tag:blogger.com,1999:blog-4885171441544522589.post5697064315901096459..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: බෙලිහුල් ඔය සිට නග්රාක් වලට (Belihuloya to Nagrak Division) Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4885171441544522589.post-6147157398231063052017-05-02T11:37:19.443+05:302017-05-02T11:37:19.443+05:30මේ පාරෙන් හොර්ටන් තැන්නට ඇතුලු වෙන්න හරි... නන්පේර...මේ පාරෙන් හොර්ටන් තැන්නට ඇතුලු වෙන්න හරි... නන්පේරියල් වත්ත්ට ඇතුලු වෙන්න හරි අවසරයක් ගන්න ඕනද? කලින්
නැත්තම් එතනින් ටිකට් ගන්න වගේ දෙයක් වෙනවද?Anonymoushttps://www.blogger.com/profile/01616558747202407584noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-2054066862646562812013-09-04T16:53:25.459+05:302013-09-04T16:53:25.459+05:30ඇත්ත නේන්නම් ඇනා,
මගේ වැරැද්දක්ද, මගේ කොම්පීතරේ ව...ඇත්ත නේන්නම් ඇනා,

මගේ වැරැද්දක්ද, මගේ කොම්පීතරේ වැරැද්දක්ද හරියටම හොයාගන්න බෑපෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12879966667180840182013-09-02T17:47:18.820+05:302013-09-02T17:47:18.820+05:30වැදගත් තොරතුරක්... අනේ මන්දා අපිට කාර්යාලයක් තිබුන...වැදගත් තොරතුරක්... අනේ මන්දා අපිට කාර්යාලයක් තිබුනා නම් අපි එතනින් ටිකට් නොගෙන යන්නෙ නැහැ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52641745159662558772013-09-02T16:16:01.244+05:302013-09-02T16:16:01.244+05:30මේසන් අයියගෙ සුන්දරත්වයෙ ආහ්ලාදය කොච්චරද කියනවනං ක...මේසන් අයියගෙ සුන්දරත්වයෙ ආහ්ලාදය කොච්චරද කියනවනං කමෙන්ට් එක තුන් පාරක්ම දාල :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81248380686026104032013-09-02T16:09:03.880+05:302013-09-02T16:09:03.880+05:30බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරික...බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරිකටුඔය කඳවුරු බිම අසලින්) නන්පේරියල් තේ පැක්ටරිය සහ බේකර්ස් බෙන්ඩ් හරහා ඔයගමන මමත් ගිහින් තියෙනවා.
මාර සුන්දර අත්දැකීමක්පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7703074834709166132013-09-02T16:09:03.048+05:302013-09-02T16:09:03.048+05:30බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරික...බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරිකටුඔය කඳවුරු බිම අසලින්) නන්පේරියල් තේ පැක්ටරිය සහ බේකර්ස් බෙන්ඩ් හරහා ඔයගමන මමත් ගිහින් තියෙනවා.
මාර සුන්දර අත්දැකීමක්පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25163156007837116292013-09-02T16:08:19.726+05:302013-09-02T16:08:19.726+05:30බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරික...බෙලිහුල්ඔය පහුකරලා, පඹහින්න හංදිය ආසන්නයෙන් (හිරිකටුඔය කඳවුරු බිම අසලින්) නන්පේරියල් තේ පැක්ටරිය සහ බේකර්ස් බෙන්ඩ් හරහා ඔයගමන මමත් ගිහින් තියෙනවා.
මාර සුන්දර අත්දැකීමක්පෙදරේරුවා නොහොත් මේසන් බාස්https://www.blogger.com/profile/16743593577999525051noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13442539876528103212013-09-02T14:42:50.639+05:302013-09-02T14:42:50.639+05:30මේවා කියවන්න ලැබෙන එකත් හිතට සනීපයක්.මේවා කියවන්න ලැබෙන එකත් හිතට සනීපයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58701137989940274072013-09-01T20:00:45.599+05:302013-09-01T20:00:45.599+05:30මම මේ පළවෙනි වතාව comment කරන. මමත් බදුල්ල පාර දිග...මම මේ පළවෙනි වතාව comment කරන. මමත් බදුල්ල පාර දිගෙ හැමදාමත් උඩ බලාගෙන හිතෙන් ඇවිදිනවා කදු දිගෙ බස් එකෙ යන ගමන්. මට මාර ඉරිසියාවක් එන්නේ ...Anonymoushttps://www.blogger.com/profile/14270866596131130871noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88143945416675396452013-09-01T11:50:17.092+05:302013-09-01T11:50:17.092+05:30නියම ට්‍රිප් එකක් තමයි. මේ පාරෙ දෙතුන් කට්ටියක්ම ග...නියම ට්‍රිප් එකක් තමයි. මේ පාරෙ දෙතුන් කට්ටියක්ම ගිහිල්ල විස්තර දාල තිබුණ. මටත් දැං යන්න ආසාව ඇතිවෙලා තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89810605240802255512013-09-01T11:47:00.430+05:302013-09-01T11:47:00.430+05:30ඔබ ගිය ගමන් මග බෙලිහුල්ඔය සිට හොර්ටන් තැන්න දක්වා...

