tag:blogger.com,1999:blog-4885171441544522589.post7479034275217941171..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: හොරා දකිමු 02Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4885171441544522589.post-83823432982543624402012-06-22T11:11:54.772+05:302012-06-22T11:11:54.772+05:30යම් යම් කලාවන් වලට ආධුනිකයින්ට එන්න බැරි යම් යම් බ...යම් යම් කලාවන් වලට ආධුනිකයින්ට එන්න බැරි යම් යම් බැරියර්ස් තියෙනවා...
ලේඛන කලාවෙදි ඒ එක බැරියර් එකක් තමයි වියරණ සහ අක්ෂර...අපි සාමාන්‍යන් කතාවක් කාටහරි කියනකොට එක එක වචන දානවා.... අපි කතාකරනකොට අපි කවදාවත් ග්‍රැමටිකලි කතා කරන්නෙ නෑ....
ඉතිං මං කතාව ලියන්නෙ ආන්න අර කතා කියන ආත කෙනෙක් කතාව කියන සිස්ටම් එකට..
මං කියන දේ අනෙකාට වැටහීම ඇර වෙනත් මාන මං වැඩිය තකන්නේ නෑ...

අයියා ගෙදර ආවේය, අක්කා ගෙදර ආවාය කියල දෙකක් තියෙනවා..නමුත් අපි සාමාන්‍ය ව්‍යවහාරයෙදි භාවිත කරන්නෙ අයිය ගෙදර ආව කියන පොඩි කෑල්ල විතරයි...ඉතින් ඒක ඒ විදියට ලිව්වම කාට හරි නොතේරි යන්නෙ නෑ...
ඇයි අපි මේ මොඩන් ලෝකෙට පොලොන්නරු යුගයේ වියරණ උස්සන් දඟලන්නෙ..භාෂාව කියන දේ කාලානුරූපිව වෙනස් වෙන්න ඕනි...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47784298229840555882012-06-21T19:42:04.582+05:302012-06-21T19:42:04.582+05:30මම හිතන්නෙ මෙයා ලියන්නෙ අපිට නෙමේ. එයාටමයි. ඒක නේද...මම හිතන්නෙ මෙයා ලියන්නෙ අපිට නෙමේ. එයාටමයි. ඒක නේද?Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-89228113382051444882012-06-21T19:39:33.570+05:302012-06-21T19:39:33.570+05:30:) ව්‍යාකරණ අවුලෙත් මටනම් පොඩි ගතියක් තියෙනව කකා. ...:) ව්‍යාකරණ අවුලෙත් මටනම් පොඩි ගතියක් තියෙනව කකා. මොකද කොහොමත් මෙයා ලියන්නෙ සම්මතයෙන් පිට ට්‍රැක් එකකනෙ. අවුල ඒකට සෙට්වෙනවා.
(මම නම් හිතං හිටියෙ/ඉන්නෙ අමිල මේක හිතල කරන දෙයක් කියල. සමහරවිට වැරදි ඇති)Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86507219894389892832012-06-21T10:35:06.480+05:302012-06-21T10:35:06.480+05:30අමිලට කොහමත් අක්කලා එක්ක කතා මවන්න පුදුම හැකියාවක්...අමිලට කොහමත් අක්කලා එක්ක කතා මවන්න පුදුම හැකියාවක් ඉස්සර ඉඳලම තියෙනවා.. වැඩි දෙනෙක් නොදකින කෝණ වලින් ලියන්න එක අගය කරනවා..අංගොඩයා..https://www.blogger.com/profile/15744982917848483508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64725958077148403732012-06-21T00:02:58.645+05:302012-06-21T00:02:58.645+05:30Wiwurthawa Liyala Thiyanawa..:)
වුන්ගේ ඩයිනින් රූ...Wiwurthawa Liyala Thiyanawa..:)

වුන්ගේ ඩයිනින් රූම් එකත්, කැම කාමරයත්, ඉස්තෝප්පුවත්, ක්‍රිඩා පිටියත් පාරමය.. -Me Tikata Mama Godak Kamathi..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38586306272059009432012-06-21T00:00:53.061+05:302012-06-21T00:00:53.061+05:30තදනන්තර යන වචනය ඔබ යොදා ඇත්තේ කුමන අරුතකින්දයි මට ...තදනන්තර යන වචනය ඔබ යොදා ඇත්තේ කුමන අරුතකින්දයි මට නොවැටහේ. තදනන්තරව යන අගනා සිංහල වචනයේ අර්ථය වන්නේ 'ඊටපස්සේ' යන්නය. කතන්දර සමග මමත් එකඟ වෙනවා. ඔබ ව්‍යාකරණ නිවැරදි කර නොගත්තොත් ලිපියේ අර්ථය අවුල්වීම සහ රසය අඩුවීම නොවැලක්විය හැකියි.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53110544913388618362012-06-20T21:08:28.168+05:302012-06-20T21:08:28.168+05:30ඉතාම සරල විදියට වුණත් ගැඹුරු දෙයක් ප්රකාශනයේ අපූර...ඉතාම සරල විදියට වුණත් ගැඹුරු දෙයක් ප්රකාශනයේ අපූරු හැකියාවක් අමිලට තියෙනවා. මෙවැනිම හැකියාවක් මුල් කාලයේ පෙන්නපු තවත් කෙනෙක් තමයි මාරයා. කිහිප දෙනක් ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරලත් තිබුණා. නමුත් ඒවායින් වුණේ මාරයා කටුස්සාගේ කරේ රන් බැන්දා වගේ උඩඟු වී තිබුණු හැකියාවත් නැතිකරගෙන ඇට්ටකුණා වීම. අමිලට එවැනි අභාග්‍යයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා. සුභ ගමන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73605486038560402952012-06-20T20:54:41.995+05:302012-06-20T20:54:41.995+05:30කවුරුත් මේ බ්ලොග් එකට කැමති මේක ලියවෙන ආඛ්යානයටයි...කවුරුත් මේ බ්ලොග් එකට කැමති මේක ලියවෙන ආඛ්යානයටයි. ඒක විශිස්ටයි සිත්ගන්නා සුළුයි.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-57136676938635713352012-06-20T19:09:45.316+05:302012-06-20T19:09:45.316+05:30මචං අමිල . කතාවල හැමදාම තියෙන්නේ අමුතුම ගතියක්..ජය...මචං අමිල . කතාවල හැමදාම තියෙන්නේ අමුතුම ගතියක්..ජයතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52938112512014895552012-06-20T18:57:39.201+05:302012-06-20T18:57:39.201+05:30kathawa tikak diga wadi unath hodai.kathawa tikak diga wadi unath hodai.අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-63132721199067736882012-06-20T18:54:24.096+05:302012-06-20T18:54:24.096+05:30කසූ භාෂාව සහ ව්‍යාකරන හැදුවත් නැතත් රසය නියම විදිය...කසූ භාෂාව සහ ව්‍යාකරන හැදුවත් නැතත් රසය නියම විදියටම තියනව. අමිලගෙ කතාවල මම දකිනව මොකද්දෝ අමුතු ගතියක්. 100%ක්ම කකුල් දෙකෙන් හිටගෙන ඉන්න කෙනෙකුගෙ ලියමනක්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23130843818414243482012-06-20T18:00:20.760+05:302012-06-20T18:00:20.760+05:30මේ කතා, උපමා සහ යෙදුම් නියමයි.
ඔයාට හදා ගන්න තියෙ...මේ කතා, උපමා සහ යෙදුම් නියමයි.
ඔයාට හදා ගන්න තියෙන්නේ භාෂාව සහ ව්‍යාකරණ පමණයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com