tag:blogger.com,1999:blog-4885171441544522589.post8371814612992528985..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: ජාතියේ මහා ලොකු බැංකු (Our Nations Great Banks)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-31538428561546717082013-05-08T20:20:30.619+05:302013-05-08T20:20:30.619+05:30ithaama durlaba benkuwala nowana photo tikak,supir...ithaama durlaba benkuwala nowana photo tikak,supiri.Thanu...https://www.blogger.com/profile/06024544232789997825noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-694920664639384762013-05-07T19:36:59.932+05:302013-05-07T19:36:59.932+05:30අත්සන පරික්ෂා කරද්දි අත්සන වැරදි කියලා ආයිමත් අත්ස...අත්සන පරික්ෂා කරද්දි අත්සන වැරදි කියලා ආයිමත් අත්සන ගහන්න කීවම මූනු නරක් කරගන්න බොහෝදෙනා නොහිතන දෙයක් තියෙනවා අත්සන වැරදියට තියෙද්දිත් සල්ලි ගන්න දුන්නොත් වෙනත් කෙනෙක් පොත හොරකම් කරගෙන අත්සනක් ගහගෙන ආවත් සල්ලි දෙන්න වෙනවා කියන එක. තවත් දෙයක් බොහෝවිට අපි දැකලා තියෙනවා එකම අංකයෙන් යුත් හැඳුනුම්පත් දෙක බැගින් භාවිතා වෙනවා. මේ වගේ අවස්ථාවලදි ඒක සැබෑ ගනුදෙනුකරුට අත්සන් කීපයක් ගහන්න වෙන එක හිරිහැරයක් වුනත් ඒක තමන්ගෙම ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්. එක බැංකුවකටවත් මෙතැනදි වරදක් කියන්න විදියක් නෑ. මොකද බැංකු වල තැන්පත් කරන මුදල් නියම හිමිකරුටම ලබා දීම බැංකුවල වගකීමක්.. අත්සන වෙනස්නම් නව අත්සන බැංකුවට දන්වා වෙනස් කරන්න පුලුවනි.
දැන් අපි කවුන්ටර්වල අලුතින් අත්හදාබලන ප්‍රින්ටර්වලට පිටුගනනාවක් විනාඩියක කාලය තුලදි ප්‍රින්ට් කරන්න පුලුවනි. මෙහෙම කියන්නෙ අපි දවස අවසන ගන්න ප්‍රින්ට් එකක එක පිටුවක් ප්‍රින්ට් වෙන්න පරන ප්රින්ටර්වලදි විනාඩි 3ක් පමණ ගතවුනත් දැන් තත්පර 20 දි පමන පිටුවක් ප්‍රින්ට් වෙන නිසා..
+94 11 220 4444 හරහා පැය 24ම boc call center අමතන්න පුලුවනි. එහිදී වුනත් අනන්‍යතාව හඳුනාගන්න අපි විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒ සේරම කරන්නෙ ජනතාවගේ මුදල්වල ආරක්ෂාව සඳහායි..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28970118060359790592013-05-07T14:12:27.879+05:302013-05-07T14:12:27.879+05:30my wife is working there, i hate it, she always la...my wife is working there, i hate it, she always late. :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-30427374623081829192013-05-06T19:52:13.903+05:302013-05-06T19:52:13.903+05:30අනිත් බෑන්ක් ගැන දන්නේ නැති නිසා ඒවගේ කොහොමද දන්නේ...අනිත් බෑන්ක් ගැන දන්නේ නැති නිසා ඒවගේ කොහොමද දන්නේ නම් නැ... එත් ලංකා බැංකුවේ නම් ඔයාට ඕනේ අන්තිම ටික විතරක් නම් අන්තිම 10 ප්‍රින්ට් කරගන්න පුළුවන්.... ඊ ට වඩා ඕනේ නම් ඉතින් ඔක්කොම ප්‍රින්ට් කරන්න වෙනවා තමයි...

දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31458501625728596472013-05-06T08:37:02.252+05:302013-05-06T08:37:02.252+05:30ඒක නම් සහතික ඇත්ත....
ඒක නම් සහතික ඇත්ත....
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28410683936712274652013-05-06T08:32:55.530+05:302013-05-06T08:32:55.530+05:30මගේ පොත පින්ට් කරන්න යනකොට එයා කිව්වා කොළ ගානක් ගන...මගේ පොත පින්ට් කරන්න යනකොට එයා කිව්වා කොළ ගානක් ගන්න තියනවා අවසාන එක විතරක් පින්ට් කරලා දෙන්නද කියලා...
මම කිව්වා මට ඕනි ගිය මාසෙ ඇතුලත වෙච්චි ඒවා කියලා..
එතකොට එයා කියනවා එහෙම බැහැ ඔයාට එහෙනම් ඔක්කොම ගන්න වෙයි කියලා..ලොකු සෙනගක් ඉන්න වෙලාවක විනාඩි පහක් හයක් විතර නාස්ති වුනා පොත පින්ට් කරන්න..
මට ඕනි පසුගිය සතිය පසුගිය මාසෙ වුන ගනුදෙනු නම් ඒක සෝර්ට් කරලා ගන්න තරම් සිස්ටම් එක මෙව්වා නැහැ කියලයි මට හිතුනෙ...
සාමාන්‍යෙයන් ඒටී එම් එකකින් සල්ලි ගනිද්දි ලයින් දෙකක් කැපෙනවා...පොතේ..
බැංකු පොත මාස තුනෙන් තුනට අලුත් කරන්න වෙනවා...බැංකු පොතේ තියෙන්නෙ කොළ හයයි...ඒක ඊට වැඩිය වදයක්...

Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46103053247670984182013-05-06T08:30:49.810+05:302013-05-06T08:30:49.810+05:30උඹේ පිංතූර තෝරාගැනීම මරු!උඹේ පිංතූර තෝරාගැනීම මරු!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62065492541387421252013-05-06T08:30:10.465+05:302013-05-06T08:30:10.465+05:30ස්ටේට්මන්ට් තියා මහජන බැංකුවෙ නං සල්ලි ගත්තෙ කොච්ච...ස්ටේට්මන්ට් තියා මහජන බැංකුවෙ නං සල්ලි ගත්තෙ කොච්චරද කියන කොල කෑල්ලවත් ගන්න බෑ බං. එක්කෝ කොල ඉවර ඇති, නැත්තං තීන්ත ඉවර ඇති. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31355961977486049722013-05-06T07:08:35.199+05:302013-05-06T07:08:35.199+05:30බෑන්ක් ගැන කියලා තියන නිසා නොකියා බැ..... මොකද ඔය ...බෑන්ක් ගැන කියලා තියන නිසා නොකියා බැ..... මොකද ඔය ඇගිල්ල දික් කරන්නේ මමත් ගොඩාක් ආදරය කරන මම වැඩ කරන තැන හෝ ඒ වගේ තැනකට නිසා ...

සාමාන්යෙන් ගනුදෙනු කාරයෙක් විදිහට අත්සන වරදින එක නිතර වෙන්න පුළුවන් දෙයක්..කෙටි අත්සන් දිග අත්සන් බාවිතා කරනවානම්... හැබැයි ඒ වෙලාවට අපි නම් තව අත්සන් කරන විදිහක් තියනවද කියන එක ගැන අහලා බලනවා...

අනිත් එක එහෙම අත්සන හරි වෙන මොනවා හරි බලන්නේ ඒ සල්ලි වල නියම අය්තිකාරයාම ඒ සල්ලි ගන්නවද කියලා බලන්න මිසක වෙන අරමුණකින් නම් නෙමේ

අමිලට පොඩි දෙයක් කරන්න පුළුවන්.... අමිල ඒ ටි එම් යුස් කරනවා කියලා කිවනේ.... මම හිතන්නේ නැ අමිල එක පාරක් සල්ලි ගත්තට පස්සේ තව 10 පාරක් පොතට සල්ලි වැටෙන කන් සල්ලි නොගෙන ඉන්නවා කියලා... ඉතින් ඒ නිසා අමිලට පුළුවන්නේ ඒ ටි එම් ඒකෙන සල්ලි ගන්නකොට මිනි ස්ටේට්මන්ට් ( ආපස්සට ට්‍රාන්සක්ෂන් 10ක ) ගිණුම ප්රකාශනයක් ඒ ටි එම් එකෙන්ම ගන්න.... එතකොට කැපුන ගණන කැපෙන්න තියන ගණන ඔක්කොම බලාගන්න පුළුවන්...

ඊටත් වඩා දෙයක් කරන්න පුළුවන් කම තියාගෙන බෑන්ක් එකකට බනින එක අසාධාරණයි....
ලංකා බැංකුවේ නම් එකවුන්ට් එක තියෙන්නේ කිසිම අමතර වියදමක් නැතුව ඔයාටඊ බෑන්ක් වලට රෙජිස්ටර් උනා නම් ඔයාගේ එකවුන්ට් ගැන ලෝන් ගැන විස්තර ඔයාට ඕන වෙලාවක ඕන තැනක ඉදන් බලා ගන්න පුළුවන්නේ...

ලොකු අවුලක් තිබුනොත් මොකද වෙලා තියෙන්නේ කියලා හොයා ගන්න බැරි උනොත් වැඩ කරන වෙලාවක නම් අර සමහර බ්ලොග් ලියන අය වගේ පුංචි කෝල් එකක් දුන්නොත් උත්තරයක් දෙන්න බැරි නැ එකවුන්ට් එක BOC නම් (ඔයාගේ එකවුන්ට් එක ගැන හොදේ ) දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-10573472384658855912013-05-06T04:15:27.018+05:302013-05-06T04:15:27.018+05:30වැඩක් නැහැ කියලා ගියොත් එන්නේ බැනලා වැඩක් නැහැ කියලා ගියොත් එන්නේ බැනලා kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-909213155710762172013-05-05T21:03:24.065+05:302013-05-05T21:03:24.065+05:30අනික බැංකුවෙ වැඩකරන ගෑනු හිතං ඉන්නෙ අපි උන්ගෙ සල්ල...අනික බැංකුවෙ වැඩකරන ගෑනු හිතං ඉන්නෙ අපි උන්ගෙ සල්ලි ගන්න එනව කියලDinukahttps://www.blogger.com/profile/05014187871378186883noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16510573112383858432013-05-05T20:10:51.324+05:302013-05-05T20:10:51.324+05:30මාත් බැංකු පොතෙන් සල්ලි ගත්තා පොඩි කාලේ නං!මාත් බැංකු පොතෙන් සල්ලි ගත්තා පොඩි කාලේ නං!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-21720737195089993832013-05-05T18:39:55.692+05:302013-05-05T18:39:55.692+05:30හික් හික්..ඔය කියල තියෙන්නේ ජාතියේ මහා පහන ටැඹ ගැන...හික් හික්..ඔය කියල තියෙන්නේ ජාතියේ මහා පහන ටැඹ ගැන වෙන්ටැ.. ගණන් ගන්නෙපා ඔහොම තමයි.. :) මේක ලංකාවනේ..ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.com