ඔබ ගිය ගමන් මග බෙලිහුල්ඔය සිට හොර්ටන් තැන්න දක්වා .......................මීදුම සටහනකින්.

ඉංග්රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැනක් සහ රත්නපුර සිටි සුදු දිසාපතිවරුන්ගේ සංචාරක බංගලාවක්ව තිබී වැඩිදියුනු වු ස්ථානයක්.
බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්.

වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදිමින් යා හැකි ගමනක්. ඒත් ඔහිය පැත්තෙන් ප්‍රවේශ මාර්ග සහ දොරටු ඇති කිරීම නිසා මේ පිවිසුමේ හෝර්ටන් තැන්නට ඇතුල්වීම සදහා අවසරගන්න වනජීවී කාර්යාලයක් හෝ නිළධාරීන් නැහැ. ඒ නිසා මේ මාර්ගයෙන් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා.

මේ මාර්ගය නුවරඑළිය දක්වා යන්න භාවිතා කරලා තියෙනව.

මම jungle rest එකේ ලියනගමගේ නෙමෙයි.
0714420883 ට කතාකරන්න. බෙලිහුල්ඔය නවාතැන් ප්‍රශ්නයක් නම්. jungle rest ,pearl tourist inn ', savinra නවාතැන් මීදුම සම්බන්ධකරලා දෙන්නම්.
ස්තුතියි. මීදුම.midumahttps://www.blogger.com/profile/04972978643832518399noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40032399862889572992013-09-01T09:23:15.789+05:302013-09-01T09:23:15.789+05:30හරි එන්නහරි එන්නAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76394724801698043872013-09-01T09:10:48.659+05:302013-09-01T09:10:48.659+05:30සෞම්‍ය කලාපිය රටවල කදු මුදුන් වල හිම තියෙනවා මම දැ...සෞම්‍ය කලාපිය රටවල කදු මුදුන් වල හිම තියෙනවා මම දැකල තියෙනවා. ලංකාවෙ කදු මුදුන් ඒ විදියට හිමෙන් වැහිල නැහැ. ඇත්තටම කිව්වොත් ලංකාවෙ කදු වල උඩ තියෙන උෂ්ණත්වය සෙල්සියස් 10ට අඩු වෙන්නෙ කළාතුරකින්...
ඔය අපි ගිය පාරවල් වලම දෙමල මිනිස්සු මලුත් උස්සං යන්නෙ සර්ට් නැතුව සෙරප්පුත් නැතුව..
කූඩැල්ලො එහෙම සපත්තු අස්සෙ ගියාම තියෙන සනීපෙ කියල නිම කරන්න බැහැ.

මේම යන එක වඩාත් ලේසියි.. නමුත් ලංකාවෙන් පිට නම් මෙහෙම මේ විදියට කදු නගින්න බැරුව ඇති.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38191923115638204322013-08-31T23:49:33.114+05:302013-08-31T23:49:33.114+05:30හප්පට සිරි වස පාඩුව ඒකනං...හප්පට සිරි වස පාඩුව ඒකනං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10293811651985705382013-08-31T23:48:19.866+05:302013-08-31T23:48:19.866+05:30හැලපේ අයියා..සපත්තු නැතිව යාමේ වාසි බොහොමයක් තියෙන...හැලපේ අයියා..සපත්තු නැතිව යාමේ වාසි බොහොමයක් තියෙනවා... ඉන්දික කිව්ව ඒවට අමතරව පොඩි වැස්සක් හරි උදේම පින්න තදේට තියෙන වෙලාවට ඔය පැතිවල කදුවල අඩිය තියනකොට ලිස්සනවා හිතා ගන්න බැරි විදියට... සෙරෙප්පු දෙකනං අතට ගත්ත ගමන් ගියෑකි.. සපත්තුවල ලිස්සීමනං අම්මේ මුත්තේ කියලවත් නවත්තන්න බැහැ... අනික තමා හරියටම හරියන සපත්තු නැති උනොත් කකුල් පෙරලෙන එක.. සෙරෙප්පුවල ඒ තරමටම අවදානමක් නැහැ...

