tag:blogger.com,1999:blog-4885171441544522589.post593305679321825625..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මිල වැඩි නිසා අඩුවෙන් කමුAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-82240779791864966952016-12-22T17:44:33.668+05:302016-12-22T17:44:33.668+05:30අතරමැද කෑලි දාන්නේ ඕකෙන් ලැබෙන සර්ච් හිට්ස් තුට්ටු...අතරමැද කෑලි දාන්නේ ඕකෙන් ලැබෙන සර්ච් හිට්ස් තුට්ටු දෙකට නෙමෙයි..ගෙඩිය පිටින් අරං තමුන්ගේ සයිට් වල දාන අපතයින්ට ටිකක් අමාරු වෙන්න.. කුනුහබ්බයක් දෙකක් තියෙද්දි කෙලින්ම ඇදල අරං ගහන්න අමාරුයි.. පුක කියන්නේ කුනුහබ්බයක් නෙමෙයි..ඒත් කෙලින්ම මේක සයිට් එකකට ගහගන්න බෑ මේ නිසා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70570837104008935642016-12-22T16:52:17.170+05:302016-12-22T16:52:17.170+05:30මාතලන්ගේ සින්ඩියෙන් අයින් කරාම පස්සේ රාජ්ගේ බ්ලොග්...මාතලන්ගේ සින්ඩියෙන් අයින් කරාම පස්සේ රාජ්ගේ බ්ලොග් එක කොච්චර වෙලෙනවද කිව්වොත් මේ කොමෙන්ට් 5 ක් වැටෙන්නේ නැති බ්ලොග් එකකත් ලින්ක් එක දාන එකෙන්ම පේනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7305488207121551152016-12-22T11:35:45.998+05:302016-12-22T11:35:45.998+05:30ඉන්දියන්කාරයෝ කෑමබීම ගැන විතරක් නෙමෙයි හැම දේ ගැනම...ඉන්දියන්කාරයෝ කෑමබීම ගැන විතරක් නෙමෙයි හැම දේ ගැනම අරපරිස්සම්. උන් වැඩියේ වියදම් කරන්නේ නෑ. මුල් කාලේ නම් මට හිතුනේ මුං කුණු ලෝබයෝ කියලා. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15376036072273659542016-12-22T09:38:49.404+05:302016-12-22T09:38:49.404+05:30කෑම ගැන මාත් දෙකක් ලඟ නැමුව.
http://raj1st.blogspo...කෑම ගැන මාත් දෙකක් ලඟ නැමුව.
http://raj1st.blogspot.com/2016/11/blog-post_26.html

http://raj1st.blogspot.com/2016/12/blog-post_10.html

හාල් ගැනත් ලියන්න හිතාගෙන ඉන්නව. කෑම අඩුවෙන් ගැනීම ශරීරය පැත්තෙන් මිසක් ආර්ථිකය පැත්තෙන් බලන එක ප්රායෝගික නෑ එච්චර.

රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56498551278382185082016-12-22T04:55:12.717+05:302016-12-22T04:55:12.717+05:30මේ කතාවට දාල තියෙන අයිසින්, ඩෙකරේෂන් මරු (ලස්සන ඉන...මේ කතාවට දාල තියෙන අයිසින්, ඩෙකරේෂන් මරු (ලස්සන ඉන්ඩියන් රවුම් පුකවල්)Anonymousnoreply@blogger.com