tag:blogger.com,1999:blog-4885171441544522589.post5747336409851920280..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: පොත් ප්‍රදර්ශන කෑම (Book Fair Foods)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4885171441544522589.post-23435437260053253612013-09-27T20:57:19.173+05:302013-09-27T20:57:19.173+05:30maxxa මචං post එක . දැන් තියන ප්‍රදර්ශන ඔක්කොම වග...maxxa මචං post එක . දැන් තියන ප්‍රදර්ශන ඔක්කොම වගේ මිනිස්සුන්ගේ තියන තුට්ටු දෙකටත් විදින ඒවා තියෙන්නේ . හුඟක් මිනිස්සු දැන් බොරු පොෂ් එකට එක එක රැලි වලට අහුවෙනවා. දැන් දැන් යන පොත් ප්‍රදර්ශන මම දකින්නේ ඒ විදිහට (මුල්ම එක දෙක වගේ නෙමේ ). ඕකත් නිකන් MC එකේ රවුමක් ගහල පල්ලෙහා සරස්වතියෙන් තොසේ 2ක් කල යන style එකේ තවත් එකක්.chathurangahttps://www.blogger.com/profile/12491793905120386491noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-975738181262347592013-09-24T11:02:45.285+05:302013-09-24T11:02:45.285+05:30ඉගෙන ගන්නවකො මෙන්න මේවගෙ ලියන්න. වැඩකට නැති ප්‍රලා...ඉගෙන ගන්නවකො මෙන්න මේවගෙ ලියන්න. වැඩකට නැති ප්‍රලාප ලියන්නෙ නැතුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62916631925847852532013-09-21T11:26:00.400+05:302013-09-21T11:26:00.400+05:30මෙහෙමනේ.දැං ඔය පොත් ප්‍රදර්ශනය කොළඹ තියෙන එක්තරා ව...මෙහෙමනේ.දැං ඔය පොත් ප්‍රදර්ශනය කොළඹ තියෙන එක්තරා විදිහක විනෝදාත්මක ඉසව්වක් වෙලා.කට්ටිය පොත් වලට තියෙන ආසාවටම නෙවෙයි ඕකට එන්නෙ.තමන්ගේ විවේකය ගතකරන්න.සමහරු ඔය ගන්න පොත් ආපහු බලන්නේ ඊළඟ පාර පොත් ප්‍රදර්ශනයට එන්න වුනාම.අනික ඔතන අඩු ගානට විකුනුවොත් ලොකු ලොකු කට්ටිය එව්වා ගන්නේ නැතිවෙයි කියලා හිතනවැති.Anonymoushttps://www.blogger.com/profile/07186028428836438685noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85377959535352754022013-09-19T10:11:06.869+05:302013-09-19T10:11:06.869+05:30මං හිතන්නේ BMICH එකේ ස්ටෝල් එකේ ගාණත් එක්ක තමයි ඔය...මං හිතන්නේ BMICH එකේ ස්ටෝල් එකේ ගාණත් එක්ක තමයි ඔය විදියට ගණන් වැඩිවෙන්නේ.
හොදම වැඩේ පිටින් අරන් යන එක. නැත්තං එලියට ඇවිත් කන එකGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67501755796463855582013-09-18T22:26:18.409+05:302013-09-18T22:26:18.409+05:30ලිපියෙ අදහස් ටික නම් වැදගත්.
මමත් ලිව්ව පොඩි ලිපිය...ලිපියෙ අදහස් ටික නම් වැදගත්.
මමත් ලිව්ව පොඩි ලිපියක්. ගිය පාරවල් වල නම් ලිපි දෙක තුනක්ම ලිව්ව.

Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91622896855407656142013-09-18T21:18:22.028+05:302013-09-18T21:18:22.028+05:30එතකොට කන්නද යන්නේ පොත් ගන්නද?එතකොට කන්නද යන්නේ පොත් ගන්නද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65921050501683211462013-09-18T20:04:13.702+05:302013-09-18T20:04:13.702+05:30මමත් ගියා...පොතුත් ගත්ත...මට නං හවස් වරුවෙ එලියට ය...මමත් ගියා...පොතුත් ගත්ත...මට නං හවස් වරුවෙ එලියට යන්න වැඩක් තිබ්බ නිසා හවස එලියෙන්ම කෑව...Reshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51810264863377124162013-09-17T12:17:00.649+05:302013-09-17T12:17:00.649+05:30එල පෝස්ටුව පුතේ. මල් හතයි ඈ. ගිය පාර පොත් ගන්න ගිය...එල පෝස්ටුව පුතේ. මල් හතයි ඈ. ගිය පාර පොත් ගන්න ගිය වෙලාවේ මමත් ඔය කඩේකට ගියා.අම්මපා කෑම එක 380.00 යි.මම පොඩ්ඩක් බඩගින්නේ ඉඳල තව පොතක් ගත්තා 350 කට. Anonymoushttps://www.blogger.com/profile/01447725782278393133noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40286699092059156392013-09-17T11:28:40.526+05:302013-09-17T11:28:40.526+05:30MAMATH GIYA EKA PAARAK!
EDA MAGE JOKA IRILAA (GON...MAMATH GIYA EKA PAARAK!

EDA MAGE JOKA IRILAA (GONA BMICH EKE) EKA PALIYATA AWA, SUKRATH AWA. ETHAKOTAMA CHOO GIYA, JEE GIYA, PADA GIYA, KAKKI GIYA, SUKRATH GIYA, THAWA PODDEN MENSESUTH HADENAWA!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76735856748117458732013-09-17T10:53:45.047+05:302013-09-17T10:53:45.047+05:30හෙමීට කියවන්න ඕනේ පෝස්ට් එකක්..හෙමීට කියවන්න ඕනේ පෝස්ට් එකක්..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48236497727262790902013-09-17T08:53:08.082+05:302013-09-17T08:53:08.082+05:30ඊයේ ගිහින් නමදහකට කෙලවගත්තා, මොකු ත් නොකා ම. මට ඒ ...ඊයේ ගිහින් නමදහකට කෙලවගත්තා, මොකු ත් නොකා ම. මට ඒ කෑම වල කුයිල එනකොට ඉවසන්ට අමාරු ඉසරදයක් එනවා.[සමාවෙන්ට එව්වාට කැමති අය]. එක තැනකින් ගන්ට තියෙන හින්දා මම නම් යනවා දවස් කීපයක් ම. වික්කරමසින්හ උන්නැහේගෙ තීරු ලිපි ගැන ලියලා තියෙන එක නම් හරිම හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32232939487897940312013-09-17T07:53:21.968+05:302013-09-17T07:53:21.968+05:30Dear friends, please try the Paradise Vegetarian R...Dear friends, please try the Paradise Vegetarian Resturent at the Sri Sadaham Medura at Thummulla. Great meals at unbeliavable prices. No chemicals added.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29385145625050495112013-09-16T22:33:32.613+05:302013-09-16T22:33:32.613+05:30මම ඊයෙයි අදයි දෙකේම ගියා.. සමහර විට හෙටත් යැවෙයි.....මම ඊයෙයි අදයි දෙකේම ගියා.. සමහර විට හෙටත් යැවෙයි... ඔය කිව්ව කෑමවල ගණන් ප්‍රශ්නෙනං හැමදාමත් BMOCH එකේ තියෙනවා... උන්ගේ ගණන් වලට බඩ පිරෙන්න කෑවොත් ගෙදර එන්න වෙන්නේ පයින්... අස්ප ගණන් යකෝ ඒකේ කෑම... පොත් වලටනං අර කිව්වත් වගේ වට්ටම පොත් සාප්පුවට ගියත් හම්බ වෙනවා... ඒත් ඉතිං ගණ්නවටත් වඩා පොත් බලලා ඒමක් තියෙන හින්දත්.. සාප්පුවට ගියාම වගේ පස්සෙන් පන්න පන්නා කරදර කරන වෙළද සේවකයෝ නැති හින්දත් ඔහේ නිදහසේ බල බල ඇවිද්දැකි... හැබැයි ඉතිං පොත් ගන්නේ නැහැ කියලා හිතං හිත තදකරගෙනම ගියත් අන්තිමට දන්නෙම නැතිව ගැනිලා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72075709567378977012013-09-16T21:13:37.882+05:302013-09-16T21:13:37.882+05:30මමත් මෙතැනට යන්නේ නෑ අනේ. ගන්න ඕන පොත් ඒ ඒ ෂොප් එක...