tag:blogger.com,1999:blog-4885171441544522589.post5515959253943994763..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සුද්දෝ මෙට්‍රො එකක් වත් හදල ගියේ නෑනේAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4885171441544522589.post-2670076615383854462016-12-12T07:37:36.182+05:302016-12-12T07:37:36.182+05:30This comment has been removed by the author.Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34343544772761052942016-11-18T11:15:32.673+05:302016-11-18T11:15:32.673+05:30ඔය කොටුව මල්වත්ත පාර ඉවරවෙන හරියෙ (මේන් ස්ට්‍රීට් ...ඔය කොටුව මල්වත්ත පාර ඉවරවෙන හරියෙ (මේන් ස්ට්‍රීට් එක පැත්තෙන්) දැන් තියන කාර් පාක් එක (මට මතක විදිහට ඉස්සර ඔය හරිය මැනිං මාකට් එක) තියන තැනත් මෑතක් වෙනකං ඔය ට්රෑම් කාර් ගිය රේල් පීලි තිබ්බා. අදටත් ඔය මල්වත්ත පාරෙ සුද්දා දාපු ගල් තියනවා.Achirahttps://www.blogger.com/profile/08834997931605108668noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47836116071897847632016-10-30T15:37:21.193+05:302016-10-30T15:37:21.193+05:30සුද්ද මොනව කලත් රාජාණ්ඩු නැති කරල, නීතියක් කියල දෙ...සුද්ද මොනව කලත් රාජාණ්ඩු නැති කරල, නීතියක් කියල දෙයක් හදල ගිය එක වටිනවා. CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68463767572148709392016-10-30T14:40:40.403+05:302016-10-30T14:40:40.403+05:30ට්රෑම් කියන්නෙ පරණ වෙච්චි දෙයක් නෙමෙයි, ඒක අලුත් ...ට්රෑම් කියන්නෙ පරණ වෙච්චි දෙයක් නෙමෙයි, ඒක අලුත් වෙලා නවීන විදිහට තියෙනව, අපි තමා අතෑරල තියෙන්නෙ. ඩුබායි වලත් ට්රෑම් සේවයක් තියෙනව. නාගරික ජනඝනය අධික සහ කෙටි දුර ගමන් වලට හොඳම මාධ්‍ය ට්රෑම්.

