tag:blogger.com,1999:blog-4885171441544522589.post4542729160192721160..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ගෙදර අවට පොටෝ nearby homeAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4885171441544522589.post-38015447514587555282014-07-10T18:15:06.178+05:302014-07-10T18:15:06.178+05:30කුනුහරුප හෑල්ලක් නැතුව මෙහෙම දෙයක් කරපු එක කොච්චර ...කුනුහරුප හෑල්ලක් නැතුව මෙහෙම දෙයක් කරපු එක කොච්චර දෙයක්ද?ඉස්සර වගේ නෙමෙයි දැන් සිංහල බ්ලොග් අවකාශය.කිසිදු ස්වයං වාරනයක් නැති, ආත්ම සංයමයක් නැති,තමන්ගේ හෝ පවුලේ හෝ ගෞරවය ගැන තැකීමක් නැති, හිතෙන සියලුම අව මානුශීය හැඟීම් කිසිදු පාලනයකින් තොරව ලියන අමුතුම කොට්ඨාශයක් සිංහල බ්ලොග් ලොවට ගොඩ බැස ඇති බව පෙනී යයි.කුනුහරුප නොලියා ඉතා සාර්ථක බ්ලොගක් කළ හැකි බවට හොඳම උදාහරනය ඉතා ජනප්‍රිය ''තිලක සිත'' බ්ලොගයි.තමා ලියූ දෙය නිසා ඉදිරියේදී තමාගේ දරුවන් ඉදිරියේ ලැජ්ජා සිතෙනවානම් එවැනි දේවල් නොලියා සිටීම හොඳ යයි සිතෙයි.මේ අදහස පිලිගැනීම හෝ නොපිලිගැනීම තමා සතු අයිතියකි.ඇනෝ ප්‍රොෆයිල් එකක් ඇති නිසා ඇනෝ කමෙන්ට් කළෙමි.අඩෝ තෝ කොන්දක් ඇති එකෙක් නම් හරි නමින් වර කියා රෙදි කරට ගෙන සිංහ නාද කිරීම ඔබ සතු අයිතියකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86909294887025288642014-07-08T08:29:45.883+05:302014-07-08T08:29:45.883+05:30සත්තු බලන්න වත්තට බහින්න විතරනේ තියෙන්නේ .. මරු.. ...සත්තු බලන්න වත්තට බහින්න විතරනේ තියෙන්නේ .. මරු.. :) මට කැමරාවක් නැති කාලේ ඔය වගේ පොඩි පොඩි සත්තු අපේ ගෙදර වත්තේ හිටියා. (මොනරු නම් නෑ ) කරුමේ කියන්නේ මම කැමරාවක් ගත්තට පස්සෙ හිටියේ කුලී ගෙවල් වල . ඔක්කම උඩ තට්ටු .. :( දැන් ඉතින් වත්තක් හොයා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ ..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51702146883165258882014-07-07T21:49:32.415+05:302014-07-07T21:49:32.415+05:30කැරපොත්තෙක් දාල කෙල්ලෙක් යාලුකරගන්න හැටි බුකියෙ සෙ...කැරපොත්තෙක් දාල කෙල්ලෙක් යාලුකරගන්න හැටි බුකියෙ සෙයා වෙල තිබුන මතකයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24157631419929769082014-07-07T21:48:54.730+05:302014-07-07T21:48:54.730+05:30කට්ටිය දීපු නම් ටික මම පොටෝ වල යටින් දැම්මා. දැන් ...කට්ටිය දීපු නම් ටික මම පොටෝ වල යටින් දැම්මා. දැන් පස්සෙ කාලෙක පොටෝ හොයන අයට ලේසි වෙයි නේ හොයාගන්ට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56131501543567849492014-07-07T21:39:13.903+05:302014-07-07T21:39:13.903+05:30කුරුණෑගල වාරියපොල පැත්තෙත් පහුගිය කාලෙ වැහි නැතිවු...කුරුණෑගල වාරියපොල පැත්තෙත් පහුගිය කාලෙ වැහි නැතිවුනාම ඒ පැතතෙ මා ඔය හදන නිසා වැස්ස නැතිකරලා කියලා මිනිස්සු චෝදනා කරාලු.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5284687841427129852014-07-07T19:34:13.142+05:302014-07-07T19:34:13.142+05:30හයිවේ එක හින්දත් ඔහොම එකක් උනා. දැන් වැලිගම පැත්තෙ...හයිවේ එක හින්දත් ඔහොම එකක් උනා. දැන් වැලිගම පැත්තෙත් වතු වල මොනරු වල් ඌරො හෙනට ඉන්නවා.
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87081972585715716532014-07-07T19:30:36.849+05:302014-07-07T19:30:36.849+05:30තුන්වෙනියට තිබ්බ මකුළුවගෙ පොටෝ එක පට්ට.. තුන්වෙනියට තිබ්බ මකුළුවගෙ පොටෝ එක පට්ට.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43859356754168533922014-07-07T15:38:17.051+05:302014-07-07T15:38:17.051+05:30යකෝ මටත් වඩා නං තියනවනේ ඌටයකෝ මටත් වඩා නං තියනවනේ ඌටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74446117147742253572014-07-07T15:37:26.259+05:302014-07-07T15:37:26.259+05:30හැබැයි දානව හරිද..හැබැයි දානව හරිද..අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31833015618687224192014-07-07T15:03:15.235+05:302014-07-07T15:03:15.235+05:30අමිල ගෙ පෝස්ට් මමත් බලන්නෙ ඔය සරල ආතල් නිසා. ගොඩක්...අමිල ගෙ පෝස්ට් මමත් බලන්නෙ ඔය සරල ආතල් නිසා. ගොඩක් වෙලාවට බරසාර බ්ලොග් බලන්න වෙලා නැති වෙලාවටත් මම මේක බලනව.
Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27406754832068342342014-07-07T15:02:03.853+05:302014-07-07T15:02:03.853+05:30// කවුද දැං ආචාරධර්ම ගැන කතා කලේ? //
බීට්ල් නෙ කත...// කවුද දැං ආචාරධර්ම ගැන කතා කලේ? //

