tag:blogger.com,1999:blog-4885171441544522589.post5647536603315607962..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: අර්ජුන කප් මාලිංග කප් Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4885171441544522589.post-62794581172470388422014-04-12T18:28:09.841+05:302014-04-12T18:28:09.841+05:301. Malinga captain washayen kare mokadda?
ඩකා නුවර...1. Malinga captain washayen kare mokadda?
ඩකා නුවර බන්ගලා ජාතික ක්‍රීඩාංගනයේදී ප්රඬාන අමුත්තා අතින් තම කණ්ඩායමට හිමි 2014 T20 ලෝක කුසලානය ලබා ගැනීම...

2. Dan eya poratalk denne ay?
ඉහත එක පිළිතුර බලන්න...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23326257031384932302014-04-09T18:52:05.329+05:302014-04-09T18:52:05.329+05:30කන්න ඕන උනාම කබර ගොයා තලගොයා කරගන්න වා වගේ මාලිංග ...කන්න ඕන උනාම කබර ගොයා තලගොයා කරගන්න වා වගේ මාලිංග ගේත් තම තමන්ට ඕන කරන හොඳ දේවල් මතු කරලා ඒ දිහා බලාගෙන චූන් වෙන ය දැන් හැම තැනම ඇති...Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16053482649923657352014-04-09T14:09:15.335+05:302014-04-09T14:09:15.335+05:30බිච් වොලිබොල් කිට් එක නං මරු....බිච් වොලිබොල් කිට් එක නං මරු....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45507137024965626742014-04-09T14:08:41.353+05:302014-04-09T14:08:41.353+05:30නමුත් කතාවේදි ඒ සම්ප්රදාය රැක ගැනීම ගැන මං කැමතිය...නමුත් කතාවේදි ඒ සම්ප්රදාය රැක ගැනීම ගැන මං කැමතියි... බැරිම නං මොකක් හරි කරගන්නවා ඒත් පුරුදු පුහුණු වෙලා මේ යන ක්‍රමය දිගටම කරගෙන යන එක හොදයි. මොකද අපි දැං පක්කෙක් හරි ඉන්දියන් කාරයෙක් හරි කියන බහුබූත අහන්න කැමති වෙනවයැ.. අන්න ඒකයි මං කිව්වේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25954798090753251812014-04-09T10:13:26.830+05:302014-04-09T10:13:26.830+05:30කිරිකට වලට මහා කැමැත්තක් නැත,නිදි නැතුව ලෝක කුසලාන...කිරිකට වලට මහා කැමැත්තක් නැත,නිදි නැතුව ලෝක කුසලාන කියක් නම් පුජා කරාද දැන් අජුතයි ,කිසිම දෙයක් හිතෙන්නෙ නෑ,රගර් මැච් එකක් බලන් ඉන්නවා සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-68584171028038791782014-04-09T00:20:30.798+05:302014-04-09T00:20:30.798+05:30//ඉතිරි සල්ලි වන සියයට 80ක රුපියල් මිලියන ගානක මුද...//ඉතිරි සල්ලි වන සියයට 80ක රුපියල් මිලියන ගානක මුදල් වලට සිදුවන්නේ කුමක්ද? ඒවා ක්‍රිකට් දියුනු කරන්නට යොදා ඇත්තේ කෙසේද//

