tag:blogger.com,1999:blog-4885171441544522589.post6361903429878868451..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මා ණය පත්‍රයක සාඩම්බර හිමිකරුවෙකි.(I am a Credit card vacant)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4885171441544522589.post-51405465843118457332018-05-19T16:11:47.022+05:302018-05-19T16:11:47.022+05:30Etkota poliyak aya wenne nadda maseta??? Rs 5000k ...Etkota poliyak aya wenne nadda maseta??? Rs 5000k badu aran tyenwannn card eken e 5000,witarada gewanna one poliyak ganne nadda e 5000taAnonymoushttps://www.blogger.com/profile/17988469180628288155noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28201073650720690592011-12-14T20:41:06.788+05:302011-12-14T20:41:06.788+05:30මටනම් ලක්ෂ 5 ක විතර සම්පූර්ණ ණය සීමාවක් ඇති පරිදි ...මටනම් ලක්ෂ 5 ක විතර සම්පූර්ණ ණය සීමාවක් ඇති පරිදි බැංකු 4 කට අදාලව ණය කාඩ්පත් තියෙනවා.ඕකෙ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා.
හොඳ පැති,
ක්ෂණික ණය(මේ නිසා ඉක්මණින්ම ණයමුදල ලබා ගත හැකි අතර වටිනා ආයෝජන මග නොහැරෙයි)
online ගනුදෙනු මෙන්ම අන්තර්ජාතික ගනුදෙනු පහසුවීම.(මේ නිසා කාලය නාස්ති නොවේ)
පසුම්බිය සොරකම් කළද කාඩ්පත් භාවිතය නිසා පාඩුව අවම වීම(කාඩ්පත් අවලංගු කිරීමට ක්ෂණිකව දැනුම්දිය යුතුය)
විවිධ ස්ථාන වලින් ලබා දෙන ඩිස්කවුන්ට් ලබා ගත හැකිවීම.(ගුවන් ටිකට් පත්,හෝටල් සහ ඇඳුම් විකුණන ස්ථාන ආදිය)

නරක පැති,
වියදම් කිරීමට සහ ණය වීමට නොදැනුවත්වම පෙළඹීම.
වසරකට ගාස්තුවක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වීම.
නියමිත දින ගණන ඉක්මවූ තැන දඩ මුදල් ගෙවීමට සිදු වීම.
වසරකට පොළිය 24% ක් පමණ වීම.

