tag:blogger.com,1999:blog-4885171441544522589.post6277235238305825081..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඉන්දියන් ගිවිසුමට සැරසෙමුAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4885171441544522589.post-73080176335903473652016-01-23T21:14:58.165+05:302016-01-23T21:14:58.165+05:30 දැන් මැදපෙරදිග රටවල් ඉන්නේ තෙල්මිල අර්බුධයක. යුරෝ... දැන් මැදපෙරදිග රටවල් ඉන්නේ තෙල්මිල අර්බුධයක. යුරෝපය කොහොමත් අර්බුධයේ. චීනෙත් අර්බුධයේ.

මේ අර්බුධ නිසා ඇමරිකාවත් බය වෙලා ඉන්නේ ඊලඟට තමන් කියා.
ඔබ ඔය කියන ආයෝජන රටට එන්න තියන ඉඩකඩ අවුරුදු කිහිපයකට කල් දාන්න වෙයි මේ ආර්ථික අර්බුධත් එක්ක.

යහපාලන රජය විසින්ම ගෙන්වූ අයෝජකයෙක් ප්‍රසිදිධියේ පලකර තිබුනේ ඔය කියන තරම් ආයෝජනයට සුදුසු තත්වයක් නොමැති බව. ඒ වගේම පෝට් සිටි වගේ ඒවා නිසා ආන්ඩු සෑහෙන නාගෙන තිබෙන්නේ. මේ අවුරුද්දක් පරක්කු කර සිදු කල පාඩුවට අපිට චීනයෙන් ලැබෙන්නේ කලින්ට වඩා අවාසිසහගත ගිවිසුමක්.

ඒ වගේම ලංකාවේ තිබෙන ඇඟුලම් කර්මාන්තත් ඉන්දියාවේ හා බංග්ලාදේශයේ කර්මාන්තශාලා විවෘත කර තිබෙනවා. මොකද මහා පරිමානයෙන් ශ්‍රමය අවශ්‍ය වන දැනුම හා කුසලතා අඩුවෙන් අවශ්‍යවන කර්මාන්තවලට ලංකාව එතරම් සුදුසු නෑ. ඇඟලුම් පමනක් නොවේ කෝල් සෙන්ටර් උනත් එහෙමයි.

කොහොමත් මේ ගැන කතා කර වැඩක් නෑ මොකද දැනට ගිවිසුම් තිබෙන්නේ IT හා Dockyard පමනක් නිසා.

ලංකාවේ IT field දැනට තරමක් දුරට මත innovation පදනම් වූ කර්මාන්තයක්. ඉදිරියේදී විය යුත්තේ innovation තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම මිස ඉන්දියාවෙන් කට්ටිය ගෙන්වීම නොවේ.

රජය කල යුතු දේට උදාහරන කිහිපයක් දුන්නොත් ලංකාවේ උසස් පෙල ඉහලින්ම සමත්වූවන්ගේ බහුතරය IT/CS උපාධිවලට ගැනීම, පිටරට සිට පහසුවෙන් මුදල් ගෙවීමට හැකියාව ඇති කිරීම (මේ තිබෙන්නේ මේ පහසුකම නැති නිසා ලංකාවෙන් පිටට ගිය සමාගමක් http://vesess.com/online-payment-methods-in-sri-lanka-the-bad-and-the-ugly/), සමාගම් පිහිටුවීමට ඇති නීති ලිහිල් කිරීම, සමාගම් පිහිටුවීමට සුදුසු අඩු මිල ස්ථාන ලබා දීම.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47614903819972276032016-01-23T13:15:22.967+05:302016-01-23T13:15:22.967+05:30ගොන් පකයො...
ඉන්න මානව සම්පතටත් හිගාකන්න වෙන්නෙ ...ගොන් පකයො...
ඉන්න මානව සම්පතටත් හිගාකන්න වෙන්නෙ මේ agrement එකෙන්. ඒක තේරෙන්නෙ නැති ගොන් යකෙක් නෙ උබ. මොකෙක්ද මන්ද.. තියෙනදේ අවස්තාවක් කරගන්නව මිසක් ඒකත් විකුනල ඉන්න ටිකේ ඩීල් ගහන එක නෙවේ කරන්න ඕන. ඒක පේන්නෙ නැති උබද අනිත් උන්ට ටෝක් දෙන්නෙ.?
ප. ලි. පකයා යනු කුනුහරුපයක් නොවේ.(හිටපු ඇමති බන්දුල)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15024840647048474112016-01-23T12:42:00.353+05:302016-01-23T12:42:00.353+05:30කොන්ද පන නෑති දෙකයිපනහේ දේසපාලුවන්ගේ ගේම් අත් පත්ත...කොන්ද පන නෑති දෙකයිපනහේ දේසපාලුවන්ගේ ගේම් අත් පත්තු උනාම තමා මෙහෙමවෙන්නේ..............

