tag:blogger.com,1999:blog-4885171441544522589.post5177576374252151320..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: එඩ්වඩ් ස්නෝඩන් edward snowdenAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4885171441544522589.post-84572644149794855932013-06-29T09:26:32.038+05:302013-06-29T09:26:32.038+05:30වයස අනුව ප්‍රධාන විධායක නිලධාරියා තීරණය නොවෙනවා කි...වයස අනුව ප්‍රධාන විධායක නිලධාරියා තීරණය නොවෙනවා කියන එක ඇත්ත , හැන්ස් විජේසුරියත් හොඳ උදාරණයක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47877080675907152252013-06-28T20:42:16.499+05:302013-06-28T20:42:16.499+05:30ෆේස් බුක් හි CEO කමයි වෙනත් ආයතනයක එම ධූරයයි කියන්...ෆේස් බුක් හි CEO කමයි වෙනත් ආයතනයක එම ධූරයයි කියන්නේ අහසට පොළොව වගේ...මාර්ක් ඉන්නේ නාමික ප්‍රධාන විධායක ධූරයක විතරයි..කොටිම්ම ෆේස් බුක් එක ගාවලත් වැඩක් නැහැ නැහැ CEO වැනි ධූරයක් කතා කිරීමේදී ..

පුළුවන් නම් මගේ මෙන්න මේක බලන්න...

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් භාවිතය ...
ප්‍රධාන විධායක ධූරයක් දැරීම ගැන කරුණු මෙහි අඩංගුයි...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29103857410451837292013-06-28T14:52:07.668+05:302013-06-28T14:52:07.668+05:30/මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන්.../මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන්න සැබෑ උවමනාවක් තියෙනවනං, මෙලහට ඇමරිකාව වැටිලා.//

ඇඩෙනවා. පට්ට ලොජික් කිය්නනෙ මේවට තමා. මහත්තය හිතන් ඉන්නෙ ඇමරිකාව කියන්නෙ උඹලගෙ ආච්චිගෙ ඉලත්තට්ටුව වගේ එකක් කියලද, ඔය විදියට වට්ටන්න. පව් බං උඹලRanoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50093962139771761582013-06-28T14:51:42.703+05:302013-06-28T14:51:42.703+05:30//මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන...//මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන්න සැබෑ උවමනාවක් තියෙනවනං, මෙලහට ඇමරිකාව වැටිලා.//

ඇඩෙනවා. පට්ට ලොජික් කිය්නනෙ මේවට තමා. මහත්තය හිතන් ඉන්නෙ ඇමරිකාව කියන්නෙ උඹලගෙ ආච්චිගෙ ඉලත්තට්ටුව වගේ එකක් කියලද, ඔය විදියට වට්ටන්න. පව් බං උඹලRanoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70176797382034755962013-06-28T12:41:15.914+05:302013-06-28T12:41:15.914+05:30මේකත් මට නම් පේන්නෙ ඇමරිකාවේම පුවත් මැවීමක් වගෙයි....මේකත් මට නම් පේන්නෙ ඇමරිකාවේම පුවත් මැවීමක් වගෙයි. එක අතකට ඇමරිකානුවන්ට බයක් ඇතිකරන්න, තමන්ගෙ දේශප්‍රේමී බව ගැන ආණ්ඩුව ඔත්තු බලනවා කියන අවදානම මත. අනෙක් අතට විදේශීය රාජ්‍යයන්ට අනතුරු හඟවන්න, අපේ ආරක්ෂක ජාලය මේ විදිහයි කියලා. මොකද, විකිලීක්ස්ට හරි ස්නෝඩන්ට හරි ඇමරිකාව වට්ටන්න සැබෑ උවමනාවක් තියෙනවනං, මෙලහට ඇමරිකාව වැටිලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33366845539373077382013-06-27T22:45:29.116+05:302013-06-27T22:45:29.116+05:30regional interests and personal search personal se...regional interests and personal search personal search history are two different things son, searching can not be categorized as theft because users are willingly searching stuff with knowledge that it's being monitored (google ToS)
you better get your facts right! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72005129851539217182013-06-27T22:42:52.828+05:302013-06-27T22:42:52.828+05:30දේශපාලනය කියන එකේ තියෙන ස්වරූපය හැඩහුරුකම සහ ඒ ගැන...දේශපාලනය කියන එකේ තියෙන ස්වරූපය හැඩහුරුකම සහ ඒ ගැන අපි හිතන විදිය පොඩඩක් වෙනස් වෙන්න ඕනි..
මම දේශපාලකයෙක් වුනොත්..මම මගේ පැවැත්ම ආරක්ෂා කරගන්න මේ තියෙන ජාගර වැඩ ටික ඕක්ෙකාම කරන්න වෙනවා..
ඕක තේරුම් ගත්ත සමහර යුරෝපිය සංස්කෘතින් තුල සෝබන සාම්ප්‍රදායික දේශපාලනය අද වනවිට ප්‍රතික්ෂේප වෙමින් තිබෙනවා... මේක දේශපාලනය කියන සම්පූර්ණ දෙය තුලම සිදුවන හැඩයෙ ්ෙවනසක්....

