tag:blogger.com,1999:blog-4885171441544522589.post8913390853003313453..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මං බැලුව දකුණ වරාය (colombo south harbor)Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4885171441544522589.post-48716966408687204482013-09-08T13:02:05.221+05:302013-09-08T13:02:05.221+05:30නියම විස්තරයක් අමිල..නියම විස්තරයක් අමිල..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-49962470356981980882013-08-30T18:24:10.738+05:302013-08-30T18:24:10.738+05:30සමහර විට වංශකතා වෙනස් කරලා දුටුගැමුනු වසභ ආදි රජවර...සමහර විට වංශකතා වෙනස් කරලා දුටුගැමුනු වසභ ආදි රජවරුන් වැව් දාගැබ් හැදුවෙත් චීනෙන් පිටරටින් ආදාර අරගෙන කියාල කියයිද දන්නෙත් නැහැ ජැකසන් මැති තුමා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82350218760490169072013-08-30T18:21:11.130+05:302013-08-30T18:21:11.130+05:30සමිතා කියනවා නේ කොලම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ කිරිල්...සමිතා කියනවා නේ කොලම්පුරේ නුබ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ කියලා..
සමහර විට සමිතා පැස්බරියක් වගේ තඩි වුනාම පියාඹන්න බැරි නිසා අතුල කොලොම්පුරෙන් පියාඹන්න ආස හිතෙන කිරිල්ලියක් සෙට් කරගන්න ඇති. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-69391550091291141792013-08-30T18:19:29.216+05:302013-08-30T18:19:29.216+05:30මම්.. අපිව ප්‍රෝග්‍රැම් කරන්න යන්නෙ සුද්දගෙම අතීතෙ...මම්.. අපිව ප්‍රෝග්‍රැම් කරන්න යන්නෙ සුද්දගෙම අතීතෙට. සුද්දො සභ්‍යත්වය ගැන අපි කතාකරන විදියට කතා කලේ නවසිය හතලිස් ගනන් වල..
අපි අද අපේ සදාචාරය කියන්නෙ සුද්දො නවසිය හතලිස් ගනන්වල එංගලන්තෙ අමරිකාවෙ ජීවත්වෙච්ච රාමුගත විදියට.
සමහර විට ඒ කාලෙ එංගලන්තෙ රේඩියෝ වල දොරමඩලාව වගේ කයි ගහන ඉවන්ට් පවා තියෙන්න ඇති. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73265790862723969972013-08-30T18:16:48.872+05:302013-08-30T18:16:48.872+05:30මමනම් රවුමක් ගහන්න යන්නෙ කළාතුරකින්.. වරාය ඇතුලට ...මමනම් රවුමක් ගහන්න යන්නෙ කළාතුරකින්.. වරාය ඇතුලට ගිහිනුත් නැහැ. යන්න ඕනි වෙලාවක.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-77655611033703520152013-08-30T18:15:59.103+05:302013-08-30T18:15:59.103+05:30මේ කාලෙ කොළඹ හිටපු අය සුද්දො දැකල තියෙන්න නැතුව ඇත...මේ කාලෙ කොළඹ හිටපු අය සුද්දො දැකල තියෙන්න නැතුව ඇති. ජුලියස් සීසර් ඔගස්ටස් සීසර් කාලෙ ලංකාව එක්ක රෝම රට ග්‍රීසිය වගේ ඒවා සම්බන්ධකම් තිබුනා කියලා සාධක හමුවෙලා තියෙනවා. (රෝමකාසි, බඳුන් වංශකතා තොරතුරු ආදිය) Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38764732030355800502013-08-30T18:14:20.199+05:302013-08-30T18:14:20.199+05:30බිස්නස් කියන්නෙ බිස්නස්. මෙතන තියෙන්නෙ නම් බිස්නස්...බිස්නස් කියන්නෙ බිස්නස්. මෙතන තියෙන්නෙ නම් බිස්නස් කියලා මම හිතන්නෙ නැහැ. අමරිකාවත් චීනෙ ලව්ව කෑලි බෑලි බිල්ඩින් හදාගන්නව ඇති. නමුත් මෙතන කන්සෙප්ට් එකම වෙනස්.
අලුත් වරාය ෆන්ක්ෂන් වෙනකොට පරණ වරායෙ චන්ද්‍රිකා බදු දීපු කොටසට වැඩ නැති වෙනවා කියල තමයි කතාව යන්නෙ. අලුත් කොටස හදනකොට පරණ කෑලි වහන්න වෙනවා නම්. අයියෝ සල්ලි හැර වෙන කුමක්ද කියන්න තියෙන්නෙ?
පොඩ්ඩක් එස් ඒ ජී ටී(SAGT- South Asia Gateway Terminal) ඉන්න පොරක්ගෙන් අහල බලන්න ඒකෙ තත්වෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-9009663680676222102013-08-30T18:11:14.622+05:302013-08-30T18:11:14.622+05:30එහෙමද.? මම දැනං හිටියෙ නැහැ ඒක. එහෙමද.? මම දැනං හිටියෙ නැහැ ඒක. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-23682130447571830072013-08-30T18:10:56.016+05:302013-08-30T18:10:56.016+05:30දැනටත් ඔතන කොටුවක් තියා කොටු බැම්මක් වත් නැහැ. ආදි...දැනටත් ඔතන කොටුවක් තියා කොටු බැම්මක් වත් නැහැ. ආදිපාද වීදියෙ කෙලවරක එක කොටු ද්වාරයක් විතරක් ඉතිරිවෙලා තියෙනවා.
