tag:blogger.com,1999:blog-4885171441544522589.post6179896203035398242..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: අපේ ෆෝන් එකට එබෙන්න පොලිසියට පුළුවන්දAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4885171441544522589.post-41512295087360895842015-10-09T08:22:21.284+05:302015-10-09T08:22:21.284+05:30අපරාධ හොයාගන්න රහස් පරීක්ෂණ තියෙන එක සෑහෙන පරණ වැඩ...අපරාධ හොයාගන්න රහස් පරීක්ෂණ තියෙන එක සෑහෙන පරණ වැඩක්...ශර්ලොක් හෝල්ම්ස් එක කතාවකවත් තියෙනව ද? ස්කොට්ලන්ඩ් යාඩ් එක සැකකාරයට උඩ එල්ල ගෙන ගහපු කතාවක්...? ඇමරිකාවෙ හෙම මිනිස්සුන්ට තුවක්කු පාවිච්චියට නිදහස තියෙනව ..ඒත් එහෙ පොලිසිය මේ මට්ටමට ම්ලේච්ඡ නෑ..ඔය විදියට සැකකාරයට තඩිබෑවම සත්‍යයක් හොයාගන්න ලේසියි නම් අනික් තියෙන රහස් පරීක්ශන,,බයෝමෙට්‍රික්ස්,,සාක්කි වලින් අමාරුවෙන් පරීක්ෂණ කරන එක තේරුමක් නෑනෙAmila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77759429985684115962015-10-08T21:40:45.490+05:302015-10-08T21:40:45.490+05:30අමිල...ලංකාවේ අධිකරණය තියෙන්නේ...පොලිසිය ඉදිරිපත...අමිල...ලංකාවේ අධිකරණය තියෙන්නේ...පොලිසිය ඉදිරිපත් කරන b වාර්තාව..කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අනුමත කිරීමයි....පොලිසිය අකට යුත්තක්ම කරන්නේ..ඔය b වාර්තාව....පක්ෂ ග්රාහීව අදිකරණයට ඉදිරි පත් කිරීම තුළිනුයි...Anonymoushttps://www.blogger.com/profile/07806044149308525909noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30191936834641993252015-10-08T21:37:11.032+05:302015-10-08T21:37:11.032+05:30ලංකාවේ පොලිසි වල බහුතරයක්... අධ්‍යාපනයක් නොලැබූ ...ලංකාවේ පොලිසි වල බහුතරයක්... අධ්‍යාපනයක් නොලැබූ අය ..ඔවුන්ගේ හැසිරීම,සන්නිවේදන කරකාශ භාවය...නීතිය හරි හැටි අවබෝධ කර නොගැනීම..ආධිපත්‍ය පැතිරවීමේ අඩු මානසික..පුරුද්ද....වාගේ දේවල් නිසා..මහජනයාට වෙන හිරිහැර,,අකටයුතු කම් බොහෝය Anonymoushttps://www.blogger.com/profile/07806044149308525909noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37674694682557993522015-10-08T20:14:30.668+05:302015-10-08T20:14:30.668+05:30මං දැක්කා අද අපේ දත් දොස්තර ඇමැතියත් අර ගහන කතාව ස...මං දැක්කා අද අපේ දත් දොස්තර ඇමැතියත් අර ගහන කතාව සාධාරණීකරණය කරන්වා.ඇත්තටම අපි දන්නේත් කාවහටි අල්ලන් ගියාම ගහල කට උත්තර ගන්න එක ගැන් අවිතරනේ.ඇත්තටම ඒක ඇර ඇත්ත එලිකරගන්න පුලුවන් වෙනත් ක්‍රම මොනවද?මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63495517003769182992015-10-08T20:09:45.974+05:302015-10-08T20:09:45.974+05:30//මම අන්තර්ජාලයේ දැකපු එක තැනක තිබුනෙ අපි පරිගනකයේ...//මම අන්තර්ජාලයේ දැකපු එක තැනක තිබුනෙ අපි පරිගනකයේ පාස්වර්ඩ් දාල තිබුනත් පොලිසිය අපිට දෙක තුනක් පහර දෙන විට ඒවා පොලිසියට දෙන්න වේවි//
මාත් දැක්කා ඔය කතාව කොහෙහරිමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45963005311527921542015-10-08T19:40:47.492+05:302015-10-08T19:40:47.492+05:30සාමාන්‍ය ජනතාවට නීතිය පිළිබද තියෙන නොදැනුවත්කමයි අ...සාමාන්‍ය ජනතාවට නීතිය පිළිබද තියෙන නොදැනුවත්කමයි අහේතුකව ඇති කරලා තියෙන බයයි තමා ඔක්කොටම හේතුව.............- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59249340099517394662015-10-08T14:44:12.826+05:302015-10-08T14:44:12.826+05:30අපේ රටේ මිනිස්සු හරියට නීතිය ගැන නොදැනගැනීම තමයි ම...අපේ රටේ මිනිස්සු හරියට නීතිය ගැන නොදැනගැනීම තමයි මේ හැමදේකටම හේතුව. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53241334897082957872015-10-08T13:07:28.510+05:302015-10-08T13:07:28.510+05:30පොලිසියෙන් තමාට අසාධාරණයක් වුනාම ඒක වීඩියෝ කරලා ෆේ...පොලිසියෙන් තමාට අසාධාරණයක් වුනාම ඒක වීඩියෝ කරලා ෆේස් බුක් දාන එක හොඳයි. මේවා ගැන සමාජ කතිකාවතක් ඇති වෙන්නේ එතකොට. ඒත් ඊළඟ පියවර විදිහට ඒ සිද්ද වෙන අසාධාරණ වලට එරෙහිව නීතිමය පියවර ගන්න එක වැදගත්.