මහින්ද චීනේ පස්සෙන් ගියා..........
මෙයාලා ඉන්දියාව පස්සෙන් ගියා.........

මහින්දව පන්නගන්න ඉන්දියාව දුන්න සප් ඵකට දෙන්න ඔන වන්දිය තමා මේ ඈග්‍රිමන්ට් ඵක............

ඵ් ඈර ආයෝජන මගුලක් මෙතන නෑ...............

හෑමදාම නිල් කොල දේසපාලනේට රෑවෑන බූරුවන්ට් මෙහෙම වෙලා මදි............

මදෑඅ ප්‍රොෆෙශනල් රනිල්ගෙ රෑකියා දසලක්සෙ දිහා බලාගෙන හිටියා................

හෑමදාම හොර දේසපාලුවන් පස්සේ යන තොපිට හොද වෑඩේ..............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87091871832129346392016-01-22T16:26:38.749+05:302016-01-22T16:26:38.749+05:30ඔබට අයෝජකයන් හොයන දේවල් ගැන කිසියම්ම දැනීමක් තියෙන...ඔබට අයෝජකයන් හොයන දේවල් ගැන කිසියම්ම දැනීමක් තියෙනවද? ඉන්දියාවේ විතරක් නෙමෙයි චීනයෙත් විදේශ ආයෝජන විශාල වශයෙන් තියෙනවා. ඒවා විවිධ හේතු නිසා එහෙ යන ඒවා. ඉන්දියාවේ හෝ චීනයේ ලෝකල් මාර්කට් එක විශාල නිසා එම රටේම විකුණන්න පුලුවන් දේවල් ඒ රටවල හදන්න යනවා. ඒක ලංකාවට කොහෙත්ම සපයන්න බැහැ. මොකද ලංකාවේ ලෝකල් ඩිමාන්ඩ් එක අඩු නිසා. එහෙම නැතුව වෙන වෙලඳ පොලකට භාණ්ඩ නිශ්පාදනය කරන්න එන අයෝජකයෝ තමයි ලංකාවට ඕන. එහෙම අයට කථා කරල තියෙනවනම් ඒ අය හොයන කරුණු ගැන දැනගන්න පුළුවන්. බංගලා දේශයේ කම්කරු වියදම අඩුවෙන් තියෙද්දිත් ගොඩක් නිශ්පාදකයෝ තෝරගත්තේ ශ්‍රී ලංකාව. ඒ සංවේදී හොරා ජී එස් පී සහනය නැතිකරගන්න කන්. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21447636642123058942016-01-22T14:59:57.808+05:302016-01-22T14:59:57.808+05:30අපි ආයෝජකයෝ එන්නෙ නැතිනම් අපයෝජකයන්ට ආරාදනා කරමු!අපි ආයෝජකයෝ එන්නෙ නැතිනම් අපයෝජකයන්ට ආරාදනා කරමු!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77842370733356135592016-01-22T12:29:37.547+05:302016-01-22T12:29:37.547+05:30කරුණාකර බොරු ප්‍රචාර කරන්න එපා මිත්‍රයා,
ඉන්දියාව...කරුණාකර බොරු ප්‍රචාර කරන්න එපා මිත්‍රයා,

ඉන්දියාවේ ආයෝජන පිළිබඳ පහත ලැයිස්තුව බලන්න;

https://en.wikipedia.org/wiki/Foreign_direct_investment_in_IndiaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56866294551660277182016-01-22T09:10:54.431+05:302016-01-22T09:10:54.431+05:30පහුගිය කාළේ ලංකාවට ආයෝජකයෝ ආවේ නැත්තේ වෙන හේතුවක් ...පහුගිය කාළේ ලංකාවට ආයෝජකයෝ ආවේ නැත්තේ වෙන හේතුවක් නිසා නෙමෙයි රාජපක්ෂලා නිසා. ක්‍රිෂ් කේස් එකෙන් ඒක මනාව පේනවා. අපේ උන බයවෙලා ඉන්දියන උන් එයි කියලා. උන්ට අමතක වෙල අපිත් ඉන්දියාවෙන් ආපු බව.

