tag:blogger.com,1999:blog-4885171441544522589.post5077432746068496132..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ටැබ් Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4885171441544522589.post-52020337640799799432016-11-18T17:30:56.553+05:302016-11-18T17:30:56.553+05:30ඕක මහා දෙයක් නම් නෙමෙයි.. බල්ක් එකක් ගනිද්දි වයිෆය...ඕක මහා දෙයක් නම් නෙමෙයි.. බල්ක් එකක් ගනිද්දි වයිෆයි නැත්නම් ඩිස්ප්ලේ එක විතරයි නේ.. කොස්ට් එක එකකට ඩොලර් 50ක් වගේ ගානකට ගත හැකි චීන කෑල්ලක් හොද මට්ටමේ එකක්.. ඇත්තටම රස්බෙරි පායි එකට ඩිස්ප්ලේ එකක් හයිකරලා ටිකක් රලුවට තිබුනත් අවුලක් නෑ..එත් එතකොට හසුරුවන්න ටිකක් අමාරුයි..

ඔබ කියන කාරණාව ඇතුලේ තව කතාවක් තිබෙනවා..රජයේ අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන ඇතැමුන් ජාත්‍යන්තර පාසැල් වලට ලමුන් ඇතුලත් කරනවා..දැන් අපේ ජාත්‍යන්තර පාසැල් ජාත්‍යන්තර මට්ටමෙේතියෙනවාද? නෑනෙ..ඒව නිකං හරියට අපේ තිබෙන රාජ්‍ය පාසැල් වලම පොටෝකොපියක් වගේ.. ඇත්තටම පුද්ගලික අංශයට විසල් මුදලක් ගෙවලා ලමයෙක් ඇතුලත් කලත් ජාත්‍යන්තර පාසැල් වල භාෂාව සහ පොඩි නිදහසක් ඇරුනම උගන්වන විශ්ය කරුනු සහ රටාවන් සියල්ල අනික් පාසැල් වගේ..නිවැරදි ක්‍රමයට ජාත්‍යන්තර මට්ටමෙේතිබුන නම් දැන් මේ වෙද්දි ජාත්‍යන්තර පාසැල් වලින් ටැබ්ලට් දීළ තියෙන්න ඕනි..මම දන්න තරමට එහෙම ෆැෂන් එකක් නෑ තවම..

ඇත්තටම ඉලෙක්ට්‍රොනික්ස් කියන්නේ තවදුරටත් මිල අධික දෙයක් නෙමෙයි.. මූලික මට්ටමේ දෙයක් ඉතාම අඩුමිලට චීනට කියලා හදවගන්න පුලුවන් අපේ අවශ්‍යතාවයන් ටික හරියට පෙලගස්වා ගතහොත්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57832787981749380182016-11-18T12:39:51.483+05:302016-11-18T12:39:51.483+05:30රටක් ඉස්සරහට යනවද පස්සට යනවද කියන එක ගැන හිතන කොට ...රටක් ඉස්සරහට යනවද පස්සට යනවද කියන එක ගැන හිතන කොට ලංකාව කොහෙටද යන්නේ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29973564981528398752016-11-18T07:50:26.510+05:302016-11-18T07:50:26.510+05:30ලොකුම ප්‍රශ්ණෙ ආණ්ඩුව දෙනවාය කියන එක...
ආණ්ඩුව දෙ...ලොකුම ප්‍රශ්ණෙ ආණ්ඩුව දෙනවාය කියන එක...
ආණ්ඩුව දෙන්නේ කොහෙන්ද?
මිනිස්සුන්ගේ බදුවලින්නේ...
ඉතින් රාජ්‍ය සේවකයන්ට බයික් දෙනවා කිව්වාම අපි සතුටු වෙනවා... ඒත් බහුතරයක් මිනිස්සුන්ගේ පොකට් එකට ගහලා සුළුතරයක් වන රාජ්‍ය සේවකයන්ට දෙනවා..
දායකත්වයක් නැති විශ්‍රාම වැටුප කියලා ලබ්බක් දෙනවා.... රාජ්‍ය සේවකයන්ට...
අර පෞද්ගලික අංශයේ සේවකයායි ගොවියායි හැම එකාම බදු ගෙවනවා මේ නිකමුන්ගෙ නාකි කාලෙ නඩත්තු කරන්න...
ටැබ් දෙනවාලු ළමයින්ට... කැම්පස් ළමයින්ට ලැප් දෙනවාලු...
ඉස්කෝලෙ අටෙන් වැටිලා පාරේ හිඟාකන එකාත් පිටකොටුවෙ මුට්ට කරගහන එකාත් බනිස ගද්දී බදු ගෙවනවා අරුන්ට ටැබ් දෙන්න...
ආණ්ඩුව කිසිවෙක්ට කිසිවක් දෙන්න ඕන නැහැ...
