tag:blogger.com,1999:blog-4885171441544522589.post6286320249317068325..comments2024-03-17T05:14:49.836+05:30Comments on ansathu dinapotha: 7 වෙනි කොට (අවසානය)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4885171441544522589.post-63311351345398309412012-12-27T19:37:14.039+05:302012-12-27T19:37:14.039+05:30SAMAHARUNTA MEKA KATHAWAK WENNA EATHI EATH SAMAHAR...SAMAHARUNTA MEKA KATHAWAK WENNA EATHI EATH SAMAHARUNTA MEKA EYALAGE REAL LIFE EKATA GODAK KITTU GOTHAPU KATHAWAK WENNATH PULUWAN AMILA ...PODI PODI WENAS KAM THIBBATA HARAYA EKAI .... EATHA JEEWITHA KIHIPAYAKATH ... MEE OYA LIYAPU KATHAWETH

KEEP UP THE GOOD WORK BUDDY ... AWESOME CREATIVITY .. GOOD LUCK Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-61241553502850559982012-12-26T08:30:08.826+05:302012-12-26T08:30:08.826+05:30මේ කතාව ලිව්වාට පස්සෙ කොටස් හතම මං තාම එකපාර කියවල...මේ කතාව ලිව්වාට පස්සෙ කොටස් හතම මං තාම එකපාර කියවලා නැහැ..මේකෙ බැලන්සින් වල අවුලක් තියෙනවා..ඊට අමතරව මේකෙ කතාවල තාත්වික ගතිය අඩුයි කියලත් ගොඩක් අය කිව්වා...කොහොම වුනත් මං මින් මනත ලියන කතා කෑල්ලක් දාල ඉතිරිය පස්සෙ ලියන්න ඉන්න එක වැරදිය ිකියලා මට හිතෙන්නෙ.. එක්කෙනෙක් හරි මේක ඇ්තත කියලා හිතුනනං..මේක රියල් ලයිෆ් එකට කිස්ටුයි විය හැකි දේවල් කියලා හිතුන නම් ඒක ලොකු දෙයක්...
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15418052625545554032012-12-25T19:51:20.765+05:302012-12-25T19:51:20.765+05:30AHAMBEN MEE BLOG TIKA KIYAWANNA LEBUNATH ... MEE K...AHAMBEN MEE BLOG TIKA KIYAWANNA LEBUNATH ... MEE KATHAWETH EATHA JEEWITH TIKAKATH THIYANA SAMANA KAMA DEKALA EHETA KADULAK AWA .....

JEEWITHE AMATHAKA KARANNA HADANA EATH AMATHAKA KARANNA BERI .... ATHITHAYAK MATHAK KARALA DEELA ... HITHE KONAKA MERILA HITAPU EE ATHARAM WECHI ATHMAYA PODDAKATA HARI JEEWATH KEREWWATA UBATA GODAK PIN

EATHAMAI MACHANG ... UBE HEKIYAWATA MAGEN SUBA PETHUM ... KEEP UP THE GREAT WORK

P.S : KATHAWE 8WENI KOTASA LIYANNA YANAWA NAM PODI CREATIVE HINT EKAK DENNAM ...

DEN KOKILA HODA BUSINESS MEN KENEK .. MINIHA THAMANGEMA BUSINESS EKAK KARANAWA PITA RATA ... OYA DEWAL WELA TIKA KALAK YANNA KALIYEN MINIHATA HODA OFFER EKAK AWA INT. BUSINESS GROUP EKA KA REGIONAL HEAD WENNA. KOKILA GE TALENT EKATA BOSS KEMATHI WELA MINIHAWA PARTNER KARA GATHA.

KOKILA DEN SALLI KARAYEK ...

EATH THAMATH HITHIN EE NIRMALATA ADAREE KARANA EE NIRMALA GENA EYATATH NODENENNA HOYA BALANA ... INNA RATA KARANA DEWAL DENA GATHATH KARADARAYAK WEI KIYALA HITHALA EATHATA WELA INNA. NIRMALA DEN AMMA KENEK DARUWEK INNA EE RATA GIYA KOLLAWA MARRY KARALA(HUSBAND WEDA KARANNETH KOKILAGE COMPANY AKE SOFTWARE ENGINEER KENEK HETIYATA KOKILA THAMA EYAGE KAWADAWATH DEKAPU NETHI... CEO)

KOKILA LAGADI KASADA BADINNA YANNE ... AHINSAKA DUPPATH RANA WIRUWEK GE ATHIN ANATHA WECHI DARUWEK INNA GENIYEK WA ...

