tag:blogger.com,1999:blog-4885171441544522589.post8412949280656601123..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මට සුද්දියෙක් හම්බුනා.(The Forign girl)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4885171441544522589.post-55754206443209576462012-02-13T12:35:34.321+05:302012-02-13T12:35:34.321+05:30මොනව වුනත් වැඩෙ හොදයිමොනව වුනත් වැඩෙ හොදයිAnonymoushttps://www.blogger.com/profile/06062221244389732962noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85506129701894541562012-02-13T11:36:22.943+05:302012-02-13T11:36:22.943+05:30ලිප්ටන් සීට් කියන ලස්සන තැනට අපි මුලින් ගියේ 2003 ...ලිප්ටන් සීට් කියන ලස්සන තැනට අපි මුලින් ගියේ 2003 අවුරුද්දෙ,අනේ ඒ කාලෙ නම් ඔය ටිකට් කැඩිලි තේ කඩවල් මුකුත් තිබුනෙ නෑ.අපි කට්ටියක් ඔකෙ ගවෙශන තරන්ගෙකුත් කලා ඔය අවුරුද්දෙ.තේ වතු මැදින් පාරවල් හදාගෙන වැටි වැටී ගියේ.පහූන අවුරුදු කීපයට මේ තැන වෙනස්වෙලා තියන තරමක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36778887140254188922012-02-10T18:30:29.553+05:302012-02-10T18:30:29.553+05:30මාත් ඉන්නෙ බෙන්තර කිට්ටුව! අපේ අයියලාගේ වැඩ ගැන නම...මාත් ඉන්නෙ බෙන්තර කිට්ටුව! අපේ අයියලාගේ වැඩ ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ!රත්තරං බිත්තර ගන්න කිකිළිව මරපු කතාව තමයි මතක් වෙන්නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-85377829507969906452012-02-10T05:16:04.148+05:302012-02-10T05:16:04.148+05:30suddiyo, suddo kiyala jathiyak ne bn, oya "fo...suddiyo, suddo kiyala jathiyak ne bn, oya "foreigners"la oya wachane kethai, athin kayte karan mehema katta kana ewunuth mehe innawa neda kiyala hina ethi..
vihiluwak kare bn,amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-34096761588395542862012-02-09T14:47:29.530+05:302012-02-09T14:47:29.530+05:30මං හිතුවෙ සුද්දි හම්බ උනා කිව්වම තවත් දික්වැල්ලෙ ක...මං හිතුවෙ සුද්දි හම්බ උනා කිව්වම තවත් දික්වැල්ලෙ කේස් එකක්ද කියල!

