tag:blogger.com,1999:blog-4885171441544522589.post6666879149961833456..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඉන්දරතනලා බිහිකරන ක්‍රමයට ජයවේවා Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4885171441544522589.post-56431743096798428062013-06-12T01:36:06.732+05:302013-06-12T01:36:06.732+05:30ඒකත් එක අතකට හරිඒකත් එක අතකට හරිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43564626241124062222013-06-12T01:34:46.188+05:302013-06-12T01:34:46.188+05:30හරියට හරිහරියට හරිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14490748404222525822013-06-12T01:33:40.867+05:302013-06-12T01:33:40.867+05:30තම්බි කියන්නේ මල්ලි දෙමළ ඉගනගනිල්ලාතම්බි කියන්නේ මල්ලි දෙමළ ඉගනගනිල්ලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78608143899691406042013-06-02T11:21:15.223+05:302013-06-02T11:21:15.223+05:30nice idea machan...nice idea machan...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36234678564671004882013-06-01T12:20:14.585+05:302013-06-01T12:20:14.585+05:30http://meeghaya.wordpress.com/2013/06/01/%e0%b6%9c...http://meeghaya.wordpress.com/2013/06/01/%e0%b6%9c%e0%b7%80-%e0%b6%9d%e0%b7%8f%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%94-%e0%b6%87ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-43176749504338581972013-05-31T20:18:41.647+05:302013-05-31T20:18:41.647+05:30ආණ්ඩුවටයි පොලිසියේ මහත්තුරුන්ටයි හම්බ වෙන ගාන සුට්...ආණ්ඩුවටයි පොලිසියේ මහත්තුරුන්ටයි හම්බ වෙන ගාන සුට්ටක් අඩු වෙයි ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90241971232320016542013-05-31T20:11:36.829+05:302013-05-31T20:11:36.829+05:30මොන ලබ්බ උනත් ගිනිතියාගැනිල්ල විසඳුමක් නෙමෙයි.ඒ මන...මොන ලබ්බ උනත් ගිනිතියාගැනිල්ල විසඳුමක් නෙමෙයි.ඒ මනුස්සයා ඔය හේතුව නොතිබ්බනං වෙන හේතුවක් අල්ලගෙන හරි සියදිවි නසාගන්ඩ තිබ්බා.මස් කෑමට විරුද්ද වෙන එකත් තේරුමක් නැති වැඩක්.අවුරුද්දකට මිනිස්සු 20,000ක් මැරෙන සිගරැට්වලට විරුද්ධ නොවී හරක් මස් කන එකට විරුද්ධ වෙන එක කොච්චර හිනා යන වැඩක්ද?දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58622090250296811212013-05-31T19:58:09.244+05:302013-05-31T19:58:09.244+05:30ඔබ තේරුම් ගන්නේ එක් පාර්ශවයකින් පමණයි..
මෙතනදි බෞද...ඔබ තේරුම් ගන්නේ එක් පාර්ශවයකින් පමණයි..
මෙතනදි බෞද්ධ ආගමේ දැන් දැන් එන මොඩර්න් පරපුර විසින් එක් එක් නීති හා සම්ප්‍රදායන් ගෙන එනවා..නමුත් බෞද්ධ කෙනකුට ඇඳුම හැසිරීම හෝ සමාජගත වීම සම්බන්ධ නීති නැහැ..

නමුත් වෙනත් ආගම් වල මානව නිදහස මානව අයිතිය කියන එක ආගම තුලින්ම කපා දාලා තියෙනවා..

උදාහරණ ලෙස සමහර ආගම් වල කාන්තාව කෙලින්ම කොන් කරලලා තියෙනවා....ඒ වගේ ආගම් වෙනත් නීතියක් ලෙස වෙනත් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා..ඒ ප්‍රජාව සාමාන්‍ය නීතිය සලකන්නෙ නැහැ..

එතකොට ඒ වෙනමම කොටසක් ලෙස පවතින සමාජ කොටස ඇතුලෙ වෙන දේවල් මානුෂීයද මානව හිමකම් වලට එකගද කියලා පිටත සමාජයට හොයන්න බැහැ..

