tag:blogger.com,1999:blog-4885171441544522589.post4188840403954165906..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මා දකින පොත් ප්‍රදර්ශන (My Book Fairs) Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4885171441544522589.post-77427909473755970612018-07-19T00:44:39.310+05:302018-07-19T00:44:39.310+05:30දන්නා කෙනෙක් ඉන්නවනම් රැ.තෙන්නකෝන්ගේ 'කවුඩුව&#...දන්නා කෙනෙක් ඉන්නවනම් රැ.තෙන්නකෝන්ගේ 'කවුඩුව' පොත තියෙන තැනක් කියන්න! ඉස්තුත්යි.somahttps://www.blogger.com/profile/03833099856629564735noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33046247737080884142012-09-17T12:16:27.042+05:302012-09-17T12:16:27.042+05:30ඔවු පොත සී ආර් පොතක් විතර දිග පළලයි නේ. අකුරු නං ග...ඔවු පොත සී ආර් පොතක් විතර දිග පළලයි නේ. අකුරු නං ගොඩක් තිබුනා තමයි. අපරාදේ ඒ කාලේ ඒක ඊට වඩා පරිස්සමින් බැලුවා නං පොත කාලයක් රැක ගන්න තිබුනා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12477706431326413212012-09-17T11:38:27.167+05:302012-09-17T11:38:27.167+05:30ඒ උනාට ඒ පිටුවල අකුරු ගොඩාක් තිබුනා....හතර වසර ලමෙ...ඒ උනාට ඒ පිටුවල අකුරු ගොඩාක් තිබුනා....හතර වසර ලමෙයක්ට කියවන්න ටිකක් ලොකු පොතක් ඒක....ඒ කතාව හරියටම මතක නෑ...ඒත් ලේඛකයා කතාව අවසාන කරන්නෙ සාදයකින්...මාත් ඒ සාදයට ගියා...රස කෑම ගොඩාක් තිබුනා...මට ඒවා කන්න ලැබුනේ නෑ රැවුලේ ගෑවුනා විතරයි කියලා අවසාක කරන්නෙ...

මට මාර පස්නයක් තිබුනෙ රැවුලෙන් කෝමද කෑම කන්නෙ කියලා....ගොඩක් කල් ගිහින් තේරුනේ මේක සුරංගනා කතාවක්නේ කියලා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44341825493888226352012-09-17T11:08:40.010+05:302012-09-17T11:08:40.010+05:30ම්... මේ පාරනම් ටිකක් වැඩිපුර ගන්න ඕනේ...ම්... මේ පාරනම් ටිකක් වැඩිපුර ගන්න ඕනේ...Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38156721677772197782012-09-17T10:28:01.415+05:302012-09-17T10:28:01.415+05:30පුදුමයකි. නැහැ පුදුමෙකුත් නැහැ.... මං පුංචි කාලේ ක...පුදුමයකි. නැහැ පුදුමෙකුත් නැහැ.... මං පුංචි කාලේ කියවපු මුල්ම කථා පොත පුදුම රතු කුසුම......... ඒක මට අරං දුන්නේ මගේ අම්මාගේ නංගී. පිටු නං ළමයෝ ඔය කියන තරම් තිබුනේ නැහැ මං හිතන්නේ පිටු 32ක් වගේ තිබුනේ. එච්චර පිටු ගොඩක් මං කියෙව්වානේ කියලා ඒ දවස් වල හරිම උද්දාමයක් මට තිබුනා. කලින් ඒ කථාව කවදාවත් අහලා නොතිබුනු නිසා හරිම ආසාවෙන් මුල සිට අගට උදේ ඉඳන් රෑ මැදක් වෙනකම් කියවලා ඉවර කලා.

ලස්සන නිමාව. අමුතු කඩදාසි. ලස්සන චිත්‍ර. දැන් ඒ පොත ඒ නිමාවෙන් සොයා ගන්න තැනක් ඇත්තේම නැහැ.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61171160803306334382012-09-16T23:00:10.133+05:302012-09-16T23:00:10.133+05:30ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් බලන්න යනවා මෙන්ම,අද පො...ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් බලන්න යනවා මෙන්ම,අද පොත් ප්‍රදර්ශනය බැලීමද ට්‍රෙන්ඩ් 1 කි!ස්වර්ණ පුස්තක සම්මාන උලෙලෝ හෝ සාහිත්‍ය තරගාවලි වල අවසන් අදියරට තේරුණු පොත් ටික නෙට් 1න් බලාගත හැකිය.ඒ ටිකත් ලියාගෙන ගොස් පොත් සාප්පුවේදී පොත් වල පිටුවක් දෙකක් පෙරලා පොර පාට් එකක් දා බැර පොත් ටිකක් මිලට ගෙන ඒම මාර ෆැෂන් ඒකක්ය!
(අත්දැකීම් ඇති නිසා කියමි)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15862947627465902282012-09-16T19:10:54.951+05:302012-09-16T19:10:54.951+05:30මට පොතක් ගන්න තියෙනවා ඒක 800යි. පොත් ප්‍රදර්ශනෙන් ...මට පොතක් ගන්න තියෙනවා ඒක 800යි. පොත් ප්‍රදර්ශනෙන් ගත්තොත් 560 යි. අපි හිතමු පොත් සාප්පුවේ 25%ක ඩිස්කවුන්ට් එකක් දුන්නැයි කියලා. එතකොට පොත් සාප්පුවෙන් ගත්තොත් 600යි. පොත් ප්‍රදර්ශනේට ගියොත් 40ක් වාසියි. ඒ හතලිහෙන් මට බස් එකේ පොත් ප්‍රදර්ශනේට ගිහින් එතෑකි. ප්‍රදර්ශනේදී පොත කියවමින් පොතේ හැඩ වැඩ බැලීමට නොහැකි බව දන්නා නිසා මම කලින්ම මට අවශ්‍ය පොත් ලිස්ට් එකක් අටවාගෙන සිටිමි.

