tag:blogger.com,1999:blog-4885171441544522589.post4658099073699363542..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: අද විකුනන ලඳ (ada seller girl)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4885171441544522589.post-39383980775058812732014-01-08T08:54:05.186+05:302014-01-08T08:54:05.186+05:30අනිවාර්යෙන්ම...අනිවාර්යෙන්ම...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7793123414854132572014-01-06T12:36:42.523+05:302014-01-06T12:36:42.523+05:30මල්ලි ඔෙබි හැකියාවට සුභ පතමි මල්ලි ඔෙබි හැකියාවට සුභ පතමි Anonymoushttps://www.blogger.com/profile/00212139902941959873noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14305654380253638822013-12-30T21:10:56.745+05:302013-12-30T21:10:56.745+05:30ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවු...ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද

විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,

සුබ නව වසරක් වේවා!
කවි සිතුවිලි පහළ වේවා!!Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62304281242082958922013-12-29T22:38:10.557+05:302013-12-29T22:38:10.557+05:30ජීවිතේ ගැටගහගන්න කරන දෙයක් තමයි.පස්සේ කාලෙක මේ අයව...ජීවිතේ ගැටගහගන්න කරන දෙයක් තමයි.පස්සේ කාලෙක මේ අයව අධීක්ෂණය කරන්න තව අය දාල ඉන්නවත් දකින්න ලැබුණා.
කොහොම උනත් උදේට මේ අය ඇතිකරන මාර්ග අපහසුතාවය ගැනනං අප්‍රසාදයක් තියෙනවා.
පත්තරේ නම් කමක් නෑ.මනස විකුණන්න එන උන්ගෙන් තමයි ලොකුම කරදරේ.උන්ගේ ලොකු ටෝක් අහගෙන ඉන්නත් එපැයි :D
සඟරාවක් ගත්තේ නැතිඋනාම දෙන ටෝක ඊටත් අන්තයි.
ඕවයේ තියෙන ධනවත් වීමේ රහස් ඔය තියෙන තරම් වටිනා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඒවා නම් උන් ඒවා අනුගමනය කරන්නේ නැතිව අපිට දෙසාබාන්න එන්නේ ඇයි?ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44491078333131341492013-12-29T22:13:56.192+05:302013-12-29T22:13:56.192+05:30@ නාඩිය...ගඳ ගහන 40 කැන්ටින් බත කාලවත් ජීවත් වෙන්න...@ නාඩිය...ගඳ ගහන 40 කැන්ටින් බත කාලවත් ජීවත් වෙන්න තියෙන අමාරුව දන්නේ ඇතුලේ ඉන්න එකානේ බං.පත්තර විකිණීම විතරක්ද,ස්ලිම් නීල්සන් වෙනුවෙන් ගෙයක් ගෙයක් ,කඩයක් කඩයක් ගානේ යන්නත්.........ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30238119562842524712013-12-28T23:05:06.349+05:302013-12-28T23:05:06.349+05:30විශ්වවිද්‍යාල සිසුන් මේ අයගේ ඉල්ලක්කයක් වෙන්නේ විශ...විශ්වවිද්‍යාල සිසුන් මේ අයගේ ඉල්ලක්කයක් වෙන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට එදා වේල තියන්න සල්ලි හම්බ වෙන මොකක් හරි කරන්න වෙන තත්ත්වය උඩයි. සල්ලි මූලික වෙච්චි සමාජයක 2500/= මාසයක් ජිවත් වෙන්න පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක් නේ! ඒ නිසා අපේ උන්ට ඒක දවසට හම්බවෙන 850/= වටිනවා. නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4519686517539411152013-12-28T21:07:25.080+05:302013-12-28T21:07:25.080+05:30මනස විකුනනව නම් දැකල තියෙනව.මනස විකුනනව නම් දැකල තියෙනව.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49149613931866780392013-12-28T14:25:57.825+05:302013-12-28T14:25:57.825+05:30ඔබගේ හැකියාව අගය කරමි ...
