tag:blogger.com,1999:blog-4885171441544522589.post4997566143094857824..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සිරිපා ගමන.Tour of adam's peak Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4885171441544522589.post-201218826592033642018-04-15T11:45:54.572+05:302018-04-15T11:45:54.572+05:30ඔබතුමා දන්නවද සිරිපා ඉතිහාසය ගොඩක් දිගුයි කියලා..
...ඔබතුමා දන්නවද සිරිපා ඉතිහාසය ගොඩක් දිගුයි කියලා..<br />සිරිපා ඉතිහාසයේ මේ දේ මුලින්ම හොයාගත්තෙ නිශ්ශංකමල්ල රජතුමා..<br /><br />මේ කාගෙවත් දෙයක් නෙමේ..<br />ගෞතම ශ්රී පාදස්ථානය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90151641554812965182013-03-07T20:59:28.302+05:302013-03-07T20:59:28.302+05:30මගේ බූරු පුතේ. තොගේ ආච්චිට හාල් ගරන්න.මුංට සුද්දො ...මගේ බූරු පුතේ. තොගේ ආච්චිට හාල් ගරන්න.මුංට සුද්දො හදපු පාරෙන් සුද්දො හොයාගතපු ඇදුං ඇදගෙන...සුද්දොංගෙම වාහන වලිං ගිහිං සිරිපාදෙ වදින්න පුලුවං සුද්ද දාපු නමින් සිරිපාදෙ හදුන්වන්න යනකොට කහනවද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86131604208857360092013-03-06T20:19:21.002+05:302013-03-06T20:19:21.002+05:30නියමයි නලීන් අයියා කියපු එකත් හරිනියමයි නලීන් අයියා කියපු එකත් හරිyasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71141088890478174162013-03-06T15:36:55.937+05:302013-03-06T15:36:55.937+05:30ලිපියත් ලස්සනයි පිංතූරෙට ඊටත් වඩා හිත ගියා.ලිපියත් ලස්සනයි පිංතූරෙට ඊටත් වඩා හිත ගියා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66831270740427281492013-03-06T09:41:07.891+05:302013-03-06T09:41:07.891+05:30එක්කෝ ශ්රී පාදය කියන්න නැත්තම් ආදම්ගේ පාදය කියන්න...එක්කෝ ශ්රී පාදය කියන්න නැත්තම් ආදම්ගේ පාදය කියන්න.. ශ්රී පාදය ඉංග්රීසියෙන් කියන්නෙත් Sri pada කියලා. නැතුව Adam's peak නෙමෙයි.Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23426739991375791502013-03-06T02:11:29.899+05:302013-03-06T02:11:29.899+05:30අහම්බෙන් ගොඩ වැදුනේ...වටිනා ලිපියක්...සිරිපා කරුණා...අහම්බෙන් ගොඩ වැදුනේ...වටිනා ලිපියක්...සිරිපා කරුණාව කියන්නේ බොහොම සුන්දර අද්දැකීමක් නේද......? මටත් පාරවල් කීපයකින්ම යන්න ලැබිල තියනවා...වැඩියම හිතට අල්ලලා ගියේ කුරුවිට පාරයි රත්නපුර පාරයි..තවත් පාරක් තියනවා මරේ වත්ත පැත්තෙන්...මට නම් හිතෙන්නේ එක නලලතන්නියට වඩා ලඟයි කියල.හැබැයි එකත් මගදී මහගිරිදඹේට එකතු වෙනවා...දැරණියගල පාරින් නම් යන්න ලැබිල නෑ...-පොලිතින් කතාව නම් ඇත්ත...කොච්චර කිව්වත් මිනිස්සුන්ට නම් ගානක් නැහැ..:(sancharacamerawahttps://www.blogger.com/profile/13343399827286068209noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56631576362223056952013-03-05T19:59:30.542+05:302013-03-05T19:59:30.542+05:30හොඳ ලිපියක්හොඳ ලිපියක්තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70081429936457227742013-03-05T18:49:17.971+05:302013-03-05T18:49:17.971+05:30මේ දේවල් ලියලා තියෙන එක වටිනවා. කවුරු හරි අවබෝධයක්...මේ දේවල් ලියලා තියෙන එක වටිනවා. කවුරු හරි අවබෝධයක් ගනීනේ. Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com