ITHURU TIKA MOKO WENNE KIYALA BALANNA KAALAYATA BAARA DEMU .... KATHAWE ITHURU TIKA LIYANNA .....

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59392923722955611822012-10-27T14:46:36.887+05:302012-10-27T14:46:36.887+05:30Kaalekin kiyawapu siraama blog lipi tikak.
Pissa...Kaalekin kiyawapu siraama blog lipi tikak.

Pissa. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58797858322249322752012-10-24T15:23:05.771+05:302012-10-24T15:23:05.771+05:30ඔක්කොම වැඩ පැත්තක තියලා කොටස් 7 කියෙව්වා.. පට්ට මච...ඔක්කොම වැඩ පැත්තක තියලා කොටස් 7 කියෙව්වා.. පට්ට මචං !!!Nimesh Gamagehttps://www.blogger.com/profile/01363835199692977049noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21740328136611051742012-10-18T19:01:33.647+05:302012-10-18T19:01:33.647+05:30ඇත්ත කියන අය අඩුයි බන්...!!! :)D
ඒ අතින් උඹ හිතේ ...ඇත්ත කියන අය අඩුයි බන්...!!! :)D

ඒ අතින් උඹ හිතේ තියන දෙය නියමෙට ලියලා තියනවා...!!! :)D

නිර්මලා නොවුනත් ඒ කෙල්ලගෙ තිබුන හොද ගතිගුණ තියන කෙල්ලෙක් උඹට ලැබේවා!!! :)DPrasan Karunarathnahttps://www.blogger.com/profile/01334858555805412669noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39293138840733535792012-10-15T16:36:57.507+05:302012-10-15T16:36:57.507+05:30හම්! ෆිල්ම් එකකට එල කතාවක් බං!හම්! ෆිල්ම් එකකට එල කතාවක් බං!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52811891811624603712012-10-13T18:21:16.206+05:302012-10-13T18:21:16.206+05:30සාපේල්ෂව වෙනස්! සෑහෙන්න රස වින්ඳා!
සාපේල්ෂව වෙනස්! සෑහෙන්න රස වින්ඳා!
Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82690107809288200242012-10-08T10:03:58.783+05:302012-10-08T10:03:58.783+05:30මාත් එකගටි මේ කතාවට,
මම මුල ඉදලම මේ කතාව රස වින්ද...මාත් එකගටි මේ කතාවට,

මම මුල ඉදලම මේ කතාව රස වින්දා. දැන් උඹ කියන්න එප එහෙනම් මොන පුකක්ද දැන් කියන්නේ කියලා.

මම කලින් කොටසට කොමෙන්ට් කරා වගේ චුට්ටක් උඹ කලින් කොටසේ ඉදන් මුලින් ඉදන් තිබ්බ රටාවෙන් පිට පැනපු ගැතියක් තේරුනා. මේ අවසාන කොටසේ උනත් උඹට මොකක්දෝ හදිස්සියක් තිබ්බද කියලා හිතෙනවා ඉවර කරගන්න. අර මුලින් කොටස් වල අපි කතා වෙච්ච "අමු" රහ ටිකක් එකෙන් ගිලිහිලා තියෙනවා.

