tag:blogger.com,1999:blog-4885171441544522589.post7941406207750202595..comments2024-03-17T05:14:49.836+05:30Comments on ansathu dinapotha: නොකල යුතු කතා Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4885171441544522589.post-36397992512143938052020-04-02T16:14:36.506+05:302020-04-02T16:14:36.506+05:30දස කතා කරන්න දස කථාවස්ථුව – අප්පිච්ච කථා, සන්තුට්ඨ...දස කතා කරන්න දස කථාවස්ථුව – අප්පිච්ච කථා, සන්තුට්ඨි කථා, අවිවේකී කථා, සතර සබ්බ කථා, විරියාරම්භ කථා, ධීර කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුක්ති කථා සහ විමුක්ති ඥාන දස්සන කථා කියලා කථා වස්තු දහයක් තිබෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69555641641281223622016-03-12T01:42:52.031+05:302016-03-12T01:42:52.031+05:30බොහොමත්ම කාලීන වැදගත්කමක් තියන ලිපියක්.. ලිපියේ අව...බොහොමත්ම කාලීන වැදගත්කමක් තියන ලිපියක්.. ලිපියේ අවසන් පේලි කිහිපය ගැන කව්රුත් අවදානය යොමු කරලා නැති හැඩයි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13728019944795573852016-03-11T20:57:22.570+05:302016-03-11T20:57:22.570+05:30කණගාටුවට කාරණේ අපි අතින් කෙරෙන්නෙම මේ නොකළ යුතු කත...කණගාටුවට කාරණේ අපි අතින් කෙරෙන්නෙම මේ නොකළ යුතු කතා තමා..))වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24283977061414410662016-03-11T17:51:15.362+05:302016-03-11T17:51:15.362+05:30අමිලගේ පෝස්ට් එක දැක්කාම පේන්නේ බ්ලොග් නොලියා ඉන්න...අමිලගේ පෝස්ට් එක දැක්කාම පේන්නේ බ්ලොග් නොලියා ඉන්න එක හොඳ බවයි. හැම එකෙන්ම කෙරෙන්නේ නොකල යුතු කතා. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14060558330535376612016-03-11T17:15:59.900+05:302016-03-11T17:15:59.900+05:30එක දිගටම නැතත් මමත් සමහර වෙලාවට දෙතිස් කතා වලින් ත...එක දිගටම නැතත් මමත් සමහර වෙලාවට දෙතිස් කතා වලින් තොරව ගත කරලා තියෙනවා කියල තේරුණා මේ ගැන දැන ගත්තට පස්සේ...
පුහුණු කරන්න වටිනා කාරණාවල්...
තව උත්සාහ කරලා බලන්න ඕනේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-83865339244079262932016-03-11T15:55:58.712+05:302016-03-11T15:55:58.712+05:30එය රූල් එකක් නෙවෙයි. එය ඉබේම සිදුවේ. එය රූල් එකක් නෙවෙයි. එය ඉබේම සිදුවේ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-53825187283645619072016-03-11T15:51:41.866+05:302016-03-11T15:51:41.866+05:30හාමුදුරුවරු පමණක්ද මෙය අනුගමනය කලයුත්තේ??හාමුදුරුවරු පමණක්ද මෙය අනුගමනය කලයුත්තේ??නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-5024051967464883232016-03-11T15:51:01.311+05:302016-03-11T15:51:01.311+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-50353908593795613142016-03-11T15:49:32.286+05:302016-03-11T15:49:32.286+05:30දියුණුව පිලිබඳ කතා සහ පිරිහීම පිලිබඳ කතා වල අර්ථ න...දියුණුව පිලිබඳ කතා සහ පිරිහීම පිලිබඳ කතා වල අර්ථ නිරුපනය ගැන නම් මම එකඟ වෙන්න නැහැ, මොකද කෙනෙක් තමන්ගේ දියුණුව සඳහා කෙනෙකුන් සමග සංවාදයේ යෙදෙනවා කියන්නේ එය හොඳ දෙයක්. ඒ වගේම් පිරිහීම ගැන කරුණු සොයාබලනව කියන්නේ ; මම කිව්වේ තමන්ගේ; එයත් වටිනා වැඩක්.) අනිත්වා නම් සාමාන්යෙන් හරිය කියලා දැනෙනවා. මෙය ගිහියන්ට පමණක් නෙවෙයි, සාමාන්‍ය ජිවිතයක් කරන ගිහියෙකුට උනත් අදාළ කරගන්න පුළුවන්.

කීපදෙනෙක් උඩදී සඳහන් කරලා තියෙන්නේ එහෙනම් මොනවද කතා කරන්නේ කියල.. හෙහ් හෙහ්.. එහෙනම් එහෙම නොවෙන දේවල් ගැන අහලවත් නැති හැඩයි

1. කෙලෙස් මොනවද කියා කතාකරන්න ( 1500ක්ම තියෙනවා ඕනේ තරම් කතාකරන්න)
2. කුසල් - අකුසල් මොනවද කියා කතාකරන්න
3. දන් දෙන්නේ කොහොමද,
4. සිල් රකින්නේ කොහොමද,
5. භාවනා කරන්නේ කොහොමද කියල කතාකරන්න
6. තව කෙනෙක්ට උපකාර කරන්නේ කොහොමද කියල කතාකරන්න
7. සත්පුරුෂයෝ අසත්පුරුශයින්ගෙන් වෙන්කර හඳුනාගන්නේ කෙසේද කියා කතාකරන්න
8. කල්යාන මිත්‍රයෝ හඳුනාගන්න හැටි කතාකරන්න
9. සසරේ භයානකකම ගැන කතාකරන්න
10. අෂ්ටලෝක ධර්මය,
11 චතුරාර්ය සත්‍ය ,
12 වජ්ජක ධර්ම ගැන කතාකරන්න

පුද්ගලයින් ගැන කතාකරන්න ඔතරම් ආස අයට නම්
13. මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ ගැන ,
14. නන්ද කුමරු ගැන,
15. සෝපාක ගැන,
16. අනාථ පිණ්ඩික සිටුවරයා ගැන
17. මහාධන සිටු පුතා ගැන
18. වක්කලී ගැන,

චරිතාපදාන කියවන්න.

