tag:blogger.com,1999:blog-4885171441544522589.post592731709648952527..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: වෙසක් මට මතක හැටි..Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-4885171441544522589.post-47559984599257605652012-05-07T10:57:20.781+05:302012-05-07T10:57:20.781+05:30මොනවා උනත් ලංකාවේ බහුතරයක් පිරිස වෙසක් මංගල්‍ය සමර...මොනවා උනත් ලංකාවේ බහුතරයක් පිරිස වෙසක් මංගල්‍ය සමරන විදිහ නම් අන්තිම නින්දිතයි, කල කිරෙනවා.. මේ කියන්නේ අහිංසක විදියට කූඩුවක් හදල,පහනක් පත්තු කරලා සිත් පහන් කරගෙන කරන සැමරීම නෙමෙයි,<br />කස්ටිය වාහන වල නැගගෙන මහ සද්දෙන් බජව් දාගෙන පාරවල් දිගේ කලබල කර කර පිස්සු කෙලින එක ගැන,වෙන කිසිම ආගමක මිනිස්සු ඔහොම මල විකාර කරගෙන තමන්ගේ ආගමට අදාළ කිසිම දෙයක් සමරනවද?අංගොඩයා..https://www.blogger.com/profile/15744982917848483508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38773299983426693942012-05-07T07:18:35.513+05:302012-05-07T07:18:35.513+05:30වෙසක් ගැන සුන්දර මතකයක් . ඔහොම තමා කාලෙත් එක්ක හැම...වෙසක් ගැන සුන්දර මතකයක් . ඔහොම තමා කාලෙත් එක්ක හැම දේම වෙනස් වෙනවා . <br />අපිට ඒවා වෙනස් කරන්නත් අමාරුයිනේ .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40916886487278654462012-05-06T02:21:58.040+05:302012-05-06T02:21:58.040+05:30මටත් පොඩි කාලේ මගේම කියලා කූඩු ගොඩක් තිබ්බා. ගමේ ප...මටත් පොඩි කාලේ මගේම කියලා කූඩු ගොඩක් තිබ්බා. ගමේ පන්සලේ කූඩු තරඟ වලින් අනිවාර්යෙන්ම දිනන්නෙත් මම. ඒ වුනාට ඒ එකම කූඩුවක් වත් හැදුවේ නම් මම නෙමෙයි. ඒ වුනාට තරඟෙන් දිනලා පන්සලෙන් හම්බ වෙච්ච බෙඩ් සීට් හා ටවල්ස් නම් මගේ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63970252661761740922012-05-05T10:08:35.376+05:302012-05-05T10:08:35.376+05:30අර උඩින් දාලා තියන වෙසක් කූඩු ටික නම් හරිම ලස්සනයි...අර උඩින් දාලා තියන වෙසක් කූඩු ටික නම් හරිම ලස්සනයි. කාලෙකින් වෙසක් එකකට ලංකාවේ ඉඳලා නෑ. :(Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46855605090399098762012-05-05T07:26:31.135+05:302012-05-05T07:26:31.135+05:30වෙසක් ගැන මතකය හරිම සුන්දරයි. ඒත් අනිත් හැම දෙයක්ම...වෙසක් ගැන මතකය හරිම සුන්දරයි. ඒත් අනිත් හැම දෙයක්ම වගේ වෙසක් එකත් දැන් විකිනිලා. අනාගතේ දරුවො කවදාවත් කූඩුවක් හදන්න ඉගෙනගන්න එකක් නැ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78908691199828550362012-05-04T23:21:19.773+05:302012-05-04T23:21:19.773+05:30ඔවා නොකළොත් ජීවිතේ එක් පරිච්ඡේදයක් අහිමි වුනා වෙනව...ඔවා නොකළොත් ජීවිතේ එක් පරිච්ඡේදයක් අහිමි වුනා වෙනවා....<br />අපේ ළමයින්ට ඒක වෙලා...උන්ගෙ ළමයින්ට.....?????Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57684819111606714292012-05-04T22:25:30.589+05:302012-05-04T22:25:30.589+05:30ලස්සන මතකයන්.... මමත් ඉස්සර හැමදාම මොකාක් හරි අලු...ලස්සන මතකයන්.... මමත් ඉස්සර හැමදාම මොකාක් හරි අලුත්ම විජ්ජුම්බරයක් කරනවා වෙසක් එකට.... තනියම කැරකෙන කූඩු දෙකකුත් හැදුවා.... ලස්සනයි ඒ කාලේ.... :)))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58534619583963983922012-05-04T22:09:57.700+05:302012-05-04T22:09:57.700+05:30මිනිස්සු වෙනස් වෙන්නෙ ඔහොම තමයි. මං හිතන්නෙ අපෙන් ...මිනිස්සු වෙනස් වෙන්නෙ ඔහොම තමයි. මං හිතන්නෙ අපෙන් පහල වයස් වල ළමයි අටපට්ටමකට පැති කීයද කියලවත් දන්නෙ නෑ.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47314120917107215282012-05-04T20:09:22.706+05:302012-05-04T20:09:22.706+05:30දැන් ඉතින් අමුතු වෙසක් නේ !!!දැන් ඉතින් අමුතු වෙසක් නේ !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com