ඒ ක්‍රමයෙන් අයින් වෙන එක හරිම අමාරුයි... අන්තවාදී කොටසකින් පලා යනවා කියන්නෙ ජීවිතය එක්ක කරන සටනක්...ආගමට නීතියට Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41695631205583976652013-05-31T08:38:20.791+05:302013-05-31T08:38:20.791+05:30නීති තද කරලා සියළු දෙනාම සමානව ජීවත් විය යුතුයි, එ...නීති තද කරලා සියළු දෙනාම සමානව ජීවත් විය යුතුයි, එක සමාන ඇඳුම් ඇඳිය යුතුයි, එකම භාෂාව කතා කළ යුතුයි කියන එක මානව අයිතිවාසිකම් කඩකිරීමක් නෙවෙයිද? සියළුම ජාතීන්ට තමන්ගේ සංස්කෘතියට අනුව ජීවත් වීමට ඉඩ දෙන්න ඕනැ කියල මිනිස්සු තේරුම් ගන්න ඕනෑ. ආණ්ඩුව ඒක තේරුම් කරල දෙන්න ඕනෑ.

ඉස්සර ඔළුව යන්තම් වහගෙන හිටපු ගෑනු දැන් ලෝගු ඇඳගෙන යන එක වගේ වෙනස් කම් හැම තැනම තියනව, හැම ජාතියකම, හැම ආගමකම. ඒක නීති මගින් බලහත්කාරයෙන් වළක්වනව නම් ඒක හමුදා ආණ්ඩුවක් වගේ එකක්. තවත් කෙනකුට හානියක් නොවන තාක් ඕනෑම කෙනකුට ඕනෑම විදිහකට අඳින්න පළඳින්න නිදහස අවශ්‍යයි.

ලවුඩ්ස්පීකර් දැමිල්ල හොඳ නෑ කියල අමිල කියන්නෙත් ඒ නිසාමයි. කසුන්ට ලිපියේ ගතයුත්තකට තියෙන්නෙ බොහොම පොඩි කෑල්ලක් වුනත් මටනම් ලිපියෙ වැදගත් කරුණු ගොඩක් තියනව.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30599483173402675212013-05-30T12:04:36.423+05:302013-05-30T12:04:36.423+05:30මේ ගැටළුව ගැන මෙත් සිතින් බලලා, ගැට්ළුවට උත්තරත් ල...මේ ගැටළුව ගැන මෙත් සිතින් බලලා, ගැට්ළුවට උත්තරත් ලියපු අනර්ඝම පෝස්ට් එක. ෆේස් බුක් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම අදහන් දේත් තමයි අපේ රටේ බුද්ධිමතුන් බොහොම හිඟයි කියන එක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-41786319470638594112013-05-30T12:03:32.272+05:302013-05-30T12:03:32.272+05:30ඔබ ඔය කියන ජාති නීතියෙන් තහනම් නැති නන් මොනවගේ වෙය...ඔබ ඔය කියන ජාති නීතියෙන් තහනම් නැති නන් මොනවගේ වෙයිද??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71935454114380903502013-05-30T07:48:26.075+05:302013-05-30T07:48:26.075+05:30මේ ලියල තියෙන එක දැක්කම මට හිතුන දැන් අමිලගේ ප්‍රා...මේ ලියල තියෙන එක දැක්කම මට හිතුන දැන් අමිලගේ ප්‍රායෝගික දැනුම ටිකක් වැඩි වෙලා කියල.

“ඉස්සර නිකං ඔලුව යාන්තමට වහගෙන ගියපු මුස්ලිම් ගෑනු අය දැන් ඉහේ ඉදලා ඇස් වහගෙන මෙහේ ඇවිදින්නෙ...
ගොඩක් මුස්ලිම් අය දැන් එයාලගේ අර සුදුපාට දිග ලෝගු දාන්න පටන් අරන්...
ඉතිං මුස්ලිම් ්අය එකතුවෙන මේ වගේ සමාජයේ තැනක සාමය කියන දේ දිගට රැදේවිය කියල හිතන එක මෝඩකමක්“

ඇත්තටම ලිපියේ ගත යුත්තකට තියෙන්නේ මෙච්චරයි.

