tag:blogger.com,1999:blog-4885171441544522589.post4925660560519801596..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඊලගට මත්තලAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4885171441544522589.post-70671065750982413722016-01-20T19:59:23.429+05:302016-01-20T19:59:23.429+05:30ඔවු...ඒ තැන් දෙකෙම වටේටම ජනාවාස තියෙනවා..අනික යාපන...ඔවු...ඒ තැන් දෙකෙම වටේටම ජනාවාස තියෙනවා..අනික යාපනේ මනුස්සයෙක් කිලෝමීටර 200ක් ඈතින් තියෙන ඉන්දියාවෙ ලොකේසමකට යන්න කිලෝමීටර 400ක් විතර කොළඹ ඇවිත් එතනින් ඉන්දියාවට ප්ලේන් එකෙන් යන්න ඕනි දැන් තියෙනව විදියට..ඔය මග එයාපොට් එකක් තිබුන නම් අනුරාධපුර, ත්රිකුනාමල, කිලිනොච්චි, මඩකලපුව, පොලොන්නරුව, යාපනය ,මන්නාරම, කුරුණෑගල අයට කොළඹට ගාටන්නෙ නැතුව කෙලින්ම රට යන්න තිබුනා... පුක හැදෙන්න කලිං අමුඩෙ ගැහුව වගේ විනාස වැඩක් තමයි මත්තල නිසා උනේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26636473912289689922016-01-19T22:18:20.417+05:302016-01-19T22:18:20.417+05:30අන්තර්ජාතික ගුවන් තොටුපොල දෙකක් සඳහා සුදුසුම ස්ථාන...අන්තර්ජාතික ගුවන් තොටුපොල දෙකක් සඳහා සුදුසුම ස්ථාන වන්නේ කිලිනොච්චිය සහ දඹුල්ලයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9974142840976237322016-01-17T14:33:12.166+05:302016-01-17T14:33:12.166+05:30ඒක ඉතිං අපේ ජාතික ගති ලක්ෂණ නේ... කාර් එකෙ දි කන ර...ඒක ඉතිං අපේ ජාතික ගති ලක්ෂණ නේ... කාර් එකෙ දි කන රටකජු ඇටේ පොතු ටිකත් පාරෙම කොහෙටහරි හලල යන්න නෙව අපේ උත්තමයො හුරු වෙල ඉන්නෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20316829929717065382016-01-17T09:22:50.573+05:302016-01-17T09:22:50.573+05:30ඇයි දැක්කෙ නැද්ද ඕක බලන්න යන එන මිනිස්සු පොලිතීන්,...ඇයි දැක්කෙ නැද්ද ඕක බලන්න යන එන මිනිස්සු පොලිතීන්, ෂොපින් විසි කරල පරිසරය ලස්සන කරල තියෙන අපූරුව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33524294913913606622016-01-17T08:11:48.047+05:302016-01-17T08:11:48.047+05:30බොහොම වැදගත් ලිපියක්.
එත් කියෝන හැමෝම දේශපාලනය පැ...බොහොම වැදගත් ලිපියක්.<br /><br />එත් කියෝන හැමෝම දේශපාලනය පැත්තකින් තියලා කියෙව්වොත් හොඳයි කියල තමයි හිතෙන්නේ...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22764737881584418982016-01-16T17:26:06.015+05:302016-01-16T17:26:06.015+05:30මත්තලින් ගොඩක් ඈත ඉන්න අපට මත්තල ගැන යමක් දැනගන්නට...මත්තලින් ගොඩක් ඈත ඉන්න අපට මත්තල ගැන යමක් දැනගන්නට පුළුවන් වීම සතුටක්.<br /><br />ඔබට ස්තූතියිඋන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.com