ලිපියෙ කොළඹ කොටුව කියලා අදහස් කලේ ලොකේෂන් එක. පෘතුගීසි කොටුව පස්සෙ කාලෙක ලොකුවෙලා පලල් වෙලා තමයි ඉංගිරිසි කොටුව හැදුනෙ.
ඔය කාලෙම වාගේ අපේ අයත් කොටු හදලා තියෙනවා. කෝට්ටේ පැත්තෙ ටිකක් රවුමක් දැම්මොත් ඒ අපේ අය හදපු කොටු බැම්මෙ ඉතිරි කොටස් බලන්න පුලුවනි.
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-47233789498515088562013-08-30T16:28:04.808+05:302013-08-30T16:28:04.808+05:30ලස්සන විස්තරයක්.කොටුවේ ඇවිදපු පරණ මතකයන් ආයෙත් මතක...ලස්සන විස්තරයක්.කොටුවේ ඇවිදපු පරණ මතකයන් ආයෙත් මතක් උනා.
චීනෙන් නය අරගෙන වරාය හදපු එකේ නරකක් නම් මට පෙනෙන්නෙ නැහැ.අපි 1950 දශකයේ නයට කාපු පිටිවලට අපි තවමත් ඇමරිකාවට නය ගෙවනවානේ.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-87328670100424849072013-08-30T16:19:35.698+05:302013-08-30T16:19:35.698+05:30හොඳ විස්තරයක්!හොඳ විස්තරයක්!Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-91919216502486221572013-08-30T11:58:42.929+05:302013-08-30T11:58:42.929+05:30අර DS හදපු lighthouse එක තාම වැඩ කරනවා බං! රෑට පත්...අර DS හදපු lighthouse එක තාම වැඩ කරනවා බං! රෑට පත්තු කරනවා! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-20845151793898146952013-08-30T09:11:38.199+05:302013-08-30T09:11:38.199+05:30මචන් සිරා විස්තරේ. පොඩි පුස්නයක් තියෙනවා අහන්න, පර...මචන් සිරා විස්තරේ. පොඩි පුස්නයක් තියෙනවා අහන්න, පරංගි කොළොම්තොට එනකොට කොටුවක් තිබුනද..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-33368040850282612132013-08-30T08:06:54.418+05:302013-08-30T08:06:54.418+05:30පරංගියා ආවම මිනිස්සු රජවාසලට කිව්වේ ‘හිරිගල් කා ලේ...පරංගියා ආවම මිනිස්සු රජවාසලට කිව්වේ ‘හිරිගල් කා ලේ බොන‘ කට්ටියක් ඇවිත් කියලලු.Sampath Sri Sitinamaluwahttps://www.blogger.com/profile/00994329373080633060noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-29980622218757099232013-08-30T06:32:01.572+05:302013-08-30T06:32:01.572+05:30මට මාර දුකයි අපේ ඔෆිස් එක බත්තරමුල්ලට ගෙනියපු එක. ...මට මාර දුකයි අපේ ඔෆිස් එක බත්තරමුල්ලට ගෙනියපු එක. මම හවසට මේ පැත්තේ රවුමක් ගහනවා බොහෝ දිනවල. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-37667084924051193582013-08-30T01:36:07.679+05:302013-08-30T01:36:07.679+05:30සුදු අම්මලා තාත්තිලා ලමයි දග කරනකොට ඒ එක්කම පස්සෙන...සුදු අම්මලා තාත්තිලා ලමයි දග කරනකොට ඒ එක්කම පස්සෙන් දුවන්නෙ නැහැ. උනුත් නගින්නෙ නැති තැනක් නැහැ. හැම තැනම රිංගනවා නගිනවා හැබැයි මේ සුදු බබාල හරිම බැලන්ස්. එයාල පඩිපෙලක් බැස්සත් බොහොම ස්ථාවරව ඒ වැඩේට සෙට් වෙනවා. අපේ පොඩි එකෙක් මේ වගේ තැනකට ආවම වැඩිපුරම අහන වචනෙ එපා. යන්න එපා, දුවන්න එපා, පනින් එපා, කෑ ගහන් එපා. අදි වශයෙන් එපා ගොඩායි. නමුත් පොඩ්ඩක් ඔරිජිනල් සුද්දෙක් පොඩි ළමයි හසුරුවන විදිය බලන්න. ළමයාටම ගොඩක් දේවල් අවබෝධ කරගන්න ඉඩකඩ ඔවුන් හදලා තියෙනවා. -පට්ට ඇත්ත....නමුත් අපි සුද්දන්ගෙන් ඉගෙන ගන්න අකමැතියීනේ...අපිනෙ ලෝකෙන් ම උතුම්ම ජාතිය..අන් හැම රටවල්ම අපට යටයිනෙ ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-48131750849412353322013-08-29T22:53:41.247+05:302013-08-29T22:53:41.247+05:30කොලොම් පුරේ මම මනාපම බිල්ඩිම තමා බං කාගිලීස් බිල්ඩ...කොලොම් පුරේ මම මනාපම බිල්ඩිම තමා බං කාගිලීස් බිල්ඩිම..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-52276380611179685092013-08-29T22:08:59.376+05:302013-08-29T22:08:59.376+05:30සංතෝෂයි! සංතෝෂයි!! අළුත් වරාය බලන්න ගිය ලක්ෂ 5...සංතෝෂයි! සංතෝෂයි!! අළුත් වරාය බලන්න ගිය ලක්ෂ 50න් ඒක්කෙනෙක්.
//මේ චූටි පුතා නම් දන්නෙ නැතිව ඇති මේ එයාලටත් ණය ගෙවන්න වෙන එයාලගේ කාලෙදිත් චීනෙට අයිතිය තියෙන ව්‍යාපෘතියක් කියලා.//

සහතික අැත්ත.keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.com