tag:blogger.com,1999:blog-4885171441544522589.post7212015314303498623..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: විවිධ සේවා රියකුරුවා (Multiservice 3 Wheeler)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4885171441544522589.post-74383293360415812012-08-13T07:26:09.921+05:302012-08-13T07:26:09.921+05:30හ්ම්ම් හ්ම්ම්..මේක හැම තැනම වෙන සිද්ධිමන්ට් එක බං....හ්ම්ම් හ්ම්ම්..මේක හැම තැනම වෙන සිද්ධිමන්ට් එක බං....එල ඈ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-11929034868075030652012-07-24T17:23:02.355+05:302012-07-24T17:23:02.355+05:30එදා ඉඳං උඹත් හැමදාම ටොලමිගේ වීල් එකෙමලු ගමන..
(කතා...එදා ඉඳං උඹත් හැමදාම ටොලමිගේ වීල් එකෙමලු ගමන..
(කතාව සුපිරි මචං)අංගොඩයා..https://www.blogger.com/profile/15744982917848483508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-22038670359236362202012-07-23T08:34:36.046+05:302012-07-23T08:34:36.046+05:30හොඳට රසවිඳින්න පුළුවන් විදියට ලියල තියෙනව අයියේ......හොඳට රසවිඳින්න පුළුවන් විදියට ලියල තියෙනව අයියේ.....හැබැයි කියවල ටිකක් වෙලා හිතනකොට අනේ අපොයි කියල හිතුණා...!!!පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42487175126189449002012-07-21T07:13:41.258+05:302012-07-21T07:13:41.258+05:30නම් ගම් හැර සියල්ල මනං කල්පිතවේ කිව්වම මට එක පාරට ...නම් ගම් හැර සියල්ල මනං කල්පිතවේ කිව්වම මට එක පාරට තේරුනේ නැහැ බොල