බීට්ල් නෙ කතා කරේ. ඇයි කලින් දැකල නැද්ද?

මෙහෙමයි. ඉතින් ගෙදරක තියන වැල් පෙනෙල වැලක් කියන්නෙ කැඳකට හරි වත්ත සුද්ද කරන කොට හරි උනත් කැපිල යන්න පුලුවන් දෙයක්. ඒක නිසා මෙතන කන්ටෙක්ස්ට් එක ඇතුලෙ ඕකෙ මක ඉෂූ එකක් මමත් දකින්නෙ නෑ.

ඒත් සාමාන්‍යයෙන් පරිසර ෆොටෝග්රෆර්ස් ලට කියන්නෙ
leave nothing but footprints
take nothing but photos
කියලා. එහෙම බලන කොට අත්ත හෙල්ලෙන හින්දා කපල අරන් පින්තූරෙ ගත්තා කිව්වම මටත් පොඩි ideological බෑඩ් ටේස්ට් එකක් ආවා. හරියට ගායකයෙක් ලිප් සින්ක් කරා වගේ. ඒකෙත් ප්‍රායෝගිකව බැලුවොත් වැරැද්දක් නෑ නෙ?

අමිල ඔය නම නොදන්න සතාට අපි පොඩි කාලෙ කිව්වෙ දුංකල හෙට්ටි කියලා. තැඹිලි පාට සමනලයා කොමන් ටයිගර් - කලු එකා මට මතක විදියට indian chevalier වගේ නමක් තියෙන්නෙ - දසක දෙකකට විතර එහා ටෙලිකොම් කැලැන්ඩර් එකක ඕකෙක් හිටියා.Anonymoushttps://www.blogger.com/profile/14551964061428007371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38761502270413687892014-07-07T15:01:30.852+05:302014-07-07T15:01:30.852+05:30https://www.facebook.com/photo.php?fbid=1435928496...https://www.facebook.com/photo.php?fbid=1435928496665277&set=a.1381105358814258.1073741827.100007444207781&type=1&theater

