tag:blogger.com,1999:blog-4885171441544522589.post7311777360431677913..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඇගේ ඇස් අග මරු Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4885171441544522589.post-1820745933736447512016-08-24T07:37:37.019+05:302016-08-24T07:37:37.019+05:30නියම විග්‍රහය, අපිට ෆිල්ම් එක බැලුවත් මෙහෙම ආශ්වා...නියම විග්‍රහය, අපිට ෆිල්ම් එක බැලුවත් මෙහෙම ආශ්වාදයක් ලැබෙයිද මන්දා +++++++++++උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-446547165068262172016-08-24T07:37:20.506+05:302016-08-24T07:37:20.506+05:30නියම විග්‍රහය, අපිට ෆිල්ම් එක බැලුවත් මෙහෙම ආශ්වා...නියම විග්‍රහය, අපිට ෆිල්ම් එක බැලුවත් මෙහෙම ආශ්වාදයක් ලැබෙයිද මන්දා +++++++++++උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17134160127416855092016-05-29T18:44:49.839+05:302016-05-29T18:44:49.839+05:30මම මේක දැකල දවස් කීපයක් වුනත් රිප්ලයි එකක් දාන්න ත...මම මේක දැකල දවස් කීපයක් වුනත් රිප්ලයි එකක් දාන්න තරං දෙයක් තියෙනවාද කියලා කිහිප වාරයක්ම හිතුවා..
ආචාර්යවරයෙක්ට අනියම් ලිංගික සම්බන්ධතා තිබීම කියන්නෙ මහ ලොකු අවුලක් නෙමෙයි..ඒ දෙන්නට ඒක අවුලක් නැත්තං අපිට මොකද ඒ වගක්.. අදාල නෑනෙ..

නමුත් ඒක ආචාර්යවරයාගේ ඉගැන්වීමේ භූමිකාවට අදාල කරගන්නවා නම්..ඒ කිව්වෙ වැඩියෙන් ලකුනු ලබන්න දීප්තිමත් ශිෂ්‍යාවක් වෙන්න අනියමින් එයාලගේ සම්බන්ධය හේතු වෙනවා නම් එතන විසාල වැරැද්දක් තිබෙනවා..

එහෙම නැතුව සයන්ස් ඩිපාට්මන්ට් එකේ පොපෙසර් කෙනෙක් ඈත ආට් එකේ කෙල්ලෙක් එක්ක රවුං ගැහුවා කියලා නැතිවෙන හෝ ඇතිවෙන විසේස දෙයක් නෑ.. ඒක කැම්පස් එක ඇතුලෙ නම් ටිකක් කුනු රසය වැඩි කරෝල නිවුස් එකක් වෙයි..එච්චරයි..