අද ලංකාවෙ හැම විදේශිකයකුටම සුද්දෙක් කිව්වට සුද්දො කියල ඉස්සර කිව්වෙ එංගලන්තෙ උන්ට විතරයි.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-45450569411454943702012-02-09T12:49:55.672+05:302012-02-09T12:49:55.672+05:30පිටරට මිනිස්සු කැමතියි අපේ සංස්කෘතියට.. මම වැඩ කර්...පිටරට මිනිස්සු කැමතියි අපේ සංස්කෘතියට.. මම වැඩ කර්න තැන ඉතාලි කාරයොත් මාර ආසයි ලංකාවේ දේවල් ගැන දැන ගන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-31139199267377856202012-02-09T12:30:03.540+05:302012-02-09T12:30:03.540+05:30මම රැකියාව කරන්නේ මාලදිව්යිනේ. මෙහෙ ප්‍රධාන අදායම්...මම රැකියාව කරන්නේ මාලදිව්යිනේ. මෙහෙ ප්‍රධාන අදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය. ලංකාවට වඩා සැහෙන්න ඉදිරියෙන් ඉන්නවා ඒකෙන්. ඒත් මම කවදවත් දැකලා නැහැ දේශීය අයට හා විදේශිකයන්ට විකුනණ දෙයක මිල වෙනස් වෙනව.
මෙහෙට එන සුද්දෝ ගොඩක් සල්ලිකාරයෝ. මෙහේ හෝටල් ගොඩාක් මිල අධිකයි. එහෙම වෙලත් කට්ටිය ගසා කන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-776876072100135292012-02-09T11:31:43.456+05:302012-02-09T11:31:43.456+05:30අපි 4 දෙනෙක් අවාරේ සිරීපාදේ ගියා අපිටත් ඔය විදියටම...අපි 4 දෙනෙක් අවාරේ සිරීපාදේ ගියා අපිටත් ඔය විදියටම ෆොරින්ග් කපල් එකක් සෙට් උනා... අපිත් උඹල වගේම බොක්කෙන් සැලකුව.... රත්නපුරා පාරෙන් නැගල උඩ රැයක් ඉදල අපිත් එක්කම හැටන් පාරෙන් බැස්ස... අපේ කෑම ටිකත් අපි උන් දෙන්න එක්ක බෙදාගත්ත.. උන් දෙන්න අපිට අම්බානක් ස්තුති කලා.... අපිත් කන්ටැක්ස් ගන්න ගියේ නෑ... උඹට හිතිච්ච ටිකම අපිටත් හිතුන.... හැබැයි අපි කතාව කියපු හැමෝම අපිට කිව්වේ චමිලය කියපු කතාවම තමයි.... "නොදකින් මුන් වගේ මෝඩයෝ" ....:DSoda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-55158095654951769202012-02-09T11:15:25.519+05:302012-02-09T11:15:25.519+05:30හා හාහ් හා,මදය් ඔයින් ගියා.තව හොඳ එව්වා දැකල නැතුව...හා හාහ් හා,මදය් ඔයින් ගියා.තව හොඳ එව්වා දැකල නැතුවම "ජෙනී" මාරු වෙලා නේ..Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-71763718656394003092012-02-09T10:05:26.756+05:302012-02-09T10:05:26.756+05:30ගියපු ට්‍රිප් එකේ විස්තරෙත් දැම්ම නම් හොඳයි ගියෙ න...ගියපු ට්‍රිප් එකේ විස්තරෙත් දැම්ම නම් හොඳයි ගියෙ නැති අයට දැනගන්න...යන විදිය ගැන අනං මනං විස්තර....දිගට එන්නම් ජය වේවා....!!!හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-15076562289936651172012-02-09T09:39:16.001+05:302012-02-09T09:39:16.001+05:30අප්පේ... අර කොල්ලො ටිකට මොනවා හිතුනද දන්නෙ නෑ...හි...අප්පේ... අර කොල්ලො ටිකට මොනවා හිතුනද දන්නෙ නෑ...හික්ස්...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9435841201574427982012-02-09T09:31:51.223+05:302012-02-09T09:31:51.223+05:30සුද්දියෙක් හම්බුණා කියලා කිව්වාම මම බැලුවා මේ විවා...සුද්දියෙක් හම්බුණා කියලා කිව්වාම මම බැලුවා මේ විවාහයකටද කියලා... ඔය ලිව්වේ ඔයාට හිතෙන දේ නේ..ඇත්තට සුද්දිට මොනවා හිතෙන්න ඇද්ද... ??????????????? :D :Dචතුමිතුhttps://www.blogger.com/profile/06826354537612060030noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-62601254801072825092012-02-09T08:29:09.684+05:302012-02-09T08:29:09.684+05:30ඔව් අපේ අය විදේශිකයන්ගේ දත් ගලවන්න හදන එක නම් අන්ත...ඔව් අපේ අය විදේශිකයන්ගේ දත් ගලවන්න හදන එක නම් අන්තිම නරකයි.
අර සීගිරියේ කතාවත් ඇත්ත. හැබැයි එතැනදී නම් ටිකට් එක 3500 කමක් නැහැ මම කියන්නේ. මොකද ඔය 3500 කියන්නේ ඩොලර් 35 වගේ. මේ රට වල සීගිරිය වගේ තැන් නෙවි නිකම් මේ චුටි පොකුණක් වගේ එකක් උනත් බලන්න ඩොලර් 30 ක් වත් ගන්නවා. ඇති දෙයක් නැහැ ඉතින් ලොකුවට මාකට් කරාට. හැබැයි ඔක්කොම පහසුකම් නම් හදල තියනවා. පිරිසිඳු ත් එක්ක.

