tag:blogger.com,1999:blog-4885171441544522589.post5989773255795734..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ගෑනුට තෑගි දෙන්න E bay එකෙන් ලාබ බඩු Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4885171441544522589.post-6385340678843315802015-05-06T14:11:51.588+05:302015-05-06T14:11:51.588+05:30වටින කියන ඔත්තුවක් ස්තුතිවටින කියන ඔත්තුවක් ස්තුතිආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38885133129393373602015-04-26T19:20:13.334+05:302015-04-26T19:20:13.334+05:30Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්...Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද? <br /><br />වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30040172477924378962015-04-18T21:08:46.196+05:302015-04-18T21:08:46.196+05:30යකෝ බොලාගෙ සාමන්‍ය දැනීම අන්තිමයි. යකෝ බොලාගෙ සාමන්‍ය දැනීම අන්තිමයි. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37838882308185699222015-04-18T20:57:20.112+05:302015-04-18T20:57:20.112+05:30තෑන්ක්ස්..එතකොට ෆෝන් එකක් ගිෆ්ට් එකක් විදියට එව්වො...තෑන්ක්ස්..එතකොට ෆෝන් එකක් ගිෆ්ට් එකක් විදියට එව්වොත් ඒක එයිද? නැත්තම් මගින් නතර වෙයිද?Anonymoushttps://www.blogger.com/profile/05769231948780507738noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15808664372750216092015-04-18T20:21:28.866+05:302015-04-18T20:21:28.866+05:30https://pbs.twimg.com/media/CBwO3x5VEAAiXsf.jpghttps://pbs.twimg.com/media/CBwO3x5VEAAiXsf.jpgAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77858044489691499832015-04-18T20:20:27.357+05:302015-04-18T20:20:27.357+05:30https://drive.google.com/file/d/0By36M5qMRJnDQ1JEZ...https://drive.google.com/file/d/0By36M5qMRJnDQ1JEZXJBY0hSVXc/view?usp=sharingAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11875549964908979522015-04-18T19:58:12.279+05:302015-04-18T19:58:12.279+05:30මට තාම ටැක්ස් එක්ක සෙට් වෙලා නැහැ...ඔය පොඩි පොඩි බ...මට තාම ටැක්ස් එක්ක සෙට් වෙලා නැහැ...ඔය පොඩි පොඩි බඩුවලට ටැක්ස් වදින්නෙ නැහැ...අනික චීන්නු දන්නවා අපි ත් උන් ටයිප්ම හිගන්නෙො සහ මැරෑටියො කියලා..උන් ගිෆ්ට් විදියට පැක්කරලා එවනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24959836504272086322015-04-18T19:32:24.289+05:302015-04-18T19:32:24.289+05:30ඔය ඇඩ් එක බලන්නෙ කොහොමද බං? :Dඔය ඇඩ් එක බලන්නෙ කොහොමද බං? :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26458858517024883762015-04-18T10:36:07.161+05:302015-04-18T10:36:07.161+05:30ඊ බේ එකෙන් බඩු ගද්දි ලංකාවෙන් ටැක්ස් එක ගහන්නේ භාණ...ඊ බේ එකෙන් බඩු ගද්දි ලංකාවෙන් ටැක්ස් එක ගහන්නේ භාණ්ඩේ පවතින මිලටද, නැත්තන් අපි ගන්න ගානටද?Anonymoushttps://www.blogger.com/profile/05769231948780507738noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20839604779781693482015-04-18T08:56:59.530+05:302015-04-18T08:56:59.530+05:30එහෙම ඒවා තියෙනව කියල හැම තැනම අඩ් යනවා..මේ දවස්වල ...එහෙම ඒවා තියෙනව කියල හැම තැනම අඩ් යනවා..