tag:blogger.com,1999:blog-4885171441544522589.post4773095403399568987..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: එල් ඊ ඩී දාමු විදුලිය ඉතිරි කරගමු.(Turn for LED bulbs) Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4885171441544522589.post-43334101023778305782013-08-17T16:50:16.645+05:302013-08-17T16:50:16.645+05:30පිටකොටුවෙ පලවෙනි හරස් විදියෙන් ද ගත්තේ.. කඩේ නම ම...පිටකොටුවෙ පලවෙනි හරස් විදියෙන් ද ගත්තේ.. කඩේ නම මොකක්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67425500021268304352013-08-14T09:34:28.132+05:302013-08-14T09:34:28.132+05:30මම මුළු ගෙදරටම දැම්ම (12W x3යි / 7W 15යි ඔක්කොම ලය...මම මුළු ගෙදරටම දැම්ම (12W x3යි / 7W 15යි ඔක්කොම ලයිට් පත්තු කරත් මීටර් එක හරිම හෙමින් දුවන්නෙ. ලයිට් බිල 1000 ක් විතර අඩු උනා (ගනන් යන්න කලින්). 13,050 ක් වියදම් උනා. ලයිට් බිල වැඩි උනාට පස්සෙ ආයිත් බිල 4500 ක් ආව. මම ඒ ගමන TV එකකුයි ඇලුත් ෆ්‍රිජ් එකක් ගත්ත ( අලුත් කිව්වට ක්‍රවුන් එකෙන් පාවිච්චි කෙරපු එකක් 30,000 කට ගත්තා මොකද පරන එක ලොකුත් වැඩියි ගැස්කටුත් ලීක්.පැය 24ම කොම්ප්රෙසර් එක වැඩ්. TV එකත් මාරු කරා 42 ඉන්ච්TV එකට 115,000 ගියා . මේ මාසෙ බිල රු1950 යි 2600 ක් අඩු වෙල මම හිතන්නෙ ෆ්‍රිජ් එකෙන් තමයි ගොඩක් අඩු වෙල තියෙන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/09259548652037699507noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68599739904794278672013-08-08T17:51:30.467+05:302013-08-08T17:51:30.467+05:30හොද ලිපියක්, ස්තුතියි. මම හදපු ලෙඩ් බල්බ් Ebay එ...හොද ලිපියක්, ස්තුතියි. මම හදපු ලෙඩ් බල්බ් Ebay එකෙන් ගත්තා. කිහිප වර්ගයක් ගත්තා මොකද්ද හොද කියලා බලන්න. ලෙඩ් වර්ග කිහිපයක් තියෙනවා. SMD වලට වැඩි කාලයක් COB (කොබ්) ලෙඩ් ආලෝකය සපයනවා (less optical decay). ලුමේන්ස් ප්‍රමාණයත් වැඩිය. තවද ලෙඩ් වර්ණයත් වැදගත්, warm white (ලා කහා) බල්බයට වඩා Cool White ආලෝකමත් (ලුමෙන්ස් ප්‍රමානය වැඩියි). 5W (වොට්) cool white කොබ් ලෙඩ් බල්බ් එකක් 450-550 ලුමෙන්ස් ආලෝකයක් තියෙනවා. 12x12 කාමරයකට ප්‍රමාණවත්. Ebay එකෙන් මන් ගත්තේ USD 5.8 (රුපියල් 750). Ebay එකෙන් ගත්තාම ගෙදරටම තැපැල් මහත්තයා ගෙනත් දෙනවා. පරිස්සමෙන් Ebay එකේ කපටියොත් ඉන්නවා. මෙතන ඒ බල්බ් තියනවා, දැන් ගාන බැහැලා.

http://www.ebay.com/itm/281137058670?var=580209445708&ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

http://www.ebay.com/itm/271240169107?var=570171560108&ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