කාන්තාවන් ගැන කියවන්න ආස නම්
19. අම්බපාලි ගැන
20. විශාකාව ගැන
21. නන්ද මාතාව ගැන,
22.යශෝධරාව ගැන,
23. උප්පලවන්නා ගැන
24. සිල් මාතා 'කායිව්' ගැන,
කතාකරන්න

25. මිනිස්සුන්ගේ හොඳ කතාකරන්න
26. නිරෝගී කමේ, සන්තෘෂ්ඨියේ , විශ්වාසයේ අගය ගැන කතාකරන්න
27. නිර්වානය ගැන කතාකරන්න
28. ත්රිලක්ෂණය ගැන කතාකරන්න
29. ආත්ම/අනාත්ම වීම ගැන කතාකරන්න
30. සුත්‍ර පිරික්සන්න, ඒවා ගැන කතාකරන්න ( සරලව ගත්තොත් ගිහියන්ට කෙලින්ම දේශනා කරපුව තියෙනවා )
31. ඕඝ ගැන කතාකරන්න
32. අපි මේ නහින්නේ මොකක් හින්දද කියල කතාකරන්න

තව ඕනේ තරම් දෙන්නම්.. මේ ටික ඔක්කොම කියෝලා ඉවර උනහම...

මමත් ඉතින් දෙතිස් කතා කරනවා. නමුත් මේ කිසි දෙතිස් කතාවක් නොමැතිව කතා කරපු පැය 24 ඒවා කිහිපයක් මම ගතකරලා තියෙනවා සාමාන්‍ය ගිහියෝ අතරේ. ඒ කියන්නේ ඒවා පොසිබල්!!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-51644288804170651582016-03-11T13:11:25.108+05:302016-03-11T13:11:25.108+05:30මටත් හිතුනේ ඕකම තමයි. දක්ෂ රචකයෙක්ට අලුත් මාතෘකා 3...මටත් හිතුනේ ඕකම තමයි. දක්ෂ රචකයෙක්ට අලුත් මාතෘකා 32 ක්!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-256170358696421322016-03-11T10:08:53.343+05:302016-03-11T10:08:53.343+05:30අර්ථදැක්වීම් වල පොඩි ප්‍රශ්න තිබුනත් මහනකම වගේ නිශ...අර්ථදැක්වීම් වල පොඩි ප්‍රශ්න තිබුනත් මහනකම වගේ නිශ්චිත අරමුනක් සහිත දේකට පිවිසුනු අයෙක් ජීවත්විය යුතු විදිය මතක්කරදීම හොඳයි.අපේ හාමුදුරුවරු මේව අනුගමනය කලොත් රටේ ප්‍රශ්න ගොදක් විසඳෙනවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-3024055967288317082016-03-11T09:30:03.363+05:302016-03-11T09:30:03.363+05:30අගෙයි...
අර නියම්ගම් කියන්නෙ අල්ලපු ගම නෙවෙයි. ගම...අගෙයි...

අර නියම්ගම් කියන්නෙ අල්ලපු ගම නෙවෙයි. ගම්මාන කීපයක මධ්‍යස්ථානයක් හැටියට ක්‍රියාත්මක වෙන තැනක්. එතන තමයි පොළ, අධිකරණය, වෙදහල ආදිය තියෙන්නෙ. (බුද්ධදාස රජතුමා ගම් දහයකට එක වෙදෙක් පත් කළයි කියනව.) තෝනිගල ගිරි ලිපියෙ සහ සොරබොර වැව ළඟින් හොයාගත්ත බදුල්ල කච්චේරි ලිපියෙ තියෙනව ඔය වගේ නියම් ගම් දෙකක් ගැන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-84017832164318555212016-03-11T07:26:44.746+05:302016-03-11T07:26:44.746+05:30බ්ලොග් ලියන්න අලුත් මාතෘකා 32 ක් මට මතක් වුනා!බ්ලොග් ලියන්න අලුත් මාතෘකා 32 ක් මට මතක් වුනා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-58289879117998835052016-03-10T22:08:22.754+05:302016-03-10T22:08:22.754+05:30යම් කෙනෙක් අෂ්ඨාංග ශීලය හෝ ඉන් ඉහල ශීලයක් සමාදන් ව...යම් කෙනෙක් අෂ්ඨාංග ශීලය හෝ ඉන් ඉහල ශීලයක් සමාදන් වෙලා බුද්ධාගම පිළිපදින්නේ නම් එසේ නිවන් දැකීමට කැමති විය යුතුය. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-75623191273638104322016-03-10T19:43:56.202+05:302016-03-10T19:43:56.202+05:30එතකොට ඇවැත්නි, මොනවා ගැනද අපිට කතා කරන්ඩ පුළුවන්??...එතකොට ඇවැත්නි, මොනවා ගැනද අපිට කතා කරන්ඩ පුළුවන්??? Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91156525263778221012016-03-10T19:32:38.728+05:302016-03-10T19:32:38.728+05:30මලා තමයි! මොනවා ගැනද කතාකරන්නේ එහෙනම්?මලා තමයි! මොනවා ගැනද කතාකරන්නේ එහෙනම්?Anonymousnoreply@blogger.com