මේ මාත් ගත්ත පොටෝවක්. තව සත්තු 4-5ක් ගත්තා. වැඩේට ඕන එකාව අප්ලෝඩ් කලා. ඔයාගෙ මකුලුවා පැහැදිලියි. ලංකා බ්ලොග් කියවනයhttps://www.blogger.com/profile/08591093377486028443noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25651154775743080112014-07-07T14:14:52.157+05:302014-07-07T14:14:52.157+05:30ආචාරධර්ම ගැන කතාකලේ මම විතරයි... :) ඇත්තටම මම මේ ග...ආචාරධර්ම ගැන කතාකලේ මම විතරයි... :) ඇත්තටම මම මේ ගැන කතාකරන්න සුදුසුම පුද්ගලයා නෙමෙයි... වෘත්තීය ඡායාරූපශිල්පියෙක් මේ පෝස්ට් එක දැක්කොත් ඒ ගැන හොඳට පැහැදිලි කරලා දේවි...

මම එන්නෙත් උඹ රසවිඳින ඒවා රස විඳින්නම තමයි... ඒක උපරිමයටම නිසා තමයි අරහෙම කිව්වෙත්... අමිල කල දේ සුලුදෙයක් වගේ පෙනුනට ඒකේ දිගුව හොද නෑ... ඒ නිසයි අනතුරු ඇඟවීම...

මීලඟට වෙන්ඩ පුළුවන් උදා :

1. මකුලුදැල පොටෝ එකට හරියට අහුවෙන්නෑ... පවුඩර් ටිකක් ඉස්සම බබා වගේ ආවා...

2. මේ ඉන්නේ අලුත් උපන් පැටව් ටික... කූඩුවෙන් අරන් එළිය තියෙන තැනකට පේස්ට් කලා... ඔය ඉන්නේ බබා වගේ...

වැල්පෙනෙල පලිබෝධකයා රසවින්දාට ඉහත උදාහරණ දෙක උඹ රසනොවිඳින බව මට විශ්වාසයි...
Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33791981530022764152014-07-07T12:23:50.197+05:302014-07-07T12:23:50.197+05:30මේ පැත්තෙනං කියන්නෙ බඩහැලය කියල.මේ පැත්තෙනං කියන්නෙ බඩහැලය කියල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78546755906450047472014-07-07T12:23:05.862+05:302014-07-07T12:23:05.862+05:30මේ පැත්තෙත් ඉස්සර මොනරු ගොඩක් හිටියෙ නෑ. ඒත් අර මත...මේ පැත්තෙත් ඉස්සර මොනරු ගොඩක් හිටියෙ නෑ. ඒත් අර මත්තල කේස් එකෙන් පස්සෙ ඒ පැත්තෙ හිටපු එවුවෝ ගෙඩක් දැං මේ පැත්තටත් ඇවිල්ල ඉන්නව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85000940944473520042014-07-07T11:39:19.799+05:302014-07-07T11:39:19.799+05:30දෙවනියට තියන ඒකෙ ඉන්නෙ - Wasp Moth - Amata passali...දෙවනියට තියන ඒකෙ ඉන්නෙ - Wasp Moth - Amata passalis
මකුළුව - Gray wall Jumping Spider - Menemerus bivittatus
කලු සමනලයා - Common Rose - Pachliopta aristolochiae
නිල් බත්කූරා - Ground Skimmer - Diplacodes trivialis - male
කටුස්ස - Oriental garden lizard - Calotes versicolor
කළු සුදු සහ අළු සමනලය - Common Crow - Euploea core
තැඹිලි පාට සමනලය - Common Tiger - Danaus genutia

චතුරංග ජයවර්ධනhttps://www.blogger.com/profile/08621950877555953986noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23423661985629018472014-07-07T11:04:05.009+05:302014-07-07T11:04:05.009+05:30කැරපොත්තෝ එහෙම පෙටෝ ඇල්ලුව නම් කෙල්ලෝ මේ පැත්තෙ එන...කැරපොත්තෝ එහෙම පෙටෝ ඇල්ලුව නම් කෙල්ලෝ මේ පැත්තෙ එන එකක් නැහැ...