අපිත් අනුගමනය කරන්නේ ශේප් න්‍යාය. ලේසි ක්‍රමය. එක්කෝ ගෙදර ඇවිත් කට්ටිය එක්ක බැනලා නිකන් ඉන්න එක, එහෙම නැතිනම් වීඩියෝ එක ෆේස් බුක් දාල කමෙන්ට් වලින් බැනලා නිකන් ඉන්න එක. ඒත් ඊළඟ පියවර තියන එකයි වැදගත්.

ඕනම ජඩ වැඩක් කරලා ගැලවෙන්න පුළුවන් සිස්ටම් එකක් තියෙද්දි ජඩ වැඩ කරන එක නවත්තන්න පොලිස් ජඩයන්ට සාධාරණ හේතුවක් නෑ. ඒ හේතුව ජනතාවක් විදිහට සාමූහිකව දෙන්න ඕන.

පැමිණිලි කිරීම, අයිතීන් වෙනුවෙන් කතා කිරීමයි හොඳම විසඳුම.The Idiothttps://www.blogger.com/profile/05573001994587559806noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13825645931804273542015-10-08T11:14:22.624+05:302015-10-08T11:14:22.624+05:30ගුටි කන්න හයි හත්තිය නැතිවුණාම අනේ නොකියන දේත් කිය...ගුටි කන්න හයි හත්තිය නැතිවුණාම අනේ නොකියන දේත් කියවෙයි. මේන්න මේ ක්‍රමයට විරුද්ධවයි ජනතාව පෙළගැස්විය යුත්තේ. ෆුල් ෆේස් හේල්මට් වලට විරුද්ධවුණාට වඩා බහුතරයකට වටින්නේ මේන්න මේ වගේ පොලිසියට අයිති නැති නොකළ යුතු දේ මොනවාද යන්න ගැන ජන මතයක් ඇතිකිරිමයි.
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77185235903376188152015-10-08T10:32:29.809+05:302015-10-08T10:32:29.809+05:30දැක්කද ආබාධිතයෙකුට පහර දුන් වෙලාවෙ පොලිස් ලොක්කො ක...දැක්කද ආබාධිතයෙකුට පහර දුන් වෙලාවෙ පොලිස් ලොක්කො කියපු කතාව. ඌ දක්ෂ පොලිස්කාරයෙක්ලු. හොරාගෙ අම්මගෙ ක්‍රමයට පරීක්ෂනයකුත් ඔන්න ඔහෙ තියනවලුyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77317091155978910242015-10-08T10:31:14.271+05:302015-10-08T10:31:14.271+05:30ඇත්තටම අයිතිවාසිකම් ගැන අපි දැණුවත් වෙන්න ඕන .ඒ වග...ඇත්තටම අයිතිවාසිකම් ගැන අපි දැණුවත් වෙන්න ඕන .ඒ වගේම වැරදි කරන පොලිස්කාරයන්ට එරෙහිව ඉතා දැඩි නීතිමය පියවර ගත යුතුයි. නීතිය ගැන දැනුවත්වීම තුලින් පොලිස් වාහනයක් එනවිට වැරැද්දක් නොකළත් කැලේකඩාගෙන දුවන එක වළක්වන්න පුළුවන්.
අර කියනවත් වාගෙ පොලීසිය ක්‍රියාකරන විචක්ෂන විදිය දැක්කම එහෙම නොහිතත් බෑ.
සේයගෙ සිද්ධියෙන් පස්සෙ විශාල පිරිසක් තමන්ගෙ පරිගනක වල වෙනස්කම් කරගත්ත විතරක් නෙවෙයි තමන් යම් මොහොතක සැකකාරයෙක් වෙයිද කියන අනියත බිය හැම තරාතිරමකම අය තුල ඇති වුනා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72656063044654225322015-10-08T10:00:09.509+05:302015-10-08T10:00:09.509+05:30ඉතා හොඳට ලියවුන පෝස්ට් එකක් ඉතා හොඳට ලියවුන පෝස්ට් එකක් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87051688732142458222015-10-08T09:42:41.830+05:302015-10-08T09:42:41.830+05:30දැන් පොලීසියට විරුද්ධව මේ දේවල් ඒළියට ඒන කාලේ....දැන් පොලීසියට විරුද්ධව මේ දේවල් ඒළියට ඒන කාලේ.... බලමුකෝ මොකද වෙන්නේ කියලා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56598535598768508502015-10-08T08:36:11.963+05:302015-10-08T08:36:11.963+05:30..//සැබෑවටම පොලිසියට අපෙන් ප්‍රශ්ණ කරන්න අයිතියක් .....//සැබෑවටම පොලිසියට අපෙන් ප්‍රශ්ණ කරන්න අයිතියක් තිබුනත් පහර දෙන්න හැකියාවක් නැහැ.//..