හරියට බදු ටික කළමණාකරණය කරලා හොඳ ප්‍රවාහනයක්, අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් දුන්නාම ඇති... වෘත්තිය පුහුණුවක් දුන්නාම ඇති.... උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18676242864587936032016-11-17T22:10:37.508+05:302016-11-17T22:10:37.508+05:30ඉන්ටනෙට් දුන්හම ඒක පාලනය කරන්න ඕනි..ඒක ටිකක් සංකීර...ඉන්ටනෙට් දුන්හම ඒක පාලනය කරන්න ඕනි..ඒක ටිකක් සංකීර්ණ වැඩක්..අනික ඒකට යන වියදමත් සාපේක්ෂව වැඩියි.. අභ්‍යන්තර වෙනමම පුස්තකාලයක් විඩියෝ ගැලරියක් ඔන්ලයින් හැදුවාට කමක් නෑ,.ඒත් ඉන්ටනෙට් කියන්නෙ ටික්ක දුර සීහිනයක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91985328709155158252016-11-17T22:09:40.973+05:302016-11-17T22:09:40.973+05:30වර්ථමානයේ ලංකාවේ ඉන්න බුද්ධිමතුන් සහ ගුරුවරුන් සතු...වර්ථමානයේ ලංකාවේ ඉන්න බුද්ධිමතුන් සහ ගුරුවරුන් සතුව තිබෙන්නේ ඉතා සීමිත පොතේ දැනුමක්..අන්තර්ජාලය හරහා සම්බන්ධ වුනු සාමාන්‍ය අයෙක්ට අපේ රටේ ගුරුවරුන්ට වඩා දැනුමක් තිබෙනවා..එක අතකින් ඔවුන් කල්පෙකට විතර කලිං ගනිපු ඩිග්‍රිය හෝ ඩිප් එකේ ලොකුකම නැතිවයි කියල බයක් ඇති ලමයි ඩිජිටල් ලෝකෙට ගියොත්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81319067296777873242016-11-17T22:08:12.301+05:302016-11-17T22:08:12.301+05:30ඔවු.. කවුරුත් කැමතියි ඉස්සරහට යන්න..කලින් ගිය අය ද...ඔවු.. කවුරුත් කැමතියි ඉස්සරහට යන්න..කලින් ගිය අය දිනුම්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58690038643342470272016-11-17T22:07:43.934+05:302016-11-17T22:07:43.934+05:30නායකයින් කියන්නේ කවුද? අපිම පත්කරගන්න අපි අතර ඉන්න...නායකයින් කියන්නේ කවුද? අපිම පත්කරගන්න අපි අතර ඉන්න අය.. එයාල කරන කියන හැමදෙයක්ම අපි වගේම තමයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-92179487322163563992016-11-17T22:07:03.992+05:302016-11-17T22:07:03.992+05:30දැන් බොහෝ විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් එකක් රැග...දැන් බොහෝ විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් එකක් රැගෙන එන්නට යැයි නියම ොකට තිබනෙවා.. බොහෝ විස්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් තියෙනවා..විසේසයෙන් ගණිත විද්‍යා අංශවලින් උසස් පෙල හදාරා කැම්පස් යන අයට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10895761136323595432016-11-17T22:06:09.920+05:302016-11-17T22:06:09.920+05:30අන්තර්ජාලය කියන්නේ බොහෝම විවෘත අවකාශයක්.. ජාලයක් න...අන්තර්ජාලය කියන්නේ බොහෝම විවෘත අවකාශයක්.. ජාලයක් නම් තිබිය යුතුයි..ඒ්ත අන්තර්ජාලය විවෘත කොට ඒක කරන්න අමාරුයි..

ලංකාව තවම දියුනු වෙමින් පවතින රටක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61836182126537698092016-11-17T13:50:56.027+05:302016-11-17T13:50:56.027+05:30ටැබ් දෙන එක හොඳයි හැබැයි ඊට කලින් මුළු රටටම අඩුම ව...ටැබ් දෙන එක හොඳයි හැබැයි ඊට කලින් මුළු රටටම අඩුම වශයෙන් 3g ආවරණයවත් හරියාකාරව දෙන්න ඕනෙ මොකද 4G ගැන කතා කරන අද කාලේ
අපිට තාමත් හරියාකාර 3g සම්බන්ධතාවක්වත් අඛන්ඩව ලබාදෙන්න කිසිම දුරකථන සමාගමකට හැකිවෙලා නෑනේ. අපේ ගෙදරට(නගර සීමාවක තිබිලත්)
3g hspa+ ඒකාකාරී ලැබෙන්නෙ ඩයලොග් විතරයි (ඇඩ් එකක් නෙමෙයි).
