tag:blogger.com,1999:blog-4885171441544522589.post7609398351818682035..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මීමුරේ සිට නාරංගමුවට (From Meemure to Narangamuwa)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-69492924002157882732012-09-08T15:06:07.183+05:302012-09-08T15:06:07.183+05:30සුපිරියි ඈ... වෙලාවක යන්න ඕනේ :)
සුභ වේවා!!! රාජ ...සුපිරියි ඈ... වෙලාවක යන්න ඕනේ :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-88209214179297031582012-09-08T14:30:03.020+05:302012-09-08T14:30:03.020+05:30මරු ගමනක් වගෙයි... තෑන්ක්ස් මචං විස්තර කිව්වට.මරු ගමනක් වගෙයි... තෑන්ක්ස් මචං විස්තර කිව්වට.Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-26549489496944764242012-09-07T16:18:04.706+05:302012-09-07T16:18:04.706+05:30නියමායි. නියමායි. අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-17373618371414800662012-09-07T10:30:09.483+05:302012-09-07T10:30:09.483+05:30නියම චාරිකාවක් තමයි ගිහිල්ල තියෙන්නෙ.නියම චාරිකාවක් තමයි ගිහිල්ල තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79016395612512993042012-09-07T09:16:47.268+05:302012-09-07T09:16:47.268+05:30රයිටෝ..බොහෝම ස්තූතියි...රයිටෝ..බොහෝම ස්තූතියි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14792172389677746952012-09-07T08:36:52.102+05:302012-09-07T08:36:52.102+05:30කොහෙ යන්නද ඉතිං ලංකාවෙම තැනක් තමයි...ගොඩක් වෙලාවට ...කොහෙ යන්නද ඉතිං ලංකාවෙම තැනක් තමයි...ගොඩක් වෙලාවට ඒක වෙනත් සෙට් එකක් එක්ක යන්න වෙයි වගේ...වනෝද්‍යානයකට...බලමු...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16294011181216295342012-09-07T08:35:17.474+05:302012-09-07T08:35:17.474+05:30බඩු අරං සංවිධානය වෙලා කැලේ නවතින්න පුලුවං විදියට ය...බඩු අරං සංවිධානය වෙලා කැලේ නවතින්න පුලුවං විදියට යනවා නං ඒ පිටවල පතන පැත්තෙන් මේ පැත්තට එන්න පුලුවන් ඇති ...ඒත් ඒකට මැප්ස් ජී පී එස් හෙම අරං යන්න වෙයි... මගපෙන්වන්නෙක් හොයාගත හැකි වුනත් මගපෙන්වන්නෙක් එක්ක ගියාම ඒකෙ තියෙන ත්‍රිල් එක අඩුවෙන ගතියක් එනවා..උදාහරණ විදියට මේ ට්‍රිප් එකේදි අපි නාන්නට ගිය තැන ඒ ගමේ අයවත් නොයන තරං දුරක තියෙන්නෙ.... එයාල ගෙන් ඇහුවාම පාර කියන්නෙත් මග තියෙන වලකට...එතන මඩ වෙනවත් එක්ක..
අලි දිවියො කුලුහරක් සහ සර්පයො තමයි ඉතිං ලොකු පස්නෙකට තියෙන්නෙ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42167059219760290492012-09-07T08:31:05.280+05:302012-09-07T08:31:05.280+05:30ගූගල් මැප් එකේ නං දාන්න බෑ මොකද අපි ගමනින් බාගයක් ...ගූගල් මැප් එකේ නං දාන්න බෑ මොකද අපි ගමනින් බාගයක් පයිං අඩිපාරක් දිගේ ගියේ..ඒ පාර මැප් එකේ නෑ...
මහනුවරිං මයියංගන පාරේ හුන්නස්ගිරියට...(41.6Km)
හුන්නස්ගිරියෙන් හැරිලා ලූල්වත්ත කයිකාවල පහුකරලා මීමුරේට...(40Km)
මීමුරෙන් කාගෙන් හරි පාර අහගෙන පැය දෙක තුනක් පයිං ඇවිදලා නාරංගමුවට...(8 Km)
නාරංගමුවෙන් කිලෝමීටර 8-10ක් වාහනේක හරි ත්‍රිවිල් එකක(ත්‍රිවිල් එකට රු 400) හරි ලග්ගල පල්ලෙගම හංදියට..
එතනින් මාතලේට...මාතෙලෙන් පස්සෙ ඕනි තැනකට...(38Km)
4 පහු වුනොත් මාතලේට බස් නෑ ඒම වුනොත් දඹුල්ලටම යන්න වෙයි... (60 Km)Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-79587603734681423852012-09-06T23:01:22.890+05:302012-09-06T23:01:22.890+05:30ලිපි ටික සේරම කියෙව්වා..බොහෝම හොද පැහැදිලි කිරීමක්...ලිපි ටික සේරම කියෙව්වා..බොහෝම හොද පැහැදිලි කිරීමක්... තව එක වැඩක් කරන්න පුළුවන්නං වටිනවා..අමිලලගේ කට්ටිය ගමන් ගත් ආකාරය ගූගල් මැප් එකක හරි ඇඳලා පෙන්නන්න පුළුවන්නං..ඒක මට වටිනවා... මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86452831768762262302012-09-06T21:58:43.760+05:302012-09-06T21:58:43.760+05:30ඊලග ට්‍රිප් 1 කොහෙද යන්නේ ??ඊලග ට්‍රිප් 1 කොහෙද යන්නේ ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16429511710556362272012-09-06T21:07:54.761+05:302012-09-06T21:07:54.761+05:30මීමුරේ යන එක මගෙත් හීනයක්. රිවස්ටන්, පිටවල, ඉලුක්ක...මීමුරේ යන එක මගෙත් හීනයක්. රිවස්ටන්, පිටවල, ඉලුක්කුඹුර, පැත්තේ කරක් ගහල තිබ්බට තාම මීමුරේ යා ගන්න බැරි වුණා. නාද්දී සබන් පාවිච්චි නොකර මේ වගේ පරිසර පද්ධතියක් ගැන සංවේදී වීම ගැනත් ඒ ගැන අනිත් එවුන්ගේ ඇස් ඇරෙන්න ලිවීම ගැනත් මගේ ප්‍රණාමය! මේ වගේ පරිසර පද්ධති වල සංචාරය කරන හැම එකාම උඹ වගේ නම් කොයිතරම් හොඳද? ජයවේවා!Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87206431798033870682012-09-06T19:47:04.920+05:302012-09-06T19:47:04.920+05:30යන්න හිතං ඉන්නේ බං! කොහෙද අපේ උන් ඔක්කොම වැඩ කරන්න...යන්න හිතං ඉන්නේ බං! කොහෙද අපේ උන් ඔක්කොම වැඩ කරන්න අරං බේතකට නිවඩුවක් නෑ උන්ට!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5726003213652314042012-09-06T19:39:46.513+05:302012-09-06T19:39:46.513+05:30මරු ට්‍රිප් එක නේ??????
පට්ට...මරු ට්‍රිප් එක නේ??????
පට්ට...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com