කැම්පස් කියද්දි ඔය විදියෙ සිල්ලර දේවල් වලින් උගන්වන හෝ ඉගෙනගන්න අයගේ කොලිටිය මනින්න බෑ..එහෙම මනිනවා නම් ඒක වැරදියි.. මහාචාර්ය ආචාර්ය කෙනෙක්ගේ වටිනාකම තියෙන්නේ ඒ මනුස්සයා ඒ ක්ෂේත්රයට කරන සාධාරනය අනුව..එහෙම නැතුව එයා බ්රහමචාරීද නැද්ද කියන එක කොහෙත්ම අදාල නැති කාරණාවක්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-65687963018676544862016-05-29T14:30:40.706+05:302016-05-29T14:30:40.706+05:30මේ විත්රපටියේ ඉන්න නිළිය රිතිකා කොඩිතුවක්කු.මේ විත්රපටියේ ඉන්න නිළිය රිතිකා කොඩිතුවක්කු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5792309759913583102016-05-18T18:47:08.804+05:302016-05-18T18:47:08.804+05:30අඩේ මරු විචාරේ බං. බ්ලොග් වලට මම කැමති මේකයි. අමු ...අඩේ මරු විචාරේ බං. බ්ලොග් වලට මම කැමති මේකයි. අමු අමුවෙන්ම කෙලින්ම කියල දන්නා තියන නිදහස. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-78418806493543377832016-05-18T18:46:18.013+05:302016-05-18T18:46:18.013+05:30පෝය දවසට සුවන්න වාහිණියේ ඇවිත් ධර්ම ටෝක් දෙන මහාචා...පෝය දවසට සුවන්න වාහිණියේ ඇවිත් ධර්ම ටෝක් දෙන මහාචාර්ය තුමෙක් දැන් ඉන්නෙ ගෝල සිස්සයාවක් එක්ක කියල මට දෙතුන් දෙනෙක්ම කිව්ව. දෙන්නට දෙන්න අවුලක් නැත්තං අපට මොකෝ. ඒක නෙවෙයි පුරස්නේ. මාධ්‍ය ඉස්සරහට ඇවිත් ධර්ම ටෝක් දෙන එක. සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9299056791647098372016-05-18T09:47:12.057+05:302016-05-18T09:47:12.057+05:30"දවසක් දා මම යනකොට ලවර්ස් ලෙන් එකේ
මැණිකේ හි..."දවසක් දා මම යනකොට ලවර්ස් ලෙන් එකේ
මැණිකේ හිටිය ලේක්චරයාගේ බෙන්ස් කාරෙකේ"
මේ 1990 වැනි මම පොඩි කලේ ඇසු බයිලා සින්දුවකි. ඇත්තටටම එකල එවැනි අශික්ෂිත සිදුවීම් සිදුවූ බව මම අසා තිබේ. නමුත් දැනට අවුරුදු 10ත වඩා වැඩි කාලයක් ලංකාවේ විශ්විද්‍යාලයක ඉගෙන, විශ්විද්‍යාල 3ක වැඩ කල කාලයේදී නම් දැනගත් මෙවැනි සිදුවීම් ඉතා අල්පය.

ඊට හේතු කිහිපයක් මම දකිමි. එකක් නීතිමය රාමුව දැඩි වීමයි. අනෙක වර්තමානයේ බොහෝ විශ්විද්‍යාල ආචාරයවරුන්ගේ බිරියන්ද එවැනි ම රැකියාවල නියුතු අය වේ. මෙවැනි දේ දැන් බිරියන්ගෙන් සැගවීමට ඉස්සර මෙන් නොහැක. අනෙක දැන් විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩලවල කාන්තා සාමාජිකාවන් ගණන ද වැඩි බැවින් මෙවැනි අශිෂ්ඨ ක්‍රියාවලට අභ්‍යන්තරයෙන්ම නැගෙන ප්‍රතිරෝධය ඉතා දැඩිය. අවසානයේ ගත්කල වර්තමාන අචාර්ය මණ්ඩලවල බහුතර මතය මේවාට එරෙහිව පවතී. බොහෝ අචාර්ය වරියන්ට/වරුන්ට ඉතා හොද පවුල් ජීවිත මෙන්ම කාරුණික ලස්සන/කඩවසම් බිරින්දෑවරුන්ද/ස්වාමිපුරුෂයන් ඇත.

සත්‍ය නම් වර්තමානයේ විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්ය ගොල්ලා එයාලගේ ගෝල ශිෂ්‍යාවියන් එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වීම ඉතා විරල දෙයක් බවයි. එසේ පැටලීමට එන අයද නොසලකා හැරි අවස්ථා මම දැක තිබේ. වෘත්තියෙන් එහා ගොස් ශිෂ්‍යාවන්ට ද ශිෂ්‍යන්ටද එකසේ ආදරය කරමින් ශිෂ්‍යත්ව ද ආධාර උපකාරක පන්ති කිරීමට අවස්ථා ආදිය සොයා දුන් ගුරුමවුවරුන් ගුරුපියවරුන් වැනි මහාචාර්යවරියන්/වරු බොහෝ දෙනෙක් මම ඇසුරු කර තිබේ. මේ පිළිතුර මම ලියන්නේ ඔවුන්ට මවිසින් ඉටුකළයුතු සාධාරණය වෙනුවෙනි.

