tag:blogger.com,1999:blog-4885171441544522589.post716408626432902303..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: කවර දාපු සහතිකේ..01Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-50815063596579189352012-08-02T08:29:31.244+05:302012-08-02T08:29:31.244+05:30හුඟක් අය කම්පියුටර් එක මොනිටර් එක කියල තමයි හිතන් ...හුඟක් අය කම්පියුටර් එක මොනිටර් එක කියල තමයි හිතන් ඉන්නේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-35653504079307543822012-08-01T07:39:59.160+05:302012-08-01T07:39:59.160+05:30දෙවැනි කොටසකුත් තියෙනවා නේද ,බලලම එන්නම්කෝ ඒකත්......දෙවැනි කොටසකුත් තියෙනවා නේද ,බලලම එන්නම්කෝ ඒකත්...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30065426415246175262012-07-31T23:00:05.039+05:302012-07-31T23:00:05.039+05:30හයියෝ...:D :Dහයියෝ...:D :DPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-66270926715587413952012-07-31T22:51:46.910+05:302012-07-31T22:51:46.910+05:30දන්නවා නේද අර ඉස්සර හිටපු ආර්යාව, අතිගරු ශ්රීමත් ...දන්නවා නේද අර ඉස්සර හිටපු ආර්යාව, අතිගරු ශ්රීමත් උතුමාගේ ආර්යාව අර ඒ කාලේ නිකම් සිනමා නිලියක් වගේ කියලා හිතාගෙන හිටියේ. එයා හෙලික්ප්ටරෙන් ඇවිත් බහිනකොට ඒ එස් පී කෙනෙක් එයාගේ සෙරෙප්පු දෙක අතට අරගෙන බහිනවා මම දැකලා තියනවා. ඔන්න ඉතින් ආර්යාව ගියා යුද හමුදා රෝහලට යුද්ධයෙන් තුවාලවූ සොල්දාදුවන් බලන්න. මේ ඊයේ පෙරේදා වෙනකල් කළා වගේම, හරියට තමන්ගේ අතින් වියදම් කරලා දෙනවා වගේ තෑගී පාර්සල් බෙදමින් යනවා. ඔන්න එක තැනක අපේ කොල්ලෙක් ඉන්නවා වෙඩි වැදිච්ච. ඩොක්ටර් ආර්යාවට කිව්වා මෙයා වෙඩි වැදුන කෙනෙක් කියලා. කොල්ලගේ කකුල ටිකක් ලොකුවට වෙලලා බැන්ඩේජ් වලින්. ආර්යාව ගත් කටටම අපි 'ඔය කකුලේ තියෙන්නේ පතරොමේ හිස් කොපුවද' කියලා. කොල්ලට එතන කුණුහරප කියන්න බැරි නිසා ඌ කිව්වා 'නෑ මැඩම් පතරොම් දාන මැගසින් එක' කියලා. <br /><br /> <a href="http://jangun.wordpress.com/" rel="nofollow"><strong>අසමි දකිමි සොයමි</strong> </a>ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65738338730959171182012-07-31T19:34:21.116+05:302012-07-31T19:34:21.116+05:30හි හි......අච්චෝ...... :)හි හි......අච්චෝ...... :)Anonymousnoreply@blogger.com