tag:blogger.com,1999:blog-4885171441544522589.post4378936460774465564..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: භාරතීය ගණිකාවත එකළු කල මුස්ලිම්වරුAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4885171441544522589.post-19728330526783178342014-07-28T11:07:27.275+05:302014-07-28T11:07:27.275+05:30කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර...කුරානය: 33.50. ඕ මුහම්මද්! අප ඔබට දෑවැදි දී සරණ කර ගත් භාර්යාවන් නිත්‍යානුකූල කර ඇත්තෙමු; එමෙන්ම ඔබේ දකුණු අතට අයිති යුද්ධයෙන් ගත් සිරකාරියන්ගෙන් අල්ලා දෙවියන් ඔබට දුන් අයද; ඔබගේ මවගේ මෙන්ම පියාගේ නැන්දනියන් හා කුඩාම්මා වරුන්ගේ දියණියන්ද (ඔබ සමඟ මක්කා නගරයෙන් සංක්‍රමනය වූ); ඕනෑම විස්වාසවන්ත ස්ත්‍රීයක් ඈ ඔබට පුදන්නී නම් හා ඔබ ඈ හා සරණ යන්නේ ද;- මේ අවසරය ඔබට පමණි, අනෙක් මුස්ලිම්වරු කිසිවකුට නොවේ; අනෙක් මුස්ලිම්වරුන්ට, ඔවුන්ට නියමිත ප්‍රමාණය (4 ක්) වූ භාර්යාවන්ද ඔවුන්ගේ දකුණු අතට අයිති සිරකාරියන් ද වලංගු බව අප දනිමු;- මේ ඔබලාට අපහසුවක් ඇතිනොවීම සඳහාය. අල්ලා ඉතා කරුණාවන්තයාය. ඉතාමත් සමාව දෙන්නායAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48809143799129784062014-07-28T11:06:01.467+05:302014-07-28T11:06:01.467+05:30කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබ...කුරානය 4:24. විවාහවූ ස්ත්‍රීන් ඔබට තහනම් වුවත්, ඔබගේ දකුණු අතට අයිති (යුද්ධයකදී අත් අඩංගුවට ගත් හා වහල් ගැහැණුන්) විවාහකයන් වුවත් ඔවුන් සමඟ ලිංඟිකව හැසිරීම තහනම් නොවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62472223453375446652014-07-28T08:30:51.793+05:302014-07-28T08:30:51.793+05:30ඔත්තුවට තුති..එසේම මේ වගේ වටින විස්තරයකටත්...
ජයවේ...ඔත්තුවට තුති..එසේම මේ වගේ වටින විස්තරයකටත්...<br />ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84075758443031056612014-07-28T08:14:08.144+05:302014-07-28T08:14:08.144+05:30මෝගල් බලපෑම ඉන්දියානු භූමියේ සිදුවුණ මහා විප්ලවයක්...මෝගල් බලපෑම ඉන්දියානු භූමියේ සිදුවුණ මහා විප්ලවයක් නේද? පොත ගැන තොරතුරු දුන්නාට බොහොම ස්තුතියි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91171035213608437302014-07-27T22:50:22.649+05:302014-07-27T22:50:22.649+05:30එක දිගට කියවිය හැකි ඉතාමත් වැදගත් ලිපියක්
එක දිගට කියවිය හැකි ඉතාමත් වැදගත් ලිපියක්<br />dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80832718522328118242014-07-27T22:31:50.365+05:302014-07-27T22:31:50.365+05:30බොහෝම ස්තුතියි අරන් කියවන්න ඕන පොතක් බොහෝම ස්තුතියි අරන් කියවන්න ඕන පොතක් itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.com