එවැනි සම හෝ විසම ලිංගික අයතා පැවතුම් ඇති ආචාර්යවරු සිටිය හැකිය. නමුත් එවැනි බොහෝ අය පවා තමුන්ගේ එවැනි හැසිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කර නොගනී. තමුන්ගේ ඉගෙන ගන්නා ශිෂ්‍යයන් සමග මත්පැන් පානය කිරීම් පවා ප්‍රතික්ෂේප කරන මහචාර්යවරු මම දනිමි. මම කියන්නේ 99% ගැන මිසක් 1% ගැන නොවේ.

මම මේ අදහස් දක්වන්නේ හඳගමගේ චිත්‍රපටය ගැන නොවේ. චිත්‍රපටයක් යනු නිර්මාණයකි.

ඔබේ අදහස් දැරීමේ සහ ප්‍රකාශ කිරීමේ අයිතිය ට ද මම ගරු කරමි. නමුත්, මේ කරුණු දැක්වීම කරන්නේ ඔබේ ලියවිල්ලේ //විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්ය ගොල්ලා එයාලගේ ගෝල ශිෂ්‍යාවියන් එක්ක ලිංගිකව හැසිරීම මහා ලොකු අලුත් දෙයක් නෙමෙයි..ඒක යුතු නැති වුනත් දෙන්න කැමති ශිෂ්‍යාවියන් ගොඩක් ඉන්නවා..අවුලක් නැත්නම් සහ ඇමිනීම අඩුනම් ගන්න කැමති මහාචාර්යවරුත් ගොඩක් ඉන්නවා. // යනුවෙන්, ප්රත්යක්ෂ සැකයකින් තොරව තවුරුකරගත් කරුණු ලෙස දක්වා ඇති කොටසටයි. මේවා ඔබේ අදහස් ද මම නොදනිමි. නමුත් ඔබ ඒවා ප්‍රකාශ කර ඇත්තේ අදහස් ලෙස නොව කරුණු ලෙසයි.කෙන්කියුෂා 研究者https://www.blogger.com/profile/09882546097172143891noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64006606050347818832016-05-17T12:50:13.857+05:302016-05-17T12:50:13.857+05:30හොද පිලුමක් කියල හැමෝම කියනවා. ඉංග්‍රීසි ෆිල්ම් එක...හොද පිලුමක් කියල හැමෝම කියනවා. ඉංග්‍රීසි ෆිල්ම් එකක කොපියක් කියල fb එකේ තිබුණා..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37546214975156628462016-05-16T19:20:19.231+05:302016-05-16T19:20:19.231+05:30//ඇගේ හිතුවක්කාර ගතිය, මුරන්ඩු කම නාහෙට නාහන ගතිය ...//ඇගේ හිතුවක්කාර ගතිය, මුරන්ඩු කම නාහෙට නාහන ගතිය තුල ඇගේ ආකර්ශනය විසිරිලා යනවා.. // ++++
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56202338702711968152016-05-16T16:21:20.459+05:302016-05-16T16:21:20.459+05:30දැනෙන දේ සහ දැනුනු දේ ඒ විදිහටම සටහන් කෙරෙනු අවංක ...දැනෙන දේ සහ දැනුනු දේ ඒ විදිහටම සටහන් කෙරෙනු අවංක විග්‍රහයක්..ෆිල්ම් එක කවදා බලන්න වෙයිද දන්නේ නැහැ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30485256003216901712016-05-16T14:18:41.994+05:302016-05-16T14:18:41.994+05:30බලන්න එපා කරල යන්න කියන එක තමයි නරක. පුහ්. හැමෝම හ...බලන්න එපා කරල යන්න කියන එක තමයි නරක. පුහ්. හැමෝම හොදයි කියන එකේ මෙහෙව් විචාරයක් දැක්කමයි. ආචාරය.පාට පාට හීන (සමන් පෙරමුණ)https://www.blogger.com/profile/14777434395921688280noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38237858135482405762016-05-16T13:52:39.225+05:302016-05-16T13:52:39.225+05:30හින්ගල සෝ නාගන්නේ අපේ උන්නේ සැක්ස් පෙන්නන්න ගිහිල්...හින්ගල සෝ නාගන්නේ අපේ උන්නේ සැක්ස් පෙන්නන්න ගිහිල්ලා....