මෙහිදී දැනුවත් විය යුතු කාරණාවන් කිහිපයක් ඇත.
ඔබට ගෙවීමට ඇතැයි යනුවෙන් සඳහන්ව බිල්පතෙහි ඇති minimum due amount යනු පොළිය පමණකි.ඔබ මුදල ගෙවන විට එයට වඩා වැඩි මුදලක ගෙවන්න.
කෙදිනක හෝ ණයක් නොගෙවා සිට බැංකුවෙන් දැන්වුව පසුවත් එම ණය මුදල නොගෙවා සිට ඔවුන් මගින් එය crib එකට දැන්වුවහොත් ඔබට නැවත කිසිම බැංකුවකින් ණයක් ගැනීමට නොහැකි වනු ඇත.(මෙසේ කිරීමට පෙර එය ඔබට ඔවුන් ලිඛිතව දන්වනු ඇත.)
ඔබගේ ණය කාඩ්පත් තොරතුරු කිසිවෙකුටවත් මෙන්ම වගකීමක් නොමැති කිසිම වෙබ්අඩවියකට දීමෙන් වැළකී සිටින්න.(CVV අංකය අන් අය අතට පත්වීමෙන් වළක්වා ගන්න.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77722774567358443962011-12-14T20:24:24.719+05:302011-12-14T20:24:24.719+05:30මමනම් ක්‍රෙඩිට් කාඩ් වල හොද සහ නරක දෙකම දකිනවා. හර...මමනම් ක්‍රෙඩිට් කාඩ් වල හොද සහ නරක දෙකම දකිනවා. හරියට පාවිච්චි කරනවානම් අවුලක් නෑ. මම මේ ලැප්ටොප් එක ගත්තෙත් ක්‍රෙඩිට් කාඩ් එකෙන්. නැත්නම් අපිට එකපාර 70000 - 80000 ගෙවන්න සල්ලි තියෙනවයැ. මාසෙට 1400 විතර කමයි ගෙවන්න වෙන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36865112826606394612011-12-14T14:01:20.888+05:302011-12-14T14:01:20.888+05:30මටත් ක්‍රෙඩිට් කාඩ් නැත. ඒවාට කැමමතිද නැත. මමත් කි...මටත් ක්‍රෙඩිට් කාඩ් නැත. ඒවාට කැමමතිද නැත. මමත් කියන්නේ ක්‍රෙඩිට් වලට වඩා ඩෙබිට් හොඳයි කියලා... සහෝට අමතක නොවෙන එක වෙනම දෙයක්. ඒ වුනත් ඉතින්... අනේ මන්දා ?චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3630357952684977202011-12-14T11:55:08.074+05:302011-12-14T11:55:08.074+05:30ඔයින් චීන එකකුයි ඇමරිකාවේ එකකුයි බලෙන් දුන්නු කමට ...ඔයින් චීන එකකුයි ඇමරිකාවේ එකකුයි බලෙන් දුන්නු කමට අරං, මගේ මහත්තයාගේ අමතක වන සුළු බව නිසා හරිම ජංජාලයක් වුනේ.ඇමරිකාවේ එකෙන් වයිෆ්ට දෙන්න කියලා එකකුත් දීලා තිබුණා.කොහොම හරි වයිෆ් නං මොකුත් ගත්තා මතක නැහැ. හැබැයි දෙන්නම ගිහින් අවුරුද්දට හරි ජනේරුවට හරි හැමෝටම ඇඳුම් ගත්තා. ගෙවීම් පරක්කු වෙලා පොළී වැල් පොළී වෙලා, එහෙන් කථා කරලා අම්මාගෙන් පුතාලා හදන්නේ ඔහොමද අහලා, ඒක අනිත් අතට අම්මා අඬ අඬා පුතාට කියලා, පුතා බැංකුවට කථා කරලා ඔහොමද කස්ටර්මර්ස්ලාගේ අම්මලාට කථා කරන්නේ අහලා, ඔහොම ඔහොම ගිහින් අන්තිමට ගෙවලා බේරෙන්න පුළුවන් අවම ගණන් ගෙවලා කාර්ඩ් දෙකම එයාලාටම දුන්නා.
දැන් දෙයියනේ කියලා මාසේ පඩියෙන් ජීවත් වෙනවා. මාර්කට් එකේ ඉඳන් ෆුඩ් සිටිය දක්වා සියලුම ගෙවීම් රෙඩි කෑෂ්. තමන් යම් මුදලක් ඉතිරි කරන්න පුරුදු වුනා නං ඔය ණය කාඩ් පත් ඕනැන්නේ නැහැ කියන එක තමයි මට හිතෙන්නේ. ඒ මුදල බැංකුවේ තැන්පත් කරලා,ඩෙබිට් කාර්ඩ් එකක් ගත්තා නං හරි ඔය උඩ හරියේ කෙනෙක් කියලා තියෙන විදිහට. එතකොට මයි කාර් මයි පැට්‍රොල් තමයිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88338422311827282662011-12-14T10:12:41.772+05:302011-12-14T10:12:41.772+05:30මෙහෙමයි..මම ක්‍රෙඩිට් කාඩ් දෙකක් පාවිච්චි කරනවා..ල...මෙහෙමයි..මම ක්‍රෙඩිට් කාඩ් දෙකක් පාවිච්චි කරනවා..ලංකාවෙ සහ මේ රටේ..විශේෂයෙන් ගුවන් ටිකත් පත් මිලදි ගැනීම්, අන්තර්ජාලය හරහා කරන බිල්පත් ගෙවීම් වගේ දේවල් වලින් මම සෑහෙන කාලයක් ඉතුරු කර ගන්නවා.ඒ වගෙම ලොකු පහසුවක්.ඒ නිසා ඕකෙ හොඳ පැත්තකුත් තියනවා. ඒත් මටනම් වැඩියෙන් පේන්නෙ එහි නරක පැත්ත..හේතුව නිවැරදිව කළමණාකරනය නොකිරීම..