http://www.alsufouhtram.com/ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59768780747241158502016-10-30T14:38:42.888+05:302016-10-30T14:38:42.888+05:30මුල්ම කාලෙ අල්ලගත්තු යාපනේ ඔක්කොටම වඩා දියුණුවට ති...මුල්ම කාලෙ අල්ලගත්තු යාපනේ ඔක්කොටම වඩා දියුණුවට තිබ්බ. යුද්දෙ නිසා වැනසුනාට.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53677153535424603622016-10-30T11:57:01.144+05:302016-10-30T11:57:01.144+05:30මේකනෙ සීන්ස් එක..දැන් අපෙ රේල්වේ ගමු .. තියෙන්නෙ ල...මේකනෙ සීන්ස් එක..දැන් අපෙ රේල්වේ ගමු .. තියෙන්නෙ ලෝකට වඩා දශක ගානක් පිටිපස්ස..ට්රෑම් සේවාවත් හරිහැටි යාවත්කාලීන වෙන්න නැතුව ඔහේ ගිහින් වැහිල යන්නැති..ඒ තරං දියුණුවක් තිබුන් නැතිනිස ට්රෑම් කාර් සේවෙ අවසාන කාලෙ කරත්ත වලටත් වඩා හෙමින් යන්න ඇති...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78832170004210758012016-10-30T11:50:03.005+05:302016-10-30T11:50:03.005+05:30නෑ..වෙනේකක ගියෙ නෑ..නෑ..වෙනේකක ගියෙ නෑ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68684303059319657642016-10-30T11:33:22.659+05:302016-10-30T11:33:22.659+05:30නියම ලිපියක්.
මට පත්තරේට ගන්න හිතෙනව.වෙන පත්තරේක ...නියම ලිපියක්.
මට පත්තරේට ගන්න හිතෙනව.වෙන පත්තරේක මේක ගියාද?? උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44661857904671901922016-10-30T10:42:40.633+05:302016-10-30T10:42:40.633+05:30ට්රෑම් හෙමින් යනවා කියන්නේ කවුද දැන් කාලේ? ඉතාලිය...ට්රෑම් හෙමින් යනවා කියන්නේ කවුද දැන් කාලේ? ඉතාලියේ ප්‍රධාන නගර වල විශේෂයෙන් මිලාන්, රෝමය වගේ නගර වල තාමත් ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් තමා ට්රෑම් කියන්නේ. ඒ මෙට්‍රෝ ජාලයක් හා බස් සේවයට අමතරවයි. ඊට අමතරව පාදුවා නගරයේ දැකලා තියෙනවා translohr ජාතියේ ට්රෑම්. රොයිලිhttps://www.blogger.com/profile/03536360481353692359noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62582907991912178082016-10-30T08:30:48.365+05:302016-10-30T08:30:48.365+05:30එක එක මෝඩ චූන් යනවා නේ අපේ අයටත්.. ඔය ඔක්කෝම කතාන්...එක එක මෝඩ චූන් යනවා නේ අපේ අයටත්.. ඔය ඔක්කෝම කතාන්දර දාන්නේ සිංහලෙන්.. ඉංගිරිසියෙන් වැදගත් විදියට ඕවා කියන්නේ නෑ ඔය මහත්තුරු..මොකෝ දන්නවා සොට් එක වදිනවා කියලා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71808430783700930062016-10-30T08:29:56.042+05:302016-10-30T08:29:56.042+05:30උන් හොරු.. උන් ගසාකනවා හූරං කනවා.. කියල මුන් ආවම ම...උන් හොරු.. උන් ගසාකනවා හූරං කනවා.. කියල මුන් ආවම මොකෝ වුනේ..
උනුත් ඊටත් වඩා හොරු..එදත් එහෙමයි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61319834367388297592016-10-30T08:28:43.971+05:302016-10-30T08:28:43.971+05:30අපේ අය තියෙන දේවල් හරියට කළමනාකරනය කරගන්නේ නැහැ ඩි...අපේ අය තියෙන දේවල් හරියට කළමනාකරනය කරගන්නේ නැහැ ඩිලාන්..දැන් තියෙන කෝච්චි පාරේම කෝච්චි වැඩි වැඩියෙන් දුවවන්න පුලුවනි සිග්නල් සහ යම් යම් නවීකරණ කටයුතු කලොත්..නමුත් අලුතින්ම පාරවල් හදන මෙගා මෙගා වැඩවලට තමයි අපේ අය ආසා.. උදාහරණ විදියට වරායට ගහපු පරණ රේල් පාරක් තාමත් කොලොන්නාව ඔරුගොඩවත්ත හරහා තොටළග හරියෙන් හාබර් එකට යනවා.. ඒ වගේ පාරක් ඇරලා පොඩි ට්‍රේන් එකක් නිකමට දැම්මත් සැලකිය යුතු සෙනගක් හිදීවි..ඒත් අපේ අයට ඕනිම අලුත් මහා මහා විසාල දේවල්ම කරන්න.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73467633531133829022016-10-30T08:26:20.823+05:302016-10-30T08:26:20.823+05:30මං තොටළග නාගලගම් වීදිය ( අර මුදියන්සේ ලිංගික වෙදා....මං තොටළග නාගලගම් වීදිය ( අර මුදියන්සේ ලිංගික වෙදා..ඉන්න හරිය ) දැකල තියෙනවා ඔය කියන ගල් අල්ලපු පාර.. බොහෝවිට තොටළග එයාලගේ අවසාන ට්රෑම් නැවතුම වෙන්නට ඇති. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7184838756203976892016-10-30T08:25:00.048+05:302016-10-30T08:25:00.048+05:30සුමාත්‍රා ඉතිහාසය බැලුවාම පේනවා සුමාත්‍රාව යටත් කර...සුමාත්‍රා ඉතිහාසය බැලුවාම පේනවා සුමාත්‍රාව යටත් කරගන්න නෙදර්ලන්ත කාරයින්ට දිග යුද්ධයක් ගෙනියන්න වෙනවා..ඊට සාපේක්ෂව බොහොම කලින් ඒ අය ජාවා අල්ලගන්නවා.. ජාවා දූපත තමයි දැනට ඉන්දුනිසියාවේ දියුනුම දූපත.. ලංකාවෙත් මේ ගතිය ටිකක් පෙන්නුම් කරනවා.. සුද්දන් මුල් කාලේමට යටත් කරගත්ත ගාල්ල මාතර වගේ පැති නුවරට සාපේක්ෂව දියුනු වෙලා තිබුනා එක්තරා කාලයකදී..නුවර බොහොම පසුකාලීනව තමයි සුද්දට යටත් වුනේ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57612238621998717782016-10-30T07:54:00.122+05:302016-10-30T07:54:00.122+05:30මමත් පොඩි කාලේ ට්රෑම් කාර් දැකලා තියනවා. ඒවායේ ගි...මමත් පොඩි කාලේ ට්රෑම් කාර් දැකලා තියනවා. ඒවායේ ගිහිල්ල නම් නෑ. (මම විචාරකටත් වඩා පරණ කාලේ කෙනෙක්!)