අපි දවසක් මිහින්තලේ යද්දී ලස්සන සුදු ගෑනු ළමයෙක් අපේ කොල්ලෝ කට්ටියක් එක්ක කතා කර කර නගිනවා. අනේ අපේ අර කොල්ලොත් ඉංග්‍රීසියෙන් හරි හොඳට කතා කරාට එයා ඉන්න තැනම සිංහලෙන් අනං මනං එහෙමත් කිව්වා. අර ළමයා අන්තිමට සිංහලෙන් කියාපි 'මම කැලණිය යුනි එකේ සිංහල ඉගෙන ගන්නවා' කියල. :D :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-16835104400917444862012-02-09T08:29:00.412+05:302012-02-09T08:29:00.412+05:30මහ ලොකු සල්ලිකාර සුද්දො ඇවිත් තරු හෝටල් වලින් කාල ...මහ ලොකු සල්ලිකාර සුද්දො ඇවිත් තරු හෝටල් වලින් කාල ගියාට අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන කෙංගෙඩියක් නෑ..උදාහරණයක් විදියට හිල්ටන් එක අයිති අපිටද නෑනෙ??
මේ වගේ හිඟන සුද්දියෙක් සුද්දෙක් ආවොත් තමයි අපේ ගම් රටවල් අස්සෙ බස් වලින් කරක් ගහල අපේ ගමේ උන්දැලටත් කීයක් ලැබෙන විදියක් සෙට් වෙන්නෙ..
ඒත් අපේ උන්ගෙම වැරදි නිසා එහෙම ෆී ස්ටයිල් ඇවිදින්න එන සුද්දො අඩුවෙලා...

කොමෙන්ට් දැම්මාට ස්තූතියි ඔබලාට....! ! !Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-56653714784986516232012-02-09T06:51:31.017+05:302012-02-09T06:51:31.017+05:30ෂා මරුනෙ. ලංකාවෙ නම බබලවලනෙ අමිලයයි උගෙ යාලුවයි......ෂා මරුනෙ. ලංකාවෙ නම බබලවලනෙ අමිලයයි උගෙ යාලුවයි...අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12567682364153446102012-02-09T00:33:47.988+05:302012-02-09T00:33:47.988+05:30suddiyo mara fun machan..aparade set kara ganna ti...suddiyo mara fun machan..aparade set kara ganna tibbe fun ekak gannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23005335586839565802012-02-08T23:01:09.289+05:302012-02-08T23:01:09.289+05:30මොනා උනත් හරියටම හරි වැඩේ තමයි කරලා තියෙන්නේ හැමෝම...මොනා උනත් හරියටම හරි වැඩේ තමයි කරලා තියෙන්නේ හැමෝම ඔහොම හිතන්නේ නැති එකනේ අවුල.ගියපු තැන නම් හරිම ලස්සනට පේනවා මම නුවරඑළි වගේ පැති වල ගිහින් තිබුනත් ඒ උඩින් පල්ලෙන් විතරයිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37925931336340900802012-02-08T22:28:30.002+05:302012-02-08T22:28:30.002+05:30ලෝකෙට පෙනෙන්ඩ දාන කොමෙන්ටුව :
මචන් උඹල සිරා වැඩක් ...ලෝකෙට පෙනෙන්ඩ දාන කොමෙන්ටුව :
මචන් උඹල සිරා වැඩක් කරල තියෙන්නෙ. මෙහෙම හොඳ එවුනුත් ලංකාවෙ ඉන්නවනෙ කියල කෙල්ලට හිතෙන්ඩ ඇති.

ඇත්තටම හිතන දේ :
මුන් වගේ මෝඩයෝ. අඩුම ගානේ සම්පූර්ණ නම අහගනින් ෆේස්බුක් එකේ සර්ච් කරල ඇඩ් කරගන්ඩ.
අනිත් එක හරි හමන් පොටෝ එකක් දාපන් කෙල්ලගෙ මූන බලාගන්ඩ. ශික් !!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-12254561533241626372012-02-08T21:48:48.116+05:302012-02-08T21:48:48.116+05:30"අපෝ මේ රටේ මිනිස්සුනම් මොක්කුද මන්දා" ක..."අපෝ මේ රටේ මිනිස්සුනම් මොක්කුද මන්දා" කියලා ජෙනීට හිතෙන විදිහට නෙමෙයි නේද වැඩ සිද්ධ උනේ? :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-64983260620989147582012-02-08T20:03:28.376+05:302012-02-08T20:03:28.376+05:30ෂුවර් එකට ජෙනී ඒ තරම් ලස්සන නැතිව ඇති... නැත්තං උඹ...ෂුවර් එකට ජෙනී ඒ තරම් ලස්සන නැතිව ඇති... නැත්තං උඹල කන්ටැක්ට් තමයි ගන්නෙ මුලින්ම...

(හොඳයි උඹල කන්ටැක්ට් නොගත්ත එක. ඒ නිසාම ජෙනීට ඒක හොඳ අත්දැකීමක් වෙයි...)hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com