මේ දවස්වල ලංකාවෙන් පෝන් සයිට් වලට ලොග්වෙද්දි ඒ වගේ අඩ් එක්ක එකක් යනවා සිංහල බාසාවෙන්ම... නමුත් සුදුසුකම් ලත් වෛද්‍යවරුන් නම් කියන්නෙ ඒ විදියට දිග වැඩිකරලා පෙන්වන බෙහෙත්සහ ගැජට් ලබාගැනීම දිගුකාලිනව අතුරු ආබාධ ඇතිවෙන්න පුලුවන් හේතුවක් කියලා... ඔතන සැබැවින්ම බොහෝවිට දිග කියන්නෙ මානසික ගැටළුවක් පමණයි..දිග කියන සාධකය ලිංගික සතුට කියන කාරණාවට අනුලෝමව සමානුපාතික වෙන්නෙනැහැ....ඔබ දකිනවා ඇති සමහර ඔය නිලියො හෙම ඇත්තට දැක්කම ටීවි එකේ ෆිල්්ම වල වගේ ලස්සන නැහැ..ඒ වගේ ඔය වැල වඪියෝ වල පෝනෝගැෆිවල නොයෙක් උපක්‍රම වලින්විශාල කෑලි පෙන්නුවාට...ඒවා ඒ ඒ රටවල්වල ඒවා..ඒ වගේම ඒ අය රගපැමෙදිත්...රගපාන්න පෙර කරනවිවිද උපක්‍රම වලිනුත් විශාලනය කරලා පෙන්වනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58019496048762442262015-04-18T08:53:05.420+05:302015-04-18T08:53:05.420+05:30හුලං නෙමෙයි වෙන වෙන සැහැල්ලු මැටීරියල් තියනවා නේ ඕ...හුලං නෙමෙයි වෙන වෙන සැහැල්ලු මැටීරියල් තියනවා නේ ඕවට පාවිච්ච ිකරන්න..තද ඝනකම කුෂන් වගේ දේවල් වලිං සහ රෙදි වලින් තමයි ඕවා හැදිලා තියෙනවා ඇත්තෙ...ඉඉස්සර කාලෙ නම් ඔය වගේ ඒවා හුලං පුරවන ආකාරයට හැදිලාතියෙන්න ඇති.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39980005374395084302015-04-18T08:50:57.244+05:302015-04-18T08:50:57.244+05:30අයියේ අරකෙ දිග වැඩි කරලා පෙන්නන ගැජට් නැද්ද අයියේ අරකෙ දිග වැඩි කරලා පෙන්නන ගැජට් නැද්ද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73079714589104531742015-04-18T08:22:22.990+05:302015-04-18T08:22:22.990+05:30අන්තිම කතාව නම් හරියට ම හරි..... මං නං මුලින් ම වර...අන්තිම කතාව නම් හරියට ම හරි..... මං නං මුලින් ම වරද්දා ගත්තා.. දැන් ඒයා තමයි ඊබේ බල බල බඩු ඉල්ලන්නේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55746720442120892142015-04-17T17:22:25.595+05:302015-04-17T17:22:25.595+05:30ඔය පස්ස විශාල කිරීමේ මෙව්වඑකේ හුළං පුරෝලද ඇත්තෙ? ර...ඔය පස්ස විශාල කිරීමේ මෙව්වඑකේ හුළං පුරෝලද ඇත්තෙ? රෝස පාත්ති අයිනෙන් ගියොත් බැරිවෙලා කට්ටක් අනුනොත් බඩු බනිස්.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73433939825212017432015-04-17T13:36:44.511+05:302015-04-17T13:36:44.511+05:30PMල
හ්ම්ම්ම්PMල <br />හ්ම්ම්ම්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40852981957790035902015-04-17T13:08:00.585+05:302015-04-17T13:08:00.585+05:30එයාලට සැබැවින්ම අවශ්‍ය දේවල් අපිට දෙන්න පුලුවන් නම...එයාලට සැබැවින්ම අවශ්‍ය දේවල් අපිට දෙන්න පුලුවන් නම් නේ සම්බන්ධතා සක්තිමක් වෙන්නෙ..දැන් ඉතිං ටිකක් ක්‍රිඩාශීලි විදියට ඩෙනිම් සහ කොටට අදින ගෑල්ලමයෙක්ට ලොකු ගානකසාරියක් දෙනවා කියන්නෙ එතන තනිකර විරෝධයක් නෙව... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73270788848664449652015-04-17T13:06:34.605+05:302015-04-17T13:06:34.605+05:30ඔවු ඉතාලියෙ ස්ත්‍රි ලෝල අගමැතියෙක් හිටියා තමයි මම ...ඔවු ඉතාලියෙ ස්ත්‍රි ලෝල අගමැතියෙක් හිටියා තමයි මම හිතන්නෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50601413898234935222015-04-17T13:05:58.520+05:302015-04-17T13:05:58.520+05:30මට ඔහොම වැඩක් වුනා මගේ එකවුන්ට් එකෙන් ඩොලර් 30ක් ක...