කැමති නම් solar cells Ebay එකෙන් අරගන panel එකක හදාගන්නා පුළුවන් , ගොඩක් ලාබයි. Youtube video වල එක කරන්නේ කොහොමද කියල තියෙනවා.
TBANIhttps://www.blogger.com/profile/15003862791039994271noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54993775299128931822013-08-07T16:36:51.583+05:302013-08-07T16:36:51.583+05:30මගේ බයික් එකේ හෙඩේ ලයිට් එකටත් මම දැම්ම led 2ක්.මගේ බයික් එකේ හෙඩේ ලයිට් එකටත් මම දැම්ම led 2ක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88224714151971375862013-07-28T16:34:58.576+05:302013-07-28T16:34:58.576+05:30ප්‍රදාන වසයෙන් ඔකෙ වැදගත් වෙන්නෙ ස්විච් මොඩ් පවර් ...ප්‍රදාන වසයෙන් ඔකෙ වැදගත් වෙන්නෙ ස්විච් මොඩ් පවර් සප් එකේ එෆිසියන්සිය.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16349340471752665442013-07-28T16:31:17.802+05:302013-07-28T16:31:17.802+05:30ලුමන්ස්. ටයිමර් එකෙක් හදල ෆිරිජ් එකට දාල බලපන්. ඔය...ලුමන්ස්. ටයිමර් එකෙක් හදල ෆිරිජ් එකට දාල බලපන්. ඔය වගේ විසි ගුනයක් බලය ඉතුරුයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65390121880696744562013-07-27T13:34:35.995+05:302013-07-27T13:34:35.995+05:30අමිල මාත්, පහුගිය දවස් වල අපේ ගෙදර හරිත බව වැඩි කර...අමිල මාත්, පහුගිය දවස් වල අපේ ගෙදර හරිත බව වැඩි කර ගන්නෙත්, විදුලි බිල අඩු කර ගන්නෙත්, ගෙදර බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නෙත් කොහොමද කියන එක හෙවුවා. හෙවුවා විතරක් නොවේ, ඒ සෙවීම් වල වැඩකුත් ගත්තා. මෙහෙ ඒ වගේ දෙයකට තියන ආධාරත් වැඩියි. නමුත් ඒ එක්කම, සාමාන්‍ය මිනිහෙකුට එවැනි ආයෝජනයක, ප්රතිලාභ ගන්න කලක් යනවා. අපේ විදුලි කොම්පැනිය ගෙදරටම ඇවිත්, ගෙදර බලශක්ති කාර්යක්ෂමතාවය ඉහල නංවන, පොඩි පොඩි දේවල් කරලා දෙනවා නොමිලේ. එය එයාල, රජය සමග තියන ගිවිසුමේ කොටසක්. ඊට අමතරව අපට කරගන්න පුළුවන් දේවලුත් තියනවා. මෙහෙ විදුලිය වැඩිපුර යන්නේ ගෙවල් රත් හා සීතල කරන්න. ආලෝකයට යන්නේ කුඩා බලශක්ති ප්‍රමාණයක්. ඔබගේ ප්‍රායෝගික විසදුම් සෙවීමේ මේ උත්සාහය හොඳ වැඩක්. raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88583370394410525362013-07-26T19:08:38.854+05:302013-07-26T19:08:38.854+05:30ලංකාවෙ නම් දැන් දැන් මේ බල්බ වලට යන මිල අඩුවෙමින් ...ලංකාවෙ නම් දැන් දැන් මේ බල්බ වලට යන මිල අඩුවෙමින් පවතිනවා. නමුත් වැඩිමිල බල්බයකින් ලැබෙන වාසිය තරම් අඩුමිල එල් ඊඩී පහනකින් එන වාසිය අඩුයි..

සාමාන්‍ය අපි ඔය සිවිලින් වලට දාන හොඳ ජාතියෙ ලයිට් එකකුත් මං හිතන්නෙ තුන් හාරසියක් වෙනවා ඇති. ඒත් එක්ක බලනකොට පොඩි ගානයි වෙනස් වෙන්නෙ.

