tag:blogger.com,1999:blog-4885171441544522589.post7743924503959183522..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ඉතිරි රුපියල නොදීමේ ජාතික ප්‍රශ්ණයAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-53667019200034449042012-03-17T17:20:35.810+05:302012-03-17T17:20:35.810+05:30මෙතන සම්පුර්ණ වැරැද්ද ලංගම කළමනාකාරිත්වයේ මචං, පෞද...මෙතන සම්පුර්ණ වැරැද්ද ලංගම කළමනාකාරිත්වයේ මචං, පෞද්ගලික බස් රථ වැඩ කරන්නේ හැමදාම ලාබ බලපොරත්තුවෙන්.. ඒත් ලංගමට කොහෙත්ම එහෙම ඕනේ කමක් නැහැ මොකද ඕනේ අවශ්‍ය තරම් නාස්ති කරන්න ජනතාවගේ සල්ලි ලැබෙන නිසා..
ඕනේ තරම් පරණ බස් රථ ඩිපෝ වල ගොඩ ගහල තියෙනවා කිසිම වැඩක් ගන්නේ නැතුව,කිසිම කෙනෙක්ට උවමනාවක් නැහැ ඒවා පිළිසකර කරලා ප්‍රවාහන පහසුකම් අඩු පළාත් වලට යොදවන්න,බස් රථ මිලට ගන්න තැන ඉඳන් ඒවට ඕනේ කරන ඇනයක් ගන්නත් ටෙන්ඩර් දාල හොඳට යටි මඩි ගහ ගන්න එකනම් හොඳටම සිද්ද වෙනවා..
රටක් විදිහට ඒක ප්‍රවාහන ප්‍රතිපත්තියක් නැති වීම තමයි ප්‍රධනම අවුල..අංගොඩයා..https://www.blogger.com/profile/15744982917848483508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45660039954272145852012-03-16T20:46:06.825+05:302012-03-16T20:46:06.825+05:30//බස් රියක ගෝල වැඩට එන කොල්ලා කලකින් රියදුරු වී ඉන...//බස් රියක ගෝල වැඩට එන කොල්ලා කලකින් රියදුරු වී ඉන්පසු කොන්දොස්තර වී වසර තුන හතරකින් බස් අයිති කරුවෙකුද වන්නේ අපේ ඇස් පනාපිටය. //

සහතික ඇත්ත බං.. මේ සල්ලි කෝ..?? ලංගමට මොනාද බං වෙන්නේ..
මෙහෙම හොරකං කරන්නේ කෝමද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33640045070277619472012-03-16T19:30:18.581+05:302012-03-16T19:30:18.581+05:30බස් ටිකට් එකේ ගාණ පහේ ගුණාකාරයක් කලොත් නං ඒක ලොකු ...බස් ටිකට් එකේ ගාණ පහේ ගුණාකාරයක් කලොත් නං ඒක ලොකු දෙයක්. එතකොට හිතේ කහටක් නැතුව බස් එකේ ගිහෑකි.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10074487502961869492012-03-16T17:32:36.731+05:302012-03-16T17:32:36.731+05:30patta.....:)patta.....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84897587584195029362012-03-16T17:32:04.555+05:302012-03-16T17:32:04.555+05:30එක බස් එකකින් හය හත් දෙනෙක්. මොන හය හතද එක බස් එකක...එක බස් එකකින් හය හත් දෙනෙක්. මොන හය හතද එක බස් එකකින් කන්න විස්සක් විතර ඉන්නවා. ඔය ටිකත් කොම්පැනියකට දුන්නා නම් ඉවරයි. අඩු ගානේ පිරිසිඳුවට බස් එකක යන්න පුළුවන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com