ප.ලි : මම දුප්පතෙකි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86219504945635369162012-09-16T17:08:24.328+05:302012-09-16T17:08:24.328+05:30මාත් ගත්තා ගොඩගේ එකෙන් ඒ ගාණට වටිනා පොත් දෙකක්, රු...මාත් ගත්තා ගොඩගේ එකෙන් ඒ ගාණට වටිනා පොත් දෙකක්, රුපියල් තිහක් ද කොහෙද එකක්.
1. අනුර හොරේෂස් ගේ ගිනි අවි සහ ගිණි කෙලි - නිවුස් ප්‍රින්ට් කොලිටියේ.
2. අර්නස්ට් මැකින්ටයර් ගේ නාට්‍යයක් - මුද්‍රණ දෙපාර්තමේන්තු එකක්කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39102033676918464842012-09-16T17:06:18.795+05:302012-09-16T17:06:18.795+05:30අමිල ට පිටකවරේ නැති ව්‍යාකරණ පොතක් අරං දෙමු!අමිල ට පිටකවරේ නැති ව්‍යාකරණ පොතක් අරං දෙමු!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91600229047112689362012-09-16T16:29:57.471+05:302012-09-16T16:29:57.471+05:30සුදු පූසාගේ කතාවට මමත් එකඟයි.. දැන් ගොඩ දෙනෙක් පොත...සුදු පූසාගේ කතාවට මමත් එකඟයි.. දැන් ගොඩ දෙනෙක් පොත් කියවන එකෙන් ඈත් වෙනවා.ඒ නිසා කොහොම හරි පොතක් කියවන එක තමා වටින්නේ.. අඩුම තරමේ ශර්ලොක් හෝම්ස්/හැරී පෝටර් කියවන එක හොඳයි මල් මල් කතා කියවනවට වඩා.. එහෙමත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්.. පොත් ප්‍රදර්ශණය ඇතුලේ කලබලයි නම් තමා..ඒත් වැඩි මිලක් සහිත පොත් අඩු ගානට ලබා ගන්න පුළුවන් තැනක් නිසා එකේ කිසිම වැරැද්දක් කියන්න බැ නේද.. 30%ක වට්ටමක් ලැබුනත් ඒක වටිනවා ලොකු ගානක් පොතක් ගන්න කොට.. මට නම් ඒක ඇත්තටම වටිනවා.. ජය වේවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10489168207932440662012-09-16T15:59:27.777+05:302012-09-16T15:59:27.777+05:30'ම' ලෙස අඛ්‍යාතය යොදන්න නම් 'මම' උ...'ම' ලෙස අඛ්‍යාතය යොදන්න නම් 'මම' උක්තය විය යුතු ය.. මා යනු අනුක්තයක් මිස උක්තයක් නොවේ!

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6184958453167679552012-09-16T15:38:26.221+05:302012-09-16T15:38:26.221+05:30අයියෝ අපිත් ගත්තනේ ඉස්කෝලෙ පොත් ප්‍රදර්ශණ වලිං පොත...අයියෝ අපිත් ගත්තනේ ඉස්කෝලෙ පොත් ප්‍රදර්ශණ වලිං පොත්...
අම්මට බර බරේ දාලා හෙන අමාරුවෙං සල්ලි ඉල්ල ගන්නේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57361009549121251172012-09-16T14:41:41.038+05:302012-09-16T14:41:41.038+05:30ඔබ බම්බලපිටිය හන්දියේ තිබෙන ගුණසේන පොත් සාප්පුවට ග...ඔබ බම්බලපිටිය හන්දියේ තිබෙන ගුණසේන පොත් සාප්පුවට ගොස් ඇතැයි සිතමි. එහි වාඩි වී පොත් බැලීමට සෝෆා පවා ඇත. මෙවැනි තැන් වල අවශ්‍ය නම් පොත සම්පූර්ණයෙන් කියවා යාමට හැකිය. බොහෝ පොත් හල වලට පැමිණ මෙසේ පොත් කියවන අය මා දැක ඇත්තෙමි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67704880701174716332012-09-16T12:58:37.138+05:302012-09-16T12:58:37.138+05:30මරදානෙන් දුම්රියෙන ්බැසගත් මා පලමුව ධවලගිරියෙන් මු...මරදානෙන් දුම්රියෙන ්බැසගත් මා පලමුව ධවලගිරියෙන් මුරුක්කු ග්‍රෑම් සීයක් මිලදී ගතිමි.. මඳක් දුර වුවත් ගොඩගේ සාප්පුවටත් දයාවංශ සාප්පුවටත් පුංචි බොරැල්ලේ විජේසූරිය සාප්පුවටත් යෑමට මා සිතාගතිමි. මා සිතුවේ බී ඇම් අයි සී ඇච් එකේ මෙන් අතුරු සිදුරු නැති ජනතාවක් මෙහිද සිටියැයි කියාය. නමුත් නිවිහැනහිල්ලේ කියවා බලා දැක පොත් පත් අතගා බලා ගන්නට අවකාශ ලැබුනි. ගොඩගේ සාප්පුවේ සියයට පනහේ ඩිස්කවුන්ට් කුටියේ සිටියේ මාත් තව දෙදෙනකුත් පමණි... පොත් පත් කියවීමට බොහෝ දෙනා ප්‍රියකරන නිසසල වටපිටාවක් හෝ අඩුතරමේ ගොඩගේ සාප්පුවේ විය..