ටැබ් එකත් යම් ප්‍රමිතියක් ඇති එකක් විය යුතුයි, මොකද මට හිතෙන විදියට
ඔය වැඩෙත් කීයක් හරි යටිමඩි ගහගන්න කරන වැඩක්.
අනිත් කාරණේ ටැබ් දෙනවා වගේම ඔවුන්ට යම් සහනදායී අන්තර්ජාල පැකේජයක් ලබාදෙන්න ඕනෙ. මොකද ඉගෙන ගන්නවා කියන එක ඩේටා
ලෙවකාලා කරන්න බැරි නිසා.
porn බැලීමේ අවධානමක් තියනව තමයි ඒ වුනත් ටැබ් දුන්නා නොදුන්නා
කියල වෙනසක් නෑ බලන්න ඕනෙ කෙනා කොහොමත් බලනවා. ඔබ කියනව වගේම ටැබ් එකෙන් ලැබෙන වාසිත් එක්ක බැලුවහම ඒක නොසලකා හරින්න පුළුවන් දෙයක්. ඇත්තටම අපි පොත්වලින් ඉගෙන ගන්නවට වඩා බොහොම සාර්ථකයි වීඩියෝ එකකින් ඉගෙන ගන්න එක පොතකින් කියල නොතේරෙන
බොහොමයක් දේවල් වීඩියෝ එකකින් බොහොම සාර්ථකව කරන්න පුළුවන්.
වැඩපිළිවෙල කටින් බතල හිටවනව නොවී කෙරුණොත් ලොකු දෙයක් මොකද
අපේ උන්නාන්සෙලා කියන කිසි දෙයක් කරන්නෙ නෑනෙ, නිකන වයි-ෆයි දෙනවා කිව්වා ඒකත් නෑ. නිකංනං කොහොමත් ඕනෙ නෑ ගණන්වත් අඩුකලානම්.
CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29480670338639943012016-11-17T10:35:53.229+05:302016-11-17T10:35:53.229+05:30මේ වැඩසටහන ඉස්සරවෙලාම විශ්වවිද්‍යාල සිසුන්ට ලැප් ට...මේ වැඩසටහන ඉස්සරවෙලාම විශ්වවිද්‍යාල සිසුන්ට ලැප් ටොප් එකක් දීලා ආරම්භ කලානම් මීට වඩා ප්‍රැක්ටිකල් වෙන්න තිබුණා. හැබැයි 18+ ඡන්දවලට නම් ආමන්ත්‍රණය කරන්න බෑ එතකොට. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80182922995479123912016-11-17T08:29:08.477+05:302016-11-17T08:29:08.477+05:30දරුවන්ට ටැබ් දෙන්න කලින් තීරණ ගන්න උන්ගේ සරම් ඔළුව...දරුවන්ට ටැබ් දෙන්න කලින් තීරණ ගන්න උන්ගේ සරම් ඔළුවෙන් ගලවන්න පුළුවන් නම් ළොකු දෙයක්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-6847852013172712272016-11-16T22:20:33.856+05:302016-11-16T22:20:33.856+05:30ලෝකය ඉස්සරහට යනවා මිස පස්සට යන්නෙ නෑ. පස්සට යන්න හ...ලෝකය ඉස්සරහට යනවා මිස පස්සට යන්නෙ නෑ. පස්සට යන්න හදන රටක් හරි මිනිස්සු හරි ඉන්නවා දMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20720093474727066602016-11-16T21:06:56.281+05:302016-11-16T21:06:56.281+05:30මාත් කැමතියි මේ ළමයින්ට ටැබ් දෙන එකට නම්. කොටින්ම ...මාත් කැමතියි මේ ළමයින්ට ටැබ් දෙන එකට නම්. කොටින්ම බොහෝ රටවල ටැබ් එකෙන් ස්කෝලේ සිලබස් එකම ඔබලා ළමයින්ට දුන්නේ මීට බොහෝ කලින්. බොහෝ පොඩි ළමයින්ට පවා. ලංකාව වගේ සම්පත් අඩු රටක ටෙක්නොලජි නොලේජ් එකට අනාගතේ ඉඩ තියෙනවා.

අනික ඔය කියන තරම් පෙඔන් අරවා මේවා ගැන කියවන්නේ ඉරිසියාවට වෙන්න ඕනේ මට හිතෙන විදියට. අපේ අක්කලාගේ ළමයි හෙම පොඩි කාලේ ඉඳන්ම ටැබ් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා මට නම් තවම ඔය වගේ බයක් දැනිලා නෑ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65413654160258666572016-11-16T20:14:10.091+05:302016-11-16T20:14:10.091+05:30ටැබ් එකත් එක්කම ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් ක්රමයකුත...ටැබ් එකත් එක්කම ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් ක්‍රමයකුත් හදන්න පුලුවන් නම් හොඳයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com