tag:blogger.com,1999:blog-4885171441544522589.post7930917444544351487..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: දිල්ලි මෙට්‍රොAmila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-44636908888725371212015-08-27T02:41:17.673+05:302015-08-27T02:41:17.673+05:30දිල්ලියෙ සමහර පැති තියෙනවා විශේෂයෙන් චාන්ද්නී චෝක්...දිල්ලියෙ සමහර පැති තියෙනවා විශේෂයෙන් චාන්ද්නී චෝක් වගේ පරණ දිල්ලියට අයිති පැති කොච්චර පිරිසිදු කලත් තියෙන පරණ බිල්ඩින් සහ ජන ජීවිතය නිසා ලස්සනට පේන්නෙ නෑ....නමුත් කරොල් බාග් වගේ පැති නම් දැන් අලුතින් හදලා සංවර්ධනේ කරල තියෙනවා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-67290013494649275262015-08-27T00:04:49.248+05:302015-08-27T00:04:49.248+05:30ඕක පට්ට ප්ලේස් එක..මාත් ගිහිල්ල තියෙනව.හැබැයි මට ම...ඕක පට්ට ප්ලේස් එක..මාත් ගිහිල්ල තියෙනව.හැබැයි මට මතක නැහැ මොන ඉස්ටේසමේ ඉඳල මොන එකට ගියාද කියල.
ඕකෙ පළවෙනිම දේ තමයි කිසිම කරදරකාරී සද්ද නැති එක..ලස්සනට කාටවත් කරදර නොකර යන ගමන බලන්න ලස්සනයි.එකම අවුල අව්වට වේලුන, දුඹුරු පාට බෑග්රවුන්ඩ් එක.
ඔය දිල්ලියෙ දුවන මෙට්‍රො හදන්නෙත් ඉන්දියාවෙ කියල අපට නම් එහේ උන් කිව්වෙ.මං හිතන්නෙ වැඩේ ඇත්ත.
"මේ දිල්ලි නගරය හරහා බොහෝ තැන්වලට විහිදිල තියෙන මෙට්‍රො දුම්රිය මාර්ගය පෙලක් තැන්වලදි මහපාරට උඩින් තමයි යන්නෙ." ඔන්න ඕවයි යට තමයි මමනම් දැක්ක තරමක් යාචකයො ඉන්නව දැක්කෙම.දූවිලි කකා අරක යට නිදාගන්න හැටි දැක්කම මිනිස්සු නේද කියල හිතුන..අනික සමහර රික්ශෝ කාරයොත් සෙට් වෙලා ඉන්නෙ ඕව යට.
"අපි දිල්ලියෙ නැවතිල උන්නෙ කැරොල් බාග් කියන හරියෙ." හරියක් කිව්වට මේක අපේ රටේ විදියට නම් පළාතක් වගේ.කේවල් කරල බඩු ගන්න නියම තැනක්.රු.1200 ක් කිව්ව ඇස් කන්නාඩි දෙකක් අපේ උන් රු.150 ට අරන් තිබ්බ.අනික එකෙක්ගෙන් ගනන් ඇහුවහම කිලෝමීටරයක් වුනත් පස්සෙන් එනවනෙ විකුනගන්න.අනික නොදන්න කෙනෙක් ගියොත් අතරමං නොවී එන්න අමාරු ප්ලේස් එකක්..ඉන්දියන්කාරයො පවා ගොනාට අන්දන අයියල ඔතන ඉන්නෙ.
"මේ කෝච්චි වල යන්න මොන පාට ලයින් එකේ ගියත් ලැබෙන්නෙ එක ටෝකන් එකක් විතරයි. " අන්න එතන අපි ටෝකන් එකකින් එක්කෙනාමයි යන්නෙ කියල හඳුනගන්න සෙන්සර් 8 ක් ද කොහෙද තියෙනව ඒ මැශිමෙ.අපිත් එක්ක ගිහිපු 8 දෙනාගෙන් 2 නෙක් ද කොහෙද තමන්ගෙ ටෝකන් ලංකාවටත් ගෙනල්ල තිබුන. :)
"ඇතුලට යද්දි මොන මහත්තය ගියත් බෑග් මැසිමකට දාල චෙක් කරනවා." ඕක කරන්නෙ ආරක්ශාවට.උං හම්බානකට ඕකෙ යන උං පරීක්ශා කරන්න බලනව.අපි යන දවස් වල නම් (2012 දි.) ඇතුලෙදි පොටෝස් ගහන්න දුන්නෙත් නැහැ.දැනුත් එහෙමද දන්නෙ නෑ.
