවිත් ගල් බෝතලයකට බයිසන් එකක් කලවන් කරගන කොත්තු තුනක් කන්ඩත් සල්ලි ඉතුරු උනා , අන්න ට්රීප්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68898524762947730502014-09-01T22:02:21.128+05:302014-09-01T22:02:21.128+05:30කතාව ඇත්ත . :)කතාව ඇත්ත . :)Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21586535789425518092014-09-01T20:18:35.449+05:302014-09-01T20:18:35.449+05:30අමුලික ඇත්තඅමුලික ඇත්තAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31521979749395993022014-09-01T19:58:34.106+05:302014-09-01T19:58:34.106+05:30සැප වාහනයක ගිහින් හෝටල්වල නවතින ට්‍රිප් එකකින් ලැබ...සැප වාහනයක ගිහින් හෝටල්වල නවතින ට්‍රිප් එකකින් ලැබෙන විනෝදයට වැඩි විනෝදයක් කොල්ලෝ සෙට් එකත් එක්ක එකතුවෙලා පාපැදියෙන් ගිය ගමන්වල තියෙනවා මටනම් Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66111819613029284692014-09-01T18:47:27.067+05:302014-09-01T18:47:27.067+05:30අජිත් පැරකුම් වගේ මරුටියක් ගත්තනම් ඉවරයිනෙ..... තම...අජිත් පැරකුම් වගේ මරුටියක් ගත්තනම් ඉවරයිනෙ..... තමන්ගෙ ආදායමට හරියන්න තෙල් ගහගෙන ට්‍රිප් යනවා.... සමාජවාදෙත් ආරක්ෂා වෙනවා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55611056969642646582014-09-01T17:22:35.033+05:302014-09-01T17:22:35.033+05:30යට ඉඳන් දෙවැනි චෙදේ නම් සහතික ඇත්ත , නමුනුකුල කන්ද...යට ඉඳන් දෙවැනි චෙදේ නම් සහතික ඇත්ත , නමුනුකුල කන්ද මුදුනට ගියත් හොයන්නේ ටයිල් කරපු ඇමරිකන් ස්ටෑන්ඩඩ් ෆිටින්ග්ස් අල්ලපු බාත්රූම්ස්ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74401303196414777042014-09-01T13:46:52.324+05:302014-09-01T13:46:52.324+05:30හිතට දැනෙන ලියවිල්ලක්,මුල්ම කොමෙන්ටුවත් එහෙමයිහිතට දැනෙන ලියවිල්ලක්,මුල්ම කොමෙන්ටුවත් එහෙමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17880030042822533122014-09-01T11:09:32.059+05:302014-09-01T11:09:32.059+05:30අයෙ කියන්න තියන දෙ කෙලින්ම කියල තියනව . මොනවා නැති...අයෙ කියන්න තියන දෙ කෙලින්ම කියල තියනව . මොනවා නැතිඋනත් පට්ට කතාව .nadeeka dilshanhttps://www.blogger.com/profile/15184172128701092525noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91892938293372994472014-09-01T08:14:05.078+05:302014-09-01T08:14:05.078+05:30 පට්ට කතාව මචෝ අන්තිම ජේදේට ඉස්සෙල්ලා එක නම් සත්‍ය... පට්ට කතාව මචෝ අන්තිම ජේදේට ඉස්සෙල්ලා එක නම් සත්‍යයේ උපරිමයි ...... :P මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53326210215091453902014-09-01T07:57:01.207+05:302014-09-01T07:57:01.207+05:30"ලංකාවෙ බොහෝ අය ඔවුන් හඳුන්වන්නෙ පිටරට සල්ලි ..."ලංකාවෙ බොහෝ අය ඔවුන් හඳුන්වන්නෙ පිටරට සල්ලි නැති සුද්දො කියලා"