මෙහේ ආයෝජකයෝ එන එක නැවතුනා එක වතාවක් 1983 බූරූ වැඩේ නිසා. යුද්ධෙන් පස්සේ ආවේ නැත්තේ මම කලින් කියපු දේ නිසා. ඉදිරියේදි උන් එයි. හැබයි ඉතින් කොන්දේසි විරහිතව උන්ට සහයෝගය දිය යුතුයි.

එහෙම නැත්නම් මිනිස් සම්පටහ් ඇර වෙන මොන ලබ්බක්ද මේ රටේ තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79155311969281067422016-01-22T08:25:10.481+05:302016-01-22T08:25:10.481+05:30මැලේසියාව වගේ රටවල දවසක් වගේ බොහොම කෙටිකාලයකින් වෙ...මැලේසියාව වගේ රටවල දවසක් වගේ බොහොම කෙටිකාලයකින් වෙන රටක කෙනෙක්ට ගිහින් ව්‍යාපාර පටන් ගන්න හැකියාවක් තියෙනවාලු..

අමුලික ඇත්ත......... දැන් ඉතින් බොලා එහෙම එනවා නොවෙයි මෙහෙ බිසිනොස් පටන් ගන්න S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62043000457271787592016-01-21T23:18:43.808+05:302016-01-21T23:18:43.808+05:30ඉන්දියාවේ අයෝජනයක් කරනවාට වඩා ලංකාවේ අයෝජනය කරන එක...ඉන්දියාවේ අයෝජනයක් කරනවාට වඩා ලංකාවේ අයෝජනය කරන එක ලේසියි. උදාහරණයක් කියන්නම්. එක විශාල ප්‍රංශ සමාගමක් 1991 ඉන්දියාවේත් 1995 ලංකාවේත් එකම විදිහේ කර්මාන්ත දෙකක් අයෝජනය කලා. ලංකාවේ අයෝජනය 1995 දීම නිශ්පාදන කටයුතු පටන් ගත්තා. ඉන්දියාවේ කර්මාන්තය 1998 වනතුරු ඉන්න වුනා. අදටත් ඉන්දියාවට වඩා ලංකාවේ ආයෝජනය කරන්න මිනිස්සු කැමතියි. පසුගිය වසර 9 දී වුනේ බොහෝ අයෝජකයන්ට හම්බන්තොට අයෝජනය කරනවානම් රජ පුතාගේ අනුග්‍රහයෙන් සියළුම පහසුකමුත් වෙන දිහාක කරනවානම් කප්පම් ගෙවීමුත් කරන්න සිදුවීම. කොළඹ දකුණු වරායේ අයෝජනයෙන් සිංගප්පූරු වරාය හිමිකරුවන් ඉවත්වුනා. ඒකට හේතුව මිලියන 500 ක ගතමන්ට් එක ගෙවන්න එකඟ නොවීම.

ඒක ඉන්පසු වරාය අධිකාරිය චීන සමාගමක් හරහා ලොකු ගාණකට කලා. සිංගප්පූරු සමාගම සහ ලංකාවේ එයිට්කන්ස් ස්පෙන්ස් සමාගම ඒකාබද්ධව තමයි එය කරන්න තිබුණේ. එහෙම කලා නම් රජයට චීනෙන් 8% ක ණය ගන්න ඕන නැහැ ඒක කරන්න. ඒ වෙනුවට ඒ වරාය හරහා යන එක කන්ටේනර් එකකට ඩොලර් 50 ගණනේ ගාස්තුවක් අයකරගෙන කිසිම ආයෝජනයක් නොකර ඉන්න තිබ්බ එක, ගාණ ආපු නැති නිසා රජයෙන් කළා වෙනම ගාණ ගහගෙන. අද ලෝකයේ ආර්ථික අර්බුධ තත්ත්වයක් තියෙනවා. ඒවුණාට පොඩි කාලයක් දෙන්න. ආයෝජන එයි.

ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11982450599085811872016-01-21T22:11:43.301+05:302016-01-21T22:11:43.301+05:30ඉතාමත් කාලෝචිත සහ මොලේ ඇති කතාවකි...!!!ඉතාමත් කාලෝචිත සහ මොලේ ඇති කතාවකි...!!!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com