"ඉන්දියාව කිව්වම සහ ඉන්දියන් රේල් වේ කිව්වම මිනිස්සු අහන්නෙ ගූ ගොඩවල් දැක්කෙ නැද්ද? ලැජ්ජ නැති මිනිස්සු පාරෙ ජරා කරනවා දැක්කෙ නැද්ද? කොල්ලො හෙලුවෙන් දුවනව පනිනව දැක්කෙන නැද්ද? හරි අපිරිසිදුයි නේද ? වගේ කතාන්දර. ඉතිං කාරුහරි ඔය දඹදිව ටුවර් එකක් යන අතරෙවත් දිල්ලි මෙට්‍රො එකක එක විනාඩි දහයක් ගිහින් බලන්න. අර ගූ ගොඩවල් , ප්‍රසිද්ධියේ චූදාන පොරවල්, හෙලුවෙන් දුවන කොල්ලො රැලවල් අස්සෙත් අමුතු විදිහෙ , ලංකාවට වඩා බොහොම දියුනු ලෝකයක් තියෙනවා කියලා ඔබලාට පෙනේවි. "
ඉන්දියාව ගැන මම නම් දකින්නෙ ඉතා විශාල ධනයක් ඉතාම සීමිත පිරිසක් වටා එකතු වීමෙන් දියුණු වුන රටක් විදියට. පුද්ගලයො වශයෙන් ඉන්දියන්කාරයො දියුණු නෑ.ඉන්දියාවෙදි අපි ගිය රික්ශෝ එක පැද්ද කෙනාට යන්තමට තමයි හින්දි පුලුවන්.අපට හින්දි බෑ නෙ.ඒ මනුස්සයට අවුරුදු 35ක් වගී ඇති මම හිතන්නෙ.එයාටත් අපි තරම් ළමයි ඉන්නව කියල සංඥා වලින් කිව්ව. අනික මට හැඟුණ දී නම් දිල්ලිය ඉන්දියාවෙ අහනගරෙ වෙලත්, ඊට වඩා ගාල්ලත් පිරිසිදුයි කියන එක.

මේ අපි ඉන්දියාවෙ ගිහින් ගත්ත පොටෝ සෙට් එකක්. https://www.facebook.com/roxzdila/media_set?set=a.372207726183363.84452.100001824171458&type=3
Dilanka Madhawahttps://www.blogger.com/profile/08565445114963280348noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31216865873840382492015-08-26T20:14:51.464+05:302015-08-26T20:14:51.464+05:30සිංගප්පූරුව කියන්නෙ මිනිස්සු මකෝල හදලා ගනිපු රටක්....සිංගප්පූරුව කියන්නෙ මිනිස්සු මකෝල හදලා ගනිපු රටක්... ඉන්දියාවෙ තවම එහෙම නෑ.. මිනිස්සු බහුතරයක් තාමත් සාම්ප්‍රදායික මතිමතාන්තර වලම ඉන්නවා..එහෙම රටක මේ වගේ වැඩක් හදුන්වාදෙන එක ටිකක් අමාරු වැඩක්. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86522377748694258482015-08-26T20:13:40.678+05:302015-08-26T20:13:40.678+05:30පෙලක් වෙලාවට ඉතිං මෘදු සාත්තු හරිගියෙ නැති වුනාම ට...පෙලක් වෙලාවට ඉතිං මෘදු සාත්තු හරිගියෙ නැති වුනාම ටිකක් සැර සාත්තු දෙන්න වෙනවා.. කොහොම වුනත් එහෙම කරලා හරි පිලිවෙලයිස් කරගත්තාම කාටද වාසිය බහුතරයක් හොද මිනිස්සුන්ට නෙව.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5760161346060716812015-08-26T20:12:42.809+05:302015-08-26T20:12:42.809+05:30පාරට තාර ටික දාන එක නෙමෙයි අවුල..අපිට තාර ටික දාගන...පාරට තාර ටික දාන එක නෙමෙයි අවුල..අපිට තාර ටික දාගන්නත් පිටරටින් ආධාර ලැබෙනකල් ඉන්න වෙනවා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18935496031560522422015-08-26T20:11:55.666+05:302015-08-26T20:11:55.666+05:30හැමෝටම තේරෙන්න බණ කියන්න බුදු හාමුදුරුවන්ටවත් බැරි...හැමෝටම තේරෙන්න බණ කියන්න බුදු හාමුදුරුවන්ටවත් බැරි වුනාලු..ඉතිං හැමෝටම තේරුං යන්න ලියන්න මට බැරිවෙන එක මහ ලොකු අවුලක් නෙමෙයි.. ඔයාට කොටස් කිහිපයක් තේරිල නෑ... ලොකු ආබාධයක් නැහැ බලන අයගෙන් සියයට අසූවකට වඩා මම ලියපුවා තේරුම් ගන්න පුලුවන් නම් මට ඒ ඇති..