ඇත්තකුත් තියනව එත් ඔය කාණ්ඩයේ බැක්පැකින් කියන ක්‍රමයට කැමති අයත් ඉන්නව. ඒ අය කන්වෙන්ෂනල් ටුවරිස්ට් ලට වඩා අඩු වියදමකින් වැඩි අත්දැකීම් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන අය. ඒ වගේම ඒ ගොල්ලෝ ට්‍රැවලින් එක්ස්පිරියන්ස් එක ගොඩක් ගැඹුරින් අත්දකින්න කැමති අය. මෙයාල ඔය කියන "සල්ලි නැති සුද්දෝ" වෙන්න පුළුවන් එත් ඒ මිනිස්සු නිසා ලෝකල් බිස්නස් වලට හොඳ කලදසාවක් උදාවෙලා තියනව. මේ දේවල් මම කියන්නේ මගේ අත්දැකීම් වලින්. ඔය බක්පැකර්ස්ල එක්ක කතා කලහම ගොඩ දෙනෙක් මුලින්ම කියන්නේ සාමාන්‍ය එක සතියක විතර "එක්සොටික් අයිලන්ඩ් කන්ට්‍රි/කොස්ටල් ටුවර්" කියල ප්‍රිමියම් පැකේජ් එකකට වියදම් කරන මුදලින් ඒ ගොල්ලෝ මාසයක් පුරාවට ඇත්තටම ලංකාව පුරාම ඇවිදලා කරන්න තියන ඇක්ටිවිටිස් ඔක්කොම වගේ කරලා ලොකු අත්දැකීම් ගොඩක්, සතුටක් ලබනවා කියල. ඔතනදි මේ අය ඔය සල්ලි නැති සුද්දෝද? නැත්නම් නව තාලයක සුද්දෝද කියන ගැටළුව එනවා.

ලංකාවේ අපිත් ඉස්සර හොටෙල් වල නැවතුනේ නැහැ නෙ. අපි පුංචිම කාලෙත් කොහේ හරි ගෙයක් කුලියට අරන් අම්මල නැන්දලා උයල පිහල කාල තමා ට්‍රිප් ගියේ. හැබැයි ඒ කාලේ පෝයටත් අඩුම තරමෙ ගෙදර අය බෙල්ලන්විල, කැළණි වගේ පන්සලකට ගිහින් තව කොහේ හරි ගිහිනුත් තමා එන්නෙ. දැන් අපේ තරුණ කාලේ එහෙම නැහැ. ට්‍රිප් එකක් යන්න මාස දෙකක් තුනක් පෙරුම් පුරන්න ඕනේ. එහෙම කරලත් කට්ටිය මගහැරෙනව.

දැන් නෑදෑයෝ බලන්න යාමත් අඩුවෙලා මම හිතන්නේ. දැන් බොහෝවිට යහළුවෝ ටිකක් හෝ ඔෆිස් එකේ ට්‍රිප් ඇරුනම නෑදෑ හත්මුතු පරම්පරාව ගමන් බිමන් යනවා අඩුයි. නෑදෑ ආශ්‍රයත් අඩුවෙලා. කොටින්ම කිව්වොත් අල්ලපු ගෙදර එක්කවත් කථා කරන්නේ හරිම අඩුවෙන්. මමත් එහෙමයි. හැබැයි එකට හේතුවක් තියනව. ඔය අල්ලපු ගෙදර එක්ක කථා කරන්න ගියොත් කියන්නේ අරයගෙ සායයි මෙයාගේ චිත්තයයි ගැන. තව පුලුවන්නම් හොඳ හුලුඅත්තකුත් පත්තුකරලා දෙයි ගෙදර උන්දැ ගැන.

මමනම් අන්තිමට දකින්නේ ඔයදෙවල් අද බහුලව දකින්න ලැබෙන ප්රදර්ශනකාමය සහ අධිපරිබෝජනකාමී ජීවන රටාව නිසා ඇතිවුන දේවල්. ඕකට විසඳුම විදිහට දකින්නේ බුදුන්වහන්සේ දේශනා කල මැද පිළිවෙතයි.සයිලන්ට් සිඟර්noreply@blogger.com