වඩා වැදගත් දේ මාසෙ අග සම්පූර්ණ බිල ගෙවා " zero " කල නොහැකි නම් ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා...ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් නැතුව ඉන්න පුළුවන් නම් කාඩ් එකක් ගන්න එපා...කාඩ් එක ගන්න ඕන ඒජන්තයාට උවමනා නිසා නොව ඔබට උවමනා නම් පමණයි..පෙනෙන ආකාරයට ඔබට තදබල අවශ්‍යතාවයක් නැති නිසා ඔබ එය නොගන්නවානම් හොඳයි..අන්තර්ජාල ගනුදෙනු සඳහා එකතරා පෞද්ගලික බැංකුවකින් ක්‍රෙඩිට් කාඩ් එකකට සමාන පෙර ගෙවිම් කාඩ් එකක් දෙනවා..එවැනි කාඩ් පතක් ලබාගන්න.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-44615951904574293102011-12-14T09:12:21.134+05:302011-12-14T09:12:21.134+05:30මාත් ගන්න ට්‍රයි කරා.. ඒත් මට ලොකු අවශ්‍යතාවයක් දැ...මාත් ගන්න ට්‍රයි කරා.. ඒත් මට ලොකු අවශ්‍යතාවයක් දැනුන් නැති නිසා මං ඒ අදහස කල් දැම්මා...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-40588686497047971692011-12-14T07:49:00.835+05:302011-12-14T07:49:00.835+05:30හප්පේ මට නං ඕවා එපා උනා,ඔය කථා නෑ සල්ලි දාන්න පරක්...හප්පේ මට නං ඕවා එපා උනා,ඔය කථා නෑ සල්ලි දාන්න පරක්කු උනාම , කැත විදියට කථා කරන්නේ,අන්තිමට මම කාඩ් ඔක්කොම කැන්සල් කරලා දැම්මා,දැං ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරන්නේ,මම හිතන්නේ ඒක වඩා හොදයි,මයි කාර් මයි පැට්‍රෝල්...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52258017264411696882011-12-13T20:49:44.180+05:302011-12-13T20:49:44.180+05:30මන් නම් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන එකේ වැරැද...මන් නම් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන එකේ වැරැද්දක් දකින්නේ නැහ. මගේ කාඩ් එකට අවුරුද්දට 500ක් ගෙවන්න ඕනේ . මන් කාඩ් එකක් පාවිච්චි කරන්නේ ගොඩක් කල් ඉඳන් හැබැයි ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් නම් නැහැ. ගොඩක් වෙලාවට බිලේ තියෙන ගානටත් වඩා කීයක් හරි වැඩිය දාන නිසා කවදාවත් ප්‍රමාද ගාස්තු හෝ පොලියක් නම් ගෙවලා නැහැ.

ඔය කියන තරම් බිලේ අපැහැදිලි ගතියක් නම් නැහැ. ගෙවියයුතු අවම මුදල සහ මුලු මුදල කියලා දෙකක් තියෙනවා. මන් හිතන්නේ සමහර අය ඔය අවම මුදල ගෙවලා හැමදාම පොලිය ගෙවනවා ඇති එහෙම උනොත් නම් ඕක විනාසයක් තමා.

මන් කියන්නේ නම් කාඩ් එකක් ගන්න වෙලාවට සම්පූර්ණ බිලම ගෙවලා දාන්නමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90551801722129886732011-12-13T19:33:11.003+05:302011-12-13T19:33:11.003+05:30ඒත් හදිස්සියෙ වත් එකක් ගන්න හිතුනොත් කියල මං මේක ල...ඒත් හදිස්සියෙ වත් එකක් ගන්න හිතුනොත් කියල මං මේක ලිව්වෙ..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58543205794263709802011-12-13T18:56:34.152+05:302011-12-13T18:56:34.152+05:30මට නම් නය පත් නැත හිකිස්මට නම් නය පත් නැත හිකිස්Dedunu Dhananjayahttps://www.blogger.com/profile/06600909804784594336noreply@blogger.com