මකුළුවෝ ඉන්න නිසා ඒ අඩුව මැකෙයි හැබැයි ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43267318440977893842014-07-07T11:02:26.085+05:302014-07-07T11:02:26.085+05:30මතකද ඒ පැත්ත බලාගෙන අපේ එකෙක් ‘කබරයා‘ දැම්මා..
ඒ ...මතකද ඒ පැත්ත බලාගෙන අපේ එකෙක් ‘කබරයා‘ දැම්මා..

ඒ කබරයගෙ පොටෝ එකක් දැම්ම නම් මරු නේ ???sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66171666160928869242014-07-07T10:10:31.232+05:302014-07-07T10:10:31.232+05:30//ගොඩබහින්න තියෙන වැහි වලාකුලු වලට ඉන්ජෙක්සන් ගහලා...//ගොඩබහින්න තියෙන වැහි වලාකුලු වලට ඉන්ජෙක්සන් ගහලා වැසි නවත්වනවාය කියලා අමු පචයක් අපේ ගම පැත්තෙ පැතිරිලා. මම පුද්ගලිකව හිතන්නෙ නැහැ ඒ තරං තාක්ෂනයක් අපෙ අය තාම පාවිච්චි කරනවාය කියලා. // ලේසර් ගහනව කියල අපේ පැත්තෙ කස්ටිය නම කියන්නෙKusumsiri Edirappulihttps://www.blogger.com/profile/15787746335415791322noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90925601750971738172014-07-07T09:31:20.467+05:302014-07-07T09:31:20.467+05:30හපොයි අපේ ගෙදර ඉන්න මොනරු!
දවසක් කොළඹ යාළුවො කට්ට...හපොයි අපේ ගෙදර ඉන්න මොනරු!
දවසක් කොළඹ යාළුවො කට්ටියක් යාලෙ ගිහිල්ල එන ගමන් අපේ ගෙදර ආව. මම ඇහුව දැක්ක සතුන් ගැන. මොනරු විතරයි දැකල තිබුනෙ. ඒ ගමන මම ගේ පිටිපස්සට එක්ක ගිහිල්ල පෙන්නුව. උං කියනව යාලෙ ගියේ අපරාදෙලු.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54724490377459989662014-07-07T09:28:57.243+05:302014-07-07T09:28:57.243+05:30බීටල්
//වනජීවී ඡායාරූප ආචාරධර්ම වලට එකඟ නැහැ//
කවු...බීටල්
//වනජීවී ඡායාරූප ආචාරධර්ම වලට එකඟ නැහැ//
කවුද දැං ආචාරධර්ම ගැන කතා කලේ? අමිලගෙ ලිපිවල වගේම පින්තූරවලත් මේවගේ කෑලි එමටයි. මම නං එන්නෙ ඒව රසවිඳින්න. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71359981589155557382014-07-07T09:01:12.755+05:302014-07-07T09:01:12.755+05:30http://lahiruakuratiyage.blogspot.com/2012/01/blog...http://lahiruakuratiyage.blogspot.com/2012/01/blog-post_22.htmlඅකූ( Lahiru Yasas Akuratiyage)https://www.blogger.com/profile/08997297456010617366noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-291882220056166862014-07-07T09:00:16.294+05:302014-07-07T09:00:16.294+05:30ඔහොම යන අලි ගැන කල්පනා කරල ලියැවිච්ච එකක් මේ ඔහොම යන අලි ගැන කල්පනා කරල ලියැවිච්ච එකක් මේ අකූ( Lahiru Yasas Akuratiyage)https://www.blogger.com/profile/08997297456010617366noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47934178860302622392014-07-07T08:54:16.826+05:302014-07-07T08:54:16.826+05:30මේ දවස් වල අපේ ගේ පිටි පස්සේ ඉන්නවා චූටි කොරවක් පැ...මේ දවස් වල අපේ ගේ පිටි පස්සේ ඉන්නවා චූටි කොරවක් පැටවු තුන්දෙනෙක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62994015784409710052014-07-07T08:52:17.797+05:302014-07-07T08:52:17.797+05:30අර දෙවනි පින්තුරේ ඉන්න බුවාට අපි කියන්නේ දුංකල බණ්...අර දෙවනි පින්තුරේ ඉන්න බුවාට අපි කියන්නේ දුංකල බණ්ඩා කියල ,

අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com