tag:blogger.com,1999:blog-4885171441544522589.post4884133512731043166..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: වනචර දිසාපාමොක්Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-12985977547967122672012-01-09T17:38:01.327+05:302012-01-09T17:38:01.327+05:30ගුරු ජීවිතේ හා පෙළඹවීම් බොහෝම දරුණුයි...ගුරු ජීවිතේ හා පෙළඹවීම් බොහෝම දරුණුයි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11000370013154506262011-12-21T14:47:49.083+05:302011-12-21T14:47:49.083+05:30අද තමයි කියෙව්වෙ.....ඔබ හරිම අපුරුවට මේක ලියලා තිය...අද තමයි කියෙව්වෙ.....ඔබ හරිම අපුරුවට මේක ලියලා තියනවා...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20839166727867111122011-12-19T11:08:55.380+05:302011-12-19T11:08:55.380+05:30"මෙහෙම උනුත් නැතුවා නෙමෙයි".....ගෑනු ලමය..."මෙහෙම උනුත් නැතුවා නෙමෙයි".....ගෑනු ලමයි ගොඩක් මැද හැමදාම උගන්නනකොට තරුණ කෙනෙක් විදියට සිත චංචල නොවී තියාගන්න පුලුවං මාර්ගඵල ලබපු කෙනෙක්ට විතරයි..මෙහෙම නොවන අය අසාමාන්‍යයි..ගෙදරින් බෝම ඈත..කැලෑ ගමකට වෙලා..ඒ ගමේ මිනිස්සුන්ටත් ලමයින්ටත් අනෙක් සමාජයටත් අයිති නැති වෙනමම ජීවිතයක් ගතකරන ගුරුවරු කියන්නෙ මතු බුදුවෙන්න ඉන්න මෛත්‍රී බෝධිසත්වවරු නෙමෙයි..ඒ මිනිස්සු දිනපතා මනස එක්ක පුදුම සටනක් දෙනව..හිතන්න කොළඹ නුගේගොඩ ඉන්න කොල්ලෙකුට පලමු පත්වීම ඈත පලාතක ගුරුවරයෙක් විදියට ලැබෙනකොට..තියෙන සනීපෙ..ඒත් මාරු වෙන්න උත්සාහ කරන්නෙ නැතුව ඒ ජීවිත වලට එලිය බෙදාගෙන ඉන්න ගුරුවරු කී දාහක් ඇත්ද?//Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38509726850076249022011-12-19T11:03:27.802+05:302011-12-19T11:03:27.802+05:30මේක නන් සෝයි ය.. මං කියෙව්වේය.........මේක නන් සෝයි ය.. මං කියෙව්වේය.........Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9034583599770480232011-12-18T11:23:41.095+05:302011-12-18T11:23:41.095+05:30Sorry to write in English.The mental imbalance of ...Sorry to write in English.The mental imbalance of the teacher whom you describe is brilliant.But better you add some thing more than sexual imaginary thinking, things like how he struggles when students are about to sit for OL or Al and when he is scolded by Ministers or F****** principals telling no need to teach over time just do your duty till 1.30pm that could add some different kind of beauty to the story.<br /><br />/*මේ විබාගෙ පාස් වෙලා නගරෙට ගියෑම කොල්ලො ගොඩාක් පස්සෙන් එයි.ලව් ගොඩක් දරුණුයි.ඒත් ලව් ඉස්සරහ ගලක් කරගන්න පුලුවන් හිත ඇති මිනිස්සු දිනනව.බැරි උන් ඒකට ම යටවෙලා මැරෙනව.මං මෙතන උදාහරණ කියන්න ඕනි නෑනෙ..පැනල ගිහිපු ස්කෝලෙ ලමයි අද ඉන්න තැන ගැන.මං ලොක්කෙක් නෙමෙ.මට වඩා ගොඩාක් ලොකු අය මේ ලෝකෙ ඇති.)*/<br />My favorite lines.අරුණ සර්http://arunasir.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77179183444135040352011-12-18T08:43:13.162+05:302011-12-18T08:43:13.162+05:30සාධාරණව සමාජය ගැන උපකල්පිත උදාහරණයක්..බොහොම හොඳයිසාධාරණව සමාජය ගැන උපකල්පිත උදාහරණයක්..බොහොම හොඳයිJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29636352646349366412011-12-18T07:07:35.282+05:302011-12-18T07:07:35.282+05:30හිත හදාගත්තා මන:කල්පිතයි කියපු නිසා.මෙහෙම උනුත් නැ...හිත හදාගත්තා මන:කල්පිතයි කියපු නිසා.මෙහෙම උනුත් නැතුවා නෙමෙයි.......ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34264813067803296592011-12-17T21:57:08.683+05:302011-12-17T21:57:08.683+05:30නියමයි!නියමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70604860371510798942011-12-17T19:29:34.143+05:302011-12-17T19:29:34.143+05:30නියමෙට ලියලා තියෙනවා...නියමෙට ලියලා තියෙනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62838164218398760942011-12-17T15:02:05.980+05:302011-12-17T15:02:05.980+05:30කැව නේද පොල්පැළේ.... මං නං දැනගත්තා හැරෙනකොටමකැව නේද පොල්පැළේ.... මං නං දැනගත්තා හැරෙනකොටමපැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36260230035885601742011-12-17T14:50:47.355+05:302011-12-17T14:50:47.355+05:30යන්තං කෙල්ල බේරුණා. හොද කතාවක්.යන්තං කෙල්ල බේරුණා. හොද කතාවක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2455787674029330682011-12-17T13:50:42.480+05:302011-12-17T13:50:42.480+05:30හප්පා මං බයවෙච්ච තරමක් හොඳ වෙලාවට මනංකල්පිත එකක් උ...හප්පා මං බයවෙච්ච තරමක් හොඳ වෙලාවට මනංකල්පිත එකක් උණේනරකයා ...!!http://arunadeepa.blogspot.com/noreply@blogger.com