මට ඔහොම වැඩක් වුනා මගේ එකවුන්ට් එකෙන් ඩොලර් 30ක් කපාගෙන තිබුනා ෆේස්බුක් ඇඩ්වර්ටයිසින් වැඩකට...ඒක මගේ නොදැනුවත්කම නිසා එක්තරා කාලෙක සිද්ද වෙච්චි දෙයක්..නමුත් ඒ ගැන කම්පෙලෙන් කලාම ඒ අය ඩොලර් 30 නැවත බැර කරලා තිබුනා... මම කාඩ් එක වෙනස් කලා එයින් පස්සෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25032698635495379572015-04-17T13:04:44.771+05:302015-04-17T13:04:44.771+05:30මම දන්නෙ නම් යාලුවා ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරන වි...මම දන්නෙ නම් යාලුවා ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරන විදිය...දැන් සමහර බැංකුවල නිකම්ම ඩෙබිට් කාඩ් දෙනවා..ඩෙබිඩ් කාඩ් වලින් රෙජිස්තර් වුනත් ලේසියි.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61954075578785491112015-04-17T12:24:32.315+05:302015-04-17T12:24:32.315+05:30ඔය කතාව සයිබරයේ වගේම සමාජයේත් සෑහෙන කතා බහට ලක් වු...ඔය කතාව සයිබරයේ වගේම සමාජයේත් සෑහෙන කතා බහට ලක් වුනා. එතනින් එහාට ඒ ගැන අවධානයක් යොමු කලේ නෑ මම. ඔයා කිව්ව දේට 100%ක් එකඟයි අමිල. ඔය ගැන දවස් දෙකකට විතර කලින් මගේ බ්ලොගයේ පොඩි සටහනක් දැම්මා. කැමති නම් කියවන්න පුළුවනි. මේ තියෙන්නේ ලින්ක් එක. <br /><br />http://purudu-akaase.blogspot.com/2015/04/blog-post_16.htmlAnonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74235053023923132382015-04-17T10:31:20.282+05:302015-04-17T10:31:20.282+05:30//පස්ස විසාල කිරීමේ යට ඇදුම// ඇහුවෙත් අදමයි.. :) ...//පස්ස විසාල කිරීමේ යට ඇදුම// ඇහුවෙත් අදමයි.. :) වෙලාවට අපේ කාලෙ මේ වගේ විච්චූර්ණ තිබ්බේ නැත්තේ.. හැක්.. නැත්නම් අපේ පස්ස බිම ඇනෙනවා ඒ කාලෙම... දැන් ඉතින් අවුරුද්දටම බතික් ගවුං දෙකක් අරං දීලා ශේප් වෙතෑකි..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41272508635780719892015-04-17T10:09:57.647+05:302015-04-17T10:09:57.647+05:30ඉතාලියෙ මං දන්න 'P'rime 'M'inister...ඉතාලියෙ මං දන්න 'P'rime 'M'inister වගේ'නමක් තියන තුමෙකුත් විශාල කිරීමේ වැඩ කරන්න කැමතියිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-76459326180054359702015-04-17T03:14:01.816+05:302015-04-17T03:14:01.816+05:30උඹට කෙල්ලෙක් නැතුව අසහනේ නේද බන් මේ වගේ ගූ පෝස්ට් ...උඹට කෙල්ලෙක් නැතුව අසහනේ නේද බන් මේ වගේ ගූ පෝස්ට් ලියන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54670148051123185082015-04-16T21:03:36.721+05:302015-04-16T21:03:36.721+05:30මමත් සම්පත් බැංකුවෙන් වෙබ් කාර්ඩ් එකක් අරගෙන ඒක පේ...මමත් සම්පත් බැංකුවෙන් වෙබ් කාර්ඩ් එකක් අරගෙන ඒක පේපැල් වලට ලින්ක් කරලා ඊ බේ එකෙන් පොඩි පොඩි බඩු ගෙනාවා. ඒත් මම ගෙන්නපු බඩුවල වටිනාකම කාර්ඩ් එකේ වටිනාකමට වඩා අඩුයි. කාර්ඩ් එකේ සල්ලි ඉවරයි කියලාත් කියනවා. බැංකුවෙන් කිව්වෙ ඒ ගැන ලියුමක් දෙන්න කියලා. තාම දෙන්න බැරිවුනා.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36490495620974457822015-04-16T20:37:52.982+05:302015-04-16T20:37:52.982+05:30පේ පැල් එකෙන් ඊබේ එකට සල්ලි දාන හැටි මට අවුල්. මගේ...පේ පැල් එකෙන් ඊබේ එකට සල්ලි දාන හැටි මට අවුල්. මගේ ට්‍රාන්සැක්ශන් එක වැඩ කලේ නැහෑනේ.Anonymousnoreply@blogger.com