සමහර විට දියුනු රටවල අපේ රටේ වගේ අපිට එසම්බල් කරලා බඩු හදාගන්න තියෙන හැකියාව සහ එහෙම හදාගන්න කැමති මිනිස්සු අඩු ඇති.

මම අද ගියා පෙටා වලට..අද ඔය කෑලි ගොඩාක් කඩවල ඉස්ටොක් ඉවර වෙලා. මිනිස්සු ඇවිත් ඕවම හොයන වෙලාවල් තියෙනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47349891385360158202013-07-26T19:06:32.513+05:302013-07-26T19:06:32.513+05:30ප්‍රධාන වශයෙන් කොටස් තුනයි.. ඩුයිවර් සේකිට් එකයි.....ප්‍රධාන වශයෙන් කොටස් තුනයි.. ඩුයිවර් සේකිට් එකයි.. හවුසින් එකයි.. බල්බ් ටිකයි..

මේ මම දාල තියෙන මොඩල් එකේ විදියට තියෙන්නෙ බල්බ් ටික අර තියෙන පුවරුවට පාස්ස ගෙන වයර් කෑලි අමුනන එක විතරයි..

තව ජාතියක් එනවා බල්බ් ටිකත් අමුනලාම තියෙනවා අපිට තියෙන්නෙ වයර් අමුණන්න විතරයි තියෙන්නෙ..

තව ජාතියක් තියෙනවා වයර් අමුණලා ඔක්කොම කරලා රුපියල් හත්සී්යට විතර පිටකොටුවෙම ගන්න තියෙනවා..