අපි අන්න ඒ වගේ ගූනාත්මක වෙනසක් සඳහා කරන්න පුලුවන් ඉතාම සුලු දේවල් කරන්න ඕනි..එහෙම නැතුව විකල්ප රහිතව මේක විවේචනය කරලා නම් කිසිම තේරුමක් තියෙනවා කියලා හිතන්න බැහැ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90935631695152135152013-06-27T21:58:25.962+05:302013-06-27T21:58:25.962+05:30දේශපානික මාතෘකාවක් ලියල දේශපාලනේ නීරසයිද ? දේශපානික මාතෘකාවක් ලියල දේශපාලනේ නීරසයිද ? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77471417526847981692013-06-27T19:17:54.885+05:302013-06-27T19:17:54.885+05:30ඕක දැනගන්න විශාල බුද්ධියක් ඕනි නැහැ නේ..දැන් ගූගල්...ඕක දැනගන්න විශාල බුද්ධියක් ඕනි නැහැ නේ..දැන් ගූගල් සර්ච් වලින් අපි වැඩිපුර හොයන දේව්ල් දැනගන්නවා.. එතකොට ඒ අනුව කලාපිය වශයෙන් රටවල් වශයෙන් එයාලගේ සර්චින් අල්ගොරිතම වලට අනුව වඩාත් හොයන ඒවා ඉදිරියට එනවා..

එහෙම ප්‍රතිපලයක් ගන්න නම් අනිවාර්යෙන් ගූගල් විිස්න අපි නෙට් එකේ හොයන දේව්ල් මොනවද කියලා හොයන්න ඕනි.. කොටින්ම සර්චින් කියන සංකල්පයම ඇවිල්ලා දත්ත සොරකමක් එක්තරා විදියක..

අපේ බහුතර මිනිස්සු ඕකෙ තියෙන සංකීර්ණත්වය අල්ලන්නෙ නැහැ.. අපේ අය ඕක දකින්නෙ හරියට ටොයිලට් එකක් ඇතුලෙ කැම් එකක් හයිකරලා බලනවා වගේ අදහසින්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30693917960175116882013-06-27T19:15:24.652+05:302013-06-27T19:15:24.652+05:30රාවය තමයි ලංකාවෙ හොදම එක..
ඒක තිබුන ලිපි ටික මමත් ...රාවය තමයි ලංකාවෙ හොදම එක..
ඒක තිබුන ලිපි ටික මමත් බැලුවා..කණගාටුයි..
එක එක අය තමුන්ගේ ගොඩට ස්නෝඩන් දාගන්න යනවා..තමුන්ගේ රාමුවට දාගන්න යනවා..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65223487402067365502013-06-27T19:14:21.652+05:302013-06-27T19:14:21.652+05:30අනෙකාගේ දශාව මට බලපාන්නෙ කෝමද?
ජෝතිශය වගේම භූ දේශප...අනෙකාගේ දශාව මට බලපාන්නෙ කෝමද?
ජෝතිශය වගේම භූ දේශපාලනය කියන්නෙත් නීරස විශයක්..
සැබෑ දක්ෂයින්ට ඔය දේසපාලන රවුන් වලිං රිංගලා යත හැකි..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22092801928412076982013-06-27T19:12:57.233+05:302013-06-27T19:12:57.233+05:30මෙතනදි මම රාවයෙ දැක්ක එක ලිපියක තිබුනා.. අනේ මේ ස්...මෙතනදි මම රාවයෙ දැක්ක එක ලිපියක තිබුනා.. අනේ මේ ස්නෝඩන් මෙච්චර දැනුමක් තියාගෙන මාස්ටර් කාඩ් වීසා කාඩ් පේපෑල් වලිං සල්ලි හොරකං කරන්න ගියෙ නැහැ.. ජනතාවට වැදගත් විදියට සේවයක් වන විදියට ලොකු වැඩක් කලා කියලා එක ආටිකල් එකක තිබුනා..

