tag:blogger.com,1999:blog-4885171441544522589.post5642822844415335615..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සතුට ලුහුබැඳීම The Pursuit of HappynessAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4885171441544522589.post-61453289101741212242014-03-29T22:59:18.290+05:302014-03-29T22:59:18.290+05:30මේ ෆිල්ම් එක මම බලල තියෙනවා. ඇත්තටම හිතට වදින විදි...මේ ෆිල්ම් එක මම බලල තියෙනවා. ඇත්තටම හිතට වදින විදියට හදල තියෙන බොහොම වටිනා නිර්මාණයක්.<br /><br />------------<br />අමිල චිත්රපටිය ගැන තබා ඇති සටහන ඇත්තටම අගය කොට සලකනවා..Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29358531739523563802014-03-28T19:50:29.212+05:302014-03-28T19:50:29.212+05:30ආදර්ශමත් චරිතයක වග තුග..ආදර්ශමත් චරිතයක වග තුග..Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30067639844498241572014-03-28T10:56:34.061+05:302014-03-28T10:56:34.061+05:30ඔය චිත්රපටියේ අවසන් ජවනිකාවේ විල් සහ ජේඩන් කතා කර...ඔය චිත්රපටියේ අවසන් ජවනිකාවේ විල් සහ ජේඩන් කතා කර කර යන තැන ඔවුන්ව පසු කරගෙන සිනා වෙලා අනික් දිශාවට ඇවිදන් යන්නේ ඇත්ත ක්රිස් ගාඩ්නර්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21218881148648962922014-03-28T10:28:04.081+05:302014-03-28T10:28:04.081+05:30මෙය ගැන කොතැනකදී හෝ කියවලා තියෙනවා. ජීවිතයට ආදර්ශය...මෙය ගැන කොතැනකදී හෝ කියවලා තියෙනවා. ජීවිතයට ආදර්ශයක් ගන්න වටිනා චරිතයක් Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17547397998060678872014-03-28T09:32:10.666+05:302014-03-28T09:32:10.666+05:30ඕනම දෙයක දෙපැත්තක් තියෙනවනේ.ඇමරිකාවේ දුප්පතෙක් වෙන...ඕනම දෙයක දෙපැත්තක් තියෙනවනේ.ඇමරිකාවේ දුප්පතෙක් වෙන එක භයානක වගේම පෝසතෙක් වෙන එක ගොඩක් හොඳයි.ඒක අද ලංකාවෙත් එහෙමයි.නගරයක දුප්පතෙක් වෙන එක අනිතිම භයානකයි ගමක දුප්පතෙක් වෙනවාට වඩා.ඒත් නගරයක පෝසතෙක් වෙන එක ගමක ඉන්නවට වඩා ලොකු ප්රතිලාභයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38780551814330690202014-03-28T08:33:55.510+05:302014-03-28T08:33:55.510+05:30ලංකාවෙත් ඕන තරම් ඇති ක්රිස් ගාර්ඩ්බර්ලා. ආදර්ශමත්...ලංකාවෙත් ඕන තරම් ඇති ක්රිස් ගාර්ඩ්බර්ලා. ආදර්ශමත් චරිතයක්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45306172235005359462014-03-28T00:05:25.778+05:302014-03-28T00:05:25.778+05:30ක්රිස් ගාඩ්නර් ගැන පොතක් ලියලා තියෙනවා නේද ?? කිය...ක්රිස් ගාඩ්නර් ගැන පොතක් ලියලා තියෙනවා නේද ?? කියවලා තියෙනවා වගේ මතකයක් ලාවට තියෙනවාAruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.com