මොකා උනත් ඇනගන්නේ එතනින්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31743377354362717082016-05-16T13:05:13.526+05:302016-05-16T13:05:13.526+05:30ඇයට අඩන්න දීලා අපිට ආතල් ගන්න කියන්නේ...
උබේ විචා...ඇයට අඩන්න දීලා අපිට ආතල් ගන්න කියන්නේ...

උබේ විචාරෙ මරේ මරු..
ෆිලුම සීමිත දිනකට නේද..???sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47645210477789376252016-05-16T09:00:45.089+05:302016-05-16T09:00:45.089+05:30හඳමගේ චිත්‍ර පටවලට මා ප්‍රිය නමුදු ඇගේ ඇස අග බැලීම...හඳමගේ චිත්‍ර පටවලට මා ප්‍රිය නමුදු ඇගේ ඇස අග බැලීමට මේවන විටත් කාලය වෙන්කර ගැනීමට නොලැබුනි...Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34699757196552812562016-05-16T07:28:02.145+05:302016-05-16T07:28:02.145+05:30sabbe saththa unmaththaka.....sabbe saththa unmaththaka.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-70854331542292185772016-05-16T07:23:15.719+05:302016-05-16T07:23:15.719+05:30So this is same as earlier Handagama films and Vim...So this is same as earlier Handagama films and Vimukthi Jayasundara one. Nothing new, commercialising sex on a B grade movie. Better once available on the net if you search for "Sri Lanka porn' Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-27792084765267554682016-05-16T02:39:29.206+05:302016-05-16T02:39:29.206+05:30චිත්‍රපටය මම බැලුවේ නෑ. බොහෝ විට බලන එකක් නැහැ. මේ...චිත්‍රපටය මම බැලුවේ නෑ. බොහෝ විට බලන එකක් නැහැ. මේ ලිපිය තුළින් මම වඩාත් රසවින්දෙ ඔබ ලියල තියෙන ශෛලය. සටහන ටිකක් දිග වුනාට මුල ඉඳල අගටම ආසාවෙන් කියෙව්වා, ලියල තියෙන්නෙ මම එච්ච්චරම උනන්දු නැති විෂයක් ගැන වුනත්. ජය !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45780917988603120792016-05-15T23:09:13.934+05:302016-05-15T23:09:13.934+05:30අනේ සිනමාව ගැන මෙලෝ හසරක් නොදන්නා ගොන් තඩියෙක් තප්...අනේ සිනමාව ගැන මෙලෝ හසරක් නොදන්නා ගොන් තඩියෙක් තප්පු ලන හැටි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-60777580239660813932016-05-15T21:15:41.905+05:302016-05-15T21:15:41.905+05:30Harabara saha rahata liyunu vicharayakHarabara saha rahata liyunu vicharayakAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12441150109886407142016-05-15T20:25:25.356+05:302016-05-15T20:25:25.356+05:30පෝස්ටරේ නමි ගහල තියෙනව දැක්කා ඒත් තාම බලන්න යන්න ල...පෝස්ටරේ නමි ගහල තියෙනව දැක්කා ඒත් තාම බලන්න යන්න ලැබුනේ නැ Anonymousnoreply@blogger.com