හරියට නිකං අතපය හතර තියාගෙන හිගාකන්න එන හිගන්නොත් කියන්නෙ ඔ්ය කතාව..මම හෙරකං කරන්න මාල කඩන්න ගියෙ නැහැ..මං මේ නම්බුකාර විදියට හිගාකනවා කියලා..

ස්නෝඩන් දක්ෂයෙක්...පොරක්.. නමුත් ස්නෝඩන් කාටවත් අයිති නැහැ.. ස්නෝඩන් කියන්නෙ කුමන්ත්රනයක් නෙමෙයි..හුදෙක් පුද්ගලයෙක්..පුද්ගලයෙක් කියන තනි ඒකකයකට දේශපාලනයට ඈදෙන්නෙ නැතුවම කොයි තරම් බලයක් රැස් වෙලාද අද වෙනකොට..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39548830139930333092013-06-27T19:09:09.745+05:302013-06-27T19:09:09.745+05:30මෙතන පොඩි අවුලක් තියෙනවා.. ලංකාවෙ තමයි වයස අනුව හැ...මෙතන පොඩි අවුලක් තියෙනවා.. ලංකාවෙ තමයි වයස අනුව හැම දේම තීරණය කරන්නෙ. සමහර පද්ධති වල වයස කියන්නෙ එතරම් ලොකු දෙයක් නෙමෙයි.. ලෝකෙ ලොකුම කම්පැනියක සී ඊ ඕ තමයි මාක් සකර්බරග් කියන්නෙ...
බැලු බැල්මට ෆේස්බුක් සරල වගේ පෙනුනාට ෆේස්බුක් කියන්නෙ ලොකු මාකට් එකක්..විශාල ලාභ ලබන ව්‍යාපාරයක්.. ඒ වගේ එකක මුල් පුටුව කියන්නෙ සුලු පටු දෙයක් නෙමෙයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73389058761214880312013-06-27T19:07:09.503+05:302013-06-27T19:07:09.503+05:30gana samahara thorathru niwaradi naha.
මේ වගේ කිය...gana samahara thorathru niwaradi naha.

මේ වගේ කියන කොට ඒ මොන තැන්ද කියලා කියනවා නම් එතකොට මේ කමෙන්ට් එකෙන් පස්සෙ දැනගන්න පුලුවනි මේ මේ කෑලි වැරදියි කියලා.. නැතුව නිවැරදි නැහැ කියලා නිකම්ම කිව්වාම එතනදි ගැටලුවක් කොතනද නිවැරදි නැත්තෙ කියන එක.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62537852542549941962013-06-27T15:39:01.534+05:302013-06-27T15:39:01.534+05:30ස්නෝඩන් නිසා හැබැයි එක හොඳ දෙයකුත් වුනා, ඒ තමා මින...ස්නෝඩන් නිසා හැබැයි එක හොඳ දෙයකුත් වුනා, ඒ තමා මිනිස්සුන්ට දැනෙන්න හිතුනා මුන් අපි ගැන ඔත්තු බලනවා නේද කියලා. :Dළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30018518951800120472013-06-27T08:37:34.376+05:302013-06-27T08:37:34.376+05:30මේ සතියේ රාවය පත්තරේ තිබුන ස්නෝඩන් ගැන ලිපි කිහිපය...මේ සතියේ රාවය පත්තරේ තිබුන ස්නෝඩන් ගැන ලිපි කිහිපයක්ම. එක එක්කෙනා තමන් ආස විදියට ස්නෝඩන් විස්තර කරල තිබුන.
විකිලික්ස් වගේ ටික කලක් පුවත් මවල එයා යයි. (ඒ මං කැමති විදිය:)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72567889559684854102013-06-27T08:35:28.058+05:302013-06-27T08:35:28.058+05:30ආතල් කඩන්න එපා බං!ආතල් කඩන්න එපා බං!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25016289253373212752013-06-27T06:40:22.594+05:302013-06-27T06:40:22.594+05:30NSA not CIA
චීනයට තමන්ගේ ලාබ ශ්‍රමයේ තුරුපුව තව...NSA not CIA

