tag:blogger.com,1999:blog-4885171441544522589.post6509897903129597449..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: සැලෙන හදින්Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4885171441544522589.post-61067736766303891592014-03-08T23:30:37.119+05:302014-03-08T23:30:37.119+05:30Meka Catholic Paasku geethikawak............ Geeth...Meka Catholic Paasku geethikawak............ Geethikawak me widiyata wikurthi karapu eka gana balawath wirodaya.......! Puluwan tharam ikmanin iwath karanna. Eka kaatath hodak wei.........!
Anonymoushttps://www.blogger.com/profile/13444607977325183117noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59897106675467719592014-03-07T14:15:59.192+05:302014-03-07T14:15:59.192+05:30හරි අපූරුයි.... පිංතූරෙ ඊට වඩා අපූරුයි....
අවන්හල...හරි අපූරුයි.... පිංතූරෙ ඊට වඩා අපූරුයි....

අවන්හලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15318350668366065402014-03-07T10:51:11.068+05:302014-03-07T10:51:11.068+05:30මිත්රය, ඔබතුමා මේ කවියක් ලෙස පවසා ඇත්තේ කතෝලික බැ...මිත්රය, ඔබතුමා මේ කවියක් ලෙස පවසා ඇත්තේ කතෝලික බැතිමතුන්ගේ ගීතිකාවක්.

සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද
පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද
රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද
මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ

කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී
අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී
පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී
ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී

මාර්ගයද ඇත්ත ද ජීවනය මම වෙමී
ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී
ජීවිතයට ආලෝකය ඔබයි කිතු හිමී
අඳුරෙ දිලෙන පහන් සිළුව ඔබ මගේ දෙවී

අඳුර බිඳන් එළිය අරන් ඔබ එනු දිටිමී
පාළු ගතිය තනිය මකන් ඔබ ගුණ ගයමී
මිනිස් හදිත් එළිය කළෝ ඔබ බව දනිමී
පහන් දවන් එළිය අරන් ඔබ කරා එමී
Gihannoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90404890600463147742014-03-07T10:46:37.419+05:302014-03-07T10:46:37.419+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27868191042079213362014-03-07T10:43:26.027+05:302014-03-07T10:43:26.027+05:30අනේ අනේ මෙහෙම ඔයාගෙ ෆොටෝ දෙනවද අනිත් අයට :Dඅනේ අනේ මෙහෙම ඔයාගෙ ෆොටෝ දෙනවද අනිත් අයට :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72513978206757570902014-03-07T08:27:01.778+05:302014-03-07T08:27:01.778+05:30පේන හැම දේම වගේ පොඩියි.. ඒත් ගතියක් තියෙනවා. පේන හැම දේම වගේ පොඩියි.. ඒත් ගතියක් තියෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67316844360020074532014-03-07T08:07:11.473+05:302014-03-07T08:07:11.473+05:30අපූරුයි !අපූරුයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48807024696855923212014-03-07T07:04:34.961+05:302014-03-07T07:04:34.961+05:30ඔයාට කවුද මගේ පින්තූරයක් දුන්නේ...හී හී...(kidding...ඔයාට කවුද මගේ පින්තූරයක් දුන්නේ...හී හී...(kidding)
හපොයි කවුරුත් මඩ ගහනවා නෙමෙයි ඔන්න...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com