අපිට හෙමීට ගිහිං පොත පත තෝරලා රුචි විදියට පෝලිමක් නැතුව ගන්න හැකියාව බී ඇ්ම අයි සී ඇච් එකේ නෑ..එතන හරිම කලබලයි... ඔය කලබලෙයි තෙරපිල්ලයි අල ලූනු ගන්න, රෙදි ගන්න සේල් බඩු ගන්න ප්ලාස්ටික් බඩු ගන්න සුදුසු වුනාට පොත් පත් සම්බන්ධ තැනකට ගැෙලපෙන්නේ නෑ... ඒ අවකාශය තුල බොහොම පොඩි ඉඩයි තියෙන්නෙ එක ප්‍රකාශකයකුට.....

කොටින්ම අපේ බුක් පෙයා එක මැනිං මාකට් එක වගේ මිනිස්සුයි බඩුයි, කුනුයි කුනුහරුපයි තියෙන තැනක් මිසක් කිසිම ලස්සනක් ආට් එකක් කලාවක්, හෝ එවන් රූල් එකක් ඇති තැනක් නෙමෙ
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75016742991548069152012-09-16T12:34:58.004+05:302012-09-16T12:34:58.004+05:30පොත් ප්‍රදර්ශන ඇතුව හෝ නැතුව හෝ, ලිස්ට් හදාගෙන හෝ ...පොත් ප්‍රදර්ශන ඇතුව හෝ නැතුව හෝ, ලිස්ට් හදාගෙන හෝ නොහදාගෙන හෝ, කොටට ඇඳගෙන හෝ ගැහැණු ළමයිට කෙල හල හලා හෝ කෙනෙක් කිසිත් නොකියවා සිටිනවාට වඩා පොතක් කියවීම හොඳය. විවිධ පුද්ගලයන්ගේ රුචිකත්වයන් විවිධ බැවින් ඔවුන් තම තමන්ගේ අභිමතය පරිදි පොත් තෝරයි. මටනම් ඒ කිසිම දේක වැරැද්දක් නැත!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77957022710354580402012-09-16T12:25:26.888+05:302012-09-16T12:25:26.888+05:30අගනාම ලිපියක්....
පුංචි කාලෙ මගේ මතකයකුත් අළුත් වු...අගනාම ලිපියක්....
පුංචි කාලෙ මගේ මතකයකුත් අළුත් වුනා...

කියවිමේ අගය රටට දෙන්න ඕන යුගයක මේ වගේ ලිපි ඉදිරිපත් කරන එක ගැන මම ඔබට කෘතඥ වෙනවා....

thilini shalwyn (සිත්තරී)https://www.blogger.com/profile/04368935079505083485noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20200584480686680642012-09-16T12:15:14.793+05:302012-09-16T12:15:14.793+05:30මා ලියු සාහිත්‍ය මාසයේ කියවන්නට/හිතන්නට යමක් ලිපිය...මා ලියු සාහිත්‍ය මාසයේ කියවන්නට/හිතන්නට යමක් ලිපිය කියවන්නට ඇතැයි හිතනවා. නැත්නම් මෙන්න ලින්ක් එක http://awidda-paya.blogspot.com/2012/09/blog-post.html. මට අතපහු වූ සියලු කොටස් ඔබ එක් කර තිබෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76255499991307450712012-09-16T11:14:45.698+05:302012-09-16T11:14:45.698+05:30අගනා ලිපියකි හැමදේටම මිලක් නියම වූ යුගයක පොත් ලෙසි...අගනා ලිපියකි හැමදේටම මිලක් නියම වූ යුගයක පොත් ලෙසින් පල් හැලි වෙළෙඳපොළට පැමිණීම තමා ඉවසන්න බැරි.පොත් ගන්න යන්න පෙර ගන්නේ කුමක්දැයි දැනුම්වත්ව යන්න.
http://samakayawate.blogspot.comsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com