tag:blogger.com,1999:blog-4885171441544522589.post779059072211335348..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: යූනියන් සහ ඇඩීමAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4885171441544522589.post-5428228896286188362015-12-31T02:59:39.955+05:302015-12-31T02:59:39.955+05:30මාගේ රාජ්ය සේවා අත්දැකීම අනුව යූනියන් නිලධාරීන් ය...මාගේ රාජ්ය සේවා අත්දැකීම අනුව යූනියන් නිලධාරීන් යනු බහුතරයක් උස්තැන් දැක හැකිලෙන මිටිතැන් දැක පිම්බෙන ජාතියේ අයවලුන් වේ... තමුන්ගේ කර්මයට පිළිතුරු සෙවිය යුත්තේ තමා විසින්ම විනා ආණ්ඩුවවත්, යුනියන්වත් නොවන බව මමද තරයේ අදහමි...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31931393510779480062015-12-28T14:08:44.960+05:302015-12-28T14:08:44.960+05:30ස්තීර කරනවාට කැමති නැති පිරිසකුත් ඉන්නවානේ?? චීෆ්...ස්තීර කරනවාට කැමති නැති පිරිසකුත් ඉන්නවානේ?? චීෆ් ඔෆිසර්ස්ලා කැමති නෑ මෑන්පවර් අය ස්ථීර කරනවට...ඔන්න ඔකයි ඇත්ත....<br />සල්ලි වැඩි උනාම ප්රශ්න වැඩියි බන්!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20541235842304888752015-12-25T08:49:19.616+05:302015-12-25T08:49:19.616+05:30මිනිස්සු ආග්රානය කරන්න ආස ප්රශ්ණ සහිත වාතය..
මර...මිනිස්සු ආග්රානය කරන්න ආස ප්රශ්ණ සහිත වාතය..<br /><br />මරු කියමන!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69820518738311662572015-12-24T22:32:19.279+05:302015-12-24T22:32:19.279+05:30//මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන...//මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන් හොයාගන්න හදනවා..// අපිට වරදින තැන මෙතනයි...... මේකට වැරදි කාරයෙක් හොයනවා මිසක්.... මගේ වැරැද්ද මොකක් ද කියලා හිතන්න අපිට පුරුදු නැහැ........ කාට හරි වරද පටවන්නයි අපි ට්රයි කරන්නේ......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com