ටී ෂර්ට් කතාවත් එහෙමම තමා අපි හීතල පැති කියලා කිව්වට මේ පැතිවල දවල් අවුව පට්ට ගහනවා... දියතලාවේ ට්‍රේනින් කරපු කාලේ තමා ඒ හොදටම දැනුනේ... රෑට පට්ට හීතල.. දවාලට ගිනි කාස්ටකේ.. අනුරාධපුර පැතිවල රස්නෙත් එක්කලා තියෙන හුලගින් තියෙන චාන්ස් එකවත් නැහැ... ඉහලට යන්න යන්න අමුතුම දාඩිය දැමිල්ලක් දාන්නේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12897186209148161892013-08-31T23:44:52.386+05:302013-08-31T23:44:52.386+05:30මට දැන් හොම්බ දිග කැමරාවක් නෑ අයියා. තිබ්බ එක සල්ල...මට දැන් හොම්බ දිග කැමරාවක් නෑ අයියා. තිබ්බ එක සල්ලි උවමනාවකට විකුනල අවුරුද්දකට කිට්ටු වෙනව. දැං අඩු ගානෙ උඹගෙ ජාතියෙ කැමරාවක්වත් නැත.සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42291626970716062542013-08-31T23:43:31.916+05:302013-08-31T23:43:31.916+05:30සිහිනයෝ කෝ උඹේ පොටෝ ඇල්බම් එක මේ ගමනේ..?සිහිනයෝ කෝ උඹේ පොටෝ ඇල්බම් එක මේ ගමනේ..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25523667535504707182013-08-31T22:41:20.146+05:302013-08-31T22:41:20.146+05:30niyama set 1 aha. mathath enna oni next trip1ta?
niyama set 1 aha. mathath enna oni next trip1ta?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83326804725789429572013-08-31T21:12:33.479+05:302013-08-31T21:12:33.479+05:30මං උත්තර දෙන්නං මගේ අත්දැකීමෙන්.
සපත්තු නොදා යන්න...මං උත්තර දෙන්නං මගේ අත්දැකීමෙන්.

සපත්තු නොදා යන්නෙ පොඩි වතුර පාරවල් ගාවදි සපත්තු තෙමෙන නිසා සහ කූඩැල්ලො එල්ලුනාම ගලවන්න ලේසි නිසා විතරක් නෙමෙයි අපිටනම් ඒ කාලෙ ඔහොම ගමන් යද්දි ගැලපෙන සපත්තු ගන්න සල්ලි නොතිබ්බ නිසා.

ෂර්ට් ගලවන් ඉන්නෙ දාඩිය නිසා.ඔහොම කන්දක් නගිද්දි එන දාඩිය සීතලට වැඩිය දරුණුයි, විශෙෂයෙම්ම දවල් නගිද්දි. ඔබ ශ්‍රී පාදෙ දවල් නැගල බලන්න වෙනස දැනෙන්න.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85067160022805622492013-08-31T20:50:21.990+05:302013-08-31T20:50:21.990+05:30ගූගල් මැප් එක සිග්නල් තියන හරියකදි ලෝඩ් කරගෙන ඒරි...ගූගල් මැප් එක සිග්නල් තියන හරියකදි ලෝඩ් කරගෙන ඒරියා එකක් සේවු කරගත්තම ඒ ඒරියා එකේ අපිට සැටලයිට් සිග්නල් වලින් යන්න පුලුවන්.මොබයිල් සිග්නල් තිබුනත් නැතත්. ඒක තමයි මම ඔය ඇස් දෙක හපුටු කරගෙන ගිනි අවුවෙ බල බල උන්නෙ. කොහොමත් ඔය අමිලගෙ ෆෝන් එක නිසා අපිට සෑහෙන්න ලේසි උනා ගමන. කවුද අහල තියනව සපත්තු නැත්තෙ ඇයි කියල. මටනම් ඔය හයික් යනව කියල මහ ලොකු බෑග් එල්ලගෙන තඩි සපත්තු දාගෙන එක එක ජැකට් ඇඳගෙන යන එක වදයක්. ඊට වඩා වෙනස් ඔය විදියට නිදහසේ යද්දි.සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87920323123277685622013-08-31T18:45:30.662+05:302013-08-31T18:45:30.662+05:30කියලා වැඩක් නෑ මරුම ට්‍රිප් එකක් තමයි.කියලා වැඩක් නෑ මරුම ට්‍රිප් එකක් තමයි.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28394914137010491872013-08-31T18:36:51.491+05:302013-08-31T18:36:51.491+05:30මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා නොදන්න නිසා...
සපත්...මට ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා නොදන්න නිසා...
සපත්තු නොදා සෙරෙප්පු දාගෙන යන්නෙ උවමනාවෙන්මද
ෂර්ට් ගලවගෙන යන්නෙ ඇයි,එහෙම යන එක ඇඟට හොඳ නෑ නේදහැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com