සියල්ලෝ රහත් කරන්න මට කිසිම උවමනාවක් නෑ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21032777130134193962015-08-26T20:09:49.612+05:302015-08-26T20:09:49.612+05:30මිනිස්සු ප්රොජෙක්ේ එකට ආකර්ශනය කරගන්න එයාල කරන වැ...මිනිස්සු ප්රොජෙක්ේ එකට ආකර්ශනය කරගන්න එයාල කරන වැඩ පිලිවෙල නියමයි.බිලියන ගනන් වියදම් කරල කොන්ක්‍රිට් ගොඩවල් ගැහුවට වැඩන් නැහැ නෙව මිනිස්සු ආකර්ශනය වුනේ නැත්තං..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59529421416957146332015-08-26T16:18:59.993+05:302015-08-26T16:18:59.993+05:30Hyderabad Metro Rail Construction Project Hyderabad Metro Rail Construction ProjectPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75399424387432892632015-08-26T15:40:27.914+05:302015-08-26T15:40:27.914+05:30ගිහිපු කිව්වේ ගිහියන්ට නේද එතකොට පැවිද්දෝ මොකද කරන...ගිහිපු කිව්වේ ගිහියන්ට නේද එතකොට පැවිද්දෝ මොකද කරන්නේ හුකැස් ගාලා දොර ඇරෙන පිචර් තවම දැකලා නෑ මෙහෙ දොරවල් ඇරෙන්නේ වෙනත් සාමාන්‍ය දොරවල් ඇරෙන සද්දෙන්ම තමයි. බෑග් මැසීම ඉන්දියාවේ මහත්තුරුත් කරනවද Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62740424345503986862015-08-26T14:42:25.950+05:302015-08-26T14:42:25.950+05:30Best system I have seen in the region is Singapore...Best system I have seen in the region is Singapore metro. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64409022471568693542015-08-26T11:26:03.857+05:302015-08-26T11:26:03.857+05:30ලංකාවෙ බුලත්විට කාල පාරෙ කෙල ගහන උංටත් ඉන්දියාවෙන...ලංකාවෙ බුලත්විට කාල පාරෙ කෙල ගහන උංටත් ඉන්දියාවෙන් හරි ගෙන්නල එහෙම කනේ පාරක් දෙන්න තමයි වටින්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29916560121841256232015-08-25T23:35:42.908+05:302015-08-25T23:35:42.908+05:30ඔය දිල්ලි මෙට්‍රො ගෑණු පෙට්ටිවල මුලින් පිරිමිත් බල...ඔය දිල්ලි මෙට්‍රො ගෑණු පෙට්ටිවල මුලින් පිරිමිත් බලෙන්ම නැගල ගියාලු. ඉන් පස්සෙ පොලිසියෙන් කරල තීන්නෙ ස්ටේෂන් ගාව ඉඳ බහින උන්ට කණ පැලෙන්න ගහන එක. කෙල ගැහිල්ලටත් එහෙමයි. යූ ටියුබ් එකේ තාම තීනව එහෙම පොලිස් කාන්තාවො බුවාලට කණට ගහන වීඩියෝ. දේසේ හැටියට බාසේ කියන්නෙ එක වෙන්නැතිනෙ :)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75142873195766723802015-08-25T21:37:20.085+05:302015-08-25T21:37:20.085+05:30ලංකාව ගැන ලොකු දුකක් දැනෙනවා.. උනුයි අපි එකම බෝට්ට...ලංකාව ගැන ලොකු දුකක් දැනෙනවා.. උනුයි අපි එකම බෝට්ටුවේ ඉඳල, උන් දැන් ලෝකෙම අල්ලන්න තරම් ශක්තිමත් වේගන එනවා.. අපි තාම පාරට තාර ටික දාගන්න බැරුව හුල්ලන්වා .chathurangahttps://www.blogger.com/profile/12491793905120386491noreply@blogger.com