සිරාම තමයි..
ජය වේවා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35061133189750292862014-04-08T22:59:05.615+05:302014-04-08T22:59:05.615+05:30ජේෂ්ඨ ක්‍රීඩකයො උපදෙස් දෙන්න ඕනි..නමුත් අවසාන තීරණ...ජේෂ්ඨ ක්‍රීඩකයො උපදෙස් දෙන්න ඕනි..නමුත් අවසාන තීරණය කැප්ටන්ගේ... සංගයි මහේලයි උපදෙස් දුන්නා.. අපි ඒක දැක්කා..නමුත් නායකයා මාලිංග... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79763533824210560282014-04-08T22:56:58.650+05:302014-04-08T22:56:58.650+05:30කාන්තා ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයින්ට මෙන්ම දිගු කලිසම...කාන්තා ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයින්ට මෙන්ම දිගු කලිසම් ආදී සරීරය වැසෙන ආකාරයේ ඇඳුම් ලබා දීම කාන්තා ක්‍රිකට් ජනප්‍රිය නොවීමට හේතු බූත වි ඇති බවක් මට සිතේ.. ටෙනිස් හෝ ජිම්නාස්ටික් මෙන් ඇදුම් කට්ටල ලබා දුන්නේ නම් කාන්තා ක්‍රිකට් වඩාත් ඉක්මනින් ජනප්‍රිය වනු ඇත. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17293399986983581582014-04-08T19:46:50.662+05:302014-04-08T19:46:50.662+05:30Malinga captain washayen kare mokadda? Mahela and ...Malinga captain washayen kare mokadda? Mahela and others did the captaincy for him.Dan eya poratalk denne ay?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18552534831674847232014-04-08T18:22:15.331+05:302014-04-08T18:22:15.331+05:30Aththa. Habay tho ochchara naliyanne mokada?Aththa. Habay tho ochchara naliyanne mokada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12200975340312622532014-04-08T18:20:57.658+05:302014-04-08T18:20:57.658+05:30Sachitra mage pana..............! Uuuu ganath liya...Sachitra mage pana..............! Uuuu ganath liyapiya...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8800343228976341072014-04-08T18:17:56.949+05:302014-04-08T18:17:56.949+05:30Mama nam aaaaasama mage Schithra Senanayake chuti ...Mama nam aaaaasama mage Schithra Senanayake chuti battatay.Eya sinduth laaaaaaassanata kiyanawa. Hondama bowling figures eyagey,wicket nogaththata.
5.5 ok? Eththanam eththey kiyapan.Boru nam boruy kiyapan. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23277142960327335672014-04-08T17:51:33.405+05:302014-04-08T17:51:33.405+05:30ව.හ...දිනන්න එපැයි ඔව්ද නෑද කියලා බලන්න.ව.හ...දිනන්න එපැයි ඔව්ද නෑද කියලා බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48089005057791471242014-04-08T17:35:14.286+05:302014-04-08T17:35:14.286+05:30මෙවැනි කුසලානයක් ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දි...මෙවැනි කුසලානයක් ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනාගත්තානම් මේ උද්යෝගය තියෙයිද? Anonymoushttps://www.blogger.com/profile/07177600299432978514noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52455098956318332782014-04-08T16:43:12.671+05:302014-04-08T16:43:12.671+05:30මාලින්ග විතරක් නෙමේ ඕනෑම කෙනෙක් තමන් කරනදේ හරියට ක...මාලින්ග විතරක් නෙමේ ඕනෑම කෙනෙක් තමන් කරනදේ හරියට කරන එක අපි අගය කිරීම හොදටම ඈති. මොකෙක්වත් ඉන්දියාවෙ වගේ අන්තගාමී ලෙස hero-worship කිරීම හෝ හෙලා දෑකීම කරන්නෙ නෑතුව Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23200615735058684332014-04-08T15:24:54.018+05:302014-04-08T15:24:54.018+05:30ඉංග්‍රීසියෙන් යැයි බන් ක්‍රිකට් ගහන්නේ?
අපි භාෂා ...ඉංග්‍රීසියෙන් යැයි බන් ක්‍රිකට් ගහන්නේ?

අපි භාෂා පරිවර්තකයෙක් ඉල්ලගන්න මැලිවෙන්නේ ඇයි කියන ප්රශ්නය මම නිතර හිතනවා (ක්‍රිකට් වලට විතරක් නෙමේ ). ලැජ්ජාවද...මෝඩ කමද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12206448962614574712014-04-08T11:41:18.271+05:302014-04-08T11:41:18.271+05:30මාලිංග කියල තිබුනා නේද 2012 පැරදුනේ මිනිහා නිසාය ක...මාලිංග කියල තිබුනා නේද 2012 පැරදුනේ මිනිහා නිසාය කියලා.. දැං ටිකක් සීසන් වෙලා මාලිංග.. සන්තෝසයි ඒ ගැන.. හැබැයි මේකා තව ඉංගිරිසි ක්ලාස් එකකට නං යවන්න වෙනවා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38910358580243055832014-04-07T21:56:53.284+05:302014-04-07T21:56:53.284+05:30CSN කියන කක්කා නාලිකාව අපිට හරියට පෙනෙන්නේ නැත. සා...CSN කියන කක්කා නාලිකාව අපිට හරියට පෙනෙන්නේ නැත. සාමාන්‍ය ඇන්ටෙනාවකට අනිත් ඔක්කොම නාලිකා ඉතා පැහැදිළිව පෙනුනත් මේ ගංකබර නාලිකාව හරියට පෙනෙන්නේ නැත. වාසනාවකට චන්ද්‍රිකා රූපවාහිනී සබඳතාව නිසා තරගය හොඳින් නැරඹුවා.

ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් ද කාලීනව අගය කල යුතුය. නමුත් ඔවුන් දේවත්වයේ ලා සකන්නේ නූගතුන්ගෙන් බහුල ඉන්දියාව වැනි රටවලය. ක්‍රීඩාව දේශපාලනීකරණය වීමේ ග්‍රහ අපලය අපේ රටෙන් කවදා දුරුවේදැයි හිතාගන්නට නොහැකිය. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com