tag:blogger.com,1999:blog-4885171441544522589.post6469070834324819292..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මා දකින ටැලිෆෝන් ලව්...(Telephony Love)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-4885171441544522589.post-43262820165758659202011-01-29T11:47:24.137+05:302011-01-29T11:47:24.137+05:30අර බල්ල ගේ කතාවෙන් පටන් ගත්තු බ්ලොග් ලිවිල්ලේ තවත්...අර බල්ල ගේ කතාවෙන් පටන් ගත්තු බ්ලොග් ලිවිල්ලේ තවත් උපරිම ලියවිල්ලක් තමයි මේ.

මේ අවවාද දැන් වැඩක් නැති වුනත්, උපදෙස් කියවා පුදුම වින්දනයක් ලැබුවා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7035051121816174102011-01-22T19:23:30.534+05:302011-01-22T19:23:30.534+05:30රසවත් ලිපියක්. :D එක හුස්මට කියෙව්වා.රසවත් ලිපියක්. :D එක හුස්මට කියෙව්වා.චන්දිමාnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47985136328179958382011-01-16T19:46:45.640+05:302011-01-16T19:46:45.640+05:30ඔය කිව්ව කරුණු ඔක්කෝම ටක්කෙටම හරි..
අත්දැකීමෙන්ම ක...ඔය කිව්ව කරුණු ඔක්කෝම ටක්කෙටම හරි..
අත්දැකීමෙන්ම කිව්වෙ ඔං...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62058666268895894952011-01-16T18:58:30.352+05:302011-01-16T18:58:30.352+05:30ගති මචං!ගති මචං!Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86245109619688370692011-01-16T18:37:26.166+05:302011-01-16T18:37:26.166+05:30ෆට්ටයෑෆට්ටයෑවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21512485275374159242011-01-15T13:52:52.695+05:302011-01-15T13:52:52.695+05:30දැන්නම් ඇය දකිනවිට අහෝ කේදයකි යැයි මට නිකමට කියවෙය...දැන්නම් ඇය දකිනවිට අහෝ කේදයකි යැයි මට නිකමට කියවෙයි..

මාද අත්දුටු සිදුවීමකි

ෆෝන් ලව් නම් මට එපා වී ඇත. ඒත් යතා කාලේ යලි සලකා බැලිය යුතුය. මේ ලිප්ය නම් මසුරන්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31203788699277782262011-01-12T15:45:21.714+05:302011-01-12T15:45:21.714+05:30අපූරුයි!දිගටම ලියන්න ඔබට ජය..!!
~~සිoහල වීඩියෝ ග...අපූරුයි!දිගටම ලියන්න ඔබට ජය..!!

~~සිoහල වීඩියෝ ගීත එකතුව~~ගීත වීඩියෝ නරඹන්න,ගීත වීඩියෝ නරඹන්න, සින්හල අපේ සින්දු , සින්හල සින්දු , ගීත නොමිලයේ බාගත කරන්න ගීත නොමිලයේ බාගත කරන්න
සින්හල අපේ සින්දු වලට කැමති කට්ටිය මෙහාටත් එන්න.... ක්ලික් කොරලම බැලුවනන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34648431456852094442011-01-12T01:51:14.244+05:302011-01-12T01:51:14.244+05:30අයියෝ නෙගටිව් විදියට හිතන්න එපා, මේව නියමයි... ටික...අයියෝ නෙගටිව් විදියට හිතන්න එපා, මේව නියමයි... ටිකක් දිග වුනත් පොඩ්ඩක්වත් එපා වෙන්නෙ නැතුව එක හුස්මටම කියෙව්වැහැකි. තව මේවගේ ඒව දාන්න... ලියන විදිය නම් වෙනස් කරන්න එපා, මේ වගේ පෝස්ට් එකකට හොඳට ගැලපෙනව.