හොද පැහැදිලි කිරිමක්.නීතිය සාධාරනව ක්‍රියාත්මක වනවා නම් හරි.නමුත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව ගැටලුවක් තිබෙනවා.සැකකරුවකුට පහර දෙන්න අයිතිය පොලිසියට නැති වුනත් පොලිසියෙන් කරන්නේම පහර දෙන එක.යම් විදියකින් පොලිසියට අභයෝගයක් වෙන ආකාරයට ක්‍රියා කලොත් ආයුධ පෙන්වන්න අරගෙන ගිහින් මරලා දාන තත්වයක් තියෙන්නේ.කොහොම කලත් සාමාන්‍ය ජනතාවටයි ඒකෙන් අසාධාරණයක් වෙන්නේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60459622514494532292015-10-08T07:08:12.566+05:302015-10-08T07:08:12.566+05:30ඕකෙ තියෙන කරුනු බොහොමයක් අතිශයෝක්තියෙන් තියෙන්ෙන.....ඕකෙ තියෙන කරුනු බොහොමයක් අතිශයෝක්තියෙන් තියෙන්ෙන..එතන තියෙන උදාහරණ මම පුද්ගලිකව හොයල බැලුවා..ඒ හැම තැනකදීම පොලිසිය විසින් අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කරලා තමයි පෝන් පරීක්ෂාවට අවශ්‍ය වරෙන්තුව අරන් තියෙන්නෙ.. එහෙම නැතුව ඕනි තැනක ඕනි පෝන් එකක් බලන්න පොලිසියට අවසර ගන්න බෑ...ඒකට සාධාරන හේතු තියෙන්නට ඕනි.. ඔය කියන විදියට අපි පොලිසියට බය වෙලා පෙොලිසිය ඈතදි දැක්කත් පෝන් එක පෙන්වන්න ලෑස්ති වෙල ඉන්න ඕනි කියන ආකල්පය තමයි මිනිස්සුන්ට යන්නෙ... Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26159162002781349832015-10-08T01:59:09.017+05:302015-10-08T01:59:09.017+05:30www.elakiri.com/forum/showthread.php?t=1677452 සම්...www.elakiri.com/forum/showthread.php?t=1677452 සම්පූර්ණ විස්තරයක් තියනවා Isuru Chamarahttps://www.blogger.com/profile/07412985477052560222noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81425241819257108632015-10-08T01:03:45.351+05:302015-10-08T01:03:45.351+05:30ඉතාම හොඳ සටහනක්. චූදිතයාගේ අයිතීන් ගැන අවබෝධයක් හෝ...ඉතාම හොඳ සටහනක්. චූදිතයාගේ අයිතීන් ගැන අවබෝධයක් හෝ ඒවාට ගරු කිරීමක් අපේ රටේ නෑ. ෆෝන් එක පරීක්ෂා කරන එකේ ඉඳලා නිරුවත් කරලා ගහන එක දක්වා ඒක එහෙමයි. අනිත් කාරණය අපේ අයිතීන් ගැන පුරවැසියන් වන අපටත් දැනුමක් නෑ. එනිසා හැම අතම හැම වෙලේම වෙන්නේ පුරවැසි මෙන්ම මූලික මිනිස් අයිතිවාසකම් උල්ලංඝනය වීම්. හිතාමතාම සහ නොදැනුවත්මව යන ක්‍රම දෙකෙන්ම.

මෙහෙම බ්ලොග් සටහනකින් හරි හැකි තරම් දායකත්වයක් ලබා දෙන්න ගන්නා උත්සාහය අගය කරන්න ඕන. The Idiothttps://www.blogger.com/profile/05573001994587559806noreply@blogger.com