නමුත් තුන්වෙනි බල්බ් බල එලිය හදාගන්න ඒවාට වඩා අඩුවෙන්න තියෙන හැකියාව වැඩියි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29189654336333237222013-07-26T19:03:11.823+05:302013-07-26T19:03:11.823+05:30ඔව් ඒක ඇත්ත..හැබැයි මෙහෙම දෙයක් සුමිත් අයියා.. ඔය ...ඔව් ඒක ඇත්ත..හැබැයි මෙහෙම දෙයක් සුමිත් අයියා.. ඔය සටන් පාඨ කියනඅය ඒව කියන්නෙ ඇත්තටම ඒ සටන් දිනන්න නෙමෙයි.. තමුන්ගේ තියෙන ස්ට්‍රෙස් එක අඩුකරගන්න කාටහරි බනින්න ඕනි නිසා.. මට මටම බැනගන්න බැරි නිසා අපි කවුරුත් බනින්න වෙන වස්තුවක් හොයාගන්නවා..අපේ ආන්ඩුව අපිට අදකාලෙ බනින්න පුලුවන් හොද වස්තුවක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64231994006993150352013-07-26T19:01:51.179+05:302013-07-26T19:01:51.179+05:30ඔව් පුළුවන්..කලිං අපි පාවිච්චි කලේ සූත්‍රිකා බල්බ්...ඔව් පුළුවන්..කලිං අපි පාවිච්චි කලේ සූත්‍රිකා බල්බ් එකනම් මේක පාවිච්චි කරන්න ගන්න එක හොද විකල්පයක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19890255030325332322013-07-26T19:01:05.251+05:302013-07-26T19:01:05.251+05:30ඔය බල්බ සහ බල්බවල හැඩ අනම් මනම් ගොඩක් තියෙනවා ඇවිත...ඔය බල්බ සහ බල්බවල හැඩ අනම් මනම් ගොඩක් තියෙනවා ඇවිත්..එක එක විදියෙ තැන්වලට දාත හැකි අයුරින් හදලා තියෙනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-369608995455759052013-07-26T19:00:18.017+05:302013-07-26T19:00:18.017+05:30ඒකත් හොඳයි.ඒත් දැන් හදාපු ලෝකල් බල්බ් තියෙනවා වොට්...ඒකත් හොඳයි.ඒත් දැන් හදාපු ලෝකල් බල්බ් තියෙනවා වොට් 5 රුපියල් හත්සීයෙ වගේ ඉඳාලාAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65456321544758882332013-07-26T13:52:40.720+05:302013-07-26T13:52:40.720+05:30ඔය කතාව අමිල, ලංකාවට පමණක් නොවේ, වෙනත් රටවල් වලටද ...ඔය කතාව අමිල, ලංකාවට පමණක් නොවේ, වෙනත් රටවල් වලටද අදාලයි. අපට මෑතක් වන තුරු ඔය බල්බ් (LED) තිබුනේ ගිනි ගානට. දැන් වුනත් අඩුය කියල කියන්න බැහැ. වෙනදාට වඩා අඩුයි. හැබැයි තියන බල්බ ගහල යන විට, මාරු කරනවා නම් මිස, හොඳට තියන බල්බ අහක දාල අලුතින් දැමීම තවමත්, ඵලදායි නැහැ (ආයෝජනය පියවා ගන්න යන කාලය හුඟක් දිගයි).raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79611219889998770972013-07-26T08:27:18.640+05:302013-07-26T08:27:18.640+05:30හදා ගන්න බඩුටික විතරක් නොදා හදා ගන්න විදිහත් දැම්ම...හදා ගන්න බඩුටික විතරක් නොදා හදා ගන්න විදිහත් දැම්ම නම් තවත් සුපිරිද මන්දාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10227837329059595812013-07-25T12:27:45.022+05:302013-07-25T12:27:45.022+05:30ඵල නොදරන සටන්පාඨ වලට වඩා මේ වැඩ (මෙවැනි බ්ලොග් පෝස...ඵල නොදරන සටන්පාඨ වලට වඩා මේ වැඩ (මෙවැනි බ්ලොග් පෝස්ට් හෝ ලිපි) දුප්පත් පුරවැසියන්ට අතිශයින්ම ප්‍රෙයෝජනවත්.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60017596388073642732013-07-24T22:08:30.137+05:302013-07-24T22:08:30.137+05:30බොහොම ස්තුතිය් මේ තොරතුරට. බොහොම ස්තුතිය් මේ තොරතුරට. samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73179209456413982862013-07-24T21:17:51.576+05:302013-07-24T21:17:51.576+05:30ඔය බල්බ් එකෙන් ලයිට් බිල දැනෙන ප්රමානයකින් අඩු කර...ඔය බල්බ් එකෙන් ලයිට් බිල දැනෙන ප්රමානයකින් අඩු කර ගන්ඩ පුළුවන් .... නිතර භාවිතාවන කාමර වලට හොදයි ... මගේ ක්ම්පුයුටර් එක තියන කාමරයට දාපු බල්බ් එක නිසා මාසෙට රු300 ක විතර ඉතුරුවක් ආවා ... ( සමීර ) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72861539474915598492013-07-24T20:39:14.892+05:302013-07-24T20:39:14.892+05:30අපෙ ගෙදරත් මම LED කළා. අපෙ කිටියගෙ මල්ලි කාරයා හදන...අපෙ ගෙදරත් මම LED කළා. අපෙ කිටියගෙ මල්ලි කාරයා හදනව බල්බ් එකක්. ඒකෙ තාක්සනේ නිසා පොරව ඉන්දියාවෙත් යැව්ව බොල. ඒකෙ ඇල්.ඊ.ඩී ලයිට් සැට් එක තල පෘෂ්ඨයක නෙවෙ තියෙන්නෙ. පහලට එන්න එන්න උස් වෙන විදිහට.. (මට කියන්න තේරෙන්නෙ නැහැ බං)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46290655649603122582013-07-24T19:44:10.624+05:302013-07-24T19:44:10.624+05:30අනේ ඔචර නටන්නේ නැතුව ඉටි පන්දම් පන්තු කරන එක හොදයි...අනේ ඔචර නටන්නේ නැතුව ඉටි පන්දම් පන්තු කරන එක හොදයි කියලා හිතෙනවා. Nadun Ranaweerahttps://www.blogger.com/profile/01255200460072618517noreply@blogger.com