ට්රෑම් කාර් වෙනුවට 1960 ගණන් වල ට්‍රොලි බස් ආවා. ඒවා විදුලියෙන් දුවන බස්. ඉහලින් තිබුණු විදුලි කම්බි දෙකකිනුයි ඒවාට විදුලිය ගත්තේ. ට්‍රොලි බස් සේවකයන් වැඩ වර්ජනය කළා පඩි වැඩි කරන්න කියලා. බස් සේවය එහෙම්ම නවතා දැම්මා. මං හිතන්නේ වර්ජනය තාමත් තියනවා ඇති!

අමිල කියලා තියනවා වගේ, එංගලන්ත සුද්දා හුරාකන්න අපේ රටම තෝරාගත්තේ පෙර වාසනාවකට. නැත්නම් අපි තවම වැඩවසම් යුගයේ. අපේ රජවරු ගැන කොයිතරම් පම්පෝරි ගැහැවුවත්, ඒ කාලෙත් පොඩ්ඩ බැරි වෙනකොට බෙල්ල කපන ISIS එක රට අල්ල ගත්ත වගේ තමයි.

සුමාත්‍රා දුපත ඒ කාලේ පාලනය කලේ නෙදර්ලන්තයෙනුයි. බ්‍රිතාන්‍යයයි, නෙදර්ලන්තයි අතර අධිරාජ්‍යවාදීන් හැටියට වෙනසත් සුමාත්රාවයි ලංකාවයි සංසන්දනය කර බැලුවහම පේනවා නේද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40459910004137410402016-10-30T07:21:07.584+05:302016-10-30T07:21:07.584+05:30ඔය ට්‍රැම් කාර් ට්‍රැක් ඉස්සර පිටකොටුවේ හරස් වීදී ...ඔය ට්‍රැම් කාර් ට්‍රැක් ඉස්සර පිටකොටුවේ හරස් වීදී වල එහෙමම තිබුනා.. පාරවල් හදලා තිබුනේ ගඩොල් කැට වගේ කළු ගල් අල්ලලා.. ඊට පස්සෙ කාපට් දාලා තමයි ඕවා වැහුවේ. තොටළඟ හරියට වෙනකම් තිබුනා කියලා තමයි අපේ තාත්තලා කිව්වේ.. වෙන රටක හරි ට්රෑම් කාර් එකක පින්තූරයක් දැම්ම නම් ළිපිය සම්පූර්ණයි..