*ඔය පෝන් ගන්න හදන්නෙ කෙල්ලෙක් සෙට් වෙලාද කොහෙද...* ඒ අයියගෙ වචන ටික නම් රතිඤ්ඥ කරලක් කනේ තියල පත්තු කෙරුව වගේ බොක්කටම වැදුන, XD මම හිතං හිටියෙ මට විතරයි මෙහෙම අයියල ඉන්නෙ කියල :D “ලෙඩ ලිස්ට් එකත්“ නියමයි. ලව් කරපු, කරන හා කරන්න ඉන්න අපි හැමෝටම ගොඩක් දැනගන්න දේවල් තියෙනව...

ඔන්න මේ වගේ තව පෝස්ට් එකක් එනකං අපි බලං ඉන්නව එහෙනං...

පාන්දර දෙකට විනාඩි 15ක්වත් නැති වුනාට, කමෙන්ට් එකක් නොදා නොගියෙ ඒ තරමටම කතාව හොඳ හින්දයි...

ජයෙන් ජයම වේවා...
දිගටම ලියන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20164146343042986072011-01-11T18:11:30.438+05:302011-01-11T18:11:30.438+05:30බ්ලොග් කියන්නෙ පොඩි වෙන්න ඕනි දෙයක් ඒක හරි...ඒත් ම...බ්ලොග් කියන්නෙ පොඩි වෙන්න ඕනි දෙයක් ඒක හරි...ඒත් මේක දිගයි...අපි ඉන්නෙ ආසියානු ක්‍රමයෙ සමාජෙක එවැනි සමාජයක මිනිහෙක් මත පවුල,,සමාජය,,ආගම,,මිතුරන්,,මාධ්‍ය මඟින් ඇතිකරන බලපෑම බටහිර සමාජයට සාපේක්ශව වැඩියි..ඉතින් අපි යම් සිද්දියක් විස්තර කරන විට යොදන්න ඕනි වචන ගොඩක් වැඩියි..උදා:කෙල්ලෙක් ගෙදරින් පැනයෑමට බටහිර සමාජවල හේතුව ගොඩක් වෙලාවට කොල්ලෙක් හෝ එකක් දෙකක් වන හේතු..එහෙත් අපේ කෙල්ලෙක් ගෙදරින් යනව කියන්නෙ මහා කතාවක්..
කොල්ලෙකු සිටීම,,ගෙවල්වලින් අකමැතිවීම,,මිතුරන් අවවාද කිරීම,,විභාග ෆේල් වීම,,නිකම් නිවසේ වැඩක් නොමැතිව සිටීම,,කොල්ලට හදිසි වීම..අම්මා නිතර බැනීම..ආදී දේවල් වල මික්ස් එකක් තමා සිද්දිය..කෙනෙක් හරි සරලව කොල්ලෙක් නිසාම කෙල්ලෙක් ගියා කියනවනම් ඒක හරි අඩු සම්භාවිතාවක් සහිත දෙයක් මේ සමාජෙ...
කොහොම උනත් කොමෙන්ට් දාපු මේක කියවපු අයට බොහොම ස්තූතියි..ඒ වාගෙම කෙනෙකුට මේ වාගෙ ඒව දිරවන්නෙ නැත්නම් මේ බඩකඩුත්තුව වැඩක් නෑ කියල ගියත් ඒකත් ලොකු දෙයක්...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84328464041081482492011-01-11T15:39:06.107+05:302011-01-11T15:39:06.107+05:30මේක සතිපතා යන පාඩමක්ද? ඕං මම රීඩරේට ඇඩ් කොරගත්තා.මේක සතිපතා යන පාඩමක්ද? ඕං මම රීඩරේට ඇඩ් කොරගත්තා.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56960548711213263722011-01-11T14:41:43.958+05:302011-01-11T14:41:43.958+05:30නියමයි, නියමයි !නියමයි, නියමයි !Prabath Chamindahttps://www.blogger.com/profile/16056224645524323778noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12052823090508682352011-01-11T11:25:23.913+05:302011-01-11T11:25:23.913+05:30hikzzzzzzz patta katha tika banzzz
samahara ewa k...hikzzzzzzz patta katha tika banzzz

