tag:blogger.com,1999:blog-4885171441544522589.post8465899690743371346..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: අම්මා (Lankan Mother)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-4885171441544522589.post-58176176449665011692012-08-20T11:50:18.545+05:302012-08-20T11:50:18.545+05:30අපට අපේ දෙමව්පියන්ට කළ හැකි ලොකුම ගෞරවය නම් අපි අප...අපට අපේ දෙමව්පියන්ට කළ හැකි ලොකුම ගෞරවය නම් අපි අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීමයි!

ඔබේ බවට නිවන් සුව පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-14782393067702905852012-08-19T23:46:15.037+05:302012-08-19T23:46:15.037+05:30උඹ කියන කතාවේ ඇත්තක් තියෙනව ලංකාවෙ අම්ම හැම වෙලේම ...උඹ කියන කතාවේ ඇත්තක් තියෙනව ලංකාවෙ අම්ම හැම වෙලේම දරුවට උම්මි දුන්නේ නැහැ.හැබැයි දරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කරල මවු පදවියේ ගරුත්වය ගැන අපුරු පාඩමක් කියල දුන්න.බත් මුට්ටිය දරුවන්ට බෙදල දීල ඉතුරු උන දන්කුඩ චුට්ටක් කාල උන්නු අම්මල උත්තරීතරයි.හැබැයි විනාශ වෙලා යන සියලු මනුස්ස වටිනාකම් හමුවේ ලංකාවෙ අම්ම කියන නමට තියෙන ගරුත්වයත් විනාස වෙමින් යනව.අද උඹලගේ අපේ අම්මලාගේ යුගය ඉවර වෙලා අම්මිලගේ යුගය. අද අම්ම වෙනුවට අම්මි ආදේශ වුන සමාජයේ අම්ම තරම් නැතිවුනත් අම්මිත් දරුවන්ට උත්තරීතරයි.හැබැයි අබුද්දස්සයි!තමන්ගේ දරුවව ක්රිකට් ටීම් එකට දාගන්න කෝචට ඇඟ දන් දෙන අම්මිලාගේ යුගය වටිනාකම් සහ ඒවා තේරුම් ගැනීම් පිළිබද අබුද්දස්ස කාලෙකට අපි ගෙනැල්ල තියෙනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20771907164198249482012-08-19T23:35:00.349+05:302012-08-19T23:35:00.349+05:30හරිම වැදගත් ලිපියක් මචන් කාලයත් එක්ක ,උබට පිනක් මේ...හරිම වැදගත් ලිපියක් මචන් කාලයත් එක්ක ,උබට පිනක් මේ වගේ ලිපියක් ලියපු එකට ....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-86692227286067968732012-08-19T23:13:46.921+05:302012-08-19T23:13:46.921+05:30 අන්තීමට මට ඉතුරු අම්මා විතරයි. එයා නැති දාට මට එ... අන්තීමට මට ඉතුරු අම්මා විතරයි. එයා නැති දාට මට එළිවෙන්නේ නෑ. අම්මා කියන්නේ හරි සංවේදී තේමාවක්. කල්පයක් කතා කරන්න පුළුවන් දිග වචනයක්. ඔබට ස්තූතියි මටත් මගේ අතීතයට යන්න පාර පෙන්නුවට.

යෙහෙළිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-24003317221424735602012-08-19T11:57:49.723+05:302012-08-19T11:57:49.723+05:30දෙගුරුන් විසින්
දරුවන්ට දෙන නොමද දන නම්
වියතුන් ස...දෙගුරුන් විසින්
දරුවන්ට දෙන නොමද දන නම්
වියතුන් සභා මැද
උන්ට ඉදිරිව සිල්ප දෙනුමැයි....

වියතුන් සභාවක මැද ඉඳන් ශිල්ප දක්වන හැම වෙලේකම හිතට නැගෙන එකම දේ තමයි,
"මාව මේ තත්වෙට ගේන්න අප්රමාණ මහන්සි වෙච්ච මගේ දෙමව්පියන්ට පිං සිද්ධ වේවා!!!" කියන කාරණාව.

පුළුවං තරම් තාත්තව සන්තෝස කරහං, ආඩම්බර කරහං...
ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තුවෙන්නේ එච්චරයි....

ජය වේවා!!!Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.com