කතාවක් වුවද ඔබට ගීතයක් ල...ඔබගේ හැකියාව අගය කරමි ...
කතාවක් වුවද ඔබට ගීතයක් ලෙස ගායනා කල හැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11867975999636882692013-12-28T14:23:42.198+05:302013-12-28T14:23:42.198+05:30දිනමිණ විකිනීමට උදව් කිරීම, උපදෙස් දීම රටට විශාල හ...දිනමිණ විකිනීමට උදව් කිරීම, උපදෙස් දීම රටට විශාල හානියක් සිදු කරයි.
(ජීවිකාව සරිකර ගැනීමට එහි රැකියාවක් කිරීමට සිදු වී තිබීම ගැන අවුලක් නැත )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44451631395310811352013-12-28T06:56:08.959+05:302013-12-28T06:56:08.959+05:30Good voice man.Good voice man.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75286598781246551092013-12-27T22:50:27.418+05:302013-12-27T22:50:27.418+05:30මම නම් කෙල්ලොන්ට අහු වෙලා නැහැ. කෙල්ලෝ මගේ කණ විඳි...මම නම් කෙල්ලොන්ට අහු වෙලා නැහැ. කෙල්ලෝ මගේ කණ විඳින්න හදද්දී මම එයාලගේ කණෙන් ගිහිල්ලා උගුරු දණ්ඩ විදගෙන ආපහු එනවා. මම හොඳට තැම්බිච්ච කොල්ලෙක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32726768465506103542013-12-27T16:24:20.776+05:302013-12-27T16:24:20.776+05:30මට තාම අහුවෙලා නෑමට තාම අහුවෙලා නෑවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53776128273303596362013-12-27T15:17:50.383+05:302013-12-27T15:17:50.383+05:30ඔන්න ඔන්න ඉරිසියාව පැන්නා. ඉරිසියා නොකර එහෙම වත් ද...ඔන්න ඔන්න ඉරිසියාව පැන්නා. ඉරිසියා නොකර එහෙම වත් දිනමිණ විකුණා ගන්න බලපන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21948585518756096862013-12-27T14:13:48.778+05:302013-12-27T14:13:48.778+05:30ලකුණු දෙන්න පුලුවන් සිංදුවට . හැබැයි මේ අය කරන්නෙ...ලකුණු දෙන්න පුලුවන් සිංදුවට . හැබැයි මේ අය කරන්නෙත් ජොබ් එකක් නේද? මටනම් මේ කෙල්ලොනුයි මාකට්ං එක්සෙකටිව් ජොබ් එකෙයි වෙනසක් පේන්නෙ නෑ. ජොබ් එකක් පහත් කරනවනම් මම ඒකට එකඟ නෑ. Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3682301409428416372013-12-27T13:29:29.983+05:302013-12-27T13:29:29.983+05:30පව් අසරණ කෙල්ලො, එයාලගෙ අනාගතේ කොහොම වෙයිද කියල දෙ...පව් අසරණ කෙල්ලො, එයාලගෙ අනාගතේ කොහොම වෙයිද කියල දෙයියො තමා දන්නෙ...සසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25540223043485719882013-12-27T13:14:38.881+05:302013-12-27T13:14:38.881+05:30අන්තිමට පිරිමි විකුණන්නත් කාන්තාවෝ ගනී... සියලු දෙ...අන්තිමට පිරිමි විකුණන්නත් කාන්තාවෝ ගනී... සියලු දෙනාට සුබ වසරක් වේවා...!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80876378877212608382013-12-27T12:31:17.460+05:302013-12-27T12:31:17.460+05:30හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
ඇය ගැන මවා හීන මාලිග...හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
ඇය ගැන මවා හීන මාලිග නගා..
මා වන් හීනෙන් පිරුනු පොරවල් නිසා..
අද හැමදාම විකිනේවි ඈ අත නිසා..

