tag:blogger.com,1999:blog-4885171441544522589.post4780443168024463065..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මතක පෙත Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-83077398002377202812016-09-10T15:42:29.054+05:302016-09-10T15:42:29.054+05:30නියමයිනියමයිඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80905080114817542372016-09-09T11:31:46.997+05:302016-09-09T11:31:46.997+05:30ලයන් ලාගර් දෙසැම්බර්වත් එයිද?ලයන් ලාගර් දෙසැම්බර්වත් එයිද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6616605033910846182016-09-09T11:30:21.127+05:302016-09-09T11:30:21.127+05:30:-DD
//කොහේ හරි බීල ගිහින් තමුසේ වෙන්න ඇති කානුවට ...:-DD
//කොහේ හරි බීල ගිහින් තමුසේ වෙන්න ඇති කානුවට වැටෙන්න ඇත්තේ//Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87689827613743040712016-09-08T20:50:59.658+05:302016-09-08T20:50:59.658+05:30කතාව හොඳයි. ටිකක මනෝ විශ්ලේෂණ පාරක් දෙන්න පුළුවන් ...කතාව හොඳයි. ටිකක මනෝ විශ්ලේෂණ පාරක් දෙන්න පුළුවන් වගේ. බිව්වහම නියම ගති ඉස්මතු වෙන කෙනෙක්. එතකන් හංගගෙන හිතේ යට කරගෙන ඉන්නවා වගේ.
අර මම නොගියේය ඒවා හෙම මම නොගියෙමි කියල ලියන එකත් හොඳයි නේද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14758900971523020282016-09-08T17:16:31.933+05:302016-09-08T17:16:31.933+05:30බියර් බීල බෑ නෙ දුක අමතක කරන්න..කොච්චර බොන්න ඕනිද...බියර් බීල බෑ නෙ දුක අමතක කරන්න..කොච්චර බොන්න ඕනිද/ අඩුතරමේ පොල් අරක්කු ටිකක් වත් බොනව නම් හොදයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40463369752166780652016-09-08T09:37:26.709+05:302016-09-08T09:37:26.709+05:30කතාව නියමයි මචං...කතාව නියමයි මචං...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25535881368319016412016-09-08T08:13:10.597+05:302016-09-08T08:13:10.597+05:30//බීලා බීලා මේ කෙහෙම්මල් ලෝකෙන් යන්න ඕනි මට ඉක්මනට...//බීලා බීලා මේ කෙහෙම්මල් ලෝකෙන් යන්න ඕනි මට ඉක්මනට.//

බියර් බීලානම් ලෝකෙන් ඉක්මනට යන්න බැරිවෙයි. ප්ය සයනයිඩ්, පොලිඩෝල්, ආසනික්, අත්තන ඇට , ධාවනය වන දුම් රියකට පැණීමෙන් ආදියෙන්නම් ඉක්මනට යන්න පුළුවන් කියා අසා තිබෙනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5283333905288748172016-09-07T20:54:10.959+05:302016-09-07T20:54:10.959+05:30//දැන් මං බොන්නේ මැරෙන්න. හැබැයි බීම නැත්තං මං මැර...//දැන් මං බොන්නේ මැරෙන්න. හැබැයි බීම නැත්තං මං මැරිලා හුගක් කල්//

සිරා. නරකද මේකත් බ්ලොග් පෝස්ට් එකක් විදියට හදල සම්පූර්ණ කතාවක් ලිව්ව නං :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39775208892558754122016-09-07T20:52:20.846+05:302016-09-07T20:52:20.846+05:30මිනිස්සු බිව්වාම එක එක ආතල් ගන්නෙ. සමහරු අඬනවා, සම...මිනිස්සු බිව්වාම එක එක ආතල් ගන්නෙ. සමහරු අඬනවා, සමහරු සින්දු කියනවා, සමහරු පරණ යාලුවන්ට කෝල් කරනව, සමහරු ගෑණු පස්සෙ යනව, සමහරු ගහගන්නවා, වලි දාගන්නවා, සමහරු දාර්ශනික ටෝක්ස් දෙනව, සමහරු කඩ්ඩෙන් කතා කරනව..

ඒ වගේ මේක මේ මනුස්සයාගෙ ආතල් එක වෙන්න ඇති :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62569259307524195972016-09-07T20:41:59.758+05:302016-09-07T20:41:59.758+05:30මාත් අද බීලා ඉන්නේ. බිව්වම ඉස්සර මං හොදයි. හෙන මීට...මාත් අද බීලා ඉන්නේ. බිව්වම ඉස්සර මං හොදයි. හෙන මීටරෙන් හිටියේ. දැන් ඒත් මං අවුල්.

මං ආදරෙයි ඒකිට. ඒත් අපි වෙන් උනා. දෙන්නට දෙන්නා ආදරෙයි තාමත්. ඒකි මගේ පස්සෙන් එද්දී මං බනිනවා. ඒකි දැන් විශේෂඥය වෛද්‍යවරියක්. ඒකි දැන් හරියට රස්සාව කරන්නෙත් නෑ. මගේ ගැන හිතනවා හැම වෙලේම. මාත් එහෙමයි. ඒත් ඒකි කතා කරාම මං බනිනවා. ඊයෙත් බැන්නා.

මං බොනවා හැමදාම.
බීලා බීලා මේ කෙහෙම්මල් ලෝකෙන් යන්න ඕනි මට ඉක්මනට.

බියර්... මගේ හිත සැහැල්ලු වෙනවා. උබත් නැත්තං මං මැරිලා හුගක් කල්.
දැන් මං බොන්නේ මැරෙන්න. හැබැයි බීම නැත්තං මං මැරිලා හුගක් කල්.. ඔව්. උබට තේරෙන්නේ නෑ බං මෙව්වා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44521221464471934702016-09-07T20:36:49.398+05:302016-09-07T20:36:49.398+05:30අම්මප කියපං ?? :D අම්මප කියපං ?? :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49156826272267379092016-09-07T18:36:27.978+05:302016-09-07T18:36:27.978+05:30හෑ මේ මොකද්ද?? හෙහ් හෙහ් නියමයිහෑ මේ මොකද්ද?? හෙහ් හෙහ් නියමයිඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com