කතන්දර කාරය වගේ එවුන්නම් ඒකාලෙත් හරක් මස් කෑල්ල නැතිවෙයි කියල කෑ ගහුව අදත් කෑ ගහනව මාර තර්කත් ගේනව එයාල පොරවගෙන ඉන්නෙත් බැටළු හමක්ය කියල දැන් මොලේ තියෙන අයට තේරෙනවා.කසුන්noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11038489970142531922013-05-29T21:55:42.751+05:302013-05-29T21:55:42.751+05:30පානදුරෙන් හොරණ පාරට හැරෙනකොටම තියෙනව ලොකු සුදු බුද...පානදුරෙන් හොරණ පාරට හැරෙනකොටම තියෙනව ලොකු සුදු බුදු පිළිමයක් එක්ක බෝ ගහක්. ඉස්සර ඔතන තිබ්බ පාර පළල් කරල, කඩ කඩල, බෝ ගහ කපල දාන්න යන ආරංචිය ආවම බෝ ගහ පිටිපස්සෙ කඩේ (සික්සර් ඒකෙ නම) බුවා කරේ මිනිහගෙ වියදමින් ගැහුව තඩි බුදු පිළිමයක් එතන. පාර එහෙමමයි, කඩෙත් එහෙමමයි, බුදු හාමුදුරුවොන්ගෙ පිළිමෙට කපුටො රෙනව.

ඔය හරක් මැරිල්ල ගැන කියනකොට මතක් වෙන්නෙ සුනාමි දවස්වල ඕළුවිල් පැත්තෙ සුනාමියට නන්නත්තාර වෙච්චි හරකෙක් උස්සං ගිහින් මරපු සීන් එක. මම 2002 මඩකලුවෙ ඉඳන් පොතුව්ල් හරහ සියඹලාන්ඩුවට එනකල් ආව කොහෙවත් කඩවල කුකුල් මස් තියෙන කෑම නෑ. ගවය විතරයි. අන්තිමට දිවා ආහාරය ඩිනර් උනා, හේතුව අපිත් එක්ක ගිය එකෙක්ට හරක් මස් ඇලර්ජි නිසා ඌ නොකා අපිට කන්න බෑනෙ.

එහෙම බැළුවම හරක් හරි හරියට මරන්නෙ තම්බි ඉන්න පැතිවල උනාට අඩු ගානෙ උං කුකුල්ලුන්ට අභය දානෙ දෙනව!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-92146343803795833122013-05-29T21:38:45.602+05:302013-05-29T21:38:45.602+05:30දැනට කිසිම ක්‍රමයක් නැහැ...
අපිට රටක් කියලා කියන්න...දැනට කිසිම ක්‍රමයක් නැහැ...
අපිට රටක් කියලා කියන්න කිසිම දෙයක් නැහැ... නිකං දූපතක් විතරයි...

හැමෝගෙන්ම හිගාකන දූපතක්...

මේක ඇතුලෙ ආන්ඩු පිහිටවන්නෙ ජාතිවාදය තුලින්..ඒක නැතිවෙන්නෙ නම් ජාතින් අතර වෙනස අඩු වෙන්න ඕනි...