අපේ ඉස්කෝලේ ඉස්සරා හැමදාම අද විකුනනවා.. හැබැයි ඒ නම් අයියාලා වගයක්. පුරුද්දක් විදියට අද ගත්ත යුගයක් තිබුනා. හැබැයි දැන් දැන් පොරවල් එන්නේ නෑ..

මනස පත්තරේ නම් ඔහොම විකිනුන කාලයක් තිබ්බා.. තාමත් එහෙම ඇති.

වොයිස් එක පට්ට. මං මේක බාන්න ඔනී.. මමත් දෙපාරක් අහලා. ගෙදර අයටත් අහන්න දුන්නා ඔන්න.. :D Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32570414694014609472013-12-27T12:23:45.706+05:302013-12-27T12:23:45.706+05:30පුමාටත් ගේම දීලා වගේ. මමත් ඔහොම පත්තර තුනක් ගත්තා ...පුමාටත් ගේම දීලා වගේ. මමත් ඔහොම පත්තර තුනක් ගත්තා දාසක් Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51485523016509459962013-12-27T11:41:21.798+05:302013-12-27T11:41:21.798+05:30හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
ඇය ගැන මවා හීන මාලිග...හැමදාම අද ගන්නෙ ඇය ගැන සිතා..
ඇය ගැන මවා හීන මාලිග නගා..///
සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55611140888927481332013-12-27T11:30:48.727+05:302013-12-27T11:30:48.727+05:30කීයක් හරි හොයා ගන්න රස්සාවක් කරන එකේ කිසි අවුලක් න...කීයක් හරි හොයා ගන්න රස්සාවක් කරන එකේ කිසි අවුලක් නෑ ......මේකේ විශේශත්වයක් කරලා ගන්නේ මේ ලමයි ගෑණූ ලමයි විම නිසාද?Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8906753766623885152013-12-27T10:11:21.827+05:302013-12-27T10:11:21.827+05:30බොරැල්ලේ ටවුන්හොල් එක ගාව මාලඹේ ඔය දසුන මට සුපුරුද...බොරැල්ලේ ටවුන්හොල් එක ගාව මාලඹේ ඔය දසුන මට සුපුරුදුයි...!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45277972777304178042013-12-27T09:53:34.134+05:302013-12-27T09:53:34.134+05:301. මේකට දාන්න තිබුණු රූපකයක් තමයි ඇය ඇගේ හෙට වෙනුව...1. මේකට දාන්න තිබුණු රූපකයක් තමයි ඇය ඇගේ හෙට වෙනුවෙන් අද අද විකුනනවාය කියන එක.

2. වොයිස් එක හොඳයි ඩොලැක්කියක් අරං ඇයට පස්සේ බස් එකට නැගලා ඔය සින්දුව කීවා නම්, අර වියදම් වුණු දහයට සීයක් හොයා ගන්න තිබුණා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19346253260930029772013-12-27T08:13:27.852+05:302013-12-27T08:13:27.852+05:30වි.වි. සිසුන් පවා මේ අයගේ ඉලක්කයක් බව අමිල දන්නවද?...වි.වි. සිසුන් පවා මේ අයගේ ඉලක්කයක් බව අමිල දන්නවද? මං හිතන්නේ හරිත දවසක් මේ ගැන ලියලා තිබුණා රජරට සිද්ධියක් samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68724479201670206792013-12-27T07:53:06.187+05:302013-12-27T07:53:06.187+05:30කුරුණෑගල හරහා යන වලට ලස්සනට ඇද ගත්ත ගෑණු ළමයි ටිකක...කුරුණෑගල හරහා යන වලට ලස්සනට ඇද ගත්ත ගෑණු ළමයි ටිකකුත් බස් එකට නගිනවා ගොඩක් වෙලාවට "මනස" සඟරාව විකුනන්න. වැඩි වෙනසක් නෑ මේ දෙගොල්ලම අතරේBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.com