සිරා පරිකල්පන මෙව්වා එකක්!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18263985846389089162012-07-21T04:57:14.805+05:302012-07-21T04:57:14.805+05:30මේ අවංක ප්‍රකාශයට මගේ ප්‍රණාමය!මේ අවංක ප්‍රකාශයට මගේ ප්‍රණාමය!Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71728651872190902552012-07-21T02:08:20.565+05:302012-07-21T02:08:20.565+05:30උදේට පිරිත් අහල වැඩ පටන් ගන්න රටක ඇත්ත ඕකයි.මොන පේ...උදේට පිරිත් අහල වැඩ පටන් ගන්න රටක ඇත්ත ඕකයි.මොන පේන්ට් එක ගෑවත් ඕව මකන්න අමාරුයි.මටත් ඔහොම අතීතයක් තිබුන. ගැනියෙක් උස්සන් ගෙස්ට් හවුස් කියල කියන ගෙස්ට්ලට ඇඳන් සැපයීමට සීමා උන තැනක නොගෙවුණු සති අන්තයක් නැති තරම්.සැමියාගෙන් නොලැබෙන ආදරේ හොයන, සුන්දර සොඳුරු ප්‍රේමවන්තයෙක් හොයන කෙල්ලෙක්, ගැනියෙක් හොයාගන්න බැරි උන වෙලාවට සල්ලි කීයක් හරි හොයන ගැනියෙක්ගෙන් ගින්දර නිවා ගත්තු ඒ අතීතයේ පාප කඳ නිසා වෙන්නැති අදටත් මම දරුවෙක් නැතුව දුක් විඳිනව.අදටත් කොහේ හරි කෑල්ලක් සෙට් කරන් ගෙස්ට් හවුස් එකකට රිංගපු එකෙක් හවස ගෙදර ඇවිත් ලංකාවේ ස්ත්‍රී ළමා අපචාර ගැන පොර ටෝක් දෙනව.අඩියෙන් අඩියට ලංකාවේ හැම ගමකම තියෙන රෙස්ට් හවුස් කියල කියන පොඩි පොඩි ගෙවල් ලංකාවේ මිනිස්සුන්ට විවේක ගන්න හදපුව නොවන බව කවුරුත් දන්නව.ලිංගිකත්වය කියන දේ මැජික් එකක් උන සුදු රෙදි ඇඳන් සිල් ගත්ත සමාජයක ඇතුලෙ ගැණු සීයක් එක්ක නිදි වැදිච්චි ප්‍රීතියට පාටි දාපු නගරාධිපතියෙකුත් හිටිය.අද දවස වෙනකොට ලංකාවේ සුචරිතවත් උපාසක මහත්තය ඇතුලෙ ඉන්න බඩුකාරය එලියට නිරාවරණය වෙලා ඉවරයි.අපි ඒක නොදන්නා තාලෙට තවත් පොර ටෝක් දෙමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-25862415307105538262012-07-20T22:40:30.186+05:302012-07-20T22:40:30.186+05:30මේ ගැන මොනවා කියන්නද..?? හනේ මන්දා...මේ ගැන මොනවා කියන්නද..?? හනේ මන්දා...Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-32718403425880088672012-07-20T22:39:07.140+05:302012-07-20T22:39:07.140+05:30හ්ම්ම්ම්..
අනේ මන්දා ඉතිං..හ්ම්ම්ම්..
අනේ මන්දා ඉතිං..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-81305946378759394062012-07-20T21:47:10.388+05:302012-07-20T21:47:10.388+05:30මට වෙලාව ආවම මමත් ලියන්නම් ලෝකෙ කොච්චර විෂමද කියලා...මට වෙලාව ආවම මමත් ලියන්නම් ලෝකෙ කොච්චර විෂමද කියලාඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-72066947271623136242012-07-20T21:21:25.448+05:302012-07-20T21:21:25.448+05:30සමජයේ කොච්චර සිදු උනත් මෙහෙම අහනකොට හද සසල වෙනවා.....සමජයේ කොච්චර සිදු උනත් මෙහෙම අහනකොට හද සසල වෙනවා...!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26098004680191552402012-07-20T18:33:36.496+05:302012-07-20T18:33:36.496+05:30පිස්සු හැදෙන ජිවිත සහෝදරයා මටත් ටොලමි වගේ කස්ටිය ඕ...පිස්සු හැදෙන ජිවිත සහෝදරයා මටත් ටොලමි වගේ කස්ටිය ඕනි තරම් උන්ගේ කතා ඇහුවම පිස්සු හැදෙනවා කට්ටියට ..මගේ ජිවිතේ ඔයට වඩා අරුම පුදුම දේවල් වෙන හින්දා මට නම් තව කතාවක් විතරයි ජය වේවා'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56075930658810414232012-07-20T16:47:42.336+05:302012-07-20T16:47:42.336+05:30ඇත්තටම මං නොදන්න ලෝකයක්!ඇත්තටම මං නොදන්න ලෝකයක්!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87308426098404929662012-07-20T16:16:06.523+05:302012-07-20T16:16:06.523+05:30නිර්මාණයක් හැටියට බැලුවම පට්ටයි. ඒත් මේක රියලිටි න...නිර්මාණයක් හැටියට බැලුවම පට්ටයි. ඒත් මේක රියලිටි නම් බොහෝම දුකයි.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87957637334852320832012-07-20T15:48:31.016+05:302012-07-20T15:48:31.016+05:30ලංකාවෙ දැන් ත්‍රී වීලර් එකක් කීයක් විතර වෙයි ද බංලංකාවෙ දැන් ත්‍රී වීලර් එකක් කීයක් විතර වෙයි ද බංරුචාhttps://www.blogger.com/profile/06499388575820818665noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-4452874416847970902012-07-20T13:56:37.593+05:302012-07-20T13:56:37.593+05:30නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි
උඹට එහෙම වෙන්නැ...නම් ගම් හැර සියල්ල මනංකල්පිත වෙයි

උඹට එහෙම වෙන්නැති.. හැබැයි ටොලමි වගේ යාලුවෙක් මට නන් ඉස්සර ඉදලා තියනවා.. දැන් ඌ කොහෙද දන්නෑ.. ගොඩක් දේවල් සමාජයේ සිදුවෙන දේවල්..

හිරේ ඉන්න මිනිහා බේරගන්න සල්ලි නැතුව නඩුවට කතා කරන ලෝයර් එක්ක නිදාගන්න ගෑනු කොයි තරං ඉන්නවද බං.. මේක තාමත් ලංකාව.. මිනිස්සු ආසයි පොරටොක් දෙන්න.. එච්චරයි වෙනස..Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.com