tag:blogger.com,1999:blog-4885171441544522589.post5646042425911272542..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පනාගොඩ හන්දියෙන් බැසගිය සඳAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-85049022266347689662012-09-16T13:32:45.102+05:302012-09-16T13:32:45.102+05:30මිනිස්සු තත්පරයක් පාසා වෙනස් වෙනවලු....මිනිස්සු තත්පරයක් පාසා වෙනස් වෙනවලු....SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81174036623658856042012-09-15T10:03:21.607+05:302012-09-15T10:03:21.607+05:30lassana kaviya yalulassana kaviya yaluඋමාhttps://www.blogger.com/profile/10851375345696785181noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10593809008910196722012-09-15T09:03:04.390+05:302012-09-15T09:03:04.390+05:30++++++++++++මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78787583313917695122012-09-15T03:26:29.080+05:302012-09-15T03:26:29.080+05:30මිටින් පියාසර කුරුල්ලෙක් ඒ විදිහටම තමා ළඟට ආවොතින...මිටින් පියාසර කුරුල්ලෙක් ඒ විදිහටම තමා ළඟට ආවොතින් ඒ කුරුල්ලා හැමදාම ඔබට අයිතිවේවි..! ජීවිතය වෙනස්වීම් ගොඩක්..
අදහස , කවි සංකල්පනාවට සංගීතයකුත් මුසු වැණානම් තවත් ලස්සනයි ගොඩක්..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30106531469140538312012-09-15T00:27:59.139+05:302012-09-15T00:27:59.139+05:30කවිය මාර ලස්සනයි අයියෙ.........කවිය මාර ලස්සනයි අයියෙ.........පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31990039045335632882012-09-14T21:33:05.965+05:302012-09-14T21:33:05.965+05:30යකෝ මාලුනං අල්ලගන්න බැරි වුනාම සැමන් හරි කත හැකි.....යකෝ මාලුනං අල්ලගන්න බැරි වුනාම සැමන් හරි කත හැකි....මට ඕනි වුනේ මාලු නෙමෙයි නේ්...කෙල්ල නෙව...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19392360447546959372012-09-14T21:26:48.171+05:302012-09-14T21:26:48.171+05:30දුක හිතෙන කතාවක් ....(සැලෙන්න එපා අප්පා මුදේ ඉන්නේ...දුක හිතෙන කතාවක් ....(සැලෙන්න එපා අප්පා මුදේ ඉන්නේ එක මාලුවද?)රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85961968007429513342012-09-14T20:48:15.324+05:302012-09-14T20:48:15.324+05:30වෙන්න බෑ වෙන්න බෑ...
පුද්ගලික නෙමේ කිවුවෙනං බොරුවක...වෙන්න බෑ වෙන්න බෑ...
පුද්ගලික නෙමේ කිවුවෙනං බොරුවක්...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51421333654152498622012-09-14T20:39:33.237+05:302012-09-14T20:39:33.237+05:30ආතල් එකට ලියැවිලා තියනවා.මගේ අද්දැකීමක් නොවේ කියන ...ආතල් එකට ලියැවිලා තියනවා.මගේ අද්දැකීමක් නොවේ කියන තැනින් ආතල් කැඩෙනවා.නිර්මාණ කරුවෙකුට නිර්මාණයක් කරන්න තමන්ගේම අද්දැකීමක්ම ඕන නෑ.ඒවුණාට ඒක මෙතන කියන්න එපා. පසු විපරමකදී කියන්න එතකොට තමයි ආතල්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40567280358895148982012-09-14T19:09:42.738+05:302012-09-14T19:09:42.738+05:30ඔයාගේ සිංදු වගේ නෙමෙයි නේද?ඔයාගේ සිංදු වගේ නෙමෙයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73868958529968598552012-09-14T16:16:21.335+05:302012-09-14T16:16:21.335+05:30කවිය කියවා ඇසුවාම හිතුණා භාෂාව පොඩ්ඩක් දියුණු කළොත...කවිය කියවා ඇසුවාම හිතුණා භාෂාව පොඩ්ඩක් දියුණු කළොත් හොඳ ගීතයක් වේය කියා. මේ මගේ උත්සාහය.

දවා මා සිත අවුලුවා
දුලා පෙම කඳුළින් නිවා
පුරා තෙවසක් පෙරඹරෙහි දිසි
සරා සඳ රන් බැස ගියා - නිරා අඳුරෙක ලොව තවා

තෙවසරෙක මතකය මකා
පැණසරෙක සුසුමන් රුවා
අභාගෙක නිමවූ විභාගය
අපේ අත් තව දුර කළා - ඇඟිලි බැඳි සෙනෙහස කඩා

අවරගිර අඳුරින් තෙමා
මුවා වූ තරුපති මෙනා
පනාගොඩ හන්දියෙන් උතුරට
ගියෝ දෝ මගෙ මල් සිනා - අරුම දහමෙක සිරි කියා

රැවුම් ගෙරවුම් නැති සමා
වජිර කළ මිණි කැටය මා
නොබා ඇතුළට ගිය මගේ පණ
කොහේදෝ ගොස් හැංගුණා - හෙටක් ආයේ නෑ කියාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53011285374805363222012-09-14T14:52:21.644+05:302012-09-14T14:52:21.644+05:30හොඳට රයිම් වෙනවා!හොඳට රයිම් වෙනවා!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15875435707347053052012-09-14T12:52:12.987+05:302012-09-14T12:52:12.987+05:30 (සත්‍ය මූලික වූ ප්‍රබන්ධ කතාවකි. මගේ පුද්ගලික අත්... (සත්‍ය මූලික වූ ප්‍රබන්ධ කතාවකි. මගේ පුද්ගලික අත්දැකීමක් නොවේය.) ....
නෑ..නෑ...මේකනම් පුද්ගලික අත්දැකීමක්ම තමයි...ක්ලිප් එක ඇහුවට පස්සෙ එහෙම හිතුනෙ...
ලස්සනයි...සංවේදියි....Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.com