මමත් මෙතැනට යන්නේ නෑ අනේ. ගන්න ඕන පොත් ඒ ඒ ෂොප් එකෙන් ගන්නවා වට්ටම 30%ක්ම ලැබෙනවා ඒ තැන්වලදි. අර නවකතා ත්‍රිත්වය ගැන කීව එක හරියටම හරද සහෝ. එතෙක් තිබුණු නවකතා ගැනත් හිතන්න.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9933165169727211152013-09-16T20:44:25.082+05:302013-09-16T20:44:25.082+05:30කතාව ඇත්ත...පාන් පිටි ත්‍රස්තවාදේ අරක මේක කිය කිය ...කතාව ඇත්ත...පාන් පිටි ත්‍රස්තවාදේ අරක මේක කිය කිය ඉන්න වෙලේ අඩු ගානෙ මේ වගේ ප්‍රදර්ශනයක වත් මිනිස්සුන්ට කොස් ටිකක් අල බතල කඩල මුං ඇට ටිකක් කන්න පුළුවන් විදිහට ආකර්ෂණීයව විකුණන්න පුළුවන් නම්...මොකද මේක බලන්න එන බාගෙට බාගයක් එන්නේ පොත් ගන්න නෙමේ..ජීවිතේ හිස්කම ඩිංගක් වහගන්න ලංකාවේ මිනිස්සුන්ට කලාතුරකින් ලැබෙන මේවගේ චාන්ස් එකක් එන්ජෝය් කරන්න...එහෙම තැනක පොත් වලට වඩා ගණන් කෑමබීම!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57163576810312364932013-09-16T20:29:33.478+05:302013-09-16T20:29:33.478+05:30ගිය සැරේ ගිහින් මට එපා උනා.. ආයෙත් නම් යන්න හිතක්...ගිය සැරේ ගිහින් මට එපා උනා.. ආයෙත් නම් යන්න හිතක් නෑ.. තනිකර විකාරයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-8639606158964603402013-09-16T20:10:00.241+05:302013-09-16T20:10:00.241+05:30මරු ලියවිල්ල!
මාත් ගියා තුන් පාරක් ගිය අවුරුද්දෙ....මරු ලියවිල්ල!

මාත් ගියා තුන් පාරක් ගිය අවුරුද්දෙ. දෙපාරක් තනියම, ඒ එක ගමනකදී ඔය කියන මයියොක්කා කෑවා, රුපියල් හතලිහකට, මෙදා සැරේ 25% ක උද්ධමනයක් වගේ.

මං ගිය තුන්වෙනි දවසේ මෙන්න බොලේ මං එක්ක ගිය මුලින්ම ගියේ ලැවිනියා එකට නූඩල්ස් කන්න.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40478388124130845062013-09-16T20:07:40.473+05:302013-09-16T20:07:40.473+05:30හ්ම්ම්....කතාව ඇත්ත.කෑම වල ගණන් තමයි ඉවසන්න බැරි.ඉ...හ්ම්ම්....කතාව ඇත්ත.කෑම වල ගණන් තමයි ඉවසන්න බැරි.ඉස්සර අක්කයි මමයි මාළු බනිස් 6ක් අරන් එනවා.ඇවිදින්න පටන් ගන්න කලින්,දවාලට,ඇවිදලා ඉවර වෙලා;තුන් වේලට මාළු බනිස්. :D පොත් දැක්කහම බඩගින්නක් දැනෙන්නෙත් නැහැනේ..... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64865751661041231682013-09-16T19:30:51.147+05:302013-09-16T19:30:51.147+05:30කෑමට වියදම් කලාම පොත්වලින් ලාබයක් නෑ බං,මං කෑවේ බි...කෑමට වියදම් කලාම පොත්වලින් ලාබයක් නෑ බං,මං කෑවේ බිත්තර පාන් එකක් විතරයි.හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67875094692208855512013-09-16T19:01:19.060+05:302013-09-16T19:01:19.060+05:30අමිල, රාජ අල ගැන ඔය කවුරුවත් මතක් කලාමයි. මේ ප්‍රද...අමිල, රාජ අල ගැන ඔය කවුරුවත් මතක් කලාමයි. මේ ප්‍රදර්ශනය හේනට නැගල යන එකක් වගේ නේද? මෙච්චර කියවන ජනතාවක්ද ඉන්නේ? raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.com