tag:blogger.com,1999:blog-4885171441544522589.post8396965390046329859..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: කොලර නැති කමිසය..Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4885171441544522589.post-10361306532953260942011-07-14T18:17:29.118+05:302011-07-14T18:17:29.118+05:30අවසානය හිතාගන්න බැරි වුනා..ලස්සනට ගලා හැලෙනවා.ස්තූ...අවසානය හිතාගන්න බැරි වුනා..ලස්සනට ගලා හැලෙනවා.ස්තූතියි. මම බුකියේ සහ ප්ලස් වලත් මේක බෙදාගන්නවා...තීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-90185858810587374142011-06-30T23:41:34.400+05:302011-06-30T23:41:34.400+05:30ජීවිතේ ගැන ගැඹුරු දෙයක් කියන කතාවක්......
ඉන්දි, ...ජීවිතේ ගැන ගැඹුරු දෙයක් කියන කතාවක්......

ඉන්දි, ඒත් කියවද්දි වෙහෙස ගතියක් දැනෙන එක නම් නොකියාම බැහැ.වාක්ය ගැලපීම ගැන පොඩ්ඩක් මීට වඩා හිතුවොත් හොඳයි කියලයි මගේ අදහස....අමනාප වෙන්න ඔට්ටු නෑ ඔන්න දොස් කීවය කියල. ඔබේ පරිකල්පන හැකියාව ඇත්තටම විශිෂ්ටයි....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-13120929487471823082011-06-30T21:51:33.233+05:302011-06-30T21:51:33.233+05:30අකුරු වැරදි , වාක්ය වැරදි තිබුන තමයි.ඒත් මාත් සිං...අකුරු වැරදි , වාක්ය වැරදි තිබුන තමයි.ඒත් මාත් සිංහල නිසා ඒව ගලපාන කියෙවුවා.නමුත් පිළිවලට තිබ්බනම් තවත් ලස්සනයි යාළු.

පුංචි දේකින් ගැඹුරු කතාවක් කියල ඔයා.

අපි ආදරය කරපු. නමුත් අපි ආදරෙයි කියල අපිම දන්නෙ නැති අයව, අපි අපි ආදරෙයි කියල හිතන අය තුලින් නිතරම සොයනවා.ඒක අපිත් නොදැනම සිද්ධ වෙන වරදක්.

අපි ආදරෙයි කියල හිතන් අපි ආදරය කරන්නෙ ඇත්තටම අපි ආදරේ කරන දේට නෙමෙයි කියල දැන ගන්න තරම් අපේ හිත් හැඩගැහිලා නැහැ. මොකද , අනිත් සමාජ කාරණා එක්ක බැලුවම , අපි ආදරය කරන කෙනා අපිට නොගැලපීම නිසා වෙන්න පුලුවන්.

ඔය වගේ කොච්චර ගති ගුණ අපි ළඟ අපිත් නොදැනුවත්ව තියනව ද?

හරිම අගේ ඇති කතාව. අනිත් දවසෙ , තකහනියෙන් පබ්ලිෂ් නොකර , ආයෙ කියවල බලන්න...

චාර්මි ෆේස් බුක් එකේ දාපු ලිනික් එකක් දිගේ තමයි මේ පෝස්ට් එකට ආවේ. චාමි (රෙයාර් ගේට් ) ටත් ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31961555279336486222011-06-30T08:52:55.611+05:302011-06-30T08:52:55.611+05:30ගොඩක් අකුරු වැරදි තියනව..අත් කොලර් වැරැද්ද..එහෙමත්...ගොඩක් අකුරු වැරදි තියනව..අත් කොලර් වැරැද්ද..එහෙමත් තිබුන..අමාරුවෙන් හරි කියෙව්ව අයට තුති....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-80129310801535779642011-06-29T21:22:26.667+05:302011-06-29T21:22:26.667+05:30කොලර් එකක් කරපු හරියක්.කොලර් එකක් කරපු හරියක්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73381490447229081142011-06-29T18:59:10.873+05:302011-06-29T18:59:10.873+05:30බලනකොට දෙන්නගෙම අතීතේ හිටපු හොල්මන් නිසයි වර්තමාන...බලනකොට දෙන්නගෙම අතීතේ හිටපු හොල්මන් නිසයි වර්තමානෙ අවුල් වෙලා තියෙන්නෙ. නිකංම නිකං රෙදි කෑල්ලකට කරන්න පුළුවන් දෙයක්....

සටහන නියමයි මචන්...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77258882715887321012011-06-29T17:52:30.992+05:302011-06-29T17:52:30.992+05:30හ්ම්ම්ම්..ලස්සන කතාවක්..සමහර තැන්වල අත් නැති ටී ගැ...හ්ම්ම්ම්..ලස්සන කතාවක්..සමහර තැන්වල අත් නැති ටී ගැනත් සමහර තැන්වල කොලර් නැති ටී ගැනත් කියන කොට මට පොඩ්ඩක් විතර පැටලීමක් ඇති වුනා...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24835193345668902632011-06-29T17:16:15.787+05:302011-06-29T17:16:15.787+05:30ඔබ වෙනස්ම තැනකට අප රැගෙන යනවා...... කදිමයි..ඔබ වෙනස්ම තැනකට අප රැගෙන යනවා...... කදිමයි..Charmihttp://reargate.blogspot.com/noreply@blogger.com