චීනයට තමන්ගේ ලාබ ශ්‍රමයේ තුරුපුව තවත් කොයිතරම් කාලයක් රැකගන්න පුලුවන්ද කියන එකත් , කොයිතරම් උත්සාහ කලත් තව වසර 50කටවත් දරිද්‍රතාවයෙන් ගොඩ එන්න බැරි ඉන්දියාව තමන්ට ස්වාභ්විකව ලැබිල තියන වඩාත් ලාබ ශ්‍රමයෙන් නියම ප්‍රයෝජනය ගතහැකි විදිහට ප්‍රතිපත්ති සකස් කරගන්න හැකිවේවිඩ්ග කියන එකත් මත ලෝක ආර්ථිකයේ දිශානතිය තීන්දු වේවි , කොහොමවුනත් චීනයට සුපිරි බලවත් වීමේ අපේ දේශප්‍රේමි සිහිනය නම් ලේසියෙන් ඉටු වෙන එකක් නෙවෙයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45730594511335283852013-06-27T04:44:54.289+05:302013-06-27T04:44:54.289+05:30ආමේන්!ආමේන්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82759157768514048172013-06-27T03:39:04.378+05:302013-06-27T03:39:04.378+05:30හ්ම්හ්හ්ම්හ්සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87986427983855758652013-06-26T23:43:00.347+05:302013-06-26T23:43:00.347+05:30Edward Snowden is contracted System Administrator ...Edward Snowden is contracted System Administrator for NSA Because of that he got more security permissions to access prism even CIA agents doesn't have those permissions.Good Article!!Naveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2712756183208676692013-06-26T22:48:35.364+05:302013-06-26T22:48:35.364+05:30ඒක ඇත්ත අමිල ඕව මහා ලොකු දේවල් නෙවේ එක අතකට..අනිත්...ඒක ඇත්ත අමිල ඕව මහා ලොකු දේවල් නෙවේ එක අතකට..අනිත් දේ හමුදා ප්‍රධානීන් 20 ,28 කොල්ලෝ කුරුට්ටෝ ගන්න තරම් මෝඩ නැහැ රහස් ව්‍යාපෘති වලට..අනේ ඔයා හෙට ඉඳන් එන්න කියලා වැඩට ගන්නවා නෙවේනේ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52899757200901390432013-06-26T21:17:37.171+05:302013-06-26T21:17:37.171+05:30ඉතාමත් කාලෝචිත විවරණයක්. ඇතැම් විට මේ සිදුවිමත් එක...ඉතාමත් කාලෝචිත විවරණයක්. ඇතැම් විට මේ සිදුවිමත් එක්තරා අමෙරිකා ව්‍යපෘතියක් වන්න බැරි නෑ.දැන් අපි බලන් ඉන්නේ මෙයාට රුසියාව මොනවා කරයිද කියන එකයි. ඒ දේවල් තේරුම් ගන්න ටිකක් විමසිල්ලෙන් ඉවසිල්ලෙන් ඉන්න වෙනවා. මේ සටනට ස්තුතියිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67022124586898753992013-06-26T20:12:27.038+05:302013-06-26T20:12:27.038+05:30edward snowden
gana samahara thorathru niwaradi n...edward snowden
gana samahara thorathru niwaradi naha. E kohoma unath supiri prajathantrawadayak thitenawa kiyana amarikawa karana wade anumatha karanna baha. e rate minisunta gataluwak nathnam apatath gataluwak naha. Namuth anik rratawala thorathru ekathu karanawanam eya kohomathwathma anumatha karanna baha. Monawa unath Snowden kale hoda wadak.
R
RAnonymousnoreply@blogger.com