අනේ හුකේ මෙගා පොලිස්... මෙගා පොලිස් නෙමෙයි... ආපු ගමන් බාන්ඩාගාරේ පොලිෂ් කරන්න ගිහින් හත් පොලේ ගාගෙන ඉන්නේ ආලපාලුවෝ ඔක්කෝම.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16833884172883474452016-10-30T06:15:01.898+05:302016-10-30T06:15:01.898+05:30ඔව් එතන යස වැරැද්දක් වෙලා තියෙනවා ..ස්තූතියි පෙන්ව...ඔව් එතන යස වැරැද්දක් වෙලා තියෙනවා ..ස්තූතියි පෙන්වාදුන්නාටAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51866874731047220212016-10-30T02:54:05.754+05:302016-10-30T02:54:05.754+05:30ට්රාම් විදිහට අදටත් බටහිර රටවල මෙට්‍රො සේවයට අමතර...ට්රාම් විදිහට අදටත් බටහිර රටවල මෙට්‍රො සේවයට අමතරව ක්‍රියාත්මක වෙනවා ඔය සේවය..ලග දුරවල් සදහා,දැන් නම් ගාටන්නෙ නෑ,40kmph වගේ වේගයක් ගන්නවා,විදුලියෙන් නිසා පරිසර දූශනයකුත් නෑ,,ලංකාවටත් ගැලපෙන දෙයක් ලග දුර සදහා..ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28048132738329534232016-10-30T00:01:07.805+05:302016-10-30T00:01:07.805+05:30ඇත්තටම ඇයි ඕයි සුද්ද මේ රට දාල ගියේ? දැන් ඉන්න දේශ...ඇත්තටම ඇයි ඕයි සුද්ද මේ රට දාල ගියේ? දැන් ඉන්න දේශප්‍රේමියෝ හූරන් කන හැටි දැක්කම දේශද්‍රෝහී සුද්ද හොඳයි වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79512794069186722282016-10-29T23:59:16.779+05:302016-10-29T23:59:16.779+05:30පිටකොටුවද මේ අනේ කඩ සාප්පු බොහො තිබේ,
පාර මැද්දෙ හ...පිටකොටුවද මේ අනේ කඩ සාප්පු බොහො තිබේ,
පාර මැද්දෙ හෙමින් හෙමින් ට්රෑම් කාර් යනවනේ,
කොළඹ ජැටියටා යමි නැව් බලන්නටා,
බොහොම ලස්සනයි කොළොම් පුරේ ශ්‍රියා ශ්‍රියා,

-එඩී ජයමාන්නගේ ගීතයක්

ඔය හෙළ ඌරුමීයො එක පාරක් කිව්වනෙ (අර ගොම්මංපිලයද කොහෙද කිව්වෙ මට මතක විදිහට ඌරු මීයො එක්ක ඉන්න කාලෙ) සුද්දො ලංකාවෙං අරංගිය ධනසම්පත්වලට එංගලන්ත ආණ්ඩුවෙන් වන්දි ඉල්ලනව කියල.

ඒ පාර එංගලන්තෙ මහ කොමසාරිස් කිව්වලු හරි අපි දෙන්නං හැබැයි අපි හදල ගිය මහ පාරවල්, කෝච්චි පාරවල් බිල්ඩිං ඔක්කෝටම අඩුකරගෙනයි වන්දි ගෙවන්නෙ කියල.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43437344008189184192016-10-29T23:12:34.593+05:302016-10-29T23:12:34.593+05:30
ට්‍රෑම්ප් කියන්නේ මොකද්ද
https://en.wikipedia.o...
ට්‍රෑම්ප් කියන්නේ මොකද්ද

https://en.wikipedia.org/wiki/Tramp

A tramp is a long-term homeless person who travels from place to place as a vagrant, traditionally walking all year round.

විදුලියෙන් දුවන මිනිසුන් අදින යන්තරේට කියන්නේ ට්රෑම්කාර් Tramcar කියා ය!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com