tag:blogger.com,1999:blog-4885171441544522589.post7610537844053807166..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: වැරදුන තැන් කියන හාමුදුරුවෝ..Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4885171441544522589.post-47859581356609006382012-02-10T23:19:35.897+05:302012-02-10T23:19:35.897+05:30me lipiya mara lassanai, mn ikmanatama e potha gan...me lipiya mara lassanai, mn ikmanatama e potha gannawa..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-42724837685601227682011-08-13T17:38:18.362+05:302011-08-13T17:38:18.362+05:30maru lipi tika.........maru lipi tika.........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90432842661587141412011-07-27T20:30:36.824+05:302011-07-27T20:30:36.824+05:30ලීපි එකින් එක කියවන ගමන්... අචාන් බ්රහ්මවංසෝ හිමි...ලීපි එකින් එක කියවන ගමන්... අචාන් බ්රහ්මවංසෝ හිමියන්ගේ දේශන බොහෝමයකට සවන් දී ඇත. ඉහත දැක්වූ පොතද ඊළඟ සැරේ රැගෙන කියවන්නට අදිටන් කරගත්තා හෝඩුවාව දුන් ඔබට ස්තූතියි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73380574091742638812011-07-17T11:15:25.028+05:302011-07-17T11:15:25.028+05:30සජීවී දහම පොතත් වටිනා ධර්ම කරුණු ඇතුලත් එකක්.අජාන්...සජීවී දහම පොතත් වටිනා ධර්ම කරුණු ඇතුලත් එකක්.අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනාවල එකතුවක්.සුගතදාස නම් කෙනෙකුගේ සිංහල පරිවර්තනයක් .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9863250981701947122011-07-17T10:34:52.460+05:302011-07-17T10:34:52.460+05:30ස්තූතියි ඔබට...ස්තූතියි ඔබට...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-54914125747158256002011-07-17T09:25:35.013+05:302011-07-17T09:25:35.013+05:30ඇත්තටම මල්ලි මෙච්චර කාලයක් බොහෝම ආසාවෙන් කියවපු බ්...ඇත්තටම මල්ලි මෙච්චර කාලයක් බොහෝම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් මේක..අදයි හරියටම කෙනා අඳුරගත්තේ...

පුද්ගලයෙක් වශයෙන් මං උඹව අඳුරගෙන හිටියත් ඒ පුද්ගලයත්..මේ බිලොග් එකත් අතර ඇති සම්බන්ධය මේ වෙනකල්ම මං දැනං හිටියේ නැහැ.

උඹ දන්නවනං මට දැනෙන සංතෝසේ..මං ආස කරපු බ්ලොග් එකක හිමිකරුවා මාත් එක්ක කතා බස් කරලා තියෙන මං ප්රිය කරපු චරිතයක් බව දැනගන්න ලැබීම ගැන...

විශේෂයෙන්ම මං උඹේ කැමතිම දේ තමා උඹ කාට උනත් බ්ලොග්වලට දාන කමෙන්ට් හරහා ගහන කනේ පාරවල් වලට..

උඹ මටත් දීලා ඇදපු තැන් මට අහුවෙලා තියෙනවා..ඒත් හොඳම දේ තමා එක කතාවක් එතනින් ඉවර කරලා උඹ ඊ ළග තැනදී අර මුලින් කතාවේ හිටියේ මනසින් දෙවෙනි කතාවට කමෙන්ට් නොකරන ගතිය...

පොදුවේ කියනවනං වෛර බැඳන් පස්සෙන් එළවන ගතියක් උඹේ දකින්න නැති එක...
ඒ ගතිය හැමදාටම තියා ගනින් මල්ලි...ජය වේවා..!මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com