tag:blogger.com,1999:blog-4885171441544522589.post5673911663658539229..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: උඩින් ඇවිත් ගිනි නිවන්න බැරිද?Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-62698965886746480852014-12-15T16:30:40.271+05:302014-12-15T16:30:40.271+05:30ලොක්කාට උඩින් ගිහින් බලලා එන්න පාවිච්චි කරන හෙලිකො...ලොක්කාට උඩින් ගිහින් බලලා එන්න පාවිච්චි කරන හෙලිකොප්ටරයක් පාවිච්චි කලා නං ඉවරයි නෙහ්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40201479416570273232014-12-15T07:37:17.775+05:302014-12-15T07:37:17.775+05:30හදිසි අවස්ථාවකදී ක්රියාත්මක වන, බේරා ගැනීමේ කණ්ඩා...හදිසි අවස්ථාවකදී ක්රියාත්මක වන, බේරා ගැනීමේ කණ්ඩායම් Quick Reaction Teams = QRT හෝ ගලවාගැනීමේ මෙහෙයුම් කණ්ඩායම්, Rescue Mission Teams අපේ රටේ තවමත් ක්රියාත්මක නොවීම විශාල ගැටළුවක්. පැය 24 පුරාම සූදානම්ව සිටින මෙවැනි කණ්ඩායම්, ලෝකයේ බොහෝ රටවල තිබෙනවා. අපිත් ඒ ගැන හිතන්නට, ක්රියාකරන්නට, දැනටත් ප්රමාද වැඩියි.

ඇත්තටම හෝකන්දර ගුවන් අනතුර සිදුවූ ප්රදේශයේ ඔබ කියන ආකාරයේ කෘෂිකාර්මික ජීවන රටාවක් පුළුල් ලෙස දකින්නට නැති නිසා, අරවගේ වතුර පොම්ප හොයාගැනීම අමාරුයි. ඇල පාරවල් නම් ඇති. ලෝකයේ බොහොමයක් රටවල මෙවැනි අවස්ථාවකදී මහජනතාව ඒ අනතුර සිදුවූ ස්ථානයට එන්නෙවත් නැහැ. පොලීසියට ඇමතුමක් දෙනවා පමණයි. නමුත් අපේ රටේ මිනිස්කම තියන මිනිස්සු බය නැතුව ඉදිරිපත් වෙනවා. ඒ අස්සෙම හොරකම් සහ සිහිවටන එකතුකිරීම් සිදුවෙනවා. එය බරපතල ගැටළුවක්.

හෙලිකොප්ටර් අංගනයක් සහිත රෝහල් දෙකක් අපිට තිබෙනවා. ඒ තමයි කොළඹ මහ රෝහල නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල.

http://www.airforce.lk/news.php?news=1749

http://army.lk/detailed.php?NewsId=7793

නමුත් මේවා පමණක් ප්රමාණවත් නැහැ. සෑම ප්රධාන නගරයකම රෝහල් වල හෙළිපෑඩ් ඉදිකළ යුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20108525510826912532014-12-14T23:52:03.387+05:302014-12-14T23:52:03.387+05:30ඔවු ඒත් ඉතිං පාලනයක් නැතුව කදුකර පලාත් වලවුනත් වනය...ඔවු ඒත් ඉතිං පාලනයක් නැතුව කදුකර පලාත් වලවුනත් වනය විනාස කරගත්තොතින් පහල ඉන්න උදවියටත් එක්කම තමයි වතුරු නැති වෙන්නෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71481414459720454182014-12-13T16:14:07.180+05:302014-12-13T16:14:07.180+05:30අමිලගේ මේ වතුර කතාවට මටත් ඌන පූර්ණයක් එකතු කරන්න හ...අමිලගේ මේ වතුර කතාවට මටත් ඌන පූර්ණයක් එකතු කරන්න හිතුනා. අපි ගෙදරට වතුර ගත්තේ ඔය විදියට කන්දක් උඩ වතුර පාරකට බට දාලා මෝටර් එකක් නැතිව. තාමත් එහෙමයි.
වගාවන් වලට ජෙනියක් පෙට්රල් හෝ ඩීසල් දලා දඩාරබට වලින් කිලෝමීටර් ගණන් වතුර ගැහැව්වා. ඔය එළවළු කොටු කරන බොහෝ අයගේ කතාව ඒක තමයි. අපේ මාමලා තාමත් එහෙම එළවළු හදන්නේ. හැබැයි මහ පරිමාණයෙන් කරොත් විතරයි වාසි. අන්තිම කාලේ නම් කැලේ කපලා හින්දා කඳුවල උනත් වතුර උල්පත් අඩුයි. එතකොට කෙලින්ම ගඟකට හරි ඇලකට හරි තමයි බට දාන්නේ. ( විකල්පයක් විදියට හදිසි අවශ්යතාවයකදි ගන්න ලිඳක් හදලා මෝටර් එකකුත් දාලා තියෙනවා.) මේක තමයි බලංගොඩදි මම දකින්නේ. අපේ ගමේ මිනිස්සු හැමෝම වගේ තමන්ටම කියලා සාමුහික ජල සැපයුම් ක්රම හදාගන තියෙනවා. එකම අවුල ඡන්ද කාලෙට හෙම තරහ කාරයන්ගේ බට කපලා යන එක තමයි.

මේවා නාගරික වෙච්ච මිනිසුන්ට අමාරුවුනත් තවම ගම්බද වෙන බොහෝ අයට කරගන්න පුළුවන් මට්ටමේ වැඩ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com