සමස්තයක් විදිහට උඹේ මේ උත්සහය මල් හතයි, වෙනත් කොණයකින් බලලා ලියපු කතාවක්. මේ විදිහ දේ තවත් ලියවෙනවානම් සුපිරියි.මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72321143090670267542012-10-06T22:32:36.888+05:302012-10-06T22:32:36.888+05:30එහෙමත් පුලුවන්ද ?එහෙමත් පුලුවන්ද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56669704170295227052012-10-06T17:23:14.297+05:302012-10-06T17:23:14.297+05:30හ්ම්ම්... ඒ කතාවත් ඉවරයි... මං ඉතින් දන්නේ කතාවක් ...හ්ම්ම්... ඒ කතාවත් ඉවරයි... මං ඉතින් දන්නේ කතාවක් ලියලා දුන්නොත් කියවන්ට විතරනේ... විචාර මට බැරිය...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24109419755176475532012-10-06T13:57:00.524+05:302012-10-06T13:57:00.524+05:30අන්න කමෙන්ට්ස්....අන්න කමෙන්ට්ස්....Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36224435734099402962012-10-06T09:29:04.343+05:302012-10-06T09:29:04.343+05:30මාත් පමා වෙලා ඇවිත් හරි දිගටම කියවපු කෙනෙක්. කොහොම...මාත් පමා වෙලා ඇවිත් හරි දිගටම කියවපු කෙනෙක්. කොහොම උනත් මේ කතාව හොදයි. නිර්මලා හම්බ කරලා තියෙන හංදා මේ වගේ සමාජයක එයාට යමක් කරන්න ක්‍රය ශක්තියකුත් එයාගේ වගේ අනිත් අයගෙ නැති එයා ලඟ තියෙන මිනිස්සු එක්ක ගනුදෙනු පමණක් නොකර මිනිස්සු එකතු කරන ගුණයත් හංදා එයාට මේ විදිහේ ජීවිතයක් අත්පත් කර දෙන්න රචකයාට ඉඩක් ලැබෙනවා.නැත්නම් රචකයා මුල ඉදන්ම නිර්මලාව ඉදිරිත් කලේ ගනුදෙනුකාරියක් හැටියට නොවේ මිනිස් ගුණාංග ටිකක් වැඩිපුර දමලයි. ඒනිසා රචකයාට පුළුවන් කමක් ලැබෙනවා ඇයට උදව් කරන්න චරිත දෙක තුනක් හොයා ගන්න.

නමුත් කතාවක පුධාන චරිත දෙක වෙන්වෙන අවසාන දැන් කාලේ බහුලයි. කෝකිල ආයේ මුලටම වැටුනා. නිර්මලා අනෙක් අය වගේම යන්න ගියා. නිර්මලාට අන්තිමට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ ඇමති පුතාගෙන්වත් කෝකිලගෙන්වත් සේපාලයියාගෙන්වත් නොවෙයි; රචකයාගෙන් කියලා මට හිතෙන්නේ මේ කතාවේ රචකයා අච්චර ශක්තිමත් නිර්මලා කියන චරිතයට අන්තිම ටිකේදි තමන්ගේ නිශේදන බලය පාවිච්චි කරලා මර්ධනය කරලා තියෙනවා කියලා මට හිතෙන නිසයි.

අමිල කියන තර්කයක් තියෙනවා මං දන්න ආකාරයට බිදිලා ගිය. සමහර කෝකිල ලා ඉන්නවා නිර්මලා ලා එක්ක ගිය. නවකතාවල නොවේ ඇත්ත සමාජයේ මේ අය ඉන්නවා. ඒවා හින නොවේ හැබැවන්.

මේකේ සෘජු කථන රටාව මේ කාතවට ආලෝකයක් උනා කියලා මාත් හිතනවා.

PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55142921630520230552012-10-06T08:50:11.626+05:302012-10-06T08:50:11.626+05:30කතාවන් අතරේ හොදින් රසවිඳි කතාවක්.කතාවන් අතරේ හොදින් රසවිඳි කතාවක්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46071821833841508372012-10-06T08:35:19.748+05:302012-10-06T08:35:19.748+05:30එක දිගට කියෙව්ව නියම කතාවක්.. හැබැයි අවසානය මෙහෙම ...එක දිගට කියෙව්ව නියම කතාවක්.. හැබැයි අවසානය මෙහෙම වෙයි කියන එක මටත් හිතුනා.ඒ වුනාට පට්ට.ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14534462281757039022012-10-06T07:31:40.890+05:302012-10-06T07:31:40.890+05:30රට යවන එක අතාත්වික නෑ, මැද පෙරදිග රැකියාවකට. අතාත්...රට යවන එක අතාත්වික නෑ, මැද පෙරදිග රැකියාවකට. අතාත්විකයි කිව්වේ රට යපවු එක නෙවෙයි යැවූ ක්‍රමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34037325201072381832012-10-06T01:22:53.889+05:302012-10-06T01:22:53.889+05:30රට යවන එක ඒ හැටිම අතාත්වික නෑ....අද කාලේ දිනපතාම ක...රට යවන එක ඒ හැටිම අතාත්වික නෑ....අද කාලේ දිනපතාම කටුනායකින් කීදෙනෙක්නම් රැකියාවලට ගුවන්ගත වෙනවද...ඒවා දැන් කාලෙ ඔය තත්වයේ ජීවිතවල සරල දේවල්Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44769925715391910352012-10-05T19:48:39.299+05:302012-10-05T19:48:39.299+05:30ඔච්චර ලස්ස්නට ඕව වෙනව නම් මොනව කරන්ඩ බැරිද? කතාවට ...ඔච්චර ලස්ස්නට ඕව වෙනව නම් මොනව කරන්ඩ බැරිද? කතාවට අවසානයක් ඕනැ උනහම වීරයව හෝ වීරවරියව රට පට වන එක අපේ නවකතා කරුවන්ගේ සුලබ උපක්‍රමයක්. හරියට සියල්ලෝම සතුටින් ජීවත් වූහ කියන්නා වාගෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-19939776186795059632012-10-05T18:51:35.278+05:302012-10-05T18:51:35.278+05:30කලින් කියපු එකම තමයි කියන්න තියෙන්නේ.... කතාවයි පි...කලින් කියපු එකම තමයි කියන්න තියෙන්නේ.... කතාවයි පින්තූරෙයි ගැලපෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89894253289035235572012-10-05T16:45:50.321+05:302012-10-05T16:45:50.321+05:30කියවපු සිරාම කතා වලිං එකක්...
පට්ටම පට්ට...
අමුවෙ...කියවපු සිරාම කතා වලිං එකක්...
පට්ටම පට්ට...
අමුවෙං තිබ්බත් පට්ට...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74368296030046053352012-10-05T16:24:45.101+05:302012-10-05T16:24:45.101+05:30මචං පොඩ්ඩක් ඔය සෙමිනාර් තියෙන බී ඇම් අයි සී එච් හර...මචං පොඩ්ඩක් ඔය සෙමිනාර් තියෙන බී ඇම් අයි සී එච් හරි නැත්තං සිනමන්ග්‍රෑන්ඩ් හරි හොටල් එකකට ගිහිං ඔලුව දාල බලහං....
අනික මෙතන වෙන්නෙ ඩීල් එකක්... නිර්මලාගේ නිකං පව් සමා කරන්න අනික් එකකුටවත් ඕනි නෑ...උන්ට ඕනි එතනිනුත් කීයක් හරි ගන්න....

අම්මලා මොකෙක් හරි සෙට් කලාට බන්දන්නෙ නෑනෙ... සෙට් කරලා යවනවා සමහර වෙලාවට...එතොකට අම්මලා හිතනවා පුතා රැකෙනවා හෝ පුතාව බලාගනී කියලා...

නිර්මලා කසාද බඳීවි කෝකිල වීල් කාරයෙක් ඩ්‍රයිවර් කෙනෙක් ක්ලීනින් ස්ටාෆ් කෙනේක වුනානම්...මොන ලොක්කද ක්ලීනින් ස්ටාෆ් කෙල්ලෙක්, ගාමන්ට් කෙල්ලෙක් බඳින්නෙ..
ඒවා ඇවිල්ල පොත් වල තියෙන හීන..

සාමාන්‍යයෙන් මෙහෙ තමුන්ගෙ සීමාවට වැඩි මොකක් හරි වෙනවා වගේ නං කරන්නෙ තමුං රට යන එක නැත්තං අදාල එකා රට යවන එක...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88679382594298952032012-10-05T16:17:43.307+05:302012-10-05T16:17:43.307+05:30මුල ඉඳලම කියෙව්ව. හොඳ කතාවක්. නමුත් බොහෝ රචකයින් ක...මුල ඉඳලම කියෙව්ව. හොඳ කතාවක්. නමුත් බොහෝ රචකයින් කරන වැරදි කිහිපයක් ඔබත් කර තිබෙනවා. එකක් තමයි කතාවක් වුණහම අනිවාර්යෙන්ම ආරම්භයක් හා අවසානයක් අවශ්‍ය යැයි සිතීම. මේ නිසා මේවා ඇති කර ගන්නට ගිහිල්ලා කතාව අල කර ගන්නවා. දැන් නිර්මලා රට යවන එක හොඳ අවසානයක්. නමුත් අතාත්විකයි. ඔහොම අනුන්ගේ කරේ එල්ලලා යවන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? ඇයි මේ අවසානයක් ඕනැ? අවසානයක් නැතුව කතාවක් තියෙන්න බැරිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43723554627077897042012-10-05T15:49:42.804+05:302012-10-05T15:49:42.804+05:30මුල ඉඳලා අගටම දිගටම කියෙව්වා.... මුල ඉඳලා අගටම දිගටම කියෙව්වා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com