එක එක විදියට එක එක ගම්වල කැලෑ වැදිලා හිටිය අපි මේ තත්වෙට ආවෙ සුද්දො අපි හැමෝටම එක වගේ ඉංගිරිසි අධ්‍යාපනය දීපු නිසා...
ඒ සුද්ද ගෙනාවෙ සිංහල බොදු සිස්ටම් එකක් වත් මුස්ලිම් එකක් වත් නෙමෙ..
අලුත්ම එකක්..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42426707674206170142013-05-29T19:55:51.176+05:302013-05-29T19:55:51.176+05:30මස් කඩ තහනම් කලාට මස් නොකා ඉන්න උන් බිහි වෙයිද? මො...මස් කඩ තහනම් කලාට මස් නොකා ඉන්න උන් බිහි වෙයිද? මොනවා කලත් මොකක් හරි ප්‍රමිතියකට වෙනවා නම් අවුලක් නැහැ. මෙහෙම එක පාරට ලංකාවේ මස් කඩ තහනම් කරන යෝජනා ගේන්නේ පොලිසියේ ඉන්න මහත්තුරුන්ටයි ආණ්ඩුවටයි ගතමනාවක් හොයාගන්නද මංදා. මොකද මේකේ ඉන්න උන් නිතිය සුරකින ජාතියේ උන් නම් කසිප්පු කියන ජාතිය ගණිකා නිවාස වගේ එව්වා තිබ්බ තැනක් වත් හොයා ගන්න බැරි වෙන්න එපැයි . ^_^ අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28467210507723340732013-05-29T15:45:35.846+05:302013-05-29T15:45:35.846+05:30සම්ම කපේ නොකෙරෙන දේකට ගිනිතියාගන්නවට වඩා කෙරෙන දෙය...සම්ම කපේ නොකෙරෙන දේකට ගිනිතියාගන්නවට වඩා කෙරෙන දෙයක් ගැන සලකා බැලීම වටිනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7117119376811054612013-05-29T13:26:09.834+05:302013-05-29T13:26:09.834+05:30අගේ ඇති යෝජනාවලියක්. මස් කඩ ටික නං ලංකාවේ කොහෙවත් ...අගේ ඇති යෝජනාවලියක්. මස් කඩ ටික නං ලංකාවේ කොහෙවත් ප්‍රමිතියකට නෑ. අන්න ඒ දේටවත් ඇහැ යොමුවුණොත්.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17157205489097249662013-05-29T12:07:14.090+05:302013-05-29T12:07:14.090+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++තීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29016702643967609112013-05-29T09:31:33.959+05:302013-05-29T09:31:33.959+05:30ANDU WENAS WUNATH, MAS KADA WESUWATH APATA WEDAK W...ANDU WENAS WUNATH, MAS KADA WESUWATH APATA WEDAK WEIDA, APE JOKKU IRILA, PUKA PENI PENI, PADA CHOO, JEE, YANAWANAM. NEDA KAKKO.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31310547839675533742013-05-29T05:53:55.712+05:302013-05-29T05:53:55.712+05:30ඒ කියන්නේ අපිට ඕනෑ ස්ටාලින් ගේ, මාවෝ ගේ, කිම් ඉලස්...ඒ කියන්නේ අපිට ඕනෑ ස්ටාලින් ගේ, මාවෝ ගේ, කිම් ඉලස් සුන් ගේ, වගේ ආණ්ඩුවක්?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-74594186751142400042013-05-29T04:49:39.840+05:302013-05-29T04:49:39.840+05:30නතර කරන්න පුලුවනි..ඉස්සර නිකං ඔලුව යාන්තමට වහගෙන ග...නතර කරන්න පුලුවනි..ඉස්සර නිකං ඔලුව යාන්තමට වහගෙන ගියපු මුස්ලිම් ගෑනු අය දැන් ඉහේ ඉදලා ඇස් වහගෙන මෙහේ ඇවිදින්නෙ...
ගොඩක් මුස්ලිම් අය දැන් එයාලගේ අර සුදුපාට දිග ලෝගු දාන්න පටන් අරන්...
ඉතිං මුස්ලිම් ්අය එකතුවෙන මේ වගේ සමාජයේ තැනක සාමය කියන දේ දිගට රැදේවිය කියල හිතන එක මෝඩකමක්.....
ගැටුම් ඇතිවෙන්න නැතුව ඉන්න නම් දෙපාර්ශවයටම දැඩි නීති ගේන්න ඕනි... දෙගොල්ල අතර තියෙන ඇපියරන්ස් එකේ වෙනස භාෂා වෙනස නැතිවෙලා යනකොට ඔය අවුල් බොහො දුරට නැති වෙල යයි...

Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79369665051989615502013-05-29T04:42:50.911+05:302013-05-29T04:42:50.911+05:30ඔය අද තියෙන්නේ අර ඉස්සර තිබුනු අවිහිංසක ගව ඝාතන ව...ඔය අද තියෙන්නේ අර ඉස්සර තිබුනු අවිහිංසක ගව ඝාතන විරෝධය නෙමේ.

බැටලු හමට යටින් ඉන්නේ මුස්ලිම් විරෝධයේ වෲකයායි.

ඒසී දාලා මස් විකුනුවාට ඒක් නත්‍ර වෙයිද?

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com