samahara ewa kiyawaddi mata hina yanawaa

machan sirawatama love karanawanam kella godaaak lassana wenna oni kiyala hitanna epaaa

lassana kello trust karanna amarui banzzzzz athal ekatanam patta :DHit Manhttps://www.blogger.com/profile/03781414558416025854noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28620878374311586922011-01-11T10:14:03.816+05:302011-01-11T10:14:03.816+05:30දැන් නම් ඉතින් මට මේක වුවමනා නෑ.. ඒත් ඉතින් වුවමනා...දැන් නම් ඉතින් මට මේක වුවමනා නෑ.. ඒත් ඉතින් වුවමනා වෙන තවත් අය ඉන්නවනේ.. :)
මොනව වුනත් සිරා විග්‍රහය.. ජය වේවා
-කාංචනAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23611592437221499102011-01-11T09:50:12.419+05:302011-01-11T09:50:12.419+05:30මූ නම් ෆෝන් ලව් ගැන Phd එකක් කරල වගේ. පට්ටමූ නම් ෆෝන් ලව් ගැන Phd එකක් කරල වගේ. පට්ටරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32871195393668487712011-01-11T08:21:49.839+05:302011-01-11T08:21:49.839+05:30ෂැක්.... මරු පාඩම..... :Dෂැක්.... මරු පාඩම..... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28943247204189952002011-01-11T07:07:47.092+05:302011-01-11T07:07:47.092+05:30මචං මට දැන් වෙලා නෑ බං මේක බලන්න.ටිකක් පොඩි එව්ව ද...මචං මට දැන් වෙලා නෑ බං මේක බලන්න.ටිකක් පොඩි එව්ව දාපන්කො.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74784964722644557862011-01-11T00:19:21.626+05:302011-01-11T00:19:21.626+05:30එල එල මචෝ ඒ විදිහටවත් කරලා බලමු :Pඑල එල මචෝ ඒ විදිහටවත් කරලා බලමු :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88119196099215390872011-01-10T23:33:20.958+05:302011-01-10T23:33:20.958+05:30මාර ලවු ස්ටෝරියක් නේ ආහ්.....මල් 7යිමාර ලවු ස්ටෝරියක් නේ ආහ්.....මල් 7යිගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64053929484392464942011-01-10T21:30:28.612+05:302011-01-10T21:30:28.612+05:30කෝකටත් කියල මාත් ඕන්න බුක්මාක් කොරා ගත්තා. රාළටත් ...කෝකටත් කියල මාත් ඕන්න බුක්මාක් කොරා ගත්තා. රාළටත් ගම හාමිනේ කෙනෙක් ගේන්න හිතුනු දාක පොරෝජනවත් වෙයි නෙව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26552372224656249752011-01-10T20:02:06.954+05:302011-01-10T20:02:06.954+05:30@චාමි...
ඈ... මොකක් ... ප්‍රයෝජනයක් නැත්තෙත් නැතිව...@චාමි...
ඈ... මොකක් ... ප්‍රයෝජනයක් නැත්තෙත් නැතිවෙයි කිව්වා... අපි එහෙම දන්නෑ... අතන පෝස්ටරයක්වත් වැටෙයි ඕං... ඈ

@ඉන්දි...
හැදෙන එකෙකුටනම් ඕං කියාපු උපදෙස් ටික... පට්ටයිලු ඈ... මොනව වුනත් මට නම් අප්පිරියම කරපු වැඩේ ඔය ටෙලිෆෝන් එකෙන් කතා කරන එක...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67867112632679076742011-01-10T19:38:00.670+05:302011-01-10T19:38:00.670+05:30හප්පා.. මට නං එච්චරම පොරෝජනයක් නෑත් වගේ. (නැත්තෙත්...හප්පා.. මට නං එච්චරම පොරෝජනයක් නෑත් වගේ. (නැත්තෙත් නැතිවෙයි සමහරවිට).
කෝකටත් වැඩක් වෙයි කියලා හිතෙන උන් දෙතුන් දෙනෙකුට ලින්ක් එක මේල් කලා.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.com