tag:blogger.com,1999:blog-4885171441544522589.post431198577430521770..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ප්‍රබාකරන් දැන් හිටියනම්..Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4885171441544522589.post-19886168870445779272011-09-13T10:52:34.962+05:302011-09-13T10:52:34.962+05:30ප්රභාකරන් අද හිටියනම් ආණ්ඩුවේ ඉන්නෙ. එහෙනම් අද ප්...ප්රභාකරන් අද හිටියනම් ආණ්ඩුවේ ඉන්නෙ. එහෙනම් අද ප්රභාකරන් ෂෝයි බබෙක් හරියට කරුණා පිල්ලෙයාන් වගේ. තක්කඩි ත්‍රස්තවාදියෝ වෙන්නෙ ඔය රනිල්ල,සෝමෙල වගේ විපක්ෂයෝත්, ප්රභාකරන්ට විරුද්ධව ලියන කියන උනදලාත්ය.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50769733514706017342011-09-12T23:27:49.000+05:302011-09-12T23:27:49.000+05:30ප්‍රබාකරන් දැන් සිටිය නම් :
අවසන් මොහොතේ ප්රබාකර...ප්‍රබාකරන් දැන් සිටිය නම් :
අවසන් මොහොතේ ප්‍රබාකරන් (හා පවුල) පණපිටින් අල්ල ගත්ත නම් ප්රබකර්නුත් KP වගේ "අනේ මම මෙච්චර කල් කලේ මෝඩ වැඩක්...ලංකාවේ ආණ්ඩුව හරි හොදා" කියමින් සිටින්නට ඉඩ ඇත.
ප.ලි.ප්‍රබාකරන් කතා කලේ සිංහලෙන් නොවන බව කරුණාවෙන් සලකන්න.මගේ කතාවhttps://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66196859237190286322011-09-12T21:32:00.954+05:302011-09-12T21:32:00.954+05:30ප්රභාකරන් දැන් හිටියනම් නාථ දෙවියන් නමින් දෙවිකෙන...ප්රභාකරන් දැන් හිටියනම් නාථ දෙවියන් නමින් දෙවිකෙනෙකු හෝ ග්‍රීස් යකා නමින් යකෙකු හෝ නැත.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82985042264696379572011-09-12T19:20:12.403+05:302011-09-12T19:20:12.403+05:30ඔක්කොම වෙන්නේ හොඳටයි...ඔක්කොම වෙන්නේ හොඳටයි...පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32995711740658537722011-09-12T16:12:52.221+05:302011-09-12T16:12:52.221+05:30සිංහල බ්ලොග් විතරක් තහනම් කරන්න පුලුවන්ද??
එහෙනම් ...සිංහල බ්ලොග් විතරක් තහනම් කරන්න පුලුවන්ද??
එහෙනම් තහනම් කරන්න වෙන්නෙ බ්ලොග්..විතරයි.
දැනට කියල සිංහල බ්ලොග් වෙනුවෙන් ආන්ඩුවෙන් කියල ලැබෙන්නෙ අර සිංහල ටැමිල් කිට් එක විතරයි නෙව..ඒකත් ආන්ඩුවෙන්ම කරපු දෙයක් නෙමෙ...
මතකනම් මතක් කරගන්න ප්‍රබාකරන් හිටපු මාධ්‍ය සාකච්චාව..හරියට කැලෙන් ගත්ත සතෙක් වගේ කෙලින් බැලුවෙවත් නෑ...
ගරිල්ලා ක්‍රම සහිත සටන් සාමාන්‍ය රාජ්‍ය පාලනයේදි වෙනස් වෙන්නම වෙනව..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35965936829710494352011-09-12T15:53:41.297+05:302011-09-12T15:53:41.297+05:30කැලෙන් එන හැම සතාම හීලවෙයි කියල හිතන්න බෑ නේද........කැලෙන් එන හැම සතාම හීලවෙයි කියල හිතන්න බෑ නේද......

සමහරවිට ප්රභාකරන් දින්න නම්, සිංහල බ්ලොග් තහන්ම් කරන්නත් තිබ්බ,ඒකෙන් දෙමළ මිනිස්සුන්ට අපහාස වෙනව කියල.

ඒ වුණත් පෝස්ට් එක ආසාවෙන් කියෙව්ව අයියෙ.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89403280050743654062011-09-12T14:05:14.814+05:302011-09-12T14:05:14.814+05:30ප්‍රබාකරන් කියන්නෙ තලේබාන් වගේ සෙට් එකක නායකෙයෙක් ...ප්‍රබාකරන් කියන්නෙ තලේබාන් වගේ සෙට් එකක නායකෙයෙක් නෙමෙ...
මෙයා ඇවිල්ල වාර්ගික පදනමක් තියෙන ද්‍රවිඩයෙක්...
සුද්දන්ට රට ගියා කියල අපේ රටේ හිටපු මිනිස්සු තනිකර නවන්න සුද්දට බැරි උනා...සිංහල මිනිස්සු සුද්දන්ට වැඩ කරන්න කැමති උනේ නෑ...සියලු බලතල තිබුනත් සිංහලෙයො වැඩකාරකමට ගන්න උන්ට බැරිඋනා..අවසානෙ දකුනු ඉන්දියාවෙන් වැඩට මිනිස්සු ගේන්න වුනා...
මර්ධනය නම් සුලුවෙන් තියෙයි...ඒත් සාමාන්‍ය බහුතරයට දැනෙන්න තියෙන එකක් නෑ...
චීනය කියන්නෙ ප්රජාතන්ත්රවාදී රටක්ද..මිනිස්සුන්ට නිදහස තියෙනවද??ඒත් අති බහුතරයට සාමාන්‍ය මට්ටමෙන් ජීවිත ගෙනියන්න පුලුවන්..ත්‍රස්ථවාදය,ප්රජාතන්ත්රවාදය,ධනවාදය..සමාජවාදය වචන විතරයි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20037262330848597672011-09-12T12:12:53.375+05:302011-09-12T12:12:53.375+05:30ප්රභාකරන්ගේ දිනීම යනු මුලු මහත් ශ්‍රි ලංකාවම යටත්...ප්රභාකරන්ගේ දිනීම යනු මුලු මහත් ශ්‍රි ලංකාවම යටත් කරගැනීම නොවේ . ඔහුට අවශ්‍ය වු බිම් කඩ වෙන්කර ගත්තා නම් , අපට එය නැවත ලබා ගැනීමේ යුධ ශක්තියක් නොමැති වුවා නම් ප්රභාකරන් දින්නා වේ .යම් හෙයකින් ප්රභාකරන් රටම යටත් කර ගත්තත් ඔහු ප්රචණ්ඩා හා ක්‍රස්තෝ ට අනුව සැලකීමේ හැකියාවක් නැත , ප්රචණ්ඩා සහා ක්‍රස්තෝගේ අරගලය තුල ඇත්තේ දේශපාලනයක් පමණය , ප්රභාකරන්ගේ අරගලය වාර්ගිකය , වාර්ගික යුද්ධයක් ජයගත්විට පරාද වූ වාර්ගිකයින් පෙලීම අනිවාර්යය . ප්රජාතන්ත්රවාදි (අපි එහෙමයි කියල කියමුකො ) රජය පරාජයට පත් වූ වාර්ගිකයින්ට සලකන ආකාරය දුටු විට දශක තුනක් කැලේ වැදුණු බිහිසුණු පාලකයෙක් පාරාජිත වාර්ගිකයා නොපෙලා සිටී යැයි ඔබ සිතන්නේ කෙලෙසින්දබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com